ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ශල්‍යකර්මයක දී රුපියල් පනස් දහසක් ලබා දෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වී තිබීම විහිළුවක් බවත්, ජනාධිපති අරමුදලෙන් විවිධ දේශපාලනඥයන් ශල්‍යකර්මවලට යැයි කියමින් මුදල් ලබා දුන් හැටි ජනතාවට මතක බවත් සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද කාලේ ජනපති අරමුදලින් ඉවක් බවක් නැතිව සල්ලි දීලා
සුරනි Friday, 07 August 2015 01:21 PM
අපිටත් මතකයි කාලයක් සමහරු රෝහල් වර්ජනය කරලා මිනිස්සු මැරෙනකොට ඔයවගේම බයිලා කතා කියපු හැටි (නි)
රත්නසිරි Friday, 07 August 2015 02:26 PM
ලෙඩුන් ප්‍රාණ ඇපයට තියල ඉල්ලීම් දිනා ගත්ත නේද? (අ)
සංක Friday, 07 August 2015 02:40 PM
අපිට මතකයි හැමදේම (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 07 August 2015 03:10 PM
කොහොමටත් ඉතින් ඇති හැකි උදවිය චැනල් වලින් ගොඩගියත් අහිංසක මිනිසුන් කොතෙක් නම් මැරුණද, ඔයාලගේ වැඩ වර්ජන නිසා? කිසිම දෙයක් කරකියාගන්න බැරි මිනිසුන්ට සහනයක් වූ මෙම ජනාධිපති අරමුදල නැතිකරන්න නම් එපා (නි)
ගුණේරත්න Friday, 07 August 2015 03:34 PM
දැන් දැන් හැමෝම කතාකරන්නේ වසර 30ක යුද්ධයක් මේ රටේ නොතිබුණ ගානට (නි)
දහම් Friday, 07 August 2015 03:42 PM
මේ අය හැමදාම තමන්ගේ වාසිය මිස ජනතාවගේ හිත සුව නොසළකන පිරිසක් බව ජනතාව තේරුම්ගෙන බොහොම කල්. (නි)
පිවිතුරු යහපාල Friday, 07 August 2015 04:11 PM
මේ කවුද කියලා ලෙඩ්ඩු නම් හොඳට දන්නවා.තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් අහිංසක ලෙඩුන්ගේ ජිවිත ඇපයට අරගෙන වර්ජන කරන්න බලා ඉන්න මේ වගේ අය තමයි අද අපිට යහපාලනය උගන්වන්න හදන්නේ. (නි)
සෙලනිකස් Friday, 07 August 2015 04:26 PM
ඇඟිල්ල දික්කර හඳ පෙන්වනකොට ඇඟිල්ල නොව හඳ දෙස බලන්න. මේ අය කියන්නේ ඇත්තද බොරුද කියලා හිතලා බලන්න. (නි)
ගිහාන් Friday, 07 August 2015 04:54 PM
සුරනි දන්නවද දන්නේ නැහැ හැමදේම මෙහෙම කතාකරන්නේ? (නි)
බානුක Saturday, 08 August 2015 06:25 PM
සාධාරණ සමාජයක් සඳහා බස් ගැමුනුත් ඉන්නවද ? (නදී)