IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්ද කුරුණෑගලින්මයි‘

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නියත වශයෙන්ම සන්ධානයෙන් කුරුණෑගලට තරග කරනු ඇතැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (8) ඌව පරණගම ආසන බල මණ්ඩල රැස්වීමේදී කීවේය.

‘පත්තරකාරයන් බොරු ඇද බානවා. ගමේ මිනිස්සු මේවා දැනගත්තොත් පත්තරකාරයන්ගේ කනට ගහාවි‘

 



අදහස් (0)

‘මහින්ද කුරුණෑගලින්මයි‘

ලෙස්ලි ලෝව් Wednesday, 08 July 2015 01:17 PM

ස්ථානය වැදගත් නැහැ. අරමුණ තමයි වැදගත් (නි)

:       0       0

කීර්ති Wednesday, 08 July 2015 01:27 PM

නිකන් පවු පුරවා ගන්න එපා මහින්ද මහත්තයට බොරුවට බැනලා (නි)

:       0       0

සෑම් Wednesday, 08 July 2015 08:26 AM

මෙතුමා කොහෙන් ආවත් නාවත් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් එදා හිටන්ම තමාට ඡන්දෙ දීපු ඉහලම ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා කියන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලන්නේ නැත්තේ මොකද ? (ර)

:       0       0

පුරගේ Wednesday, 08 July 2015 08:37 AM

සජිත් ට වැඩි ප්‍රවණතාවයක් ඇති නිසාත්.... පුත්‍රයාට හෙටක් සැදිය යුතු නිසාත්. (බ)

:       0       0

කීර්ති Wednesday, 08 July 2015 02:02 PM

මහින්ද අපිට නම් වීරයෙක් නෙමෙයි (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 08 July 2015 08:38 AM

මැදමුලනෙන් හරි හම්බන්තොටින් හෝ තංගල්ලෙන් මොකොද එන්න බය වුනේ ? ඔටුන්න හිමි කුමාරයාට ඒ කොට්ටාස බාර දීලද මේ "පරිත්‍යාගය" මෙයා කළේ ? (බ)

:       0       0

ජයා Wednesday, 08 July 2015 08:40 AM

සෑම්ට මෙතුමා කොහෙන් ආවත් නාවත් මට ප්‍රශ්නයක් නැහැයිලු, එ්ත් හම්බන්තොටින් එන්නේ නැත්තේ ඇයි කියලත් ප්‍රශ්නයක්ලු. ඉතින් ප්‍රශ්නයක් නෑ කියන්නේ ඇයි. (බ)

:       0       0

චතුරි Wednesday, 08 July 2015 02:08 PM

අපි ඔහුට පුද්ගලිකව සුබ පැතුවා! (නි)

:       0       0

කුමාර Wednesday, 08 July 2015 08:42 AM

සෑම්ට හරි හිතේ අමාරුයි වගේ. රනිල්ගේ මුනත් මේ දවස්වල ඔය වගේ (ම)

:       0       0

පියුමි Wednesday, 08 July 2015 08:46 AM

ඇයි දකුණින් තරඟ බිමට පැමිණෙන්නේ නැත්තේ.(හේ)

:       0       0

ශාමන්ත වෙල්ගම Wednesday, 08 July 2015 08:51 AM

ශ්‍රේෂ්ට රජවරුන් බිහිකළ,ශ්‍රේෂ්ට ලේ ඇති කුරුණෑගල ජනතාවනි,කරුනාකර එවැනි ශ්‍රේෂ්ටයන් පමණක් රජකරවන්න ඡන්දය දෙන්න.(හේ)

:       0       0

කසුන් Wednesday, 08 July 2015 08:57 AM

ඒ කියන්නේ මේ පාර දිනනවා කියන එකද?(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 08 July 2015 08:56 AM

වැඩිම මනාප ප්‍රමාණයක් කුරුණෑගලින් ලැබෙන නිසාලු, (හේ)

:       0       0

පියලාල් Wednesday, 08 July 2015 09:00 AM

රටට වැඩක් කරන්න කොහෙන් ඉල්ලුවම මොකොද?(ම)

:       0       0

ටිරෝන් Wednesday, 08 July 2015 09:08 AM

මේවා මේගොල්ලන්ගේ රැකියා ප්‍රශ්න රටේවත් ජාතික ප්‍රශ්නයක්වත් නෙවේ (බ)

:       0       0

කීර්ති Wednesday, 08 July 2015 09:09 AM

අපේ කාලයේ අපේ ජාතික වීරයාව ඔතරම් පහත කරන්න එපා අපි බලාගෙන එන්නේ එතුමාට චන්දය දී ජනවාරි 8 කළ වරද සදා ගන්න .එ්ත් කොතරම් දුරට සාර්ථක කර ගන්න පුළුවන් වේවිද දන්නේ නැහැ මම වගේ සෑම සිංහලයෙක්ම එසේ සිතුවොත් මහින්ද වීරයාව දිනවන්න පුළුවනි (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 09:10 AM

කුරුණෑගල දිස්ත්‍රික්කයටම දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි.(ම)

:       0       0

ප්‍රියන්ත Wednesday, 08 July 2015 09:12 AM

මෙතුමා කොහෙන් ඉල්ලුවත් වාර්තාගත ඡන්ද ප්‍රත්ඵලයක් තියනවා.(ම)

:       0       0

සමන් Wednesday, 08 July 2015 09:17 AM

කුරුණෑගලින් එන්නේ ඇයි ? කොළඹනේ වැඩිම ඡන්ද තියෙන්නේ . කොළඹින් එන්නේ නැත්තේ ඇයි ? (ම)

:       0       0

මංජුලා Wednesday, 08 July 2015 09:28 AM

මහින්ද කොහෙන් ඉල්ලුවත් දිනුම්......... (ම)

:       0       0

සුරංග Wednesday, 08 July 2015 09:30 AM

කොහෙන් ඉල්ලුවත් ගිය පාර වුණ දේ තමයි මෙයාට වෙන්නේ...(ම)

:       0       0

චමින්ද Wednesday, 08 July 2015 09:35 AM

කුරුණෑගල ජනතාව මහින්ද සමඟ මුල අමතක නොවන හරි දෙය වැටහෙන පිරසක් ඉන්නේ කුරුණෑගල ඔබට ජය...(ම)

:       0       0

සිංහ Wednesday, 08 July 2015 09:34 AM

කොහෙන් ආවත් මෙදා පාර ගෙදර ඉතින් (ම)

:       0       0

දුමින්ද Wednesday, 08 July 2015 09:38 AM

උලත් -පිලත් දෙක එකක් වගේ (ම)

:       0       0

සරත් Wednesday, 08 July 2015 09:41 AM

ඔබ තුමාගේ පරිත්‍යාගයත් උතුම් රටට වැඩදායක පියවරක් වෙනුවෙන් (ම)

:       0       0

ඉමල්ක Wednesday, 08 July 2015 09:40 AM

රට බේරා ගත් ඔබතුමාට කාලගුණ දන්නා ඕනෑම කෙනෙක් ජන්දේ දෙයි. ඔබතුමාට ගහපු බොරු මඩ වලට නිසි පිළිතුරු ඉදිරියේදී ලැබෙයි.(ම)

:       0       0

යාපා Wednesday, 08 July 2015 09:56 AM

දැන් ඒකටත් පළි මාධ්‍යයද? (නි)

:       0       0

හෙට්ටිගේ Wednesday, 08 July 2015 09:55 AM

සමන්, කලබල වෙන්නේ නැතුව ඉන්න. ඇයි කුරුණෑගලින් එන්නේ? ඇයි කොළඹින් නොඑන්නේ? ඒ හැමටම උත්තර ලැබෙයි.හැබැයි පුතෝ මොකුත් ඒ ගැන ඔබතුමාලට කරගන්න නම් වෙන්නේ නැතිවෙයි (නි)

:       0       0

ලාල් Wednesday, 08 July 2015 10:05 AM

මට තියන ප්‍රශ්නය දැන් මෙතුමා හිටපු ජනාධිපති කෙනෙකු හැටියට දැනට බුක්ති විඳින මහා පොලිස් ආරක්ෂාව, මහා හමුදා ආරක්ෂාව, කප්පරක් වාහන, වෙඩි නොවදින නිල රථ, කාර්ය මණ්ඩල ආදී මෙකී නොකී වරප්‍රසාද සමුදාය එක්කද මැතිවරණයට තරඟ කරන්නේ ? එතනම අනිත් අපේක්ෂකන්ට ලොකු අසාධාරණයක් වෙනවා නේද ? මොහුට හිමි ඒ වරප්‍රසාද ඡන්දය ඉවරවෙන තුරු අත්හිටවීමටවත් ජනාධිපතිතුමාට බැරි ඇයි කියල දැනගන්න මම කැමතියි. දේශපාලනයේදී හෝ වෙනත් ඕනෑම තරඟයකදී තරඟකාරයෝ කව්රුත් තරඟ කලයුත්තේ සම තැනක ඉඳල නේද ? එහෙම නම් මෙතුමාගේ සියලුම වරප්‍රසාද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අත් හිටවිය යුතුමයි (නදී)

:       0       0

චන්දන Wednesday, 08 July 2015 10:06 AM

මහින්ද දින්නත් අගමැති වෙන්නේ නැහැ. ඉමල්කටත් ගොඩක් පරක්කු වෙනවා තේරෙන්න නේද ? (නදී)

:       0       0

අසංක Wednesday, 08 July 2015 10:09 AM

වයඹට සාදරයෙන් පිලිගන්නවා (නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 08 July 2015 10:29 AM

හිටපු ජනාධිපතිතුමා හම්බන්තොටට කරපු සේවය එහේ ජනතාව දන්නවා. (හේ)

:       0       0

සජිත් Wednesday, 08 July 2015 10:31 AM

හම්බන්තොටින් නාමල් බේබි එන්න එපැයි. එකයි මහින්ද වෙන පැත්තකින් ඉල්ලන්නේ. (හේ)

:       0       0

කපිල Wednesday, 08 July 2015 10:32 AM

ජයවේවා.මහින්දට ජය.(හේ)

:       0       0

මංජුල Wednesday, 08 July 2015 10:35 AM

කොහෙන් ඉල්ලුවත් දිනුම් ..(හේ)

:       0       0

බටන්ගල Wednesday, 08 July 2015 10:34 AM

මෙයට ඕන තවමත් එයාට තමයි වැඩිම මනාපේ තියෙන්නේ කියලා රටටත් ලෝකෙටත් පෙන්නන්න.(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 08 July 2015 10:38 AM

ඔබතුමා ඇවිත් පරණ විදිහටම වැඩ කලොත් අපිට හොඳා. (ර)

:       0       0

අසෝක Wednesday, 08 July 2015 04:05 PM

කුරුණෑගල අපි හැමෝම ඔබතුමා සමඟයි (නි)

:       0       0

සෞදි රොහාන් Wednesday, 08 July 2015 10:46 AM

සිරිපාල මහත්තයෝ පත්තරකාරයෝ බොරු දාන්නේ ඔබල බොරු වපුරන නිසා එනිසා කනට ගහන්න ඕනේ අහිංසක පත්තරකාරයන්ගේ නෙවෙයි ඔබලාගේ, මහින්දට කුරුණෑගල උගත් ජනතාවගෙන් පිළිතුරු ලැබීවේ. (බ)

:       0       0

ගයාන් Wednesday, 08 July 2015 10:46 AM

කුරුණෑගලින් එන්නේ හම්බන්තොට නාමල්ගේ ඡන්ද මගින් උපරිම ප්‍රතිශතය ලබාගත හැකි වීමත්, කුරුණෑගල ඡන්ද දායකයන් සාතිශය බහුතරය මහිද හිතවාදීන් වීම සහ විශාල ඡන්ද හා ආසන ප්‍රමාණයක් සතු දිස්ත්‍රික්කයක් වීමත් කියන කරුණු නිසා විය හැකියි. (බ)

:       0       0

සම්පත් Wednesday, 08 July 2015 10:52 AM

සමන්, ලංකාවේ වැඩිම ඡන්දේ තියෙන්නේ කොළඹනම් නෙවෙයි. (ර)

:       0       0

සරත් රාජපක්ෂ Wednesday, 08 July 2015 10:59 AM

කොහෙන් ආවත් පරාදයි. (ර)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 08 July 2015 11:08 AM

කලගුණ දන්නා මිනිසුන් මහින්ද සමගයි. (ර)

:       0       0

පද්මිණී Wednesday, 08 July 2015 04:29 PM

මම කුරුණෑගල. ඒත් අපේ අප්පච්චි කියලා දීලා තියෙන්නේ බෙන්තර ග‍ඟෙන් එහා ඇස් ඇරපු නැති බළල් පැටියෙක්වත් ගෙනෙන්න එපා කියලා. (නි)

:       0       0

විකුම් Wednesday, 08 July 2015 11:29 AM

දිනන්න පුළුවන් වෙයි කියලා හිතනවද?(හේ)

:       0       0

විජිත් Wednesday, 08 July 2015 11:29 AM

කොහෙන් ආවත් වාර්ථාගත විදිහට හොඳ පරිප්පුවක් තෙම්පරාදු කරලාම කනවා....ඉල්ලන් කනවා ...කියන්නේ ඕවා තමයි...(හේ)

:       0       0

රොකී Wednesday, 08 July 2015 12:11 PM

හරි හරි ඡන්දෙන් දිනලම පෙන්නුවම හරිනේ. බොරුවට කාගෙවත් කතා අහන්නේ නැතුව. මේ පාර නම් වරද්දන් ඡන්දය දෙන්න එපා. එහෙම උනොත් දුකම තමයි ඉතින්. (ර)

:       0       0

රනිල් Wednesday, 08 July 2015 12:11 PM

බලන්නකෝ වෙන්නේ මොකද කියලා. (ර)

:       0       0

එච්. පෙරේරා Wednesday, 08 July 2015 12:14 PM

කොළඹින් ඉල්ලුවා නම් විජිත් කිව්වා වගේ හොඳ පරිප්පුවක් තෙම්පරාදු කරලාම කනවා(නදී)

:       0       0

ගාමිණී රත්නායත Wednesday, 08 July 2015 12:17 PM

සමින්ද මහතා පාර්ලිමෙන්ට් එකට අනිවාර්යෙන් එනවා (නදී)

:       0       0

විජිත් Wednesday, 08 July 2015 06:30 PM

දැන් මහින්දගේ පැත්තේද ආයෙත්?නමුත් බදුල්ලෙන් ඇවිල්ලා දිනනවා බොරු හො‍ඳේ (නි)

:       0       0

ගාමිණී Wednesday, 08 July 2015 12:21 PM

කිර්ති,අවුරුදු 12 කට රට බාරදීලත් ඉල්ලන් කෑවට අපි මොනවා කරන්නද? (නි)

:       0       0

කමල් Wednesday, 08 July 2015 12:29 PM

තවම කිවේ නැහැනේ කොහෙන්ද එන්නේ කියලා. ලංකාවේ මිනිස්සු දැන් බුද්දිමත්. (නදී)

:       0       0

මර්වින් Wednesday, 08 July 2015 12:39 PM

අර මැදමුලනට ගියදා ඉඳලා හඬපු අය දැන් අඩුවෙලා ඇති. දකුණින් ඉස්සර වගේ මෝඩ අය නැති වග තේරෙනවාත් ඇති. (නි)

:       0       0

ගාමිණී Wednesday, 08 July 2015 12:47 PM

නැහැ. මේ පාර දිනන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

අරුණ Wednesday, 08 July 2015 10:21 PM

අපිට නම් මහින්ද වීරයෙක් (නි)

:       0       0

සත්‍යයා Thursday, 09 July 2015 12:20 AM

"...මම වගේ සෑම මෝඩ සිංහලයෙක්ම එසේ සිතුවොත් මහින්ද වීරයාව දිනවන්න පුළුවනි..." (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 915 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 57 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1062 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 210 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5192 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1668 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31161 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23746 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site