IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්ද කුණු බක්කියට වැටෙනවා‘

‘මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයේ අලුත් කිසිවක් නෑ. පරන කතාවමයි. පරණ ටේප් පටියමයි. මිනිසුන්ට අලුත් කිසිම දෙයක් කිව්වේ නෑ. මිනිසුන් ඔබ ඉතිහාසයේ කුණු බක්කියට දමාවි. ඔබ මෙහෙම දෙයක් කර ගනිතියි හිතුවේ නෑ. හරිම දුකයි. ‘ යැයි ඇමැති නවීන් දිසානායක මහතා හිටපු ජනපතිගේ කතාවට ප්‍රතිචාරද දක්වමින් සිය ෆේස්බුක් පිටුව සටහන් කර ඇත.

දිසානායක මහතා මහින්ද රාජපක්ෂ රජයේ ද ඇමැතිවරයකු විය.

 

 



අදහස් (0)

‘මහින්ද කුණු බක්කියට වැටෙනවා‘

භාතිය Wednesday, 01 July 2015 07:12 AM

කුණු බක්කියට වැටෙන්නේ නවින් වගේ වාසි පිලට පනින අයව.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 01 July 2015 10:48 AM

කුණු බක්කියද අගමැති පුටුවද කියල තීරණය කරන්නේ රටේ ජනතාව..ඒක ඔවුන්ට කරගන්න ඉඩ දීල ඔබ තුමා ඔබතුමාගේ කාර්යයක් බලා ගන්න..(බ)

:       0       0

ටෙන්සිල් Wednesday, 01 July 2015 07:17 AM

හරි හරි... අපි ඒක බලාගන්නම් (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 01 July 2015 11:10 AM

කුණු බක්කියද අගමැති පුටුවද කියල තීරණය කරන්නේ රටේ ජනතාව..ඒක ඔවුන්ට කරගන්න ඉඩ දීල ඔබ තුමා ඔබතුමාගේ කාර්යයක් බලා ගන්න..මේ ඡන්දෙන් අපි තීරණය කරන්නම් ජනවාරි අට වෙනිදා වුනේ ඇත්තටම වෙනසක්ද නැත්නම් කෘතිමව මවාපාපු බොරුවෙන් වංචාවෙන් කල වෙනසක්ද කියල..(නදී)

:       0       0

දුමින්ද Wednesday, 01 July 2015 11:15 AM

දින 100 ට ඔබ තුමා කළ එකම වැඩේ අර පින්තූර එවපු හාමුදුරුවන් තොටු කළ එක නේද? (නදී)

:       0       0

සර්දා Wednesday, 01 July 2015 11:18 AM

මහින්ද කියන කොටත් බයයි (නදී)

:       0       0

ප්‍රීති Wednesday, 01 July 2015 07:27 AM

මහින්ද ආවොත් එයාලගෙ ආන්ඩුවක් පිහිටුවීමට නොහැකි බව දන්න නිසා දුකට කියන කතා මේවා.(නදී)

:       0       0

බුදුගල ජිනවංශ හිමි Wednesday, 01 July 2015 07:28 AM

ඔව් ගෞරවාන්විතව ඉන්න තිබුණු මහින්ද රාජපක්ෂ අගෝසතු 17 වෙනි දින සිට නිකන් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙක් වෙනවා. දැන් ඉන්නාව ආරක්ෂකයින් ගණන 125 ක්. එය දෙදෙනෙකුට සිමා වෙනවා (නදී)

:       0       0

විමුක්ති Wednesday, 01 July 2015 07:32 AM

නවීන් වාසි පිලට පැන්නේ නැහැ. මහින්ද පරාද කරන්නත් කලින්ම අභීත තීන්දුවක් ගත්තේ නවීන් තමයි (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 01 July 2015 11:39 AM

කුණු බක්කියද අගමැති පුටුවද කියලා තීරණය කරන්නේ රටේ ජනතාව.ඒක ඔවුන්ට කරගන්න ඉඩදීලා ඔබතුමා ඔබතුමාගේ කාර්යයක් බලාගන්න.මේ ඡන්දෙන් අපි තීරණය කරන්නම් ජනවාරි අටවෙනිදා වුණේ ඇත්තටම වෙනසක්ද නැත්නම් කෘතිමව මවාපාපු බොරුවෙන් වංචාවෙන් කළ වෙනසක්ද කියලා. (නි)

:       0       0

රජීව Wednesday, 01 July 2015 07:32 AM

නම්බු පිටින් විශ්‍රාම ගියා නම් ඒ විදිහට ඉන්නේ නැතුව හොරු රැළ ලංකරගෙන නටන විගඩමක්.(නදී)

:       0       0

මලිත් Wednesday, 01 July 2015 07:32 AM

භාතිය හරි. දේශපාලන කොම්බුට්ටො කියන කතා මේවා. රනිල් මහත්තය කිව්ව නම් කමක් නෑ. අගමැතිතුමා වගේ පරිණත නායකයෙක් ගෙන් මෙයාල පාඩම් ඉගන ගන්න ඕනා. (නදී)

:       0       0

තුසි්ත ලියනගේ Wednesday, 01 July 2015 07:35 AM

යු.එන්.පී කාරයෝ කුනු බක්කියට වැටිලා ඉවරයි (නදී)

:       0       0

ජනේෂ් කුමාර Wednesday, 01 July 2015 07:36 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය ,කැබිනට්ටුවේ ඉන්න කම් කිසි දෙයක් කියපු නැති අය දැන් මොනවා කියන්නද,(බ)

:       0       0

තුසිත Wednesday, 01 July 2015 07:37 AM

කෙළෙහි ගුණ නොදන්නා මනුස්සයක්.....(බ)

:       0       0

රත්නසිරි Wednesday, 01 July 2015 07:40 AM

මහින්ද අාවහම ඔයාල පරදින එක ගැන නේද දුක (බ)

:       0       0

තුසිත් ලියනගේ Wednesday, 01 July 2015 07:45 AM

මහින්ද කියන්නේ සිංහයෙක් (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 01 July 2015 07:44 AM

මහින්දව දාල ගිය හැමෝටම දුක් වෙන්න වේවි. පොළොවේ පස් කන්න වේවි. බලන්න ඉදිරි මැතිවරණයේදී සිදුවන දේ. (නදී)

:       0       0

සඳුන් Wednesday, 01 July 2015 07:49 AM

නවීන් මහත්තයෝ මහින්ද මහත්තයා කවදාවත් කුණු බක්කියට දාන්න බැහැ ඒ.ජා.ප යට ඕනේ උනාට. ඒ මනුස්සයා රටට කරපු දේවල් කලගුණ දන්නා මිනිස්සු දන්නවා. ඔයාගේ ආදරේ වැඩි වෙලානේ ඔයා ඒ.ජා.ප යට ගියේ ඡන්දෙ වෙලාවේ.(නදී)

:       0       0

දම්පල් Wednesday, 01 July 2015 07:48 AM

කුණු බක්කියට වැටීම හෝ නොවැටීම මේ රටේ ඡන්ද දායකයන් තීරණය කරාවි. ඇයි මේ නවීන් මහත්තය කලබල වෙලා. (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 01 July 2015 07:53 AM

ඇයි ඔය කතාව ඒකාලේ කිවූවේ නැත්තේ. වාසි පිලට හෝයියා නේද.? (ර)

:       0       0

සරත් Wednesday, 01 July 2015 07:57 AM

කවුද කුණු බක්කියට වැටෙන්නේ.? (ර)

:       0       0

සුදේශ් Wednesday, 01 July 2015 08:00 AM

කවුද කුණුබක්කියට දාන්න ඔනේ කියලා ජනතාව තීරණය කරලා ඉවරයි. (ර)

:       0       0

සනත් Wednesday, 01 July 2015 08:03 AM

මහින්ද ඔබට නොතේරෙන යමක් ඇත නියත වශයෙන්ම අගෝස්තු 17 එය ඔබට අපි නැවතත් මත්කර දෙන්නේය (බ)

:       0       0

සින්න පෙරුමාල් Wednesday, 01 July 2015 08:03 AM

අනේ ඇයි මේ නවීන් කුණු බක්කියේ ? (බ)

:       0       0

විමල් Wednesday, 01 July 2015 08:05 AM

මහින්ද හොරු සමග හෙළුවෙන් (බ)

:       0       0

සෙනරත් Wednesday, 01 July 2015 08:05 AM

හැමදාමත් වාසි පිලට පැන්න නවින්ලා මේ පාර ජනතාව විසින් කුනු බක්කියට තල්ලු කරන හැටි ළඟදීම බලාගත හැකි වනු ඇත. (බ)

:       0       0

සෙනරත් Wednesday, 01 July 2015 12:31 PM

මහින්ද නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කලොත් කොහොමත් ඒ පක්ෂය නවතින්නේ කුනුබක්කියේ තමයි. ඔය පක්ෂ්‍ය පසුගිය වසර 10 බැබලුනේ මහින්ද නිසා තමයි. නැතුව චන්ද්‍රිකාල නිසාද ? (නදී)

:       0       0

බණ්ඩා Wednesday, 01 July 2015 08:05 AM

මහින්දට මේ පාර අබ සරණයි ! (බ)

:       0       0

කවිතා Wednesday, 01 July 2015 08:08 AM

ජනතාව කවද ඕන කියල තීරණය කරලා තියෙන්නේ .ඔයාට වෙන්නේ මොනාද කියල ඔයාම දන්නේ නැහැ (බ)

:       0       0

රමේෂ් මොහාන් Wednesday, 01 July 2015 08:09 AM

එජාපය හා ශ්‍රීලනිපය සමානයි මෛත්‍රී (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 01 July 2015 08:09 AM

ඔබ ගාමිණී දිසානායක මහතගේ නමටද කැළලක්, හරිම කණගාටුයි ඔබ ගැන (නදී)

:       0       0

නිලන් - කටාර් සිට Wednesday, 01 July 2015 08:11 AM

"ජන බලයයි අපේ බලේ - රට නැගුම්යි ඔබේ වැඩේ - අප සනසයි වදන් ඔබේ - රජු මහින්ද සිහල රටේ "

:       0       0

හර්ෂණ Wednesday, 01 July 2015 12:46 PM

යු.එන්.පී කට්ටිය හොඳටම බය වෙලා වගේ. මහින්ද ආවොත් දැන් ඉන්න ඔක්කොම ගෙදර තමයි මර්වින් සිල්වට අඩි 6ක් යට යන්නත් වෙයි වගේ (නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 01 July 2015 08:22 AM

ලංකාවේ ඉන්නේ පුදුම ජනතාවක්. තමන්ගේ සාක්කුවේ සල්ලි ටික හොරකම් කරගත්තත් තක්කඩි හොර මිනීමරු දෙසපළුවන් වෙනුවෙන් මැරෙන්න හදනවා. හොද මහත්වරුන්ට තැනක් නෑ මේවගේ බුද්ධිය අඩු මිනිසුන් ඉන්නකන්.(හේ)

:       0       0

විජයබාහු Wednesday, 01 July 2015 08:24 AM

ඒක තීරණය වෙන්නේ අගෝස්තු 17 වැනිදා ඡන්දෙදි තමයි.(හේ)

:       0       0

සුනිල් Wednesday, 01 July 2015 08:24 AM

නවීන් මහත්තයෝ මහින්ද රාජපක්ෂ කියන්නේ කවුද? එයාව කොහෙද තියන්න ඕන කියල ජනතාව තීරණය කරයි එදා ඔහුගේ දෑත් ශක්තිමත් කරන්න කියලා ඔහුට ලං වුනේ, ඔයාලටත් පායන්නේ අපිට පායන ඉර නිසයි දුක.(හේ)

:       0       0

සුසන්ත Wednesday, 01 July 2015 08:25 AM

කොහොමටත් දැනටමත් කුණු බක්කියට වැටිලා ඉවරයි. අපිට තියෙන්නේ අගෝස්තු 17 ඡන්ද පොලට ගිහින් ඒ කුණු බක්කියේ තියෙන කුණු ටික සහ ඉහඳ පනුවෝ ටික කුණු වලට දාන එක තමයි.(හේ)

:       0       0

කේසිරි Wednesday, 01 July 2015 08:27 AM

අායිත් මොනවා වැටෙන්නද මහින්ද කුණු බක්කියේ තමයි ඉන්නේ හොර උප්පැන්න කාරයෝ කැසි‍නෝ කාරයෝ කුඩු කාරයෝ මැරයෝ මිනිමරු‍වොත් එක්ක ඉන්න කෙනා කුණු බක්කියේ නැත්නම් කොහේද ඉන්නේ. (බ)

:       0       0

සුනිල් Wednesday, 01 July 2015 08:35 AM

කුණු බක්කියට වැටෙන්නේ කලගුණ නොදත් නවින් වැනි අයයි (නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Wednesday, 01 July 2015 08:40 AM

[මහින්ද කුණු බක්කියට වැටෙනවා] වැටෙනවා ? පිස්සුද ? කුණු බක්කියට වැටිලා දැන් එ්කෙන් එලියට එන්න දඟලනවා, පැරණි රජ සැප අායෙත් බලාපොරොත්තුවෙන්. (නදී)

:       0       0

ඉන්දික Wednesday, 01 July 2015 01:30 PM

යු එන් පී අය ඇයි මෙච්චර මහින්දට බය? (නදී)

:       0       0

නුවන් Wednesday, 01 July 2015 08:41 AM

පැරදුනු නායකයො කුනු බක්කියට වැටෙනවා නම් අර මහත්තයත් වැටිල හුගක් කල්.(නදී)

:       0       0

සේනක Wednesday, 01 July 2015 08:43 AM

ඒක කියන්න දෙයක් නෑ.(හේ)

:       0       0

ලසන්ත Wednesday, 01 July 2015 08:44 AM

පාඩුවේ හිටියනම් මිනිස්සු මැරෙනකම් සලකනවා දෙවියන්ට වගේ.දැන්නම් සුදුසුම කුණුබක්කියටම තමා.(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 01 July 2015 08:46 AM

නවින් ඔබ නිවැරදිය. ඔබට ජයවේවා (නදී)

:       0       0

රොහාන් Wednesday, 01 July 2015 08:57 AM

සියලු බලය ධනය තියාගන පැරදුණු මෙයා කොහමද දිනන්නේ ..? (බ)

:       0       0

සිසිර Thursday, 02 July 2015 01:35 PM

වසර හතරක් මහින්ද ළඟ ඉන්නකොට එයා හොඳද එතකොට? (නි)

:       0       0

සුනිමල් Wednesday, 01 July 2015 09:01 AM

ජිනවංශ හාමුදුරුවනේ, කොහෙද ව්‍යවස්ථාවේ තියෙන්නේ හිටපු ජනපති කෙනෙක් වෙන තනතුරක් බාරගත්තොත් හිටපු ජනපතිට ලැබෙන වරප්‍රසාද නැති වෙනවා කියල? (නදී)

:       0       0

තිලිණි Wednesday, 01 July 2015 09:03 AM

අනේ මෙයා දන්න කෙලෙහි ගුණ. සරත් පොන්සේකා අච්චර ජීවිත පරිත්‍යාගයෙන් රට බේරා දුන්නට පාර දිගේ බල්ල වගේ අැදන් ගිහිල්ලා අවුරුදු 2ක් හිරේ දැම්මේ කෙලෙහිගුණ දන්න නිසා තමයි. ශ්‍රිපති සහ මංගලගේ කරපිටින් ඇවිල්ලා ‍ ජොනි, මර්වින් සිල්වා, දුමින්ද කරේ දාගත්තේ කෙළෙහි ගුණ දන්න හින්දා තමයි (නදී)

:       0       0

දහම් Wednesday, 01 July 2015 09:06 AM

අයි දෙයියනේ මෙච්චර බය ? (නදී)

:       0       0

ශානක Wednesday, 01 July 2015 09:07 AM

ඔබ තුමා කුනු බක්කි අදින්නේ නැතුව දීපු වැඩ ටික කරන්න (නදී)

:       0       0

ගයාන් Wednesday, 01 July 2015 03:36 PM

මට තියන ප්‍රශ්නෙ, ඇයි මෙච්චර මහින්දත් එක්ක මේ කට්ටිය තරහ කියලා. (ර)

:       0       0

ගයාන් Wednesday, 01 July 2015 03:36 PM

මට තියන ප්‍රශ්නෙ, ඇයි මෙච්චර මහින්දත් එක්ක මේ කට්ටිය තරහ කියලා. (ර)

:       0       0

ගාමිණී Wednesday, 01 July 2015 09:54 AM

නවීන්, ඔබ හරි. ඔබට ජයවේවා! (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 01 July 2015 10:23 AM

කුණු බක්කියද අගමැති පුටුවද කියලා තීරණය කරන්නේ රටේ ජනතාව.ඒක ඔවුන්ට කරගන්න ඉඩදීලා ඔබ තුමා ඔබතුමාගේ කාර්යයක් බලාගන්න. (නි)

:       0       0

චන්දිම Wednesday, 01 July 2015 04:52 PM

ඔබ කරුණාකර ඔබගේ වැඩක් බලාගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 83 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 359 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2460 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2070 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1532 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8432 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34514 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site