ජනවාරි මාසේ අට වෙනිදා පැවැති ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගත්තද මොරටුව නගර සභාවේ තවමත් ගසා ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ඡායාරූපයක් බව නාගරික මන්ත්‍රී (ජවිපෙ) නිශාන්ත ප්‍රනාන්දු මහතා අද මාස සභා රැස්වීමේ දී කීවේය.
නගරසභාවේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ රාජ්‍ය නායකයාගේ ඡායාරූපය තිබිය යුතු ස්ථානයේ තවමත් හිටපු ජනපතිගේ රුව සහිත ඡායාරූපයක් තිබීම ගැන කොමසාරිස්වරියද වග කිව යුතු යැයි ඔහු පැවසීය.
කවුරුන් අකමැති වුණත් රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයි බව සියලු දෙනා පිළිගත යුතුයැයි ද ඔහු සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද තවමත් මොරටු පුර සබේ
නන්දලාල් - ප්‍රංශය Saturday, 30 May 2015 10:03 AM
මහින්ද මහත්තයගේ ගෝල බාලයෝ සමහර විට මෙයා ආපහු ඒවි කියා හිතාගෙන ඕක නොගලවා ඉන්නවා ඇති. ඒ උනාට දොට්ට දාපු ජනදිපතිගේ පොටෝ එක එල්ලන් ඔතන ඉන්න අය, පදවියේ සිටින ජනාධිපතිතුමාගේ නිල ඡායාරුපයට අගෞරවයක් කරා කියා අපට නම් හිතෙනවා.......(බ)
පීරිස් නිරන්ජන් Saturday, 30 May 2015 12:23 PM
ඹය වාචාල කමට කෑ ගහන කාට කාටත් අද නිදහසේ සැරිසරන්න ලැබුනෙ මහින්ද මහත්තයගෙ ඵඩිතර නායකත්වයට පින්සිද්ද වෙන්න සේනාධි නායකයා හැටියට විජාතිකයින්ට කොන්ද නමන්නෙ නැතිව රණවිරුවන්ට ශක්තියක් වූ නිසා යුද්ධෙ වවාගෙන කෑවනම් ඵතුමා අදටත් ජනපති (බ)
රජින්ද Friday, 29 May 2015 04:14 PM
අමතක වෙන්න ඇති ගලවන්න.(හේ)
පිවිතුරු යහපාල Saturday, 30 May 2015 01:11 PM
අපි ඔතනට දාමු ඔලු දෙකේ මකරෙක්ගේ පින්තුරේ..කද මෛත්‍රී මහත්තයාගේ..ඔලු කාගේද කියල කට්ටිය දන්නවනේ..(බ)
නන්දලාල -ප්‍රංශය (ම) Friday, 29 May 2015 04:52 PM
එකේ ඉන්න එයාගේ ගෝලබාලයෝ මෙයා අපහු ජනාධිපති වෙනකම් බලා ඉන්නවා ඇති. ඒකයි පොටෝ එක ගලවන්න උත්සාහ නොගන්නේ.
පෙරේරා Friday, 29 May 2015 04:58 PM
නිශාන්ත ප්‍රනාන්දු ඡායාරූප නෙවෙයි මහජනයාගේ දුක සහ සංවර්ධනය ගැන බලන්න.(ම)
තුෂාන් Friday, 29 May 2015 06:20 PM
ඕක ගලවන්න මහන්සි විය යුතු නෑ, මොකද තව මාස දෙකකින් අායිත් ලංකාවේ අගමැති හැටියට එතුමාගේ ෆොටෝ එක එල්ලන්න වෙනවා ෂුවර්. (බ)
සජාන් Friday, 29 May 2015 06:50 PM
ගැලපෙන ෆොටෝ විතරනේ එවුන් එල්ලන්නේ. නමුත් බුද්ධිමත් ජනතාවගේ හදවතේ ගරු, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාගේ පින්තුරය ඇඳිලා ඉවරයි. (බ)
ශාන් සෞදි Saturday, 30 May 2015 01:55 PM
අැයි තව මොකටද මකරු. ෆොටෝ එල්ලගෙන පාරවල් වලට නම් දාගෙන වැජඹෙන්න ආසාවක් මෛත්‍රීපාල මහතාට නෑ (බ)
පෙරේරා Friday, 29 May 2015 08:14 PM
ඔය පින්තූර එල්ලීම ලෝකයේ දියුණුයි කියා සැලකෙන කිසිම රටක කරන්නේ නැති දෙයක්.(ම)
මොහාන් Saturday, 30 May 2015 02:21 PM
නන්දලාල් - ප්‍රංශය, පඹයෙක්ගෙ පින්තූරයක් ගැහුවනන් පදවියේ සිටින ජනාධිපතිතුමාගේ නිල ඡායාරුපයට අගෞරවයක් වෙන්නෙ නෑ.(බ)
සජීව Saturday, 30 May 2015 03:01 PM
ශාන් සෞදි වල ඉදල මෛත්‍රීපාල මහතාට ලකුණු දානවා..පව්....ලංකාවට එන්න ඇවිල්ල බලන්න මොකද රටට කරලා තියෙන්නේ කියල..(බ)
හේරත් Saturday, 30 May 2015 01:57 AM
ඕකට කියන්නේ මෝඩකම....තාමත් පරණ අදහස් වල ඉන්නේ (නි)
යසිරු Saturday, 30 May 2015 02:22 AM
එතුමාගේ ඡායාරූපය ඉවත්කළා කියලා හිත්වලින් ඉවත්කරන්න අමාරුයි (නි)
වීරසූරිය Saturday, 30 May 2015 02:26 AM
එතුමා හැමදාමත් කළගුණදත් ජනතාවගේ හිතේ සදාකල් ඉන්නවා (නි)
සත්‍යයා Saturday, 30 May 2015 02:58 AM
අනේ මෙහෙම ලැජ්ජා නැති මිනිස්සු! 62 ලක්ෂයක ජනතාවට විරිත්තනවා. (නි)
සුසන්ත Saturday, 30 May 2015 03:09 AM
ලැජ්ජා නැහැනේ තවමත් හැබෑට? (නි)
ඉන්දික Saturday, 30 May 2015 03:20 AM
හෝමාගම ප්‍රාදේශීය සභාවේ තත්වයත් ඕකමයි. (ස)
සඳුන් Saturday, 30 May 2015 10:01 PM
යහපාල කොහොමත් දැන් ඉන්නේ මකරෝ තමයි. අත් ගොඩයි. කටවල් ගොඩයි. වටේ ඉන්නේ ඔලු නැති උන්.(බ)
පිවිතුරු යහපාල Saturday, 30 May 2015 07:05 AM
අද රටේ නායකයා ට තියෙන්නේ කදක් විතරයි..හිස අනුන්ගේ..එහෙම එකක් හදල ඔතන ගැහුවනම් ලස්සනට තියේවි..(බ)
කුමාර Saturday, 30 May 2015 07:30 AM
මහරගමත් එහෙමම තමයි (බ)
මුණසිංහ Sunday, 31 May 2015 01:59 AM
එතුමා අමතක කරන්නේ එල්ටීටීකාරයෝ විතරයි. (ත)
පිවිතුරු යහපාල Sunday, 31 May 2015 04:04 AM
ශාන් මහත්ය දන්නා බම්බුව,,දුෂිතයි කියන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂේ මහලේකම් හැටියටත් කැබිනට් ඇමති කෙනෙක් හැටියටත් අන්තිම මාස දෙක වෙනකම් ඉදල අගමැතිකම නොලැබීමේ තරහ පිරිමහන්න ගිය මනුස්සයගේ අසාවන් ගැන පෘතග්ජන අපිටනම් වැටහීමක් තියෙනවා රහත් වුණු ඔහෙලට වඩා..දින 100න් වෙස්සන්තර වෙන්න කරන්න බැරි ප්‍රයෝගික නැති පොරොන්දු දාහක් දීල මිනිස්සු රවට්ටලා බලයට ආපු මනුස්සය තමන්ට අයිති නැති තමන්ට අකමැති ලක්ෂ 58ක ජනමතය සභාපති පුටුවක බලෙන් වාඩි වෙලා තර්ජනෙන් ගර්ජනෙන් මංකොල්ල කන්නේ අසාවන් ප්‍රහින කරල නිසා වෙන්න ඇති...අනේ අපි නොදන්නා උන්දැගෙ දේශපාලනේ..(බ)