IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මහින්ද චීන චාරිකාව අරඹයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති චීනයේ නිල සංචාරයක් සඳහා අද (23)උදේ 7:30ට ශ්‍රි ලංකන් යානයකින් පිටත්ව ගියේය

ඔහු සමග පස්දෙනෙක් ගමනට එක් වූහ යානය චීනයේ ග්වැන්ෂෝ ගුවන්තොටුපොළට ලඟා වීමට නියමිතය.

චීන රජයේ ආරාධනයෙන්  චීනයට යන හිටපු ජනපතිට  රාජතාන්ත්‍රික වරප්‍රසාද ශ්‍රි ලංකා රජයෙන් ලබා දී ඇත.

IMG_4229 IMG_4231 IMG_4232

 



අදහස් (0)

මහින්ද චීන චාරිකාව අරඹයි

නන්ද Wednesday, 23 November 2016 06:40 PM

අර අසත්පුරුෂයෝ රැල මහින්ද මහත්තයා වටේ නොහිටියා නම්, ඔවුන්ගේ අමනෝඥ උපදෙස් නොපිළිගත්තා නම්... තවමත් මහින්ද මහත්තයා රටේ ජනාධිපති..! (නි)

:       0       0

ජයා Wednesday, 23 November 2016 06:38 AM

සුභ ගමන් මහා රජාණනි. යහතින් සැපත් වන්න අපි සුභ පතමු. (ම)

:       0       0

චන්දන Wednesday, 23 November 2016 07:11 PM

අපේ රටේ ජීවය ඔබයි. ඔබට ජය ! (නි)

:       0       0

උදාර Wednesday, 23 November 2016 07:15 PM

බුදුසරණයි සර්! (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 23 November 2016 07:46 PM

මෙය නිල සංචාරයක්ද? පුද්ගලික සංචාරයක්ද? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 23 November 2016 07:42 AM

සුබ ගමන් මහා රජාණෙනි ඔබට සංචාරය හොඳින් නිමා කර එන්න (ම)

:       0       0

සේනක-ඉතාලිය Wednesday, 23 November 2016 08:07 AM

ඔබතුමා ලොකයේ ත්‍රස්තවාදය නැති කරපු පලමු රාජ්‍ය නායකයෙක් හැටියට ලෝක නායකයින් පිළිගෙන මේවගේ අාරාධනාවක් ලැබිම ගැන රටෙි පුරවැසියන් හැටියට මහත් අාඩමිබරයක්,ඔබතුමාට ගොඩක් පින්,සුබ ගමනක් වෙිවා! (ම)

:       0       0

කුමාර Wednesday, 23 November 2016 08:35 AM

සුබ ගමන් ඔබට විරුද්ධව ලියන හැම කෙනෙක්ම අද පොළොවේ පය ගහල ජිවත් වෙන්නේ ඒ උත්තම පුරුෂය නිසා කියල මතක නැහැ. (ම)

:       0       0

අසංක Wednesday, 23 November 2016 08:46 AM

තෙරුවන් සරනය් මහින්ද මැතිතුමනි (ම)

:       0       0

සදුන් Thursday, 24 November 2016 01:07 AM

අපේ සිංහල මිනිස්සුන්ට 30 වසරක යුද්ධය මෙච්චර ඉක්මනට අමතක වුනාද? (බ)

:       0       0

සිසිර පැරිස් Wednesday, 23 November 2016 09:15 AM

ජයවේවා ! රටේ අනාගතේට ඔබ මිස වෙන කවුරුත් නැත (ම)

:       0       0

කරුණාජීව Saturday, 03 December 2016 08:14 AM

මොනවද අප්පා මේ ආමන්ත්‍රණ කරන වචන? මහා රජාණෙනි...? අපේ මිනිසුන්ගේ මොළය කොලොප්පන් වෙලාද? (නි)

:       0       0

කුමාර් Thursday, 24 November 2016 12:29 PM

මේක ජාත්ත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් වාගෙයි. (හේ)

:       0       0

කරුණාජීව Saturday, 03 December 2016 08:14 AM

පහයිද ගියේ?

:       0       0

චන්ද්‍රරතන Wednesday, 23 November 2016 10:13 AM

ඔබතුමාට දළදා සමිදු පිහිටෙන් යන ගමන සාර්ථක වේවා (ම)

:       0       0

දිලාන් Wednesday, 23 November 2016 02:54 AM

මහින්ද චීන විනෝද චාරිකාව අරඹයි කියලා කිවුවා නම් මීටවැඩිය ගැළපෙනවා කියලා හිතෙනවා (නි)

:       0       0

හිරාන් Wednesday, 23 November 2016 02:56 AM

සතුටුයි. තාමත් ලෝකය පිළිගන්න නායකයෙක්. (නි)

:       0       0

දිලාන් Wednesday, 23 November 2016 02:57 AM

මේවට තමයි අපි නම් කියන්නේ නිදහස වල්බූරු නිදහසක් කරගෙන කියලා (නි)

:       0       0

සිරිල් Wednesday, 23 November 2016 03:25 AM

සුබ ගමන් හිටපු ජනපතිතුමනි! (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 23 November 2016 03:26 AM

සුබ ගමන්! (නි)

:       0       0

සත්‍යයා Wednesday, 23 November 2016 03:33 AM

චීනයේ සල්ලි මහින්ද ළඟ තිබෙනවා - මහින්දගේ සල්ලි චීන්නු ළඟ තිබෙනවා කියා උපකල්පනය කළොත් මුළු ඒකාබද්ධ විරුද්ධ පක්ෂය මටත් විරුද්ධ වේවි. හැබැයි මම කිව්වේ නැහැනේ ගාණ කීයද කියල. ඒ නිසා කවුරුත් තරහ වෙන්නෙත් නැහැ. (නි)

:       0       0

පොනිල් Wednesday, 23 November 2016 03:33 AM

ශ්‍රී ලංකාවේ රජු අනෙක් රටවල නායකයන්ටත් වඩා අපිට අභිමානවත් (නි)

:       0       0

ඉෆතාර් Wednesday, 23 November 2016 11:19 AM

මහරජාණෙනි අපේ රටට ආයෝජන රැගෙන එන්න. ඔබට ජය සිකුරුයි (ම)

:       0       0

ලුම්බිණි Wednesday, 23 November 2016 03:40 AM

රාජතාන්ත්‍රික වරප්‍රසාද නැතුව අද රට යන අය බොහොම අඩුයි. එදත් එහෙමයි අදත් එහෙමයි. (නි)

:       0       0

ප්‍රියන්ති Thursday, 24 November 2016 04:40 AM

කුමාර හරියට හරි. මෙතන සමහර උදවිය පිස්සුවෙන් වගේ ලියන්නේ. එතුමා නිසා තමා අපි නිදහසේ ඉන්නේ තාම. ඔබතුමාට දළදා සමිදු පිහිටෙන් යන ගමන සාර්ථක වේවා (බ)

:       0       0

නුවන් - කෑගල්ල Wednesday, 23 November 2016 03:41 AM

රට නිදහස් කරපු කෙනා නිල සංචාරයක් යනකොට එක වල්බූරු නිදහස්කලු. එතුමා බලයේ ඉන්නකොට නම් විපක්ෂේ අයවත් එක්කගෙන ගියා. පුදුම වෛරයක්නේ දිලාන්ලගේ තියෙන්නේ. (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 23 November 2016 03:41 AM

සුබ ගමන් හිටපු ජනපතිතුමනි! (නි)

:       0       0

සංජය Thursday, 24 November 2016 04:52 AM

පස් දෙනාද අරගෙන ගියේ ? මදි මදි මහින්දගේ තත්වෙට හොඳටම මදි. සීයක් එකසිය පනහක්වත් අරගෙන යන්න එපැයි ඉස්සර වගේ. (බ)

:       0       0

සඳරුවන් Wednesday, 23 November 2016 04:03 AM

සුබ ගමන් හිටපු ජනපතිතුමනි! (බ)

:       0       0

උෂානි Wednesday, 23 November 2016 04:12 AM

සුබ ගමන් ඔබට (ම)

:       0       0

කුෂාන් Wednesday, 23 November 2016 12:57 PM

මෙවන් නායකයෙක් ලැබීමත් අපට සතුටක්. නැවත ඔහුගේ පැමිණීමත් අප බලාගෙනයි ඉන්නේ. ඔබට සුබ ගමන්....!! ජයශ්‍රී....!! (නි)

:       0       0

ඇසළ Wednesday, 23 November 2016 04:32 AM

විරුද්ධව ලියන හැම කෙනෙක්ම අද පොලවේ පය ගහල ජිවත් වෙන්නේ ඒ උත්තම පුරුෂය නිසා කියල මතක නැහැ. නැත්තම් අදටත් කොටිත් එක්ක සාකච්ඡා කර කර මිනි පෙට්ටි වළලන එක තමයි කරන්නේ. (බ)

:       0       0

නෙළුම් Wednesday, 23 November 2016 01:16 PM

සුබ ගමන්! දළදා සමිඳු පිහිටෙන් යන ගමන සාර්ථක වේවා! (නි)

:       0       0

ශාන්ත Wednesday, 23 November 2016 04:33 AM

මේ යහපාලනය නමැති පිළිකාවෙන් රට බේරගන්න පිලියමකට විදේශ නායකයන් බිලිබාගන්න යන ගමනක් වෙන්න පුළුවන්. යුද්ධය දිනුවට වඩා අපේ රට දියුණුව අඩාල කරවන යහපලකයින් ගෙන් රට බේරගන්න ටිකක් අමාරු වැඩක්. මොකද ඒකට කත් අදින බුද්ධිමත් විදිහට රට ගැන හිතන්න බැරි ගොඩක් මිනිස්සු ලංකාවේ ඉන්නනිසා (බ)

:       0       0

දයා Wednesday, 23 November 2016 03:01 PM

මෙයාට දැන් දෙවරක් ජනාධිපතිකමත් අගමැතිකමත් දුන්නනේ. බල තණ්හාව නැතුව විශ්‍රාම සුවයෙන් හිටියා නම් ඉවරනේ (නි)

:       0       0

නිසන්සලා Thursday, 24 November 2016 07:52 AM

සුභ ගමන් මහ රජාණෙනි. (බ)

:       0       0

අචිර Thursday, 24 November 2016 05:02 PM

මොනවාහරි වෙන වැඩකට යනවා ඇති. මේවට තමයි අපි වල්බූරු නිදහස කියන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1561 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 371 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 124 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 217 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 108 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site