IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මහින්ද ජොනී බලන්න වැලිකඩ

ජනපතිවරණ කාලේ බෙදීමට රුපියල් ලක්ෂ 52 ක සතොස බඩු ගෙන මුදල් නොගෙවීයැයි රිමාන්ඩ් කර සිටින හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (7) වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

යහපාලනයේ තවත් ප්‍රතිඵලයක් බැලීමට පැමිණි බවත් මෙය ණයක් අරගැනීම සම්බන්ධයෙන් වන සිවිල් නඩුවක් බවත් අපරාධයක් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ කීවේය.

වීඩියෝ -සනත් ඩෙස්මන්



අදහස් (0)

මහින්ද ජොනී බලන්න වැලිකඩ

සුනිල් Friday, 08 May 2015 02:10 AM

බැට්ස්මන් දැවී ගිහින් නම් දෙවන ඉනිමක් එනවා නම් බැට් කරන්න බලා ඉන්නවා මිසක් පිට්ටනියේ රවුමට දුව, දුව අම්පයර්ලා මුණගැහිලා නැවත බැට් කරන්න චාන්ස් ඉල්ලා සිටින ක්‍රමයක් නැහැ (නි)

:       0       0

කුමාර Friday, 08 May 2015 02:19 AM

රාජ්‍ය ආයතනයක් කියලා ඒක පාලනය කරන ලොකුම කෙනාට ඒකේ ඔක්කොම ණයට ගන්න පුලුවන් නම් ඒක හරි වැඩක්නේ... දැන්නම් හොදට තේරෙනවා ඔබතුමා රට පාලනය කරලා තිබෙන හැටි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 08 May 2015 02:29 AM

ඔය ටෙලි නාට්‍යය තව කොටස් කීපයකින් අවසන් වෙනවා.ඔය තියරිය හැමදාටමත් වලංගු නැහැ. (නි)

:       0       0

ශෙහාන් Friday, 08 May 2015 02:47 AM

ලක්ෂ 52 ලොකු ගණනක් නෙමෙයි එයාට. (නි)

:       0       0

මංජු Friday, 08 May 2015 02:56 AM

හිටපු නායකයාට පන්සල් ගානේ බන්ධනාගාර ගානේ ගිහින් මාධ්‍යයෙන් පෙන්න පෙන්නා දුක්ගැනවිලි කියන එක ඇරෙන්න වෙන වැඩක් ඇත්තටම නැති පාටයි. (නි)

:       0       0

කාන්ති Friday, 08 May 2015 02:58 AM

අපොයි මේ අපේ රටේ හිටපු නායකයා නේද? ඇයි මෙහෙම තමන්ගේ තත්ත්වයට නොගැළපෙන වැඩ කරන්නේ ? ඔහොම ආඩපාලි කියමින් ර‍ට වටේ යනකොට තමන්ගේ ගරුත්වයට හානිවෙනවා නේද? (නි)

:       0       0

උමේෂ් Friday, 08 May 2015 03:01 AM

මහින්ද මහතාට මම තවමත් මෙහෙ ඉන්නවා කියලා පෙන්වන්න පුදුම ආශාවක් තිබෙන හැඩයි. (නි)

:       0       0

පාලිත Friday, 08 May 2015 03:03 AM

කෝ අපේ බකපණ්ඩිත සුමුදු හේවා ? වෙසක් සතියෙන් පසුව සභාවේ දැක්කෙම නැහැ.දන්සලකින් හොඳ කෑමක් ලැබිලාවද්ද ? (නි)

:       0       0

ජේ.කේ. Friday, 08 May 2015 03:09 AM

ඉස්සරහට හැමදාම බන්දනාගාර රෝහල් විසිට් කර කර තමයි ඉන්න වෙන්නේ. (අ)

:       0       0

අශෝක Friday, 08 May 2015 03:25 AM

කවුරු කවුරුත් නීති විභාග පාස් කළේ කොහොමද කියල දන්නෝ දනිති . ඒ නිසා ඔය නීතිය ගැන නොදැනීම ගණන් ගන්න එපා. (බ)

:       0       0

පෙරේරා Friday, 08 May 2015 03:29 AM

මොන දේ වුනත් එකට හිටපු අයනේ.(හේ)

:       0       0

ගිහාන් Thursday, 07 May 2015 01:01 PM

ඉස්සෙල්ලා තිබුන " මහපාලනය" මිනිස්සුන්ට විවේචන අයිතියක් දුන්නෙම නැති බව මතක් වෙන්නේ නැද්ද ? (බ)

:       0       0

විමුක්ති Thursday, 07 May 2015 01:07 PM

රටේ සල්ලි කාපු මනුස්සයෙක්නේ (බ)

:       0       0

ක්‍රිෂ්ණා Thursday, 07 May 2015 01:19 PM

අවුරුදු 9ක් මේ රට පාලනය කළ කෙනෙක්ද මේ (බ)

:       0       0

සිල්වා Thursday, 07 May 2015 01:20 PM

අද ටීවී එකේ දුක කිය කියා ඇඬුවට වැඩක් නෑ, රටම දන්නවා අලි බබා සහ හොරු හතළිහ ගැන (බ)

:       0       0

ඩිලාන් Thursday, 07 May 2015 01:31 PM

මෙයා තොත්ත බබා.(බ)

:       0       0

ලීල් Thursday, 07 May 2015 01:37 PM

මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

දුමින්ද Thursday, 07 May 2015 01:37 PM

එතුමා යුද්ධය නතර කළා -ගෝලබාලයෝ තැන තැන සුද්ධකළා (නි)

:       0       0

ඉන්දික Friday, 08 May 2015 03:50 AM

ලක්ෂ 52 ගෙවල ඉවරයි. පරක්කු වුනාට නඩු දාලා තියෙන්නේ.(හේ)

:       0       0

රකිත Friday, 08 May 2015 03:54 AM

මටත් බැරිද දන්නේ නැහැ සතොසෙන් ලක්ෂ 50 කට වැඩි ණයක් ගන්න පහසු ගෙවීමේ ක්‍රමයකට? බැරි වෙලාවත් ගෙවන්න බැරි වුනොත් සිවිල් නඩුවක් නිසා බයවෙන්න දෙයකුත් නැහැ.(හේ)

:       0       0

ලලිත් Thursday, 07 May 2015 01:40 PM

යන්න ඇත්තේ මොනවාහරි කියන්නවද්ද? (නි)

:       0       0

සියාතු Friday, 08 May 2015 04:07 AM

තම සඟයන් බැලීමට යාම වැරැද්දක් නොවේ.(හේ)

:       0       0

විජයබාහු Thursday, 07 May 2015 01:42 PM

ගිහාන්, ඔයා ඒ දවස් වල පත්තරයක් බලලා නැද්ද? (නි)

:       0       0

දිනේෂ් Thursday, 07 May 2015 01:42 PM

ඔය බඩු කොහේද කියලා කවුද දන්නේ? (නි)

:       0       0

පුලස්ති Thursday, 07 May 2015 01:44 PM

මේ රටක හිටපු නායකයා නේද ? ආඩපාලි කිය කියා පන්සල් ගානේ , රෝහල් ගානේ, හිරගෙවල් ගානේ ඇවිදින්නේ. (නි)

:       0       0

විරාජ් Thursday, 07 May 2015 01:45 PM

සරත් ෆොන්සේකාට කළ දේ හරිද? (නි)

:       0       0

සමන් කුමාර Friday, 08 May 2015 04:14 AM

අපි වෙනුවෙන් අපි (බ)

:       0       0

මලික් Thursday, 07 May 2015 01:47 PM

දැන් ඉතින් වෙන කරන්න වැඩකුත් නැහැනේ (නි)

:       0       0

වජිර Friday, 08 May 2015 12:20 PM

සතොස කවද ඉඳලද ණය දෙන්න පටන් ගත්තේ? මෙයා හොරු බේරන්න බේගල් නීති හදනවා. ලැජ්ජාව කියල දෙයක් ගැන අහලාවත් නැද්ද? (නදී)

:       0       0

ගමගේ Thursday, 07 May 2015 01:57 PM

මේවා දකින කොට එක අතකට මේ රජය කරන්නේ අනවශ්‍ය වැඩක්. මේ ඉන්නේ හිටපු ප්‍රධාන පුරවැසියා. ඔහු කියන්නේ මේවා සුළු දෙයක් කියලා කියන්නේ . වැඩි දෙනෙක් ආප්ප ඉල්ලන ආප්ප කඩේ නෑ. ඉදි අප්පා ඇගටගුණයි කිව්වට මිනිසන් ගණන් ගන්නෙත් නෑ. (ත)

:       0       0

රුකී Thursday, 07 May 2015 02:00 PM

ඔන්න ඒ සැකකරුවාත් ලෙඩ වෙලාලු ! ඡන්දය දී පත් කර තිබෙන්නේ ප්‍රෙෂර් ආඝාතය හැදුන ලෙඩ්ඩු ටිකක් නේ . (ත)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 07 May 2015 02:07 PM

පුතා උසාවි යනවා, තාත්තා බන්ධනාගාරේට යනවා . අනේ අනිච්චන් මෙයාලට වෙච්චි දෙයක් . කරුමේ කරුමේ (හේ)

:       0       0

ජෙහාන් Thursday, 07 May 2015 02:08 PM

මේ සිද්ධ වෙන දේවල් අපිට හරිම විහිළුවක්.(හේ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 07 May 2015 02:21 PM

මේ දේවල් දැක්කම අපිට හිනත් යනවා.(හේ)

:       0       0

රයන් Thursday, 07 May 2015 02:25 PM

ලක්ෂ 52 ක ණයක්.. නරකම නැහැ (හේ)

:       0       0

නලීන් Thursday, 07 May 2015 02:26 PM

අපුරු ණයක්, ඇමතිවරු ගන්නේ මාර ණය. ඒවා ගෙවන්න ඕනේ නෑ. අපි බැංකුවකින් රුපියල් 100 ගත්තොත් බැංකුව අපේ පිටිපස්සේ.(හේ)

:       0       0

නිහාල් Thursday, 07 May 2015 02:31 PM

අනේ මෙතුමා කතා කරනකොට කි දෙනුකුට පපුවේ අමාරු හැදෙන්න ඇද්ද .මටත් දුකයි ?මොනවා කරන්නද කළ කම් පල දෙන කොට ?(හේ)

:       0       0

පැතුම් මිහිරංහ Thursday, 07 May 2015 02:48 PM

කට පරිස්සම් කරගෙන හිටියනම් හොඳයි වගේ හිතෙන්නේ නැද්ද? (ම)

:       0       0

යසිරු Friday, 08 May 2015 05:23 AM

තව කී දෙනෙක් මේ වගේ බලන්න යන්න වෙයිද?(හේ)

:       0       0

චන්න බුවනක Thursday, 07 May 2015 03:25 PM

මේක සාමාන්‍ය සිවිල් නඩුවක්. වැඩිය ගණන් ගන්න එපා (ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 07 May 2015 03:29 PM

කොහොමද වංචාව වහන්න දෙන උත්තරය .........මොහුව අයිමත් ඕනේ කියන මිනිසුන්ට නුවන පහල වේවා ! (ම)

:       0       0

සමන් Thursday, 07 May 2015 03:31 PM

ඒසි කාමර දෙන්න විදියකුත් නැති බව ඉස්සෙල්ලම කියන්න ඇති.(හේ)

:       0       0

විද්‍යා Thursday, 07 May 2015 03:32 PM

තවම අර රත්රන් බොලේ අතේ කැරකෙනවා. (හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 07 May 2015 03:39 PM

තව කුඩත් ඉහලන්න මෝඩයන් ඉන්නවානේ .....(බ)

:       0       0

රේණුකා Thursday, 07 May 2015 03:41 PM

ඕකෙන් වෙන්නේ ඔබතුමාව තවත් ජනතා අප්‍රසාදයට පත්වෙන මිසක් වෙන දෙයක් නෙවෙයි ..ඔව් ඉතින් හොරුන්ව බලන්න නොයත් බැහැනේ නේද ...අනේ අපේ රටට ගිය කලක් (බ)

:       0       0

අජිත් Thursday, 07 May 2015 03:57 PM

මේ දුෂිතයන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමා නොමිනේෂන් නොදීම. එ්ක තමා ජනතාවට බලාපොරොත්තු වන එකම දේ හිරේ දැම්මට වැඩක් නැ කොහොමහරි එ්කෙන් බේරෙනවා (බ)

:       0       0

අනූෂ Thursday, 07 May 2015 04:05 PM

කලින් අදහස් දිහා බලපුවම හිතෙනවා මෙයාල මේ රටේ හිටිය අය නෙමෙයි කියල. මෙතුමාගේ කාලයේ තරම් රටට හැමපත්තකින්ම සේවයක් වුන කාලයක් මේ අවරුදු 40 යට අපි දැකල නැහැ.කලින් අය කෑව විතරනේ කළේ. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්.නමුත් දැන් ඔය හොඳයි කියන අයගේ තරම මිනිසුන්ට අමතක නැහැ ඒවාට පිළිතුරු දෙන්න අපිට අවස්ථාව ලැබෙනකන් අපි බලාගෙන ඉන්නවා. (බ)

:       0       0

ජෝර්ජ් Thursday, 07 May 2015 04:06 PM

මේ පුද්ගලයා මොනවද මේ තෙපලන්නේ.පාසල් ළමයෙකුටත් වඩා බොළඳයි. සල්මන් බලන්නත් ඉන්දියාවට යනවද.අනික මේ වර්තාකාරයෝ මොනවද අහන්නේ.(බ)

:       0       0

මංගල වේලාරත්න Thursday, 07 May 2015 04:20 PM

ජොනි කර ඇත්තේ පොඩි එකක් නම් මහින්ද කර ඇත්තේ පුංචි එකක් නෙමෙයිනේ (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 07 May 2015 04:28 PM

රජයේ දේපොළ අක්‍රමිතා සම්බන්දයෙන් නීතියට අවශ්‍ය පුද්ගලයෙක් වූ බැසිල්ට ...තමුසේ එන්න එපා ආවොත් අත් අඩංගුවට ගනී කියා අනුබල දී ලංකාවට ඒමට වැළැක්වීම මත මොහුට චෝදනා ගොනු කළ යුතුය (බ)

:       0       0

තමීර Thursday, 07 May 2015 04:30 PM

ගිහාන්, විමුක්ති, සිල්වා, දිලාන්, ක්‍රිෂ්ණ, මෙතුමා නැත්නම් අද සමහර විට ඔයගොල්ලන් මැරුන තැන්වල ගසුත් පැලවෙලා. අලිබබා සහ හොරු හැත්තාවක් විතර දැන්නම් ඉන්නවා. මහේන්ද්‍රන්ලට අමතරව. (බ)

:       0       0

සඳුන් Friday, 08 May 2015 06:06 AM

සතොස ණය දෙන ආයතනයක් (බැංකුවක්) කියල අපි දන්නේ නැහැනේ? (බ)

:       0       0

ටිරෝන් Thursday, 07 May 2015 04:58 PM

මෙතුමගේ නීති දැනුම ඉස්තරම්. සතොස පුද්ගලික ආයතනයක්. මෙච්චරකල් අපි හිතන් හිටිය වැරදියි නේද? (බ)

:       0       0

තිලක් Friday, 08 May 2015 06:19 AM

ගියා කියලා ලකුණු ලැබෙන්නේ නෑ.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 07 May 2015 05:34 PM

නරකද බන්දනාගාරයේ රැකියාවක් කලොත් ....... එතකොට හිරේට දමන දමන පුද්ගලයන් හොඳට බලන්න පුළුවන්....(අ)

:       0       0

චතුරි Thursday, 07 May 2015 05:44 PM

මහින්ද මේ ප්‍රශ්න. ඉවර වෙනකම්. ඔය ඔලුගෙඩියට කළු පාට ගාන එක නතර කරන්න. පැවිල්ල වැඩි වුනාම ඔලුව විකාරෙන්. දොඩ වන්න ගන්නවා.(අ)

:       0       0

චන්න Thursday, 07 May 2015 06:55 PM

ගහපු ගැහිල්ලේ හැටියට මේක පොඩි නඩුවක් තමා. (නි)

:       0       0

ධම්ම Thursday, 07 May 2015 06:56 PM

අපි හිතාගෙන හිටියේ ජොන්ස්ටන්ට තව තව දේවල් වලට ‍නඩු දමාවි කියලා. එහෙමනේ ඡන්දෙට කලින් කිව්වේ. (නි)

:       0       0

සමන්ති Thursday, 07 May 2015 07:03 PM

බන්ධනාගාර ගතකරන දේශපාලුවන් සියල්ලම එතුමාගේ නිවස ආසන්නයේ තැනක රඳවන්නකෝ. එතකොට පහසුයිනේ (නි)

:       0       0

බණ්ඩාර Thursday, 07 May 2015 07:05 PM

30 වසරක යුද්ධය අවසන්කළ මේ නායකයට ගරහන්නෙ මොනවගේ අයද කියලා අපි දන්නවා (නි)

:       0       0

සුජීව (ජර්මනිය) Thursday, 07 May 2015 07:33 PM

මහින්ද හිටපු ජනාධිපතිතුමනි, ඔබ මේ මොනවද කරන්නේ? ඔබගේ කාලයේ මේ වගේ නිදහස තිබුනද? ෆොන්සේකා මහතාෙගේ උපන් දින කේක් ගෙඩියවත් පවුලේ අයට ගෙනියන්න දුන්නද? ඔබ කළදේවල් පසු පස එනවා කියන්නේ මේවට තමා. හොඳම දේ ආගමට දහමට නැඹුරුව ජීවිතය ගතකිරීමයි (නි)

:       0       0

බන්දුල පෙරේරා - මෙල්බර්න් Thursday, 07 May 2015 08:28 PM

මහත්තයෝ ඔබතුමා රටේ හිටපු ජනාදිපතිතුමා නේද? රටේ නීතිය දන්නවා නේද? මහජන මුදල් සොරාකෑම සිවිල් නඩුවක් වෙන්නේ කොහොමද? එය අපරාද නඩුවකි. (අ)

:       0       0

බන්දුල පෙරේරා - මෙල්බර්න් Thursday, 07 May 2015 08:29 PM

මහත්තයෝ, ඔබතුමා රටේ හිටපු ජනාධිපතිතුමා නේද? රටේ නීතිය දන්නවා නේද? මහජන මුදල් සොරාකෑම සිවිල් නඩුවක් වෙන්නේ කොහොමද? එය අපරාධ නඩුවකි. ඔබම පිළිගත්තා ඔබ හොරු ආරක්ෂා කළා කියලා ඔබගේ යුගයේදී. ඔබ තවදුරත් එයම කරමින් සිටිනවා නේද? (නි)

:       0       0

සුනිල් Thursday, 07 May 2015 08:34 PM

ලැජ්ජාව නම් ගෑවිලාවත් නැහැ මේ කියන දේවල් වල හැටියට (නි)

:       0       0

සුදෙල්මි Thursday, 07 May 2015 08:59 PM

රජයට අයත් සතොසේ මුදල් දේශපාලනයට යොදාගැනීම සිවිල් නඩුවක් කියන කෙනෙක් නීතිය දැන දන්නා තරම ගැන මෙරටේ මිනිසුන් දෙවරක් සිතිය යුතුයි (නි)

:       0       0

නාත් Thursday, 07 May 2015 10:56 PM

කවදද දන්නෙ නැහැ ණය ගෙවන්න හිතාගෙන හිටියේ? ණය විතරක් නෙමෙයි පව් ගෙවන්නෙත් අපි (නි)

:       0       0

මංගල Friday, 08 May 2015 12:47 AM

ඔබතුමාට උපකාර කළ අය රැකීම බැලීම වියයුතු දෙයක්නේ. (නි)

:       0       0

රුකී Friday, 08 May 2015 12:56 AM

කුඩේ අල්ලන්නේ මම හිතන්නේ සුමුදු හේවාද කොහෙද? (නි)

:       0       0

මෙල්වින් Friday, 08 May 2015 12:59 AM

හරි ගෝලයෙක් බලන්න යන එක කමක් නැහැ කියමුකෝ. ඒත් මොකද මේ රටේම මිනිසුන්ට පෙනෙන්න මාධ්‍ය සංදර්ශන තියාගෙන යන්නේ? ඔය බැලිල්ල පුද්ගලික මට්ටමෙන් කරගන්න පුළුවන් නේද? (නි)

:       0       0

බිමල් Friday, 08 May 2015 01:03 AM

අනෙක් රටවල නායකයන් සේවා කාලය අවසානයේ ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවා. නැත්නම් කලින් කළ පුද්ගලික වෘත්තියකට ආපසු යනවා. ඒකට ලංකාවේ නායකයන් ගෙදර ගියාට පසුව රට වටේ ආඩපාලි කිය කියා ඇවිදිනවා. රටට වැඩකුත් නැහැ තමන්ට වැඩකුත් නැහැ. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 08 May 2015 01:04 AM

අයියෝ ..! මේ වැඩ වලින් ඔයා දැනට පත්වෙලා ඇති තත්ත්වය අඩුකරගන්නවා වෙනුවට අපිවත් එක්ක සවුත්තු කරනවනේ (නි)

:       0       0

ජයලාල් Friday, 08 May 2015 01:15 AM

මුලින්ම බලන්න ඔය බඩු තියෙන්නේ කොහේද කියලා. (නි)

:       0       0

එෂාන් Friday, 08 May 2015 01:21 AM

මේක නම් පුදුම අඬවැඩියාවක් නේ ! ඇත්තට හිටපු නායකයෙකුට සේවා කාලයෙන් පසුව කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

රණතුංග Friday, 08 May 2015 01:26 AM

එයාගේ හිතවතෙක් බලන්න යන එකේ වරදක් නැහැනේ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 08 May 2015 01:31 AM

දේශපාලනයෙන් ඉවත්වෙලා ඔන්න කරනවා නම් නියම ජොබ් එක ..... (නි)

:       0       0

දුමින්ද Friday, 08 May 2015 01:33 AM

සිරකරුවෝද මිනිසුන්ය (නි)

:       0       0

කිර්ති Friday, 08 May 2015 02:06 AM

දැන් එයාට හිරගෙවල් ගානේ යන්න වෙලා.පව්! කළ කළ දේ පළ පළ දේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 888 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4020 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1445 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2445 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site