හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහත්වරු අද උදේ බැංකොක් බලා පිටත්ව ගියහ.
හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද/ ජී ඇල් බැංකොක් යති
නන්ද Saturday, 23 April 2016 04:44 PM
මෙම චාරිකාවට සහපිරිවරම සහභාගිවෙලා නැද්ද? (නි)
චන්ද්‍රා Saturday, 23 April 2016 04:58 PM
අපි මේ ලෝකය දාලා යනකොට මොනවද ගෙනියන්නේ? කළ පින් පව් පමණයි (නි)
මොරිස් Saturday, 23 April 2016 07:23 PM
එතුමාට පොඩි විවේකයක් ගන්න හිතෙන්න ඇති (නි)
සනත් Saturday, 23 April 2016 07:24 PM
පුදුමයි ඒත් ඇත්තයි! කීවෙනි පන්තියේද ගිහින් තියෙන්නේ? (නි)
ජයතු Saturday, 23 April 2016 10:59 PM
ළඟදි තිබෙන ග්‍රහ මාරුව ඉතාමත් අපලදායක බැවින් රටින් බැහැරව සිටිමට නැකැත්කරු විසින් උපදෙස් ලබාදෙන්න ඇති. ලොව කොතන සිටියත් කළකම් නම් පළදෙන බව අපට විශ්වාසයි (නි)
අසංක Saturday, 23 April 2016 04:29 AM
පිහිටක් සොයාගෙනවද්ද? අපි බලමු... (නි)
මොහාන් Saturday, 23 April 2016 04:34 AM
වෙනදා නම් යන්නේ මෙතුමා එක්ක නෙමෙයිනේ. (නි)
අර්ජුන රණවන Saturday, 23 April 2016 04:38 AM
බලන්න රෙදි බෑග් තවම කටුනායකද කියලා (නි)
ලලිත් Sunday, 24 April 2016 12:48 AM
විවේකයක් ගන්න වෙන්න ඇති නේද? (නි)
උපුල් Saturday, 23 April 2016 04:55 AM
අපිට නම් ඉතින් බැංකොක් යන්න කොහෙද වාසනාවක්? (නි)
රොකී Saturday, 23 April 2016 05:06 AM
මොකක්හරි තවත් ජිල්මාට් එකක්ද දන්නෙත් නැහැ. අපි බලමුකෝ (නි)
ශාන්ත Sunday, 24 April 2016 01:12 AM
විවේක ගන්න නෙමෙයි වෙන්න ඇති. මම නම් හිතන්නේ නැහැ (නි)
උපාලි Sunday, 24 April 2016 01:23 AM
අර ඇණවුම් කරපු විශේෂ ගුවන් කුටිය සහිත යානයවත් නැහැනේ. කොහෙද මේ ආණ්ඩුව එ්වත් නැවැත්තුවනේ. (නි)
විද්‍යා Saturday, 23 April 2016 05:18 AM
ඔබ යන කාර්යය සාර්ථක වේවා! (නි)
සමන් Sunday, 24 April 2016 02:20 AM
චතුරිගේ කතාව නම් නියමයි. මටත් කියන්න තියෙන්නෙ ඒකමයි. "පුදුමයි ඒත් ඇත්තයි". ඒ කාලේ අඩුම පිරිවර 175යි. (නි)
කමනී Sunday, 24 April 2016 03:23 AM
කාත් එක්ක හරි කතාවකට යනවා කියලයි මටනම් හිතෙන්නේ. (ර)
කස්තුරි Saturday, 23 April 2016 05:54 AM
මොකද දන්නෙ නැහැ මේ හදිසියේම යන්න හිතුනේ? (නි)
ගාමිණී Saturday, 23 April 2016 06:10 AM
දෙදෙනාටම සුබ ගමන්! (නි)
බන්දුල Saturday, 23 April 2016 06:10 AM
මේ දෙන්නා මොකටද දන්නෙ නැහැ මේ යන්නේ? (නි)
එරන්ද Saturday, 23 April 2016 06:19 AM
ඔබතුමා ටික දවසක් විවේකයෙන් ඉඳලා හිතේ සතුටින් මැයි රැලියට එන්න (නි)
ජෝන් Saturday, 23 April 2016 07:02 AM
මේ අය දැන්නම් මේ වගේ ගමන් යා යුත්තේ එයාලගේ පවුලේ අයත් සමඟයි. මොකද රාජකාරි රට සවාරි දැන් උරුම නැති නිසා (නි)
රසිලා Saturday, 23 April 2016 07:05 AM
ඔබතුමා කොහේ ගියත් කමක් නැහැ, මැයි දිනයට මේ රටට එන්න ඕනෑ (නි)
විජේලතා Saturday, 23 April 2016 07:12 AM
රජතුමාගේ ආරක්ෂක බලකායත් ඒ සමඟම ගියාද? එතුමා ලාංකිකයින්ට බයයි වගේ පිටරැටියන්ට වඩා. (නි)
ගෝමස් Saturday, 23 April 2016 07:30 AM
දෙදෙනාටම සුබ ගමන්! (නි)
රොහාන් Saturday, 23 April 2016 07:30 AM
ඒ දවස්වල මෙතුමලා සැපසම්පත් ගෙදරටම වී වින්ඳත් අද ඒ දේ බැහැ. එනිසා යන්න ඇති (නි)
එඩ්වඩ් Saturday, 23 April 2016 07:34 AM
මැයි දින රැස්වීමට එනවා නේද? (නි)
ඉමේශ් Saturday, 23 April 2016 07:58 AM
මහින්ද මහත්තයා නැති අඩුව අපිට දැනටමත් දැනෙනවා (නි)
සුසන්ත Sunday, 24 April 2016 07:10 AM
මේකේ කමෙන්ට්ස් දාලා තියෙන සමහර මිනුස්සු ගැන ඇතිවෙනනේ හරිම කණගාටුවක් ,ඇයි ඔබලා ඔයතරම් පටු ව්දිහේ අදහස් දරන්නේ. අපි පක්ෂ බේදයකින් තොරව මේ අවස්ථාවේදී හිතන්න ඔනී අපේ රට ජාතිය ගැන. රටක් තිබුනොත් තමයි අපිට හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ. (ර)
විකුම් Saturday, 23 April 2016 08:22 AM
මෙන්න රටට ඕනෑකරන වැදගත් දෙන්නෙක්. (නි)
නිම්මි Sunday, 24 April 2016 09:03 AM
දැන් කට්ටිය යන්නේ තනියම වෙන්න ඇති. (හේ)
මංගල Saturday, 23 April 2016 09:29 AM
එතුමා මේ රටෙන් ටික කාලයකට හෝ පිටව ඉන්න එක ගැන මම නම් සතුටුයි (නි)
සරත් Saturday, 23 April 2016 11:16 AM
අාදර්ශමත් චරිතයක්. ජය වේවා ඔබට! (නි)
චතුරි නිව්යෝක් Saturday, 23 April 2016 12:46 PM
පුදුමයි එ්ත් ඇත්තයි. තනි පුද්ගලයකු සමඟ රට සවාරි! අමතකනොවන සිදුවීමක්. පසුගිය සමය මතක් වෙනකොට දුකත් ඇති (නි)
ගාමිණි Saturday, 23 April 2016 02:40 PM
චතුරි, මටත් දුකයි ඔබ සහ ඔබේ මානසිකත්වය ගැන (නි)
අතුල Saturday, 23 April 2016 03:22 PM
බැංකොක් (තායිලන්තය) හොඳ රටක්. දෙවියන්ගේ පිහිටෙන් ඉක්මණින් ලංකාවට එන්න ..!! (නි)
ප්‍රංශය -සුජීව Saturday, 23 April 2016 03:53 PM
සියලු දෙවියන්ගේ අාශිර්වාදය ලැබේවා!!!!!! සුබ ගමන්! (නි)