IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මහින්ද කාලේ තවත් වංචාවක්

ලංකාවේ සංචාරක වටිනාකමකින් යුත්  ස්ථාන රැකගැනීමේ  ව්‍යාපෘතියට  වෙන් කළ රුපියල්  ලක්ෂ 57 ක් පසුගිය ඌව පළාත් සභා මැතිවරණ වල සංග්‍රහ වලට යෙදවීමේ චෝදනාව මත හිටපු  සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක සැප්තැම්බර් 06 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  අද (23)  නියෝග කළාය.



අදහස් (0)

මහින්ද කාලේ තවත් වංචාවක්

දිලිප් Wednesday, 24 August 2016 04:49 AM

මේ සියල්ල අගය කළ යුතුය. ජනතා මුදල් කව්රු අනිසි ලෙස භාවිත කළත් වැරදිය. අපා ගත වන තරම්ය. එසේම මේ දිනවල ප්‍රසිද්ධව කෙරෙන වන හා අභය භුමි විනාශය ගැන නොසොයන්නේ අැයි? (බ)

:       0       0

රිස්වාන් Wednesday, 24 August 2016 05:47 AM

ද සිල්වා, සිංහල බහුතරයක් මහින්ද සමග ඉන්නවා නම් කොහොමද මහින්ද පරාදවුණේ? සිංහල බහුතරයක් ඉන්න දිස්ත්‍රික්ක වල කලින් ඡන්ද ප්‍රතිඵල අරන් බලන්න සිංහල ඡන්ද අඩුවෙලා තියෙන ආකාරය. අනික කව්රු හොරකම් කළත් දඬුවම් නම් දෙන්න ඕනෑ (නි)

:       0       0

රඛිත Wednesday, 24 August 2016 06:07 AM

රිස්වාන්, තම සුළු සුළු පටු වාසි තකා ඇතැම් සිංහලයන් මහින්දට විරුද්ධව ජන්දය දුන්නත්, බහුතරයක් හිටියේ මහින්ද සමග.සිංහලයන් විතරක් නෙමේ රටේ දියුණුව ගැන හිතපු සුළු ජාතීනුත් හිටියේ මහින්ද සමග. බලන්න ජන්ද ප්‍රතිපල අරගෙන ඔය ගොල්ලො දිනුවේ ලක්ෂ 3කින්නේ. (බ)

:       0       0

හෆීල් Wednesday, 24 August 2016 10:38 AM

බලනකොට පහුගිය රජය කාලේ හොරකමයි, වංචාවයි විතරමයිනේ වෙලා තියන්නේ. (නි)

:       0       0

සිරි Wednesday, 24 August 2016 06:24 AM

රඛිත ඔලුවෙන් හිටගෙනද කොහෙද ඡන්දෙ බලල තියෙන්නේ.. (බ)

:       0       0

සුනිල් Tuesday, 23 August 2016 11:48 AM

අනේ මන්දා, හැමතැනම වංචාව! (නි)

:       0       0

එරංග Tuesday, 23 August 2016 11:56 AM

බලනකොට හොරකම් නොකළ කෙනෙක් නැහැනේ (නි)

:       0       0

පාඨලී Tuesday, 23 August 2016 11:51 AM

ගිය ආණ්ඩුවේ වැරදි දැන් හොයනවා. මේ ආණ්ඩුවේ වැරදි ඊළඟ ආණ්ඩුව හොයයි (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 24 August 2016 06:49 AM

මොන විදියකින් හරි කමක් නැහැ, වංචාව දේශපාලන න්‍යාය පත්‍රයෙන් සහ වංචනිකයින් දේශපාලන භූමියෙන් ඉවත් කළයුතු කාලය හරි. (නි)

:       0       0

එරංග Tuesday, 23 August 2016 12:01 PM

මේවා හොයනවා ඇරෙන්න වෙන වැඩක් නම් කෙරෙන පාටක් නැහැ (නි)

:       0       0

අරුණ Tuesday, 23 August 2016 11:59 AM

මෙවැනි හොරු, වංචාකාරයෝ හැමතැනම, හැමවිටම සිටිනවා. මොන ආණ්ඩුවද කියල වෙනසක් නෑ. (අ)

:       0       0

ද සිල්වා Tuesday, 23 August 2016 12:22 PM

සිංහල බහුතරයක් ඉන්නේ මහින්ද සමග රජපක්ෂ ල විතරද ඔහොම වියදම් කරලා තියෙන්නේ රාජිත තාම අල්ලස් කොමිසමට ගියේ නැහැ ආණ්ඩුවේ අයට තියෙන අල්ලස් චෝදනා පත්තර වල නැහැ කොමිසමත් උන්ට ක්‍රියාත්මක නැහැ (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 23 August 2016 12:21 PM

සීයාගේ බුදලේ වගේ රට කාලා. (අ)

:       0       0

ජයරත්න Tuesday, 23 August 2016 12:30 PM

අඩුම ගානෙ එක හොරකමක් වත් ඔප්පු කරපල්ලකො. කරන වැඩකුත් නැහැ අල්ලන හොරකමකුත් නැහැ. (අ)

:       0       0

සහන Tuesday, 23 August 2016 12:35 PM

ද සිල්වා ඇයි මේ ජාතියක් අල්ලාගෙන කියන කතා මොන මනුස්සය වැරදි කලත් අල්ලන්න ඕන එය සිංහලද දෙමලද හිටපු ජනදිපතිගේ පුතාද හිටපු ජනාදිපතිද කියලා බලන්න නරකයි. හිටපු ජනාධිපතිගේ පුතාට විතරක් තුන්වෙලේම කෑම ගෙදරින් එයාගේ මල්ලිට අත් අඩංගුවට පත් වුන ගමන් ගෙවන වාට්ටු මම හිතන්නේ මේ ආණ්ඩුවත් හිටපු ජනාදිපති තුමා එක්ක ඩීල් දාලද කොහෙද. නැත්නම් පොඩි මිනිහෙක් එහෙම අහුවුනම් කොහොම තියේවිද (අ).

:       0       0

ප්‍රියාන් Tuesday, 23 August 2016 12:53 PM

එතකොට මහා බැංකුවේ වංචාවක් වෙලාම නැද්ද? ඒ ගැන හොයන්නේ නැනේ..ලංකාවේ ලොකුම වංචාව එතනනේ තියෙන්නේ..මේ ආණ්ඩුවෙන් සියඹලා ගෙනල්ලම නැ වගේ..(අ)

:       0       0

නිරාන් Tuesday, 23 August 2016 12:53 PM

කැලෑ නීතියෙන් නොවේ හොරු අල්ලන්නේ නියම සම්මත නීතියෙන් කාලයක් යන බව දන්නේනැති මෝඩයන් වැඩිපුර අදහස් දාල තියෙන්නේ (අ)

:       0       0

මාලක Tuesday, 23 August 2016 01:02 PM

තව අවුරුදු 20 ගියත් හොයල ඉවර කරන්ඩ බැරි තරම් වංචා තියෙනවා ගිය අවුරුදු 10 කරපු ඒවා. කොහොම නමුත් මේ සේරම හොයල ඒවා ආපහු භාණ්ඩාගාරයට අය කරගෙන වැරදි කරුවන්ට දඬුවම් පැමිණිය යුතුමයි. නීතියේ ස්වාධිනත්වය ආරක්ෂා කල යුතුමයි, නැතහොත් ශ්‍රී ලංකාවට කවදාවත් බලාපොරොත්තුවක් නැහැ (අ)

:       0       0

ජයරත්න Tuesday, 23 August 2016 01:44 PM

නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටෙකුත් ටිකක් ඕනැයි කිව්ව වගේ මේ ආන්ඩුවටත් හොරු අල්ලන්න අවුරුදු එකහමාරකුත් මදිවෙලා තවත් ටිකක් කල් ඕනලු. අර කෝදුරු තෙල් හත් පට්ටෙම හෙව්වත් ටික තමයිලු හොයන්න බැරි. (අ)

:       0       0

පීරිස් Tuesday, 23 August 2016 05:17 PM

අලුත් පක්ෂයත් පිහිටවලා බලය ඉල්ලන්නේ ඕන ඕන විදියට නිලධාරීනට වැඩ කරන්න දීලා ඇහැ කන පියන් බලන් ඉන්නද .(රේ)

:       0       0

සිරි Tuesday, 23 August 2016 08:58 PM

‘අලුත් කලාවක් හොයාගත්තා මං"... ජනතා ප්‍රශ්න වලින් බේරීසිටීමට පරණ අයගෙන් පළිගැනීමයි ඒ කලාව (නි)

:       0       0

සුමුදු Tuesday, 23 August 2016 10:26 PM

සිල්වා, ඔය කියන්නේ සිංහල බහුතරය හොරකමට කැමතියි කියලද? එ්ක නම් මමත් පිළිගන්නවා. බලන්නකෝ හොරු අපරාධකරයෝමනේ පාර්ලිමේන්තු යන්නේ. ජනතා කැමැත්ත. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 24 August 2016 12:41 AM

මේවා හොය හොයා හිටියහම හරි (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 24 August 2016 12:41 AM

මේ නඩු ඉක්මන් කිරීමට තව උසාවි පිහිටවෙව්වොත් හොඳයි (නි)

:       0       0

නිරූ Wednesday, 24 August 2016 08:47 AM

මේ යන විදියට අපි මැරෙන කල්ම මහින්ද යුගයේ දුෂණ වංචා කලින් කලට මතු වෙයි වගේ....? (බ)

:       0       0

විපුල Wednesday, 24 August 2016 02:34 AM

මහින්ද කාලේ කරපු හොරකම් මේ ආණ්ඩුවෙන් අල්ලන එක තව අවුරුදු හතරක් තිස්සෙම කරගෙන යයි. නමුත් මාධ්‍ය වගේම ජනතාව අවදියෙන් ඉන්න ඕනෑ මේ ආණ්ඩුවෙනුත් හොරකම් සිදුවෙනවද කියලා. මොකද මෙහෙම දියවෙලා යන්නේ අපේ බදු අාදායම. තව තවත් බදු අාදායම වැඩි කරන්න හේතුවක් වෙනවා ආණ්ඩුවේ අපේක්ෂිත අාදායම හොරකම් කළාම. (නි)

:       0       0

මොහාන් Wednesday, 24 August 2016 02:50 AM

විපුල, මේ ආණ්ඩුවෙන් සිදුවුණ හොරකම් ගැන ඔයාලා කතා නැහැනේ (නි)

:       0       0

විපුල Wednesday, 24 August 2016 02:53 AM

මෙම රජය පත්කිරීමෙන් සහනයක් ලැබුණු කෙනෙක් ඉන්නවා නම් දැනගන්න හරි කැමතියි අපි

:       0       0

දහම් Wednesday, 24 August 2016 03:04 AM

මේ ආණ්ඩුවට ජනතාවට කරපු දෙයක් නැහැ. කබලෙන් ළිපට වැටුනා. මහබැංකු මහා හොරකම වහනවා. මහින්දට ගෑවුණු අයගෙන් ‍පළිගන්නවා. උසාවියේදී මේ අය නිදහස් වෙනවා. (නි)

:       0       0

සෙනරත් Wednesday, 24 August 2016 03:12 AM

දැන් වැඩක් නොකරම හොරකම් කරනවා දකිනකොට ඒ කාලේ හොරකම් කළත් කමක් නැහැ කියලා හිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 7 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 436 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 332 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 634 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1257 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 562 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site