IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘මහින්ද උතුම් මිනිහෙක් : ඡන්දය ඕන කෙනකුට දෙන්න‘

‘මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න.‘ යැයි කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

 

 



අදහස් (0)

‘මහින්ද උතුම් මිනිහෙක් : ඡන්දය ඕන කෙනකුට දෙන්න‘

නලීන් Sunday, 04 January 2015 04:39 PM

ජයවේවා! (නි)

:       0       0

අනිල් Sunday, 04 January 2015 04:48 PM

මේ වගේ අයත් රටට ඕනෑ (නි)

:       0       0

ලහිරු දිලන්ග Tuesday, 06 January 2015 10:04 AM

කොච්චර මිනිසුන් බැන්නත් කෙලින් කතා කරන කරන්න බැරි දෙයක් නොකියන මිනිසෙකු නිසා අවංකවම සතුටුයි ඔබේ වචනය ගැන ඇමතිතුමෝ(දිල්)

:       0       0

නිමල් Sunday, 04 January 2015 05:25 PM

මේ වගේ අය ගැන මට හිතෙන දේ නම් මට මෙතන ලියන්න අමාරුයි (නි)

:       0       0

සනත් Sunday, 04 January 2015 05:43 PM

ඔහොමම ඉන්න අටවෙනිදා වෙනතුරු (නි)

:       0       0

සේනාරත්න Sunday, 04 January 2015 05:46 PM

ඔහු එඩිතරව වැඩ කළ ඇමති කෙනෙක්. කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා (නි)

:       0       0

බුද්ධික Sunday, 04 January 2015 05:50 PM

කෙළින් කතාකරන ඇමති කෙනෙක්. (නි)

:       0       0

රාජපක්ෂ Sunday, 04 January 2015 07:42 PM

ජනාධිපති මහින්ද මහත්මයා හොඳ කෙනෙක්. නමුත් වටේ ඉන්න සමහර හොර හෙන්චයියලා රට විනාශ කළා. දැන් වෙනසක් ඕනෑ රටේ අනාගතය සඳහා (නි)

:       0       0

ශානක Sunday, 04 January 2015 10:03 PM

මම නම් පුද්ගලිකව මෙතුමාට කැමති නැහැ (නි)

:       0       0

සමන්ජය Sunday, 04 January 2015 11:54 PM

ඇල්ලේ කුඩාබණ්ඩා සහ කිංග්ස්ලි පෙරේරා මැතිවරණයට පෙර අවසාන සිහිනයද දකින්නේ? (නි)

:       0       0

කමල් Monday, 05 January 2015 12:06 AM

ගත්තොත් ඊළඟ දවසේ ඉඳලා විශ්වාසය නැතිකරගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

ආනන්ද Monday, 05 January 2015 12:15 AM

මේ අදහස් බැලුවහම හිතට දැනෙන්නේ දුකක්. පාර්ලිමේන්තුව මොකක්ද, ජනාධිපතිවරණය මොකක්ද, ආණ්ඩු පක්ෂය මොකකද විපක්ෂය මොකක්ද කියල තෝරාගන්න බැරි, එහෙමත් නැත්නම් දන්නෙ නැති ඡන්දදායකයො එයාලත් එක්ක මොන කතාද? සමහරු හිතාගෙන ඉන්නෙ 8 වෙනිදාට ඔක්කොම හරි කියලා (නි)

:       0       0

මහානාම Sunday, 04 January 2015 08:36 AM

සත්‍ය ජයගනී (දිල්)

:       0       0

අබේරත්න Monday, 05 January 2015 12:16 AM

ඉක්මනින්ම යන්න. පමානොවී. (නි)

:       0       0

ටියුඩර් Monday, 05 January 2015 12:21 AM

මොනවද මේ මෙතුමා කියන්නේ? (නි)

:       0       0

පැතුම් Tuesday, 06 January 2015 01:53 PM

අපෝ! මෛත්‍රී මහත්තයෝ, ප්‍රවේශමෙන්! (නි)

:       0       0

අනිල් Monday, 05 January 2015 12:22 AM

අර එක්කෙනෙක් තුන්වෙනියෙක් එනවා කියලා කිවුවේ මෙයාටද දන්නේ නැහැ (නි)

:       0       0

අරුන Sunday, 04 January 2015 09:29 AM

අට වෙනිදට පස්සේ විරුද්ධ පක්ෂය මොකද්ද.? (ර)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 04 January 2015 10:10 AM

කරන්න බැරි දේ කියන්නෙත් නැහැ. කියන දේ නොකර ඉන්නෙත් නැහැ. මොනවා උනත් මෙතුමාගේ වැඩ කෙලින්. ඒකට මම ගරු කරනවා.(දිල්)

:       0       0

ධම්ම Sunday, 04 January 2015 10:23 AM

ඒ වෙනකොට අනෙක් පැත්තේ ආසන ඉවරවෙලා තියේවි.(දිල්)

:       0       0

පරාක්‍රම විතානවාසම් Monday, 05 January 2015 01:32 AM

මෛත්‍රී යනු අන්තර්ජාලයේ ජනපති පමණයි. ඉක්මනින්ම යන්න (නදී)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Sunday, 04 January 2015 10:32 AM

මෙතුමා මේ ඇත්තමද කියන්නෙ.? (ර)

:       0       0

දිසානායක Sunday, 04 January 2015 10:30 AM

දැන්වත් ඔබතුමාට හරි වැරදි හදුනා ගැනීම ගැන සතුටු වෙනවා. 08 වැනිදට කලින් ගියානම් වැඩිය හොදයි. (ර)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Sunday, 04 January 2015 10:35 AM

ඒ කියන්නේ ඇමතිතුමා 8 වැනිදායින් පස්සේ මහින්ද මහත්මයා දිනන එක වලක්වන්න බැරිද? (ර)

:       0       0

විකසිත Monday, 05 January 2015 01:48 AM

මෙතුමා දැන් ප්‍රමාද වැඩියි කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

අයේෂා Sunday, 04 January 2015 10:58 AM

කවුද දන්නේ 9 වැනිදා කොහෙද විපක්ෂය කියලා (දිල්)

:       0       0

ප්‍රසන්න Sunday, 04 January 2015 11:32 AM

කව්ද කියන්නේ මෙතුමා පක්ෂේ මාරු කරනවා කියල... එතුමා කියන්නේ 8 වෙනිදට පස්සේ එතුමා විපක්ෂේ කියලනේ... සිරිසේන මහතා දිනුවොත් කොහොමත් ඔය ඔක්කොම විපක්ෂේ වෙනවනේ.... (බ)

:       0       0

සෙනරත් Sunday, 04 January 2015 11:39 AM

මෙයත් ඕවට වගකියන්න ඕනේ. මිනිස්සු ගැටගහල, පත්තර කන්තෝරු වලට පාට දමල නිතිය කඩකරලා එමගින් මහින්දගේ ජනප්‍රියත්වයට හානිකළේ මෙයා තමයි. 8 වෙනිදා වෙනකම් ඉන්නේ මොකද ? දැන්මම යනවකෝ. තව එක ඡන්දයක් හරි වැඩියෙන් වැටේවි (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 04 January 2015 11:47 AM

සිල්වා මහත්තයත් හිතේ අමාරුවෙන්ද කොහෙද ඉන්නේ පුතාව හිරේ දැම්මට .8 වෙනිදයෙන් පස්සෙත් රටේ ජනපති මහින්ද මහත්තය තමයි. .මෛත්‍රී යනු අන්තර්ජාලයේ ජනපති පමණයි. (බ)

:       0       0

පද්මසිරි Sunday, 04 January 2015 11:50 AM

දැනටමත් ගිහින් තමයි මම හිතන්නේ ගන්න කැමති නැහැ (බ)

:       0       0

රනිල් Sunday, 04 January 2015 12:52 PM

අනේ දැන් මෙයාට මුකුත් නෑ නේද ? (දිල්‍)

:       0       0

සුනෙත් Sunday, 04 January 2015 12:52 PM

යහ පාලනයකට අවශ්‍යම මිනිස්සු තමයි මේ (දිල්)

:       0       0

සේනාදීර Sunday, 04 January 2015 12:53 PM

එහෙනම් ඔබතුමාත් විපක්ෂයට උතුම් මිනිහෙක් වේවී. (ර)

:       0       0

අසංග Sunday, 04 January 2015 01:26 PM

කිංග්ස්ලි පෙරේරා, ඔබ එක්ක මම එකඟයි.(නදී)

:       0       0

නලිමි Monday, 05 January 2015 04:08 AM

මෙතුමා කියන්නේ මහින්ද මහත්තයා පරදිනවා නමුත් මහින්දව දමා යන්නේනැහැ. ඡනවාරි 8න් පසසේ මහින්ද. විපක්ෂය වනබවද මෛත්‍රි රජයක් පිහිටුවන බවද සැලකිය හැක. (බ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 04 January 2015 01:35 PM

මෙයාව ගන්න කෙනෙක් නැද්දෝ ? (නදී)

:       0       0

ශිරන්ති Sunday, 04 January 2015 01:41 PM

හක්කේ බුදු රැස්- බොක්කේ දඩ මස් තියාගෙන ඉන්න සමහර ඇමතිලට වඩා නම් ඔබතුමා හුගක් හොදයි.(නදී)

:       0       0

චාමර Sunday, 04 January 2015 01:52 PM

ඒ කියන්නේ කිංග්ස්ලි පෙරේරා මහත්තයත් පිලිගන්නවා අන්තර්ජාලයේ ජනපති මෛත්‍රී කියලා. බොහොම හොඳයි එතකොට. ඔබට හිතෙන විදිහට අන්තර්ජාලය හැරුණුවිට අනිත් සෑම තැනකම මහින්ද මහත්තය සැබෑවටම ජනප්‍රිය නම්, ඇයි මහත්තයෝ මෙච්චර මිලියන් ගණන් වියදම් කර කර හැම ලයිට් කණුවක්, ලයිට් කණුවක්, පාසාම හැම බෝක්කුවක් , බෝක්කුවක් , පාසාම, කටවුට්, පෝස්ටර් ගහල තියෙන්නේ ? එයාගේ රැස්වීම්වලට බස් වලින් සෙනග අදින්නේ. වෙන එකක් තියා හරියට ඡන්දෙට බය වෙච්ච් කෙනෙක් වගේ ඇයි අනේ විරුද්ධ පාක්ෂිකයින්ටයි එයාලගේ රැස්වීම්වලටයි ඔච්චර ගහන්නේ ? (නදී)

:       0       0

සමන්ති Sunday, 04 January 2015 01:58 PM

ලෝකය පෙරලෙයි කාලේ ගෙවියයි මරුවා ලඟා වෙනවා - .සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා. (නදී)

:       0       0

සදාජිත් වික්‍රම Monday, 05 January 2015 04:34 AM

මෙතුමා හරිම කපටියෙක් වගේ. මට පේන්නේ ඒ් කතාවේ තේරුම් දෙකක් තියෙනවා. 8 වෙනිදයින් පස්සේ කොයි පැත්තද විපක්ෂය (නදී)

:       0       0

ලාල් Sunday, 04 January 2015 02:35 PM

නියමයි හො‍ඳේ (නි)

:       0       0

බණ්ඩාර Sunday, 04 January 2015 02:36 PM

යහපාලනයට ඔයත් යන්නකෝ (නි)

:       0       0

පත්මසිරි Sunday, 04 January 2015 02:34 PM

කොහොමත් දැන ඔබ සිටින පක්ෂය 8 වෙනිදාට පසු විපක්ෂය නිසා , වාඩිවෙන්නට සිදුවන්නේ විපක්ෂයේ (නි)

:       0       0

ලලිත් Sunday, 04 January 2015 02:38 PM

අනේ මන්දා! කරච්චලේ ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ වගේ? (නි)

:       0       0

උපාලි රන්ජිත් Sunday, 04 January 2015 02:46 PM

සිල්වා මහත්මයා හොඳ කෙනෙක් (නි)

:       0       0

මහරූෆ් Sunday, 04 January 2015 02:59 PM

ඔබතුමාත් 5 වෙනිදාට කලින් එන්න (නි)

:       0       0

සියාඩ් Sunday, 04 January 2015 03:10 PM

දැනටමත් පරාජය බාරගෙනද? (නි)

:       0       0

උමේෂ් Sunday, 04 January 2015 03:23 PM

කතාව නම් මසුරන් (නි)

:       0       0

සිරිපාල Monday, 05 January 2015 05:27 AM

තිරණය ඔබේ අතේ මන්ත්‍රී තුමනි, කැමැති දෙයක් කරන්න (නදී)

:       0       0

දිසානායක Sunday, 04 January 2015 03:21 PM

මෙයා ආවොත් තිබෙන ඡන්ද ටිකත් නැතිවෙයිද මන්දා? (නි)

:       0       0

අබේපාල Sunday, 04 January 2015 03:23 PM

මහින්ද මහත්තයා අමාරුවේ දැම්මේ මේ වගේ අය තමයි (නි)

:       0       0

නන්දන Monday, 05 January 2015 05:41 AM

මහින්ද නැවත ජනාධිපති වෙන එක නවත්වන්න කිසිම ජගතෙකුට ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

නුවන් Sunday, 04 January 2015 03:43 PM

යන එකමයි හොඳ (නි)

:       0       0

නන්ද Sunday, 04 January 2015 03:42 PM

9 වෙනිදාට විපක්ෂයේ කියන්නේ, දිනන්නේ මෛත්‍රී කියන එක (නි)

:       0       0

කුමාරි Sunday, 04 January 2015 03:56 PM

මෙතුමා පක්ෂය හැරයන කෙනෙක් නෙමෙයි (නි)

:       0       0

අරුණ Sunday, 04 January 2015 04:36 PM

ඔය මහත්තයා දිනනතුරු ඉඳලද පනින්න හදන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 265 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 884 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1755 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6247 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1838 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 968 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site