IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මහින්ද අදත් කළු ලෝගුවෙන්

සීඑස්එන් නාලිකාවේ බරපතල වංචාවක් සම්බන්ධ රිමාන්ඩ් බාරයේ සිටි නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂට ඇප දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව මහාධිරණයේ දී  අද (14) ප්‍රකාශ කිරිමට නියමිතය.

යෝෂිතගේ පියා වන නීතිඥ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අදත්  කළු ලෝගුව පැළඳ අධිකරණයට පැමිණියේය.

59ff39b8ba4fbbf9fd2b14b05a9fe29a365459928871977fd53ee01b25dd75ec 155b6217bd6084b27be6db6cd7e1b09b2195857b97daa0e62b9fdb8c97f853fc 09328c69054f8beb7a2646349b99bf578d771948c953c2aa6de5ab93eb455268



අදහස් (0)

මහින්ද අදත් කළු ලෝගුවෙන්

සුජීව Monday, 14 March 2016 04:26 AM

නිසි අධ්‍යාපන සුදුසුකම් නැතුව නාවික හමුදාවට ගිහින්, 20 වතාවකටත් වඩා රට ගිහින්, යුධබිම අහළකටවත් නොගිය මෙවැන්නන්ට සුදුසු දඬුවම් නීති පොත් වලවත් නැතුව ඇති. (නි)

:       0       0

අශෝක Monday, 14 March 2016 08:48 AM

ඔබතුමාට බුදු සරණයි (බ)

:       0       0

දොන් Tuesday, 15 March 2016 08:34 AM

ඔබ වීරයෙකි මහා කළු සිංහලය, දුටුගැමුණු,යටත් විජිතයෙන් පසු බිහිවූ වීර පුරන් අප්පු මෙන් ඔබත් වීර විරුදාවලියෙන් පිදිය යුත්තෙකි.එනිසා මා ඔබ වීරමහින්ද නමින් අමතමි (බ)

:       0       0

බිංදු Monday, 14 March 2016 04:36 AM

ඔබතුමාට තෙරුවන් සරණයි. පාලකයන් ගේ වෛරය ක්‍රෝධය ඉර්ෂාව කුහකකම බැරිකම නිසා පීඩාවට පත් වූ ඔබතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය පතමි. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 14 March 2016 04:43 AM

"යෝෂිතගේ පියා වන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අදත් කළු ලෝගුව පැළඳ අධිකරණයට පැමිණියේය".පුතා රුපියල් ලක්ෂ 24,000ක් සොයා ගත්තේ කොහොමද කියල පෙන්වා නිදහස් කර ගන්න. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 14 March 2016 04:36 AM

මේවට සැලෙන්න එපා.මේ තුලින්,ලබන සැරේ පන්නරය ලබා ගන්න. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 14 March 2016 04:45 AM

රාජපක්ෂලාට මේවා අලුතින් උගන්වන්න දෙයක් නැහැ.පිය උරුමයෙන්ම ඇගෙන්ම එනවා. (බ)

:       0       0

සුමුදු Monday, 14 March 2016 05:04 AM

ඔබ තුමාට බුදු සරණයි රට බේරගත් නායකයාව හතරවරම් දෙවිවරු ආරක්ෂා කරත්වා (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 14 March 2016 05:40 AM

ඔබතුමා සමග අපි හැමදාම ඉන්නවා. ඔබතුමාගේ සතුට අපෙත් සතුටයි. රට බේරාගත් රජුනි ඔබට තෙරුවන් සරණයි....(බ)

:       0       0

ජයන්ත Monday, 14 March 2016 05:44 AM

ඔබ තුමා මේ ගෙවන නරක කාලය ඉතාම ඉක්මනින් ගෙවිල යනවා. එක විශ්වාසයි. ඔබ වැනි රට ජාතිය බේරා ගත් වීරයකුට ජාතියේ ආශිර්වාදය ලැබෙනවමයි (බ)

:       0       0

ප්‍රියාන් Monday, 14 March 2016 05:49 AM

ඔබතුමාගේ අගය දැන් තමා අපිට දැනෙන්නේ, දැන් වෙන වැඩ දැක්කහම. (නි)

:       0       0

චන්දන Monday, 14 March 2016 10:43 AM

මහින්ද අපි ඔබ සමගයි. (ර)

:       0       0

සෞදි සරත් Monday, 14 March 2016 06:23 AM

ඔබ තුමාට තෙරුවන් සරණ වේවා ,අපේ රට වැටිලා තිඅන තත්වෙන් මුදා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා (බ)

:       0       0

සරත් Monday, 14 March 2016 06:24 AM

ඔබ තුමා නැතුව මුළු රටම අදුරේ (බ)

:       0       0

සුනිල් Monday, 14 March 2016 06:25 AM

නැවතපෙර යුගය ඇවිත් අපිව බේර ගන්න අප්පච්චියෝ ඔබ තුමාට බුදු සරණයි (බ)

:       0       0

මහින්දපාල Monday, 14 March 2016 06:33 AM

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහකාරට කලු ලෝගුව ඇදීමට අවස්ථාව උදාකරදුන් පිලික්ස් ඩයස් බණ්ඩාරනායකටත්.පාර්ලිමේන්තු යාම සදහා අවස්ථාව දුන් ගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියටත් සදා ණයයි (බ)

:       0       0

විපුල Monday, 14 March 2016 06:32 AM

ඔබ තුමා රටපාලනය කළ විදිහට දැන් අයට හිතන්නවත් බැහැ ඔක්කොම නරිවාදන්.(බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 14 March 2016 07:34 PM

පුතා හිරබාරයට පත්වුණේ නැත්නම්, අර කළු ලෝගුවත් පෙට්ටගමේම තිබෙන්න තිබුණා. (නි)

:       0       0

කපිල Monday, 14 March 2016 12:47 PM

කණකොකා ඉගිලුනහමලු සුද පෙනෙන්නේ. අපිට ඔබතුමාගේ අගය පෙරටත් වඩා දැනෙන්නේ දැනුයි. 2015 ජනවාරි අපිට එය නොතෙරීමේ ගැන අපිට සමාවන්න. දැන් අපිට මදි නොකියන්න තුන් බියම තියෙනවා; රට අඳුරේ, ආර්ථිකය අගාධයේ, පාතාලය හැමතැනම (බ)

:       0       0

කවිෂ්ක Monday, 14 March 2016 01:06 PM

මහින්ද මහත්තයෝ ඔබට බුදු සරණයි (අ)

:       0       0

සුනිල් Monday, 14 March 2016 08:02 AM

මහින්දපාල -තවමත් වනන්තරේ (බ)

:       0       0

තබුක් සිල්වා Monday, 14 March 2016 08:20 AM

අපට වැරදුන අතීතය වෙනස් කළ නොහැකිය. එත් අපට අපේ පුරුදු වෙනස් කළ හැකිය. අපේ පුරුදු වෙනස් කළ විට අනාගතය ඉබේම වෙනස් වනු ඇත (ම)

:       0       0

සුමිත් Monday, 14 March 2016 08:33 AM

ආඩම්බරකාර තාත්ත දරුවන්ට හොඳ නරක කියල දුන්නනම් අද මේවගේ දුකක් නැහැ , මේවා ලංකාවේ හැම දෙමාපියන්ටම හොඳ පාඩමක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 406 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 440 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 727 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 561 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 396 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 730 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site