IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මහින්ද ආපසු එයි

මලයාසියාවේ සංචාරය අවසන් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද (5) පෙරවරු 10.30ට කටුනායකට ළඟා වූහ.

 

 



අදහස් (0)

මහින්ද ආපසු එයි

ලාල් Monday, 05 September 2016 10:24 AM

ක්‍රිකට් මැච් වලත් අන්තිම විකට් එක ගත්ත එකා මැච් එකා දිනලා දුන්නට ඊට කලින් අනිත් උන් විකට් කඩන්න කොච්චර මහන්සි වෙනවද ? ඒවගේම දැන් ඔක්කොම උන් කතා කරන්නේ යුද්දේ අන්තිම කැල්ල විතරයි (බ)

:       0       0

පුෂ්පකුමාරි Monday, 05 September 2016 10:19 AM

යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදනවද ? එතුමා දෙවියොත් ආරක්ෂා කරනවා (බ)

:       0       0

අමාලි Monday, 05 September 2016 10:35 AM

ටිරාන්, ඇත්ත තමයි. ඔයාගේ කට්ටිය හොඳටම ප්‍රකෝපවෙලා කියල පේනවා මැලේසියාවට මහින්ද මහත්තයා ගියාට. (නි)

:       0       0

සෙනරත් Monday, 05 September 2016 10:41 AM

මහාදේව සමඟ එකඟවෙමි (නි)

:       0       0

ධනුෂ්ක Monday, 05 September 2016 11:02 AM

වසන්ත, ඔයගොල්ලෝ හැමදාම කියන බයිලාව ඕකනේ ඉතින්. (නි)

:       0       0

චානක Monday, 05 September 2016 05:27 AM

ඇති යන්තන් ඇඟේ ලේ වතුර වෙලා තිබුනේ එනකන් (බ)

:       0       0

ටිරාන් Monday, 05 September 2016 05:37 AM

බලයේ සිටි කාලයේ ඒ පැත්ත පළාතේ ගියේ නැහැ, ගියොත් මොකද වෙන්නේ කියා දන්නා නිසා. දැන් යන්නේ මොකටද? තව තව මිනිස්සු ප්‍රකෝප කරන්නද? (නි)

:       0       0

යසපාල Monday, 05 September 2016 05:34 AM

චානක කිසිදේකට බයවෙන්න එපා. යුද්ධය ඉවරකළේ මහින්ද මහත්තයා නෙමෙයිනේ. වෙන වෙන අයලුනේ. (නි)

:       0       0

සජී Monday, 05 September 2016 05:44 AM

චානක ඔයා වැරදි ලෝකේ හිටිය දරුණුම ත්‍රස්තවාදියා විනාශ කළ එතුමාට ඕවා මොනවද ? (බ)

:       0       0

නන්ද Monday, 05 September 2016 05:50 AM

ඔව්, සම්මේලනය අවසන් වුණානේ. මේ චාරිකාව සඳහා රජයෙන් වියදම් දැරුවාද කියා දැනගන්න කැමතියි. (නි)

:       0       0

ප්‍රියාන් Monday, 05 September 2016 05:45 AM

ඔබතුමාට දළඳා සමිඳු රැකවරණයි..!! (නි)

:       0       0

ජනහිත Monday, 05 September 2016 05:55 AM

සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

ජයන්ත Monday, 05 September 2016 05:59 AM

මහින්ද නැති සංවත්සරය හරියට පරිප්පු නැති හෝටලයක් වගේ නේද? බලන්නකෝ ඒ වේදිකාවේ ඉන්න සමහරුන්ගේ හැටි. (නි)

:       0       0

සුසන්ත Monday, 05 September 2016 12:07 PM

නිදහසෙන් පස්සෙ මේ රට රටක් හැටියට ලබපු එකම ජයග්‍රහණය ත්‍රස්තවාදය පරාජය කිරීමයි. ඒකට නායකත්වය දුන්නේ මහින්ද මහත්තයා​. ඒ වෙනුවෙන් මේ රටට ආදරය කරන මිනිස්සු හැමදාම ඔහු සමගයි. (ර)

:       0       0

ගාමිණී Monday, 05 September 2016 06:16 AM

කොටින් තරහ මොකද යුද්ද කළේ වෙන කෙනෙක්නෙ ඒ ගොල්ලන්ට වැරදිලා මහින්ද මත්තයට විරුද්ධකම් පෑවේ (බ)

:       0       0

සමන් Monday, 05 September 2016 06:24 AM

අපේ රටේ කළගුණ දත් බහුතර සිංහලයෝ ඉන්නවා (බ)

:       0       0

පාඨලී Monday, 05 September 2016 06:32 AM

ටිරාන් ඔයාගේ දැනුම පිළිබද ලැජ්ජා වෙනවා (බ)

:       0       0

මොහාන් Monday, 05 September 2016 06:38 AM

මහින්ද මහත්තය මෙම සම්මේලනයට සහභාගී වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විදියට. එතුමාට අමතරව තවත් පක්ෂ ගණනාවකින් මෙයට සහභාගී වුණා. ඒ නිසා මෙතුමාගේ වියදම් ඔක්කොම දරන්නේ රජය මහින්.මට හිතා ගන්නවත් බැහැ මනුස්යෙකුට මෙච්ච්චර බාල්දු වෙලා ජීවත් වෙන්න පුළුවන්ද කියල. (බ)

:       0       0

බන්දුල. Monday, 05 September 2016 06:40 AM

මොනවා වුනත් අද නිදහසේ අඩන්නේ හැමෝම යුද්දෙ දිනුව නිසා. තුන්කාලක් ඉවර කළා කියන අයත් දැන් ඉන්නවා ඇඳන් යටින් එලියට ඇවිල්ල. (බ)

:       0       0

රෝහණ Monday, 05 September 2016 06:39 AM

යසපාල හෙවත් බන්දුල පෙරේරා නොහොත් සත්‍යපාල කොහොමත් යුද්දේ කළේ මහින්ද නෙවෙයි තමයි. (බ)

:       0       0

ගයාන් Monday, 05 September 2016 06:43 AM

මහින්දට ගහන අය කවුද කියා බලමු . 1. දෙමල ඩයස්පෝරාව 2. මෛත්‍රීපාල මයා ගේ පිරිස 3. එජාපය 4. මුස්ලිම්වරු වැඩි පිරිස 5 ඇමරිකාව ප්‍රධාන යුරෝපීය රටවල් . දැන් බලන්න 2020 දී සිදුවන දේ .(බ)

:       0       0

විපුල. Monday, 05 September 2016 06:49 AM

ඔබ තුමාගේ අගය සිංහලයන්ට අමතකයි. (බ)

:       0       0

කමල් Monday, 05 September 2016 07:23 AM

යනවා එනවා (බ)

:       0       0

අමාලි Monday, 05 September 2016 07:19 AM

ටිරාන් මටත් හිතුනා මැලේසියාවේදී කෝප වෙලා තියෙන්නේ ඔයාගේ කට්ටිය කියල. (බ)

:       0       0

ජයා Monday, 05 September 2016 08:14 AM

මහින්ද මහතා කරපු සේවය අමතක කරන්නේ නැහැ. මෙතන ඔහුට විරුද්ධව ලියන අය කරන්නේ නිගාවක්. (බ)

:       0       0

දුමින්ද Monday, 05 September 2016 08:29 AM

සිඳිත මඩිත පැතිරෙත සුවඳ (බ)

:       0       0

චින්තක Monday, 05 September 2016 08:45 AM

ඔබතුමා ,නිදහස් කරලා දීපු රටේ, නිදහස බුක්ති විදින ගමන් ඔබතුමාටම ගරහන කෙළෙහිගුණ නොදන්නා කට්ටිය ඔබගේ අගය දනීද? (බ)

:       0       0

තිවා Monday, 05 September 2016 09:07 AM

විපුල ඔයා හරි..... ඒ නිසානේ ලජ්ජා නැතිව අයෙත් පක්ෂ හදන්න යන්නේ.(අ)

:       0       0

මහාදේව Monday, 05 September 2016 09:47 AM

රෝහණ හෙවත් යහපාලනය, යුද්දේ අවුරුදු 30ක්ම කළේ අපේ කොල්ලෝ තමයි, එ්ත් මහින්දගේ කොන්දේ තිබුන හයියට කාටවත් අවසන් කරන්න බැරිවුන යුද්ධය අවසන් කරන්න හැකිවුන, ඔබලාට තිත්ත වුනත් ඇත්ත ඒකයි. (බ)

:       0       0

අල්විස් Monday, 05 September 2016 09:49 AM

අපි දුටුවා තමන් මුදල් වියදම් කරලා කරපු සිනමාව .ඔය පරණ ක්‍රමයම තමයි ...අපි රැවටෙයි ඕවට ..(බ)

:       0       0

ජයන්ත Monday, 05 September 2016 09:50 AM

මම නම් එච්චර පුදුම වෙන්නේ නැහැ අපේ සිංහල මිනිස්සු ගැන. ටික කලකින් සෑම දෙයක්ම ඉක්මනට අමතක කර දාන්න පුළුවන් එකම ජාතිය සිංහලය විතරයි. මේක තමයි අපේ විනාශයට මුල. ඉක්මනින් මෙලොවින් තුරන් වෙලා යන ජාතින් අතර අපි ඉන්නේ මුල් තැනට. (බ)

:       0       0

සේන Monday, 05 September 2016 09:57 AM

කෙළෙහිගුණ නොදත් කිසිවකුට පවතින්නට බැරිය .එය ලංකාවේ ගුණමකුවූ සිංහලයාටද සිදුවනු ඇත (බ)

:       0       0

වසන්ත Monday, 05 September 2016 09:55 AM

විපුල ඔබහරි ..මෙතුමා හොරකම් කරපු ට්‍රිලියන ගන්නේ මහජන මුදල් සමහරුන්ට අමතකයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 357 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 932 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1405 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 783 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site