IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහින්ද ජපන් යයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) අලුයම 12.30ට  ජපානය බලා පිටත්ව ගියේය.

සි.එක්ස් .610 කැතේ පැසිපික් ගුවන් යානයෙන් හොංකොං ඔස්සේ ජපානයට යෑමට ඒ මහතා සමඟ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන,ජානක වක්කුඹුර යන මහත්වරු ද එක්ව සිටියහ.



අදහස් (0)

මහින්ද ජපන් යයි

දේව් Friday, 10 June 2016 12:18 PM

කිර්ති, මහින්ද යනු අපේ රටේ සම්පතක් (නි)

:       0       0

දම්මි Friday, 10 June 2016 12:49 PM

කීර්ති, දැන් ඉතින් ඔය වගේ කතා හීනෙන් දැක දැක ඉන්න (නි)

:       0       0

ඉමේශ් Friday, 10 June 2016 01:03 PM

ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

නාලක Friday, 10 June 2016 01:22 PM

මේ කවුරු මොනවා කිවුවත් ජපානයේ අපි ඔබතුමා බලන්න එනවා (නි)

:       0       0

සොයිසා Friday, 10 June 2016 02:12 PM

මහින්ද රට ගියොත් තමයි අවුල්. යහපාලානේ නායකයෝ අඟහරු ලෝකේ ගියත් කමක් නැහැ, මහින්ද උඩරට ගියත් වැරදියි. හැබැයි මේ රටේ හැමකෙනාම අද බෝම්බ මර බිය නැතුව වැසිකිළි යන්නෙත් මහින්ද නායකත්වය දීලා යුද්ධය දිනපු නිසා නේද කියලා වැටහෙන්නේ ආයෙත් දවසක බෝම්බයක් පත්තුවුණ දවසට තමයි (නි)

:       0       0

අමාලි කාරියප්පෙරුම Friday, 10 June 2016 02:28 PM

අනේද කියන්නේ ප්‍රියාන්, බලයේ දැන් නැති මහින්ද මහත්තයා රටකට ගියාම තියෙන අමාරුව නේද? කීර්ති මහත්තයෝ,කෝටි ගණන් යටකරලා කාර් ගෙන්නන රජයේ මැති, ඇමතිවරු නොවේද රටේ විපතට පත්වෙලා ඉන්න වෙලාවේ ජනතාව ගැන වැඩි අවදානයක් මේ වෙලාවේ යොමු කරන්න ඕනෑ (නි)

:       0       0

රජිත් Friday, 10 June 2016 02:38 PM

ඔබට සුබ ගමන්! (නි)

:       0       0

ජයම්පති Friday, 10 June 2016 02:44 PM

පන්සල් ගානේ ගිහින් ලොකු කතා කියනවා. පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියෙන කිසිම වෙලාවක එතන නැහැ. (නි)

:       0       0

ළමාහේවගේ Friday, 10 June 2016 05:51 AM

මේ ගමනත් රජයේ මුදලින්ද ගියේ. සගයෝ ටිකත් ගිහිල්ල (බ)

:       0       0

අජින්ත Friday, 10 June 2016 05:52 AM

වියදම රජයෙන්ද ? (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 10 June 2016 02:50 PM

ඔබතුමා සැබැ ජනතා නියෝජනයක් කරනවා නම් මීට වඩා වැදගත් නැද්ද පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවට සහභාගී වෙලා තමන් නියෝජනය කරන කණ්ඩායමට සහය දැක්වුවා නම්? (බ)

:       0       0

නිම්මි Friday, 10 June 2016 03:09 PM

මහින්දට පන්සල් වලට යන්නත් දැන් චතුරිලගෙන් අහන්න ඕනේ වගේ. මස් වැද්දගෙන් මැරුම් කෑවා නම් බලාගන්න තිබුණා (බ)

:       0       0

හෆීල් Friday, 10 June 2016 07:29 AM

මෙදා පාර ගුවන් ටිකට් පත් කොහෙන්ද? (බ)

:       0       0

සමින්ද Friday, 10 June 2016 07:54 AM

රත්තරන් වලට ලැබෙන්න තිබුන මුදල සම්පුර්ණයෙන්ම ලැබුනේ නැති නිසා, ඒක බලන්න යන්න ඇති. (බ)

:       0       0

උපාලි Friday, 10 June 2016 08:36 AM

පරණ මිත්‍රයෝ මෙහෙත් ඉන්නවනේ රජයෙන් මුදල් වෙන්කර දෙන්න ලෝබ නැතුව. (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 June 2016 08:37 AM

එ්කෙත් හැටි නේද ? කැතේ පැසිෆික් එකෙත් යන්න වුණානේ ? (බ)

:       0       0

සහන් Friday, 10 June 2016 08:58 AM

සල්ලි අපෙන්ද (බ)

:       0       0

ශානක Friday, 10 June 2016 09:03 AM

ඇයි සිරිසේන මහත්තයට විතරද කට්ටිය එක්ක යන්න පුළුවන් ඔබට ජයවේවා මහින්ද මහතාණනි (බ)

:       0       0

විපුල Friday, 10 June 2016 09:07 AM

ඔබ තුමා බලය නැතත් රටේ දියුණුව ගැන වෙහෙසෙනවා (බ)

:       0       0

කීර්ති Friday, 10 June 2016 09:22 AM

ශානක මහින්ද මහත්තයට නම් පරම් පරා ගණක හම්බ කරගත්තු සල්ලි තියෙන නිසා හොඳටම ජයයි ,,එකනේ ලංකාවේ මෙච්චර විපත් වෙලා තියෙද්දී එ දිහා බලන්නෙත් නැතුව මෝඩ රැලක් අරන් ජපන් ගියේ,,,,ඒ නිසා ශානක දේශපාලුවන්ට හුරේ දන්නා නෙමේ තියෙන්නේ අපිට දැන අපි ගැන බලගන්නයි (අ)

:       0       0

තුසිත Friday, 10 June 2016 09:26 AM

ඇයි කට්ටියට අවුල්ද (අ)

:       0       0

චතුරි Friday, 10 June 2016 09:38 AM

පැරදුන ගමන් විවේකිව ඉන්න මේ විදියට යන්න තිබුණ පන්සල් වලට ගිහින් රැස්වීම් තියන්නේ නැතිව ,ඇත්තටම පසුගිය දවස්වල කරපු දේවල් ,, දැන් යනකොට අහන්නේ විශ්වාස බංග වලට විරුද්ධ වෙන්න බැරි නිසාලු (ම)

:       0       0

ගාමිණි Friday, 10 June 2016 10:00 AM

ඔබ තුමාට සුබ ගමන් පතමි හද පත්ලෙන් (අ)

:       0       0

ලලිත් Friday, 10 June 2016 10:01 AM

අන්න නියම බිස්නස් එක. ඔය පාරවල් වලින් හම්බවුන එව්වා වගේ නෙවෙයි. අරන් යන එක්කෙනෙකුට ලක්ෂ දහයක් පහළොවක් ගන්න පුළුවනි. මේපාර කීදෙනෙක් එක්ක ගියාද? (බ)

:       0       0

ප්‍රියාන් Friday, 10 June 2016 10:02 AM

දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මහින්ද රට ගිය එකද? අරය බලයට ඇවිල්ල මාස 17 න් 16 පාරක් රට ගියේ..(බ)

:       0       0

පරාක්‍රම Friday, 10 June 2016 10:55 AM

තවත් අයට එල්ලිලා දිව්‍ය ලෝකයට යන්න වලිගය ටිකක් දිග මදිවෙන්න ඇති. බලගතුව සිටියා නම් කට්ටිය එක්ක වෙනම ගුවන් යානයකින් යන්නේ කොහොමද කියලා දැක බලාගන්න තිබුණා. (නි)

:       0       0

සුනිල් Friday, 10 June 2016 11:07 AM

ඔබට ජයවේවා! (නි)

:       0       0

අනූෂා Friday, 10 June 2016 11:57 AM

සමහර සිංහල මිනිසුන්ගේ ආකල්ප වැරදියි. අපිට මෙහෙම වෙලා තියෙන්නේ නිතරම අනෙක් කෙනා දිහා වැරදියට සහ ඊර්ෂ්‍යාවෙන් බලන නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 69 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 56 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 223 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 548 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1160 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1308 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site