IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහින්ද කුරුණෑගලින් එන බව වීරවංශ කියයි

මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් තරග කිරීමට නාමයෝජනා අත්සන් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා දැන් නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවසීය.

 

වීඩියෝ - සනත් ඩෙස්මන්



අදහස් (0)

මහින්ද කුරුණෑගලින් එන බව වීරවංශ කියයි

කුමාර Thursday, 09 July 2015 07:12 AM

ජය වේවා! අපිට ඕන ඔබ වැනි කොන්ද පන ඇති නායකයෙක්. (බ)

:       0       0

සරත් Thursday, 09 July 2015 07:23 AM

මහින්ද මැතිදු ඔබ තුමාට ජය සහතිකයි. (ර)

:       0       0

තිවංක Thursday, 09 July 2015 07:36 AM

ජය ජය වේ...සැරදේ (ම)

:       0       0

ජයන්ත Thursday, 09 July 2015 08:29 AM

රටේ දුවා දරුවන්ට නිදහසේ පාසැල් යන්නට හැකි පරිසරය උදාකිරීමට තනා දුන් ඔබට ජය නියතයි මැතින්දුනි (ම)

:       0       0

රත්නසිරි හේවගේ Thursday, 09 July 2015 08:35 AM

ජය වේවා.! තෙරුවන් සරණින්. (ර)

:       0       0

සුමුදු Thursday, 09 July 2015 08:35 AM

මේ අයට කොහොමත් ජය තමයි, ජනතාවට ජයද.? (ර)

:       0       0

කමල් පානදුර Thursday, 09 July 2015 08:51 AM

ඇයි එතුමා හම්බතොටින් ඉල්ලන්න බැරි ?(ර)

:       0       0

ජයා Thursday, 09 July 2015 10:18 AM

මහින්දට ලංකාවේ කොහෙන් ආවත් දිනන්න පුලුවන්.(ම)

:       0       0

සමී Thursday, 09 July 2015 10:34 AM

පුළුවන් එත් හම්බන්තොටින් ලක්ෂ 4 හමාරක් නෑ. එහෙම ගන්න පුළුවන් ලංකාවේ එකම දිස්ත්‍රික්කය කුරුණෑගල විතරයි. (ර)

:       0       0

කුමුදු කුමාර Thursday, 09 July 2015 06:39 AM

ජය වේවා මැතිදුනි ඔබයි සිංහලේ අනාගතය ඔබට ජය නියතයි(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 724 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 143 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3430 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1176 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2226 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30683 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23710 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site