IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහින්ද අනුර බලන්න යයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ අද(6) වැලිකඩ ගියහ.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනපති කීවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ නගරයට ලොකු සේවයක් කළ කෙනෙක් හෙයින් ඔහු බැලීමට පැමිණි බවයි.

සාලාව ගින්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නිසා එකවරම ඒ ගැන කිසිවක් කිව නොහැකි බවයි.

 



අදහස් (0)

මහින්ද අනුර බලන්න යයි

චතුරි Monday, 06 June 2016 06:43 PM

සිතුදේ නොමවේ, නොසිතු දෙයක් වේ... (නි)

:       0       0

රොමේෂ් Monday, 06 June 2016 07:28 PM

නොයා බැහැනේ. එතුමා යන්නම ඕනෑ (නි)

:       0       0

ශාන් Tuesday, 07 June 2016 06:20 AM

බලනකොට ඔක්කොම එකයිනේ (නි)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 07 June 2016 06:23 AM

බලන්නද ගියේ..? එහෙම නොවේ නම් ඕනෑම තත්වෙකදී කොහොමද ගැළවෙන විදිහට උත්තර දෙන්නේ කියලා ටියුෂන් දෙන්න ගියාද..? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 06 June 2016 10:11 PM

මොකද මේ අප්පච්චියි, පුතයි දෙන්නම ගියේ? (නි)

:       0       0

නිශාන්ත Monday, 06 June 2016 10:19 PM

කෙනෙක් කරදරයක වැටුනහම හිතට සහනයක් ලබාදීම ලොකු දෙයක් (නි)

:       0       0

සාමා Monday, 06 June 2016 10:24 PM

අපි ඒත් බැලුවා මොකද මෙච්චර දවසක් ප්‍රමාද වුණේ කියලා. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 06 June 2016 10:30 PM

ඉතින් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කොටුවී සිටින කෙනෙකුගේ දුක සැප හොයන්න යාමේ වැරැද්ද මොකද්ද? එහෙම වුණත් අපේ අප්පච්චිට නම් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ නගරයට කළ සේවාව අගය කිරීමට මීට වඩා හොඳ තැනක් සොයාගැනීමට බැරිවීම නම් ඉතාම කණගාටුවට කරුණක්. ඇයි අප්පේ, මෙයා විතරද කොළඹ නගරයට ලොකු සේවයක් කළේ? (නි)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 07 June 2016 12:53 AM

"බළලා මල්ලෙන් එළියට පැන්නා" වද්ද? හොඳයි, අපි බලමුකෝ... (නි)

:       0       0

ධම්ම Tuesday, 07 June 2016 06:55 AM

මෙතුමා සජින් වාස් බලන්නත් වැලිකඩ ගියා දැන් සජින් අනිත් පැත්තේ වුනාට. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 07 June 2016 01:47 AM

මොනවා කිව්වද දන්නේ නැහැ. දැන් තේරෙනවනේ මොකක්ද සිද්ධවුණේ කියලා. (නි)

:       0       0

ශාන්ත Tuesday, 07 June 2016 02:05 AM

ඇත්ත. යන්නම එපායැ (නි)

:       0       0

දිනේෂ් Tuesday, 07 June 2016 02:20 AM

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මේ අනුන් කරදරයකට පත්වුණාම පක්ෂ භේද නැතුව සොයාබලන සිරිත ගැන කතාකළා නම් තමයි හොඳ. මනුස්සකමට භේද බින්න නැහැ (නි)

:       0       0

ගොඩගේ Tuesday, 07 June 2016 02:20 AM

විමලේ වාසු යන අයගේ කරච්චලේ... හින්දයි ආවේ ගන්නට මට නැතිවූ බලේ... සමහරු ඉන්නේ මේ ගැන හොඳටම වී පරලේ... පිහිටක් වෙන්නේ කොහොමැයි මම අනුර මලේ .... (නි)

:       0       0

ටිරෝන් Tuesday, 07 June 2016 02:22 AM

නීති උපදෙස් ඕනෑ නම් තාත්තගෙනුයි පුතාගෙනුයි ඉල්ලා ගන්න. හරියටම දෙයි හොඳේ, වැරදුනු තැන් එහෙම හදාගෙන (නි)

:       0       0

පෙරේරා Tuesday, 07 June 2016 02:28 AM

දැන් තේරෙනවා නේද මොකද වෙලා තියෙන්නේ කියලා (නි)

:       0       0

රොකී Tuesday, 07 June 2016 02:32 AM

ඔය ගමන්ම උසස්වීමක් එහෙමත් දෙන්න තිබුනා නම්... නේද? (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 07 June 2016 02:31 AM

මේ අපි අතර ඉන්නේ පුදුම මිනිස්සු. ඇත්තටම අැයි අපේ සිංහල මිනිස්සු මේතරම් කුහකයෝ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ධනසිරි Tuesday, 07 June 2016 02:39 AM

ඒක ඉතින් එතුමාගේ අයිතියක්නේ (නි)

:       0       0

රවීන් Tuesday, 07 June 2016 02:58 AM

නැතුව නැතුව උදවු කරලා අමාරුවේ වැටිච්ච අයව බලන්න හරි යන එක මනුස්සකමනේ.(ම)

:       0       0

චන්ද්‍රා Tuesday, 07 June 2016 03:07 AM

දැන් නම් ලැජ්ජාව කියන එක ගිහිල්ලා (බ)

:       0       0

පද්මිණි Tuesday, 07 June 2016 03:24 AM

අනුර ඉතින් හොදට පිළිගත්තද? (ම)

:       0       0

උපුල් ගලප්පත්ති Tuesday, 07 June 2016 07:46 AM

කොච්චර වුණත් මහින්ද කළ ගුණ දන්න මිනිහා... (ම)

:       0       0

සිරි Tuesday, 07 June 2016 07:58 AM

පැරදුණත් මහජන සමඟ ඉන්න එකම නායකයා (ම)

:       0       0

ප්‍රේම් Tuesday, 07 June 2016 03:51 AM

ඔය නඩුව හටියට ඉවර කලොත් ගොඩක් අයට ඉන්න වෙන්නෙ ඕකෙම තමා (ම)

:       0       0

පෙරුමාල් Tuesday, 07 June 2016 04:19 AM

එතුමා ගියේ වෙන දේකට නොවෙයි. කට පරිස්සම් කර ගත්තොත් ඉදිරිය සුභ බව කියන්නයි (ම)

:       0       0

ජෝර්ජියෝ Tuesday, 07 June 2016 04:55 AM

යන්න ඕනෑනේ. මොකෝ එක අත්තේ වහපු කුරුළු කට්ටියනේ. (නි)

:       0       0

ගාමිණී Tuesday, 07 June 2016 08:49 AM

ඔබ ජන හද හදුනන අපේ රටේ එකම නායකයා (බ)

:       0       0

රොකී Monday, 06 June 2016 02:11 PM

එක වල්ලේ පොල්! (බ)

:       0       0

ගමගේ Tuesday, 07 June 2016 04:59 AM

තමන්ගේ ඉල්ලීම් නිසා කරදරයක වැටුනු කෙනකු බැලීමට යාම ඉතාම හොද යුතුකමක් (ම)

:       0       0

ශාන් සෞදි Monday, 06 June 2016 02:14 PM

එ්ක යුතුකමක් නේ (බ)

:       0       0

ජෝන් Tuesday, 07 June 2016 05:09 AM

දැන් තේරෙනවා නේද කොච්චර සම්බන්ධකම් තිබිලා තියෙනවද කියලා. (නි)

:       0       0

ජයතු Monday, 06 June 2016 02:29 PM

දසරාජ ධර්මයෙන් රට පාලනය කළ ඔබ දෙපලගේ නිර්මල පිවිතුරැ චරිතේ පවිටන් බොරැවෙන් කෙලසාදෝ? (බ)

:       0       0

බණ්ඩා කුවේට් Tuesday, 07 June 2016 05:10 AM

දේශපාලකයෝ නීතිය අතට ගත් නිසා සමහර පොලිසියේ මහත්වරු හිරබත් කනවා (නි)

:       0       0

බණ්ඩා කුවේට් Tuesday, 07 June 2016 05:08 AM

දෙසපලකයෝ නීතිය අතට ගත් නිසා පොලිසියේ මහත්වරු හිරබත් කනවා (ම)

:       0       0

ප්‍රසන්න Monday, 06 June 2016 03:28 PM

විපතේදී අමතක නොකරන එකයි සැබෑ මිනිස්කම (නි)

:       0       0

උපාලි Monday, 06 June 2016 03:42 PM

එහෙම බලන්න යන එක කොයිතරම් හොඳ ගුණයක්ද? අනික් පුතාත් එක්කගෙන ගියා නම් තමයි වඩාත් හොඳ. (නි)

:       0       0

මාල් Monday, 06 June 2016 03:48 PM

රිමාන්ඩ් එකේ ඇතු‍ළෙදිත් නියෝද දෙයිද දන්නෙ නැහැ දෙන්නත් එක්ක (නි)

:       0       0

විජේලතා Monday, 06 June 2016 04:17 PM

වැරදි කර තියෙන අයට නීතියෙන් ප්‍රමාද උවත් කර්මයෙන් ගැලවීමක් නැතිබව සිහියට නගා ගන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 276 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 911 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1765 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6292 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1846 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site