IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහින්ද අබේසුන්දර නික්ම යයි

දිණමිණ පුවත්පතේ කර්තෘවරයකු වු මහින්ද අබේසුන්දර (76) මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු ටික කාලයක් අසනීපයෙන් පසු විය.

ඉංග්‍රීසි ගුරුවරයකු වු ඔහු ලංකා සමසමාජ පක්ෂයේ ජනදින පත්‍රයෙන් පුවත්පත් කලාවට පිවිසියේය.ඔහු ඉපැදුණේ මාතර කෝට්ටේගොඩය.ඔහු සිව් දරු පියෙකි.

විපරම හා විමසුම යනුවෙන් ඔහු රූපවාහිනී  වැඩසටහන්ද ඔහුගේ නිෂ්පාදනය කළේය.



අදහස් (0)

මහින්ද අබේසුන්දර නික්ම යයි

ඉෂාර Saturday, 29 November 2014 12:59 PM

නිවන් සුව පතමි.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 29 November 2014 03:53 AM

"ඔහු ටික කාලයක් අසනීපයෙන් පසු විය".විදෙව්වේ නැහැනේ. (ස)

:       0       0

පිටිගල Sunday, 30 November 2014 03:55 AM

එක පාක්ෂික අමුතුම වර්ගයේ මාධ්‍යය සංස්කෘතියක් තිබුන ජ්‍යෙෂ්ඨ මාධ්‍යයවේදියෙක්.ඔබට බුදු දහමට අනුව නිවන් සුව පතමු. (ම)

:       0       0

තිලක් ඩුබායි Saturday, 29 November 2014 03:54 AM

අසරණ මිනිසුන්ගේ "මොළ හෝදන" තරම් පවක් තවත් ලෝකයේ නැහැ. (ස)

:       0       0

නෙත් Saturday, 29 November 2014 03:55 AM

අවුරුදු 75 ක් හිටියා හොඳටම ඇති නේද ? දුක්වෙන්න එපා. (ස)

:       0       0

සංජු Saturday, 29 November 2014 03:57 AM

මම දාන එක අදහසක්වත් දාන්නේ නෑ (ස)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 29 November 2014 04:01 AM

සිරාට ලංකාවේ එහෙම නම් මාධ්‍යවේදියෝ හොයන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ කිසිම මාධ්‍යවේදියෙක් ස්වාදීන නැහැ. ඒ හැමෝගෙම දේශපාලනයක් තියෙනවා. මතවාදයක් දරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් තියෙනවා ඔබ තුමාට වගේම. අපි එ්ක පිළිගන්න නොගන්න එක වෙනම කරුණක්. (නදී)

:       0       0

කැලුම් Saturday, 29 November 2014 02:17 PM

ඔබට නිවන් සුව.(හේ)

:       0       0

චාමික Saturday, 29 November 2014 04:08 AM

පරෙස්සමෙන්. වග විභාගයක් නැතුව වාචාල කම කියවන බන්දුල පෙරේරා ඊලගට පැරලයිස් වෙන්න පුළුවන්. (ස)

:       0       0

හඩ්සන් Saturday, 29 November 2014 02:49 PM

මට හරි තනිකමක් දැනෙනවා.... මම ඔයාගේ ඉතුරු මඩ කරියා,,,,,,, (ස)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 29 November 2014 02:54 PM

ඩුබායි තිලක් මහත්තයෝ.. ඩුබායි තිලක් එසැන පුවත් වලින් චුත වෙන්නේ 9 වෙනිදට..මයිත්‍රී මහත්තයත් එක්ක එකට බානේ බැදල දානවා පොළොන්නරුවේ කුබුරක් හාන්න. (ස).

:       0       0

සඳුනි Saturday, 29 November 2014 04:13 AM

ඔබ ට නිවන් සුව පතමි. (ස)

:       0       0

සමීර සාලින්ද Saturday, 29 November 2014 04:26 AM

ඔබට නිවන් සුව (නදී)

:       0       0

දනුක Friday, 05 December 2014 09:17 AM

නිවන්සුව පතමි...(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 29 November 2014 04:45 AM

සංජු.මගේ අදහස් ටිකට වුනෙත් ඒ දෙයම තමයි. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 29 November 2014 04:46 AM

ලෙඩ ඇදෙ ඉදගෙනත් අර පිටපත් එව්වා කියල තමයි කියන්නේ. අනේ අපොයි. (ස)

:       0       0

ධම්ම Saturday, 29 November 2014 04:52 AM

මා හිතුවා තව අවුරුදු සීයක් ජීවත් වෙන්න හිටියේ කියා. නිවන් සුව පතමි. (අ)

:       0       0

ජානකි Friday, 28 November 2014 01:19 PM

නිවන් සුව ලැබේවා (දිල්)

:       0       0

මොරිස් Friday, 28 November 2014 01:23 PM

පව් දෙයියනේ පසු ගිය දින වල මෙතුමාට බොහෝම විවේචන ආවා. වැඩි වශයෙන්ම හිතේ අමාරුවටත් වෙන්න පුළුවන්. නිවන් සුව ලැබේවා (දිල්)

:       0       0

ප්‍රියා Friday, 28 November 2014 01:44 PM

නිවන් සුව පතමු (දිල්)

:       0       0

ඉන්දික Saturday, 29 November 2014 05:12 AM

මහින්ද අබේසුන්දරගේ අභාවයන් ගැන අපි කණගාටු වෙමු. (අ)

:       0       0

රුවන් Saturday, 29 November 2014 05:13 AM

නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.(අ)

:       0       0

සඳරුවන් Friday, 28 November 2014 02:27 PM

ගොඩක් දේවල් හිතේ තියනවා ලියන්න ඒත් මේ එකට වෙලාව නෙවෙයි. නිවන් සුව ලැබේවා (දිල්)

:       0       0

ජනක Friday, 28 November 2014 02:31 PM

නිවන් සුව ලැබේවා (දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 28 November 2014 02:30 PM

යනකොට මොනවද අරන් ගියේ? (ස)

:       0       0

ජනනි ලොකුහේවා Friday, 28 November 2014 02:43 PM

මහින්ද අබේසුන්දර මැතිදුන් සැබෑ මාධ්‍යවේදීයකු වශයෙන් මාධ්‍ය කලාවටත්,, රටටත් කළ සේවය මිළ කල නොහැකිය. මේ කොටස මා ලියුවේ මහින්ද අබේසුන්දරයන්ට කරන ගෞරවයක් වශයෙනි. එතුමාට නිවන් සුව අත්වේවා !!! (දිල්)

:       0       0

ඇන්ටන් විජේරත්න Friday, 28 November 2014 02:44 PM

සහෘදයාණෙනි, ඔබේ නික්ම යාම පිළිබඳ ව මා තුළ ඇත්තේ බලවත් කනගාටුවක්. ඉතා දක්ෂ ලෙස හා නිර්භීත ව පෑන මෙහෙයවිය හැකි මනා භාෂා නිපුණතාවකින් යුතු ඔබ වැන්නන් නූතන මාධ්‍යකරුවන්ට ( මාධ්‍යෙව්දින්ට ? ) ආදර්ශයක්. දුරකථනයෙන් කතා කොට පාසලේ පුවතක් කී විගස ඔබ කිසි දිනක එය පළ නොකර සිටියේ නැහැ. කොළඹ පැමිණි විටක මා ඔබ හමු වීමෙන් පසු පෙර පැවැති දුරකථන මිතුරුදම තවතවත් වැඩි වුණා. මිනිසකු ලෙස ඉපිද. මිනිසකු ලෙස ජීවත් ව මිනිසකු ලෙස මිය ගිය ගිය ඔබ සදා මතකයේ රැඳෙනු ඇත. මිනිසත් බව ඉතිරි කරමින් ජීවන වේදිකාවෙන් බැස ගිය ඔබට නිවන් සුව. ඇන්ටන් විජේරත්න. ආචාර්ය මණ්ඩලය. උසස් බාලිකා විදුහල. මහනුවර.(දිල්)

:       0       0

මදුසංක Friday, 28 November 2014 03:10 PM

කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා..හිටියා කියල ආණ්ඩුවට කඩේ ගිය 1 කනේ කරේ.(ම)

:       0       0

ඉෂාන් Friday, 28 November 2014 03:15 PM

දිට්ට දැම්ම වේදනීය කර්ම. විමසුම පිටපතෙන් ජනතාවට බොරු කියපු එක (ම)

:       0       0

විල්බට් අඹතලාව Friday, 28 November 2014 03:27 PM

මහින්ද අබේසුන්දරගෙන් ඉගැනීමට දෙයක් නවක මාධ්‍යවේදීන්ට තිබේ. ඒ අන්කිසිවක් නොව මාධ්‍යවේදයෙක් ලෙස තමන් නොකළ යුත්තේ කුමක්ද යන්න පමණි.(ම)

:       0       0

හුසේන් මොහමඩ් Friday, 28 November 2014 04:48 PM

බොදු බලේ වගේ තනිකරම බොරුම කියපු නිසා, කෙලින්ම යන්නේ අපායට. (ස)

:       0       0

අතුල Friday, 28 November 2014 05:02 PM

විමසුම......... ජනතාවට අතිශයින් වැදගත් සිදුවීම් ඔහුට රිසි ලෙස විමසමින් ජනතාව නොමග යවන්නට පෑන මෙහෙයවූ මහින්ද අබේසුන්දරත් මියගියේය. නෑසියන් මිතුරන් රජ ඇමතියන් වෙනුවෙන් පව්කම් නොකරන්නැයි බුදුන් වහන්සේ කීවේ තමන් ඒ කර්ම වල විපාක විඳින කල ඒ විපාකවලින් ඔහු මුදවාගන්නට නෑසියන්ට මිතුරන්ට රජ ඇමතියන්ට නොහැකි නිසාය... (ස)

:       0       0

දය විජේරත්න Saturday, 29 November 2014 06:07 AM

නිවන්සුවපතමු අපි කළුතර මාධ්‍ය (අ)

:       0       0

දසුන් Friday, 28 November 2014 05:15 PM

විපරම විමසුම මේ රටේ ප්‍රේක්ෂකයන්ගේ රුධිරය කෝප කලා පමණි. තඹ සතයක වටිනාකමක් නැත. (ම)

:       0       0

ජනක Saturday, 29 November 2014 06:12 AM

ඔහුගේ අයි.ටී.එන්.එකේ ගිය විපරම වැඩසටහන මට ඉතා අප්‍රසන්න එකක් උනා. (නදී)

:       0       0

සඳුන් Friday, 28 November 2014 07:22 PM

මොනවා කියන්නද නේද? (ම)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 29 November 2014 06:57 AM

මාධ්‍යවේදීන් ලියන කියන දේවල් බලන්නේ එක එක පක්ෂවලට ලැදි පාඨකයෝ. ඒක නිසා මාධ්‍යවේදියා ස්වාධීන විය යුතුයි. එක පක්ෂයකට ආවඩන කෙනෙක් නොවිය යුතුයි. ඒකයි වැරැද්ද. විපක්ෂය පතුරු ගැහීම සේම අල්ලේ පැලවෙන බොරු බේගල් ලිවීම නොකළ යුතුයි. රජයේ වැරදිත් විවේචනය කරන්න ඕනේ. එතකොට මාධ්‍ය සමබර වෙනවා. මොනවා උනත් ඔහුට නිවන් සුව පතමු! (නදී)

:       0       0

චන්දා Friday, 28 November 2014 07:43 PM

ඔබගේ සේවය අවශ්‍යම මොහොතක නික්මයාම දරාගත නොහැකි පාඩුවක්..(ස)

:       0       0

ඉන්දික Saturday, 29 November 2014 07:00 AM

සිරා, තිලක් ඩුබායි වගේ අය උන්නත් මලා වගේ.පක්ෂවලට කඩේ යන මේ වගේ අය මරුන මිනිහෙකුටවත් ගරු කරන්න දන්නේ නෑ. ඒ කාලේ ඒ කිව්වේ මේ 88-89 එහෙම රජයේ මාධ්‍ය හරිම ස්වාධීනව කටයුතු කල හැටි අපි දැක්කනේ. (ස)

:       0       0

කමිලට් කුරේ Friday, 28 November 2014 07:51 PM

මහින්ද, අපි 1976 සිට හොඳින් දන්නා ඔබ අවසන් වතාවට මුණ ගැහුනේ 2007. මගේ ගුරුවරයකු වගේම ජනදින දවස් වල කරපු අවවාද තවමත් මතකය. සුන්දර මහින්ද අයෙත් හමු නොවෙන එකට ගොඩක් දුකය. (ස)

:       0       0

රජීව් Friday, 28 November 2014 08:03 PM

නිවන් සුව ලැබේවා. ! (ස)

:       0       0

දීපා Friday, 28 November 2014 08:05 PM

ඔබ තුමා අපිට අවැසි වෙලාවෙම මියගිය එකගන් මට තියෙනේ හරිම දුකක දැන් කොහොමද විමසුම කරන්නේ (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 29 November 2014 07:09 AM

අපේ අදහස් විසාල වාරණයකට යටත් වෙලා. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 29 November 2014 07:09 AM

මම අදහස් 25 කට වඩා දැම්මේ මේ මනුස්සයගේ ගුණ වර්ණනා කරන්න.කෝ පල වෙන්නේ නැහැනේ. (ටිකිරි බණ්ඩා නමින් මෙහි අදහස් පළකරන පුද්ගලයා විසින් දමා ඇති මේ අදහස සම්පූර්ණයෙන් ම මුසාවකි. පුද්ගලික අපහාස කරන, පරුෂ වචන යොදා නැති සෑම අදහසක්ම අපි මෙහි පලකරයි. - කර්තෘ මණ්ඩලයෙනි) (ස)

:       0       0

නාමල් ආර්. Saturday, 29 November 2014 07:10 AM

අනේ තව කෙනෙක් හොයන්න වෙනවනෙ දැන්!! (ස)

:       0       0

සමන්ති Friday, 28 November 2014 09:10 PM

ලොවේ ඉපදීම අමරණීය නොවේ.මෙය මිනිසාට මෙන්ම සතුන්ටද පොදුය.ඔහු කළ කුසල් බලයෙන් ඔහුගේ මාධ්‍ය මිතුරන් අතරම මතු උපදීවා! (නි)

:       0       0

ලියනගේ Friday, 28 November 2014 09:12 PM

නිවන් සුව! (නි)

:       0       0

ධම්මික Saturday, 29 November 2014 07:56 AM

විමසුම නම් මහින්ද මහත්තයටත් බලන්න පුළුවන් එකක් නෙවෙයි. නිවන් සුව (ස)

:       0       0

නිරෝෂණ Saturday, 29 November 2014 11:17 PM

ඔබට නිවන් සුව පතනවා! (නි)

:       0       0

රසික Saturday, 29 November 2014 11:45 PM

ඇත්ත ඇති සැටියෙන් දකින, හදවතට අවංක මිනිසුන් වටිනවා! (නි)

:       0       0

යසංග Friday, 28 November 2014 09:50 PM

ඉතා හොඳ දැනුම් සම්භාරයකින් හෙබි කෙනෙක් (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 29 November 2014 08:28 AM

මහින්ද අබේසුන්දර මට මතක ලක්බිම පටන් ගත්තු මුල් කලේ "ආගිය කතා " කියල කොමිටල් ලිපියක් ලිව්වා.ඇ කලේ නම් ඔහු ජනපිරිය පුද්ගලයෙක් උනා . පස්සේ ඔහු ආණ්ඩුවට පක්ෂව මාධ්‍ය පාවිච්චි කළාට පස්සේ ඔහු අප්‍රසන්න පුද්ගලයකු වූවා. කෙසේ හෝ හෝ ශ්‍රී ලංකික පුද්ගලක්යෙක් ලෙස ඔබට නිවන් සුව පතමි. (ස)

:       0       0

හුසේන් මොහමඩ් Saturday, 29 November 2014 08:33 AM

තිබ්බ දැනුමෙන් රටට දැයට වැඩ කරන්න හැකියාව තිබු මිනිසෙක්. (නදී)

:       0       0

කොස්වත්ත Sunday, 30 November 2014 12:14 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

කෙන් Friday, 28 November 2014 10:23 PM

හොඳ පුද්ගලයෙක්. (නි)

:       0       0

ජොහාන් Saturday, 29 November 2014 08:43 AM

දැන් ඉතින් ඉදලත් වැඩක් නැහැ කියලා හිතෙන්නත් ඇති (නදී)

:       0       0

නයෝමි Friday, 28 November 2014 10:25 PM

ඔබගේ ආත්මයට සැනසීමක් ලැබේවා! (නි)

:       0       0

නුවන් Friday, 28 November 2014 10:57 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

තරංග Friday, 28 November 2014 11:34 PM

විමසුම සහ විපරම ඉතා හොඳ වැඩසටහන් දෙකක් (නි)

:       0       0

බණ්ඩා Saturday, 29 November 2014 10:43 AM

උදේ ඉදන් හවස් වෙනකම් ආණ්ඩුවට කඩේ යනවා විපක්ෂයට මඩ ගහනවා දැන් ඒක කරන්නේ කවුද අනේ. (ස).

:       0       0

රෝජර් Saturday, 29 November 2014 10:46 AM

මෙයා තමයි බන්දුල පෙරේරාගේ ගුරුතුමා! (ස)

:       0       0

සමන්ති Sunday, 30 November 2014 02:15 PM

සුජීව නිවන් සැප ලැබේවා (අ)

:       0       0

චාමා Saturday, 29 November 2014 11:02 AM

නිවන් සුව ලැබේව!!!! නමුත් මොහුගේ මද්‍ය භාවිතයනම් කිසිසේත්ම අනුමත කරනන නම් බැහැ අන්තිමට ම බුදු වදන විතරයි හරි කියන එක නම් ඔප්පු වුනා.. (ස)

:       0       0

නන්දසේන Saturday, 29 November 2014 01:16 AM

මරණය කාටත් හිමිය! (නි)

:       0       0

ඩිලාන් Saturday, 29 November 2014 01:17 AM

නිවන් සුව පතනවා! (නි)

:       0       0

තුෂාර Saturday, 29 November 2014 01:24 AM

ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

කෙනෙක් Saturday, 29 November 2014 01:52 AM

ඔහුගේ එ්ක පාර්ශ්වික මාධ්‍යය හැසිරවීම කිසි සේත් අනුමත නොකරමි. එහෙත්, අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. ඔබට නිවන් සුව.... (ස)

:       0       0

අකිල Saturday, 29 November 2014 11:39 AM

ඔබට නිවන් සුව පතමි.(හේ)

:       0       0

සිරා Saturday, 29 November 2014 02:05 AM

පිටපත මහින්ද අබේසුන්දර විසිනි, මේ වගේ මිනිස්සු රටට වැඩක් නැහැ, නැතිවෙලාම යන්න ඕනේ පුළුවන් ඉක්මනටම. 75ක් හිටිය වැඩියි. (ස)

:       0       0

මොහාන් Saturday, 29 November 2014 02:13 AM

සිරා, එතකොට ඔයාලා වගේ අයගෙන් රටට ඇති වැඩේ මොකද්ද? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 29 November 2014 02:37 AM

සිරාට ලංකාවේ එහෙමනම් මාධ්‍යවෙදියෝ හොයන්න ලැබෙන්නේ නැහැ..ලංකාවේ කිසිම මාධ්‍යවේදියෙක් ස්වාධීන නැහැ.. ඒ හැමෝගෙම දේශපාලනයක් තියෙනවා.මතවාදයක් දරන්න ප්‍රජාතනත්‍රවාදී අයිතිවාසිකමක් තියෙනවා ඔබ තුමාට වගේම...අපි එක පිළිගන්න නොගන්න එක වෙනම කරුණක්. ඔබට පලක් නැති පුද්ගලයා තව ලක්ෂ ගානකට පලක් තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්..ඔබ තුමා බලාගෙන ..ඔහොම අනෙක් අය හිටිය වැඩියි කියන අයට තමයි ඉක්මනින්ම යාම රජ්ජුරුවෝ ටිකට් එක දෙන්නේ.(ස)

:       0       0

සෙත්මි Saturday, 29 November 2014 02:53 AM

ඔබට නිවන් සුව පතමි.ඔබ තුමාගේ පන්හිදෙන් හැඩ වුන විමසුම වැඩ සටහනෙන් ජාතියක් අවදි කල හැටි සැමදාමත් අපේ මතකයේ රැදෙනවා (ස)

:       0       0

තිලක් ඩුබායි Saturday, 29 November 2014 03:50 AM

ගොඩක් මොළ හේදුවා (නදී)

:       0       0

ගයාන් Saturday, 29 November 2014 03:50 AM

අයි.ටී. එන් එකට තමයි පාඩු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1309 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 800 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1331 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 948 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site