IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘මහින්ද අයියාට බලෙන් හෝ මල් පැණි පොවනවා‘

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලෙන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කරගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

නව පක්ෂයේ තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් ඉදිරියේදී පත් කරගන්නා බවත් සියලුම ග්‍රාමසේවක වසම් ආවරණය වන පරිදි ශාඛා සමිති ආරම්භ කර සාමාජිකයන් බඳවා ගන්නා බවත් ඔහු කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

DSC_8885DSC_8897 DSC_8892



අදහස් (0)

‘මහින්ද අයියාට බලෙන් හෝ මල් පැණි පොවනවා‘

දිලිප් Friday, 18 November 2016 02:43 AM

ජනතාව සිය ඡන්දය පාවිච්චි කරන්න යන එකවත් අඩුමගානේ නවත්වන්න එපා. පාප කර්මයක්. ඒ තරමට දේශපාලනය තිත්ත කරන්න එපා මිනිසුන්ට. (නි)

:       0       0

ප්‍රියාන් Friday, 18 November 2016 02:44 AM

හරි හරි.. සේරම පැත්තකින් තියලා පුංචි ඡන්දෙ තියන්නකෝ. එතකොට බලාගන්න පුලුවන්නේ. අැයි ඒක තියන්න බය? (නි)

:       0       0

මාලනී Tuesday, 22 November 2016 09:08 PM

මහින්ද අයියා ජනතව තෝරාගෙන ඉවරයි. ඔයා පැත්තකට වෙලා වෙන ක්‍රමයකින් මඩිය තරකර ගන්න. (නි)

:       0       0

පාලිත Friday, 18 November 2016 03:18 AM

ජය වේවා! ජි.එල්. කියන්නේ රටේ ඉන්න ඕනෑ චරිතයක් (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 18 November 2016 03:35 AM

ලංකාවේ හරි නීතියක් තිබුනානම් මොවුන්ට ඡන්ද නොවෙයි කරන්න වෙන්නේ. ජම්පරයයි අයිති වෙන්නේ. (නි)

:       0       0

හමීඩ් Friday, 18 November 2016 04:03 AM

දැන්නම් කිසිම ලෙඩක් නැහැනේ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 18 November 2016 04:07 AM

එදා බයෙන් බයෙන් බෑග් එකකුත් ඇදගෙන ගුවන් තොටුපොළෙන් මාරුවෙලා යනකොට ජනතාව රවටන සාටකයයි සුදු ඇඳුමයි කොහෙද දන්නේ නැහැ හැංගුවේ? (නි)

:       0       0

ජනහිත Friday, 18 November 2016 04:18 AM

මල්පැණි පොවන්න ලෑස්ති වුණාට කමක් නැහැ, එතුමාව අමාරුවේ දාන්න නම් එපා. කරන දෙයක් හොඳට හිතලා බලලා කරන එක හොඳයි. (නි)

:       0       0

නිරූ Friday, 18 November 2016 04:58 AM

ඊටවැඩිය හොඳයි "මල්වානේ" පැණි රඹුටන් කැව්වා නම් ... (නි)

:       0       0

රනාල Friday, 18 November 2016 05:24 AM

ඔව් ඉතින් මෙයාලා කොහොමත් මල් පැණි බීපු අය වගේ තමයි ඉන්නේ දැන්. වෙරි හිඳුනම තේරෙයි ඇත්ත (නි)

:       0       0

පද්මිණි Friday, 18 November 2016 05:58 AM

විලිලැජ්ජාවක් ගෑවිලාවත් නැති මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

නුවන් Thursday, 17 November 2016 12:21 PM

අමු අමුවෙන්ම මහා මුල්‍ය වංචා වලට සම්බන්ධ බව රටටම පෙනෙද්දීත් මෙසේ නටන්නේ ලංකාවේම අය පමණයි. කෝ දඬුවම්? (ර)

:       0       0

උපාලි Friday, 18 November 2016 06:14 AM

මේ විවේචන බැසිල් ගැනනේ. බැසිල්ට බනින්න. එහෙත් පොදුජන පෙරමුණ ගැන නම් රටේ ජනතාව ඉතාමත් විමසිල්ලෙන් ඉන්නවා බලාපොරොත්තු ඇතුව. ඉතින් ඒ බලාපොරොත්තු සුන් නොකර ඉදිරියටම යාම ඒ අයගේ යුතුකමයි (නි)

:       0       0

කුමාර් Friday, 18 November 2016 06:40 AM

එ්ක තමයි අයියා පරාදවුණු වෙලේ හෙමිහිට මාරුවුණේ ඇමරිකාවට (නි)

:       0       0

රේණුක Thursday, 17 November 2016 12:42 PM

ඒ පක්ෂයත් ඉවරයි (නි)

:       0       0

ජගත් ලියනගේ Thursday, 17 November 2016 12:51 PM

ඔය පක්ෂය ලංකාවේ පස්වන බලවේගය වේවි (නි)

:       0       0

නිල්හාන් Thursday, 17 November 2016 12:54 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

නන්ද Thursday, 17 November 2016 12:56 PM

එක එක්කෙනා එක-එක දේවල් පොවලා කවලා, එතුමාව අමාරුවේ දැම්මා. මේ මල්ලිත් එහෙම වසවිස පොවලා ඒ අයියගේ ඔලුව අවුල් කළා. මහාචාර්ය පීරිස් මැතිතුමාගේ නීතිය පිළිබඳ දැනුම ගැන අපට සැකයක් නැහැ. මේ දෙන්නා-තුන්දෙනා එකතුවෙලා මහින්ද මහත්තයා අායෙත් අමාරුවේ දැම්මොත් පුදුමවන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සුසන්ත Thursday, 17 November 2016 12:58 PM

දැනටමත් හොඳටම පරක්කුයි. පළාත් පාලන ඡන්දෙ ආණ්ඩුව තව අවුරුදු ගානකට තියන එකක් නැහැ. මේකෙන් වෙන්නේ මිනිසුන්ට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න තියන අයිතිය තව තවත් පමාවෙන එකයි. (නි)

:       0       0

රජිත් Thursday, 17 November 2016 01:11 PM

දැන් රටේ ජනතාව බුද්ධිමත් මහත්තයෝ (නි)

:       0       0

දර්ශන Thursday, 17 November 2016 01:26 PM

දැන් මේ අය තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ද? (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 17 November 2016 01:42 PM

සභාපතිතුමා ගැන නම් දුකයි. පරදිනවා උඩින්ම. (නි)

:       0       0

ශාන් Friday, 18 November 2016 07:25 AM

මෙයාලගේ බයිලා. පව්ලේ ඔක්කොම එකතුවෙලා වැඩ කරලා අපිට බබා පාර්ට් දානවා. ආයෙත් පක්ෂ හදාගෙන එනවා අපේ රට කන්න. මේවා පස්සේ යන අයත් ඉන්නවනේ. (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 17 November 2016 01:58 PM

මහින්ද ඔය කිවුවට දැනටමත් බීලා ඇති (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 17 November 2016 02:53 PM

අයියා බලයේ සිටි කල මේ අය කරන්න පුළුවන් හැමදේම කළා. ආගමික කටයුතු වල නියැලී, හොඳින් ඉන්න නොදී, මේ අය මහින්ද අයියාට බලෙන් හෝ මල් පැණි පොවනවා කියන්නේ කාටවත් නොදැනෙන විදියට ක්ෂණික වස වීදුරුවක් පොවන්නයි යන්නේ. (නි)

:       0       0

සමින්ද Friday, 18 November 2016 08:19 AM

අපි ඔබ සමගයි (බ)

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 17 November 2016 04:38 PM

මේ වගේ රටක යළි උප්පත්තිය ලබන්නට මගේ නම් කිසිදු ආශාවක් නොමැත (නි)

:       0       0

අප්පුහාමි Thursday, 17 November 2016 04:43 PM

බැසිල් මහත්තයා තවත් අපිව අන්දන්නද හදන්නේ? අයියව බලෙන් ගෙන්නන්න ඕනෑ නැහැ. එයා දැනටමත් ඇතුළේ ඇති. එයා වෙන කොහේ යන්නද? ඔයාගේ මල් පැණි නම් අපිට තිත්ත වෙලා තියෙන්නේ (නි)

:       0       0

සත්‍යපාල Thursday, 17 November 2016 04:52 PM

මහින්ද අයියාව නැතිකළේ මේ මල්ලිලා සෙට් එක තමයි. දැන් හදන්නේ ඉවරකරලම දාන්න වෙන්න ඇති! (නි)

:       0       0

ගීගන Thursday, 17 November 2016 05:56 PM

බලයට එන්න තිබෙන කෑදරකම සහ තමන්ගේ වැරදි වහගන්න හදන උත්සාහයක මහත. මහින්ද මහතාගේ ප්‍රතිරූපය තවත් විනාශ කරන්නයි මොවුන් හදන්නේ. (නි)

:       0       0

මගිද Thursday, 17 November 2016 06:34 PM

ඔබතුමා තව තවත් ඔබතුමාගේ දේපල රජයට බාරදෙනවා නම් අපි සූදානම් ඕනෑදෙයක් බොන්න, මල් පොට්ටුවෙන් හරි. ජය වේවා! (නි)

:       0       0

ටෙෂාන් Thursday, 17 November 2016 07:01 PM

අළුත් පක්ෂයට හිතුව තරමට මහජන සහයෝගයක් නැති පාටයි (නි)

:       0       0

අනුර Thursday, 17 November 2016 07:34 PM

බලෙන් පොවන්න දෙයක් නැහැ. කට ඇරගෙන බලා ඉන්නේ මුට්ටිය පිටින්ම ගිලින්න. පරණ පක්ෂයේ බලය ගන්න බැරිබව පෙනුනදාට පෙනෙයි මනුස්සයාගේ හැටි.... (නි)

:       0       0

ජයතු Thursday, 17 November 2016 08:58 PM

පක්ෂ දෙකම ජනතා මුදල් මංකොල්ලකරුවන් බව දැන් ජනතාව හොඳින් තේරුම්ගෙන අැත. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 17 November 2016 09:20 PM

මෙයාලගේ කතා හරියට නිකන් අපි පොඩිකාලේ සෙල්ලම් ගෙවල් හදනකොට කෝම්පිට්ටු උයනකොට කිවුව කතා වගේනේ (නි)

:       0       0

පේදුරු Thursday, 17 November 2016 10:32 PM

කවුද දන්නේ නැහැ ඔයාට ඡන්දෙ දෙන්නේ? ඔයාට ජන පදනමක් තියෙන්නේ කොහෙද? මහින්දවත් නැති කළා (නි)

:       0       0

වින්සන්ට් Thursday, 17 November 2016 11:10 PM

අයියාට මල් පැණි පොවාගත්තොත් මල්ලිගේ අකුසල කර්ම වලින් මිදෙන්නට පුළුවන්. හිරේ යන්න ඉන්න කට්ටියත් මල්පැණි හොයාගෙන එන බවට සැක නැත. විමල්, ගම්මන්පිල, වාසුලා මල්පැණි බොන්න බලාගෙනමයි ඉන්නේ. (නි)

:       0       0

සුනිල් සමරවීර Thursday, 17 November 2016 11:21 PM

ඒත් ඉතින් මල් පොහොට්ටුවේ කොයින්ද පැණි? (නි)

:       0       0

පද්මප්‍රිය Friday, 18 November 2016 01:20 AM

කොහොමද රා ටිකක් පෙවුවොත්. එතකොට නම් පුළුවන් වේවි (නි)

:       0       0

අමිල Friday, 18 November 2016 01:43 AM

එතකොට අයියා නොදැනුවත්වද මේක පටන්ගත්තේ? මොවුන්ටද පිස්සු? මටද පිස්සු? (නි)

:       0       0

කැනඩා දිසා Friday, 18 November 2016 01:44 AM

කොණ්ඩය බැඳපු චීන්නුන්ට ඕවා කියන්න (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Friday, 18 November 2016 01:50 AM

මේ වගේ දේශපාලුවන් දකින්න ලැබීමම මගේ පෙර ආත්මයක අවාසනාවක් (නි)

:       0       0

සත්‍යයා Friday, 18 November 2016 01:59 AM

ඔය පක්ෂයට බැසිල්ට වගේම හොඳ අනාගතයක් තියෙනවා. අප යෝජනා කරන පරිදි ඔය මධුවිත තොලගෑමට ලොකුම බඹරා මහින්ද අයියව උඩින්ම තියාගන්න. ගෝඨා නීතියට වැඩ නිසා එයාව ගන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 82 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 757 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1050 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 295 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 661 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site