හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන නීතිවිරෝධී ලෙස එකලස් කළා යැයි චෝදනා එල්ල වී තිබෙන මෝටර් රථය ගරාජ් අංක තහඩුවක් යට
කොළඹ වරායේ පැරැණි ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ තිබූ භාණ්ඩවල තඹ කොටස් සොරකම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ව
මෙවර මහ මැතිවරණය හේතුවෙන් කොටස් වෙළඳපොලේ කටයුතු මේ මස 14 වෙනිදා පැය තුනකට සීමා කර තිබේ.
ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙහි ඩී බ්ලොක් පරිශ්‍රයෙහි විදුලි සෝපානයක් කඩාවැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු ඇ
මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමා ඇප මත ම
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කළ නීති විරෝධි මැතිවරණ ප්‍රචා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහින්ද අදත් ජනපති කොමිසමේ
නිතාස් Friday, 30 October 2015 10:56 AM
මිනීමරු ප්‍රභාකරන් අහිංසක දෙමල ජනතාවගේ මුදල්වලින් හොඳට සැප වින්දා. ඔවුන්ට අතට ආයුධ දීලා සයිනයිට් කරල් බෙල්ලේ එල්ලුවා. අහිංසක දරුවන් ළමා සොල්දාදුවන් කළා. තමන්ගේ දරුවන්ට පිටරට අධ්‍යාපනය දුන්නා නමුත් එම ජනතාවට ප්‍රභාකරන් දෙවියෙක්. නමුත් තිස් අවුරුදු යුද්ධයෙන් මේ රට බේරගෙන රටට නිදහස ගෙනදුන් මිනිසාට අසීමිතව වෛර කරනවා. (ර)
ධර්ම ජයවික්‍රම Friday, 30 October 2015 05:07 AM
කවදා පායයිද අප රටට සුර්යයා.. (ම)
ඩිල්ෂාන් Saturday, 31 October 2015 01:27 AM
තිලක් ඩුබායි, යමක් දැනගෙන කතා කරන්න. භූගත බංකරයක් යුද්ධ කාලේ හැදුවේ ඇයි? රටේ නායකයා/ සේනාධිනායකයා මියගියොත් රටට වෙන විනාශය වළක්වන්න. තිලක් වැනි දුෂ්ට අයගේ වාචාල ගුණමකු කතාවලට කවුරුවත් රැවටෙන්නේ නැහැ. (නි)
ආනන්ද Friday, 30 October 2015 06:14 AM
කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු (නි)
දයාල් Saturday, 31 October 2015 07:17 PM
ඔබතුමාට සාධාරණය ඉටුවේවා! (නි)
නිහාල් Friday, 30 October 2015 06:18 AM
මහින්ද මැතිදුනි ඔබට ජය.! (ර)
ෂෙල්ටන් Friday, 30 October 2015 06:21 AM
අනේ ආනන්ද, ඔයටික තව ටික දවසකින් කන්නාඩියක් ලගට ගිහින් කියන්න වෙයි. (ර)
ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 30 October 2015 06:27 AM
මහින්ද මහතාගෙන් යුද්ධය නිමකිරීමට ලැබූ දායකත්වයට ඔහුට ගෞරව ප්‍රශංසා හිමිවිය යුතුයි. වංචා දුෂණ කර ඇත්නම් එම පරීක්ෂණ වලට මුහුණදී වැරදිකරු වුවහොත් දඬුවම්ද විදිය යුතුයි. ගෞරවයෙන් වැරැද්ද වසන්නට බැහැ වගේම වැරැද්දෙන් ගෞරවය වසන්නටත් බැහැ (නි)
තිලක්-ඩුබායි Friday, 30 October 2015 01:25 PM
ඉක්මන් කරලා කරන පරීක්ෂණයක් කරලා ඉක්මනින් නඩුත් අහලා,ගස කාපු දනස්කන්දය ජනතා සතු කරලා, දෙන දඩුවමක් ඉක්මනින්ම දෙන්න.(හේ)
තිලක්-ඩුබායි Friday, 30 October 2015 01:29 PM
බුගත අධිසුකොපබෝගී බංකර් දෙකක්.අනේ අපේ සල්ලි.(හේ)
ප්‍රියන්ත Friday, 30 October 2015 07:05 AM
කවූරු මොන චෝදනා කලත් ඔබ තුමා ජාතියේ වීරයා. ඔබ ලබා දුන් නිදහස කාටවත් වහන්න්න බෑ. (ර)
තිලක්-ඩුබායි Friday, 30 October 2015 01:54 PM
අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහල රුපියල් කෝටි ප්‍රකෝටි වලින් පිටරට සහ ලංකාවේ බැංකු පුරවල,රටේම ලාබ ලබපු ආයතන සියල්ලම පාඩු ලබන තැනටම විනාශම කරල,රටේ මර්මස්ථාන සියල්ලම තමන් සතු කර ගත්තු .... රාජපක්ෂලා නීතියෙන් නිදහස් වුනත් සොබා දහමින් දෙන දඩුවම් වලින් ගැලවීමක් වෙන්නේ නැහැ.එහෙනම් ආගම දහම බොරු. (බ)
තිලක්-ඩුබායි Friday, 30 October 2015 01:56 PM
භූගත බංකර වල තියෙන්නේ ඉතාලියෙන් ආනයනය කරලා තියෙන ගෘහ භාන්ඩ. එ්ක භූගත අධි සුඛෝපබෝගී බංකරයක් හදන්න ගිය වියදම ඩොලර් මිලියන් 30ක් අපේ අපේ සල්ලි.... (බ)
ආනන්ද දොඩන්ගොඩ Friday, 30 October 2015 07:41 AM
කාලයක් මොහුව රජකුට අන්දපු මිනිස්සුත් අද මොහුට ගරහනවා , ලෝක ස්වබාවය ඕක තමා , කළ පව් පලදෙනවා බුදු බණ අනුව (බ)
දිනේත් Friday, 30 October 2015 07:52 AM
කොමිසම ගාව බෝඩිමක් හොයල දුන්නොත් නරකද මෙතුමාට..?? (ම)
යමුනා Friday, 30 October 2015 08:12 AM
ඔබ හරි ලෙස්ලි (නි)
නිවන්තක Friday, 30 October 2015 08:15 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
නිමල් Friday, 30 October 2015 08:25 AM
මහින්ද මහතාගේ කීර්තිය මකන්න බැහැ මොනවා කළත් (නි)
නසාර් Friday, 30 October 2015 09:15 AM
කුරුණෑගල පැත්තටවත් මේ මිනිහා නැහැ ,අපරාදේ අපේ ඡන්දේ.....(බ)
පිටිගල මිලානෝ Friday, 30 October 2015 09:33 AM
ඔබ කියන විධියට හොරකම් කර නැත්නම්, ඔබේ දරුවන් ඇතුළු නෑදෑයෝද හොරකම් මිනී මැරුම් අතුරුදහන් කිරීම් වලට සම්බන්ධ නැත්නම් මේ ආකාරයට නීතිය හමුවට හැකි ඉක්මණින් ගොස් තම නිර්දෝෂී භාවය ඔප්පු කරන එක තමා හොඳම වැඩේ. ඔබලා ලද පඩියෙන්ම පමණක් කාලා ඇඳලා හිටි බව මේ රටේ දුප්පත් ජනතාව දන්නවා.(ම)