IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහින්ද ඡන්දෙට නෑ

හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය.

ආරුමුගම් තොණ්ඩමන් හා ඩග්ලස් දේවානන්ද මහත්වරු අයවැයට පක්ෂව ඡන්දය දුන්හ. 

ජනතා විමුක්ති පෙරමුණ අයවැයට එරෙහිව ඡන්දය දුන් අතර පක්ෂයේ තීරණයට පටහැනිව සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය අයවැයට විරුද්ධව  ඡන්දය ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරු 12 දෙනෙක් ඡන්දය දීමට පැමිණ නොසිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.



අදහස් (0)

මහින්ද ඡන්දෙට නෑ

පිටබැද්දර ජයා Wednesday, 02 December 2015 10:40 PM

මෙතුමා කට අරින්න බයයි. පුදුම උගුලක තමයි මෙතුමා පැටලුනේ. රජකම් කළත් කළකම් පලදෙනවාමයි (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 02 December 2015 10:46 PM

මහින්ද මහත්තයාගේ සහයෝගය අයවැයට ගන්න නම් කෑම ගණන් ගොඩක් බස්සන්න වෙනවා. (නි)

:       0       0

ඩිල්ෂාන් Thursday, 03 December 2015 07:51 AM

පිටබැද්දර ජයාට නම් මහින්ද මහතා පෙන්නන්න බැහැ. නමුත් සඳරුවන් කිව්වා වගේ, බල්ලෝ බිරුවට කඳු පාත්වෙයිද? (නි)

:       0       0

ඩෙස්මන් Thursday, 03 December 2015 01:45 AM

එතුමා කොහොමත් දුරදිග සිතාබලා කටයුතු කරන කෙනෙක් (නි)

:       0       0

අවන්ත Thursday, 03 December 2015 01:49 AM

මහින්ද මහත්තයා ගත් තීරණය ‍හොඳයි (නි)

:       0       0

වසන්ත Wednesday, 02 December 2015 01:08 PM

මෙතුමා මොකද දන්නෙ නැහැ ආවේ නැත්තේ? (නි)

:       0       0

මොහාන් Thursday, 03 December 2015 02:12 AM

හිටපු බරපතල අපරාධ කරපු කොටින් නිදහස් කරනවා, හමුදාව කුඩුවට දානවා. තිලක්-ඩුබායි, පිටබැද්දර ජයා වගේ අයට ඒවා පෙන්නේ නෑ. (බ)

:       0       0

දුමින්ද Thursday, 03 December 2015 02:23 AM

වෙලාවට වාර්තා කරාවිද (බ)

:       0       0

නිරාන් Thursday, 03 December 2015 02:20 AM

අපේ පැරණි කියමනක් තියනවා බළලුන් ලවා කොස් ඇට බාවනවා කියලා. මට ඒ කතාව මතක් වුණා (බ)

:       0       0

ඉමේෂ් Thursday, 03 December 2015 02:33 AM

මේ මනුස්සයට ගෙවන පඩිය අපරාදේ. නිකන් ඇවිල්ල වාඩි වෙලා ඉඳල යනවා. පැරදිලත් අපේ සල්ලි කනවා. (බ)

:       0       0

සඳරුවන් Thursday, 03 December 2015 02:44 AM

බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ. ඔහොම ඉන්න වෙලාව එනකම් තව ටික කාලයි ඉන්න ඕන (බ)

:       0       0

ගමගේ Wednesday, 02 December 2015 01:56 PM

මෙතුමා පාර්ලිමේන්තුවට ආවත් තාම වචනයක්වත් කතා කළේ නැහැනේ. හැමදේම මඟහරින හැඩයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 December 2015 02:01 PM

අනේ අපි නොදන්නා මහින්ද මහත්තයා! (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 02 December 2015 02:06 PM

ඒක එතුමාගේ කැමැත්ත (නි)

:       0       0

කසුන් Wednesday, 02 December 2015 02:03 PM

එතුමා වෙලාව පැමිණියහම ගාණට එයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 December 2015 02:08 PM

මදැයි! හිතාගෙන හිටියේ අගමැති වෙන්න. ඉන්පස්සේ විපක්ෂ නායක වෙන්න.......... (නි)

:       0       0

විද්‍යා Wednesday, 02 December 2015 03:06 PM

පන්සල් වලට ගිහින් බණ කියන්න යන්න ඇති. (බ)

:       0       0

ෂාන් Thursday, 03 December 2015 04:24 AM

අර සේනාවත් එක්ක කුමන්ත්‍රනයකට ලෑස්ති වෙනවද දන්නේ නැහැ (බ)

:       0       0

චන්න Wednesday, 02 December 2015 03:15 PM

පව් මහින්ද පස්සේ ගිය අය පව්.(හේ)

:       0       0

නවීන් Wednesday, 02 December 2015 03:18 PM

පව් අප්පා බය හිතෙන්නවත් ඇති ආවොත් පරදී කියලා. මාසෙකට ලක්ෂ 3.5 කට වඩා පින් පඩි ගන්නත් බැරිවෙනවනේ (හේ)

:       0       0

සිසිර කුමාර Wednesday, 02 December 2015 05:13 PM

මේ ක අදහස් ඔක්කම මනින්දට බැනල ? ඇත්ත තත්වය කවුරැත් කියලා නෑ(රේ)

:       0       0

පුබුදු Wednesday, 02 December 2015 05:18 PM

අනේ ඔක්කම ඉතින් තමන්බේ වාසියටම තමයි (රේ)

:       0       0

සලීම් Wednesday, 02 December 2015 05:39 PM

හිටපු ජනාදිපතිතුමා දිය යටින් ගින්දර ගෙනියන හැටි රටටම පෙන්නුවා (රේ)

:       0       0

නන්දලාල් -ප්‍රන්ශය Wednesday, 02 December 2015 06:03 PM

එයට දැන් දේශපාලනය එපා වෙලා වගෙයි. වහ කදුරු වගේ තිත්ත වෙලාද, නැත්නම් කලකිරිලද ? (රේ)

:       0       0

ගොඩ්ෆ්‍රී Wednesday, 02 December 2015 06:07 PM

එදා තිබු යුදබිය නැතිකර, සැමගේ සහය අරන් රට බේරාගත් නායකයෙකි එනිසා අපි ඔහුට ගරුකලයුතුය . එහෙත් එදා එක බියක් තිබිණි .....? නමුත් අද ඇත්තේ යහපලනයකි එයටද මිනිසුන් ඉතා බියය. එමක්නිසද....?එය ඇසිය යුත්තේ තමු තමුන්ගේ හදවතින් ඒ ඇයි දැයි කියා ... (රේ)

:       0       0

සෙනරත් Wednesday, 02 December 2015 09:29 PM

ගොඩක් දෙනාට "මහින්ද , මහින්ද මහින්ද" ඇරෙන්න වෙන මොකුත් කියන්නත් බැහැ, කරගන්නත් බැහැ. අනේ රටකට ගිය කලක්! මහින්ද පැමිණ තිස් වසරක ත්‍රස්තවාදය තුරන්කර, රටේ මරණ බිය නැතිකර, සියවසකටවත් නොකෙරුණ තරමේ වරාය, ගුවන්තොටුපොළ, ගුවන් පාලම, මහා මාර්ග, කවදාවත් නොදැකපු සුපිරි අධිවේගී මාර්ග ඔක්කොමත් රටට දීලා, බටහිර අධිරාජ්‍යයන්ට හිස නොනමා ජාතියක් කෙළින් සිටෙව්වා. කවුරු මොනවා කිව්වත් දැන් ඔය මොකුත් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1559 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 628 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 719 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2547 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2441 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 963 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22669 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22615 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site