IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්ද එපා‘ - වෘත්තීය සමිති එකමුතුව කියයි

මහින්ද රාජපක්ෂට නාමයෝජනා නොදිය යුතු යැයි වෘත්තිය සමිති රැසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් උද්ඝෝෂණයක් පවත්වයි.

ඔහුගේ රජය සමයේ සිදුවූ දූෂණ, වංචා, හොරමැර ගැන රජය හරිහැටි පරීක්ෂණ නොකළ බවද ඔවුහු කියති.

පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

IMG_0001 IMG_0003 IMG_0004 IMG_0005 IMG_0006

ඡායාරූප - ඒ.එස්.සුධර්මන්

 

වීඩියෝ - ඉෂාන් සංජීව

_DSC0213 _DSC0227

ඡායාරූප - ඉෂාන් සංජීව



අදහස් (0)

‘මහින්ද එපා‘ - වෘත්තීය සමිති එකමුතුව කියයි

ලලිත් Friday, 03 July 2015 10:54 AM

වෘත්තිය සමිති වල වැඩපිළිවෙල සාර්ථක වෙන්නේ නෑ.(හේ)

:       0       0

සරත් Friday, 03 July 2015 11:15 AM

බොරු වැඩ නොකරන් අබරෝ (හේ)

:       0       0

මිහිදු Friday, 03 July 2015 11:22 AM

මහින්ද මහත්තයා හදිසියේ හරි අගමැති වුනොත් මොකද කරන්නේ.මේ අය මහින්ද මහත්තයාගේ පැත්ත ගනී.(හේ)

:       0       0

විජයබාහු Friday, 03 July 2015 11:23 AM

ගොඩක් සෙනග නේද? (හේ)

:       0       0

දයාන් Friday, 03 July 2015 11:29 AM

වෘත්තිය සමිති මහින්ද මහත්තයා ප්‍රතික්ෂේප කළාට රටේ ජනතාව මහින්ද මහත්තයා අගමැති කරනවා කොහොම හරි.(හේ)

:       0       0

කුසුම් දල්පදාදු Friday, 03 July 2015 11:28 AM

රටට මොනවා වුණත් කමක් නැහැ ඩොලර් කාක්කන්ට ඩොලර් ලැබෙනවා නම්. (අ)

:       0       0

ටෙනිසන් Friday, 03 July 2015 11:44 AM

මොකක්ද මේ ප්‍රජාතන්ත්‍ර වාදය. රටේ ජනතාවට එන මොකෙක්ම හරි එපා නම් ජනතාව ඒ දේ කරයි. ඇයි මේක කරට අරගන දඟලන්නේ. පුරවැසි සංවිධන කියන ඒවායින් කෙරෙන දෙයක් නම් මම දන්නේ නැහැ.නමුත් වෘතීය සමිතියක් සටන් කල යුත්තේ තම වෘතීය අයිතිවාසිකම් රැක ගැනීමට මිස තවකෙකුට කඩේ යාමට නොවෙයි.(අ)

:       0       0

නිමාෂා Saturday, 04 July 2015 05:15 PM

යහපාලන මෛත්‍රී නිර්මාණ කරුවන්ගේ ඇඟ පුරා වෛරය සහ ක්‍රෝධය දුවනවාද? ලිබියාවේ ගඩාපි යටතේ වහල් බව අරාබි වසන්ත කාරයන්ගේ යහපාලනයට මුවා වූ ත්‍රස්ත විඳවීමට වඩා සිය දහස් ගුණයක් හොඳයි. අරාබි වසන්ත කාරයන් සන්නද්ධ වුනේ බටහිර ඩොලර් වලින් පමණක් නොවෙයි. බටහිර මතවාද සහ අන්තිමට අවි ආයුධ වලින්. (නදී)

:       0       0

රුවන් Friday, 03 July 2015 01:12 PM

මහින්ද පරදිනවානම් ඔච්චර බය මොකද.? (ර)

:       0       0

සලාම් Monday, 06 July 2015 07:07 PM

මෙතන අදහස් ලියන හැමෝම ඉන්නේ පිටරට වගෙයි. ලංකාවේ ජීවත්වෙලා බලන්න තිබුණේ (නි)

:       0       0

අනුර Monday, 06 July 2015 12:32 PM

මහින්ද සර්ට මොකද ඔය තරම් බය, අද ඔහොම කෑ ගහන්නෙත් රට නිදහස් කල විරුවෙකුට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 258 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2331 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 290 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 3035 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1864 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 757 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33577 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23927 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site