විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීමේ රැළියට වේදිකාව සරසද්දී වෙඩි තබා එජාප ආධාරකරුවකුවන ශාන්ත දොඩම්ගොඩ මහතා වෙඩි තබා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ඇතුළු පිරිස බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුවිට බන්ධනාගාරයට ගියේය.
සබරගමු පළාත් සභා ඇමැතිවරුන් වන රංජිත් බණ්ඩාර හා අතුල බණ්ඩාර රාහුබද්ද යන මහත්වරුද පැමිණ සිටිහයහ.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද චොකා මල්ලි බලන්න කුරුවිට යයි
විපුල Monday, 02 March 2015 10:30 AM
හිර ගෙදර සිටින කෙනෙක් බලන්න යාම ඔහු කළ වරද අනුමත කිරීමක් නොවෙයි. (දිල්)
දිනේෂ් Friday, 27 February 2015 02:33 AM
චොකා නංගිත් බලලම යන්න හොඳේ (නදී)
ටානියා Friday, 27 February 2015 02:37 AM
ඒක එයාගේ කැමැත්ත (නි)
චාමර Friday, 27 February 2015 04:01 PM
අධිකරනය මගින් යම් කෙනෙකු වරද කරුවෙකු කරන තුරු ඔහු නිවරදි කරුවෙකි. ඔහු බන්ධනාගර ගත කර සිටින්නේ සෑකකරුවෙකු ලෙසිනි මිසක් වැරදි කරුවෙකු ලෙසින් නොව. (හේ)
සොනාලි Friday, 27 February 2015 03:18 AM
මිනිසුන්ට දුක දැනෙන්නේ නැද්ද? යහපාලනය කියන්නේ වැරදි කළ අයට දඬුවම් දෙන එක. (නි)
නිශාර්ඩ් ප්‍රීනා Friday, 27 February 2015 03:21 AM
මහින්ද මහතා මැරවර ක්‍රියාවලට විරුද්ධත්වයක් දැක්වූ හොඳ ආදර්ශවත් නායකයෙක් හැටියට පිළිගන්න අමාරුයි අපිට නම්. මොකද එයා කවදාවත් තම පාක්ෂිකයන් කළ මැරවර ක්‍රියා, විද්‍යුත් මාධ්‍ය භාවිතා කරමින් කළ මඩගැසීම්, අපහාස කිරීම් හෙළා දැක්කේ නැහැ. ඒ වගේම එවැනි දේවල් නවතා දැමීමට ක්‍රියාමාර්ගයක් ගත්තෙත් නැහැ. ඒවා අනුමත කරන ස්වභාවයක් තමයි දැක්වුයේ. ඒවා මුළු රටම දුටුවා. (නි)
සුසන්ත Friday, 27 February 2015 03:26 AM
වංවාව දූෂණය පිටුදකින්න නැවතත් 3 වන වරටත් විධායක ජනාධිපති වෙන්න සිටි ජනාධිපති අපේක්ෂකයා නේද මෙවන් පුද්ගලයින් බලන්න මහ උළු ගෙදර යන්නේ? (නි)
පරිමේ Friday, 27 February 2015 04:50 AM
චොකා මල්ලී සැකකරුවෙක් පමනයි (නදි)
කසුන් Saturday, 28 February 2015 03:15 PM
අපේ හඬ කවදත් ඔබ වෙනුවෙනි (නි)
රත්නායක ආරච්චිගේ Friday, 27 February 2015 04:59 AM
ඔන්න ඔතන තමයි හිටපු ජනාදිපතිතුාමට වැරදුනේ?තම පාක්ෂිකයන්ගේ අපරාද, මිනීමැරුම් කුඩු ,එතනෝල් මේ සියලුදේ නිහඩව අනුමතකල එක රටේ අවාසනාව (නදී)
කසුන් Saturday, 28 February 2015 03:22 PM
අපිට නම් ඔබ රජෙක්. ජය ජය වේවා! (නි)
අජිත් කරුණාරත්න Friday, 27 February 2015 05:41 AM
මහින්ද මහත්තයට උණුවන හදවතක් තියෙනවා නම් චොකා මල්ලි බලන්න යන්නේ මොනවටද? එයා මිනී මරුවෙක්නේ. යන්න තිබුනේ චෝකාගේ වෙඩි පහරින් මියගිය පුගලයාගේ ගෙදරටනේ. එම මරණෙන් අසරණ භාවයට පත් මිනිස්සුන්වනේ බලන්න ඕනේ. (නදී)
ගමගේ Friday, 27 February 2015 05:51 AM
ගිහිල්ලා ඔහේම නැවතුනොත් නේද හොඳ (බ)
යහපාල Friday, 27 February 2015 06:30 AM
මෙතුමා බලන්න ගියේ චෝදනා ඔප්පු වී සිරබත් කන පුද්ගලයෙක් නෙමෙයි.(හේ)
සමන්ති Saturday, 28 February 2015 07:56 AM
කොහොමද කෑම බිම (අ)
පෙරේරා Thursday, 26 February 2015 05:40 PM
ඔයවැනි වෙඩිතැබීම් කවුරු කවුරුත් කළේ කාගේ ආශිර්වාද ඇතුවද කියලා හැමෝම වගේ දන්නා රහසක්නේ. (නි)
දයාල් Thursday, 26 February 2015 07:09 PM
උණුවන හදවතක් ඇති මහින්ද මහතාගේ උතුම් ගුණ හමුවේ මෙවන් පුද්ගලයින් යහමඟට ගැනීමට හැකිවනු ඇත (නි)
ලක්ෂ්මන් Thursday, 05 March 2015 04:43 AM
කලබල වෙන්න එපා. (ර)
චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 26 February 2015 11:08 PM
කොහොමද වෙනස! මැරුම්කෑ පුද්ගලයාගේ පවුලේ උදවිය ගැන සොයා බැලුවාද? (නි)
සංජීව Tuesday, 03 March 2015 08:09 AM
එතකොට ජුලම්ප්ටියේ අමරේ සත් ගුණවත් මහත්මය කාගේ කෙනෙක් ද (නදී)