IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘මහින්ද චින්තනය උතුරට එපා වුණා ‘- විග්නේෂ්වරන්

උතුරේ ජනයා මහින්ද චින්තනය ප්‍රතික්ෂේප කළ බව පසුගිය ජනවාරි අට වැනිදා එළිපිට ප්‍රකාශ කර ඇතැයි  උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා යාපනයේදී පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මහ ඇමැති එසේ කීවේය.

නව  පාලනය කෙරෙහි උතුරේ ජනයා බලාපොරොත්තු දල්වාගෙන සිටින බවත් ඔහු කීවේය.

රැස්විම පැවැති  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට පෙදෙස ජාතික කොඩි හා පලාත් කොඩිවලින් අලංකිර කැර තිබිණි.තොරණ දක්නට නොලැබිණි.

 

 



අදහස් (0)

‘මහින්ද චින්තනය උතුරට එපා වුණා ‘- විග්නේෂ්වරන්

දුමින්ද Wednesday, 04 March 2015 03:06 AM

චින්තනය නම් හරි, කෙරුවාවයි වැරදි (නි)

:       0       0

දුමින්ද Tuesday, 03 March 2015 10:51 AM

මුළු රටම බෙදුම් වාදය සහ ත්‍රස්තවාදය එපා කිව්වේ හුඟක් කලින් (නදී)

:       0       0

මාධවී Tuesday, 03 March 2015 10:56 AM

ඒකද විග්නේෂ්වරන් මහත්තයො ඔබතුමාලා පහුගිය දවසේ "දෙමළ ජනතාව සමූල ඝාතනය කර ඇත" වගේ යහපාලන යෝජනාවක් පළාත් සභාවෙ සම්මත කර ගත්තෙ?(නදී)

:       0       0

තිලංග Wednesday, 04 March 2015 03:40 AM

ඊළාම් චින්තනය එපාද කට ඇරලා ඒක කියන්න වැදගත්දේ ඒක. (නදී)

:       0       0

සොපී Wednesday, 04 March 2015 04:28 AM

ඒක නම් ඇත්ත දුමින්ද (නදී)

:       0       0

වැකෝ Wednesday, 04 March 2015 04:47 AM

මහින්ද නැවත අවොත් , අපි ලෝකේ තනිවෙනවා (බ)

:       0       0

ලාල් Tuesday, 03 March 2015 03:09 PM

උතුරට විතරක් නෙමෙයි,2010න් පස්සේ මහින්ද චින්තනය මුලු රටටම එපාවුණා (නි)

:       0       0

විකුම් Tuesday, 03 March 2015 03:34 PM

අපිට එම චින්තනය සතර දිශාවටම එපා. (නි)

:       0       0

සංජය Wednesday, 04 March 2015 07:37 AM

යහ පාලන චින්තනය යනවිදිය බලනකොට කාටකාටත් මහින්ද චින්තනයේ අගය තේරෙන්න වැඩිකල් යන්නේ නැ. (ර)

:       0       0

නුවරඑළියේ වසන්ත Wednesday, 04 March 2015 07:41 AM

මතබේද වලට තුඩුදෙන, තරමට වඩා බලතල ඉල්ලමින් කාලය නාස්ති නොකර පළාත දියුණු කරගෙන ජනතාවට සතුටින් ඉන්න පුළුවන් වාතාවරණයක් උදා කරන්න. (ර)

:       0       0

කණිෂ්ක Tuesday, 03 March 2015 06:18 PM

මහින්ද චින්තනය ගැන බොහෝ දෙනෙකුට ඇත්තේ අප්‍රසාදයකි (නි)

:       0       0

අසංග Wednesday, 04 March 2015 08:15 AM

උතුරට එපා වුන හේතුව කොටින්ව විනාශ කරපු නිසා. (බ)

:       0       0

වාසනා Tuesday, 03 March 2015 10:06 PM

තමන්ගේ ජාතියේ සමහර අයටත් එපාවුණානේ ඉතින්... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 04 March 2015 12:55 AM

ඇයි උතුරට විතරක්? අපිටත් එපාවෙලයි තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 10 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 361 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 219 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 342 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1060 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2849 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site