IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහින්ද අදත් ජනපති කොමිසමේ

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති  බරපතල වංචා විමර්ශන ජනපති කොමිසමට අදත් (16) පැමිණියේය.

මෙම කොමිසමේ නිත්‍යනුකුලභාවය සම්බන්ධයෙන් ඔහු මතු කළ මුලික විරෝධය පිළිබඳ තීන්දුව මඳ වේලාවකින්  ප්‍රකාශයට  පත් කිරිමට  නියමිතය

 

pic_1548

 CRWqOBKVAAAnFPj  89ff22e8d81d08eb8780a9e45f95620ab5ebfd1f1738dcd49793d018b1a3c74a 9cbb8e0acea4681eb9ea9b6ed5aac065e89599858467d634cae3300ae96f553f 06b7868bf2faf62190fe1be6c2bfca366c8d08f8892c04b9348905033af2b1b3 e55f6f30f772bc38a3054dc23ed14ad69eec9f579022efe79c2844d93a32efc9

 



අදහස් (0)

මහින්ද අදත් ජනපති කොමිසමේ

සංක Friday, 16 October 2015 08:00 AM

අපේ මිනිස්සු තවමත් අන්ධානුකරණය වෙලයි ඉන්නේ කියලා සමහර අදහස් වලින්ම පෙනෙනවා. (නි)

:       0       0

ජයරත්න Friday, 16 October 2015 08:37 AM

අන්ධානුකරණය නෙමෙයි සංඛ, මිනිස්සු තවමත් අන්ධවෙලයි ඉන්නෙ කියන එකයි හරි. ඒත් මට නම් සිතෙන්නෙ මිනිස්සු අන්ධවෙලා නෙමෙයි. ඔවුන් දෑස් පියාගෙන සිහින දකිනවා ගිනිමද්දහනෙ. (නි)

:       0       0

සත්‍යයා Saturday, 17 October 2015 03:06 AM

භද්‍රානි,ඔබ මේ යුගයේ විහාර මහා දේවියක්. කාන්තාවක් හැටියට ඔබට තිබෙන ඔය ඍජු කොඳු නාරටිය මහින්ද රාජපක්ෂට ආවඩන ගෝල බාලයින්ට තිබුනා නම් මහින්ද අද අල්ලස් කොමිසම ඉදිරියේ නොව රජවාසල තුළ. (නි)

:       0       0

ජගත් බාලසූරිය Friday, 16 October 2015 09:02 AM

රටකට නායකෙයෙක් ජනතාව පත් කරන්නේ මුළු රටම බලාගන්න. හොරකම් කරන්න නෙවේ. ඔහු සෑම දේකටම වග කියන්න ඕන. සම්පත් මෝඩ කතා කියන්න එපා. (බ)

:       0       0

චන්දික Friday, 16 October 2015 09:21 AM

ලෙස්ලි ඔබ හරි. ධර්ම ජයවික්‍රම ඔබගේ අදහසත් ඉතා නිවැරදියි. (ර)

:       0       0

භද්‍රානි Friday, 16 October 2015 09:38 AM

වැරදි කල අයට විතරක් නෙමේ, ඒ වැරදි වහන අයටත්, මේ චක්‍රය කැරකෙනවා. ඒක හොඳට සිහියේ තබා ගන්න. (ර)

:       0       0

භද්‍රානි Friday, 16 October 2015 10:09 AM

මිට වසර කීපයකට ප්‍රථම ලංකාවේ පහේ පනිතියේ ළමයත් දැනසිටි "ෆොන්සේකා මහත්මයට හා ශිරානි බණ්ඩාරනායක මහත්මියට කල ඒ දරුණු පලිගැනීම" ඒ සත්‍ය කරන්න හොඳයි. අපි ලිව්වම මේවා අසභ්‍ය තහනම් වචන. රජ පවුලකට හේත්තුවෙලා රජ ගෙදර වලන්, පිඟන් ටික හෝදලා බැල මෙහෙවරකමක් කරගෙන ඉතුරුවෙන මස් කට්ටක් සුප්පලා පෝෂ්‍ය ආහාරයක් ලැබුනා කියල සතුටු සන්තර්පණය වී, දීන මනසක් සහිත, නිවට ගති ඇති අය, රටක බුද්ධිමතුන්ගේ තෝතැන්නක් ලෙස සලකන මාධ්‍ය කඩයකට රිංග ගත්තාම,"එදා පළිගත්තා" කියන වචනයත් අසභ්‍ය වචනයක් වෙන එක අහන්නත් දෙයක්ද? (බ)

:       0       0

තිස්ස Friday, 16 October 2015 10:54 AM

ඔබ තුමා රටට මහඟු සේවයක් කල බව ඇත්ත තමා එත්... (ර)

:       0       0

සම්පත් Friday, 16 October 2015 05:10 AM

වැරද්දක් කළත් රට බේරගත්ත නායකයා..... එ්ක වෙනස් වෙන්නේ නෑ (බ)

:       0       0

ප්‍රසන්න Friday, 16 October 2015 05:26 AM

මොකද මේ ඇස්දෙක හොඳටම රතුවෙලා? අපි බලමුකෝ (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 05:27 AM

සම්පත්, "වැරැද්දක් කළත්" යැයි පවසමින් ඔබ තීන්දු දෙන්නේ ඇයි?රට බේරාගැනීම ගැන නොවෙයි ප්‍රශ්න කරන්නේ. ජනපති කොමිසම සාධාරණය ඉටුකරාවි. (නි)

:       0       0

ජයලත් Friday, 16 October 2015 05:35 AM

ඉටුකොට කලයුතු යුතුකම් ලෑබුණත් ලෝකෙන් ගෑරහුම් ඉවසන්නට පුලුවන්නම් නුඹයි දෑයේ පියා උතුම් (ම)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 16 October 2015 05:41 AM

මෙලොව ඕනෑම කෙනෙක් හොද දෙයක් කලොත් ප්‍රශංසා. ලැබෙනවා. වරදක් කලොත් දඩුවම් ලැබිය යුතුයි. ප්‍රශංසා වෙන් වැරැද්ද වහන්න බැහැ වගේම දඩුවමෙන් ප්‍රශංසාව වහන්නත් බැහැ. (ර)

:       0       0

පාටලී Friday, 16 October 2015 05:54 AM

මහින්ද චරිතය මේ රටේ කාටවත් සම කරන්න බැහැ. ඇති එකම බය මහින්ද මැතිදුන්ට රටේ ඇති කැමැත්තයි. (ර)

:       0       0

උපුල් Friday, 16 October 2015 06:13 AM

රජකම් කෙරුවත් කළකම් පලදේ. බලය තාවකාලිකයි (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 06:13 AM

පුද්ගල චරිතයක් තවත් පුද්ගල චරිතයකට සම කරන්නත්, සම වෙන්නෙත් නැහැ පාඨලී. හිටපු ජනාධිපතිතුමාට ඇති ජනතා කැමැත්ත ගැන නොවේ ප්‍රශ්නය. කාලය සියලුම සත්‍යය සහ අසත්‍යය හෙළි කරන තෙක් ඉවසා සිටිමු. (බ)

:       0       0

සිසිර Friday, 16 October 2015 06:17 AM

අපි බලා ඉන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද.? (ර)

:       0       0

තිළිණ Friday, 16 October 2015 06:19 AM

රටට බිහි වූ වටිනා නායකයෙක්. (ර)

:       0       0

තේනුක Friday, 16 October 2015 06:19 AM

බලං ඉමු මොකද වෙන්නේ කියලා. (ර)

:       0       0

රුවන් Friday, 16 October 2015 12:22 PM

මම දන්න විදිහට මහින්ද ජනාධිපතිතුමා විතරයි රටත් සංවර්ධනය කරලා මිනිසුන්ගේ හිතුත් හොරාකෑවේ. ඒ නිසා වෙන්න ඇති අද එතුමා කොමිසන් ගානේ යන්නේ (නි)

:       0       0

අප්පුහාමි Friday, 16 October 2015 06:21 AM

පාටලී, කැමති හින්දා වෙන්නැති පැරදුනේ. (ර)

:       0       0

චානක Friday, 16 October 2015 06:45 AM

මොනවා වෙයිද දන්නේ නෑ (ම)

:       0       0

සසිිත් Friday, 16 October 2015 06:50 AM

මේක විහිළුවක් වෙලා වගේ මට පෙන්නේ කරන හැම දේම අසාර්ථක වෙනකොට මහින්දව අල්ලන් දගලනවා වගේ (ම)

:       0       0

ලුම්බිණි Friday, 16 October 2015 06:51 AM

තමා විසින්ම අමාරුවේ වැටුන හැටි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 450 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2223 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1093 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1071 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3525 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 480 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site