IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහින්ද දකුණු කොරියාවට

දකුණු කොරියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් කළ ආරාධනයකට අනුව එරට පැවැත්වෙන ආගමික වැඩසටහන් හා විශේෂ හමු කිහිපයකට සහභාගීවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියහ.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ලොහාන් රත්වත්ත, පියල් නිශාන්ත, මහින්දානන්ද අලූත්ගමගේ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරු හිටපු ජනාධිපතිවරයා සමග දකුණු කොරියාවට ගිය කණ්ඩායමේ වෙති.

 



අදහස් (0)

මහින්ද දකුණු කොරියාවට

වින්සන්ට් Friday, 05 August 2016 11:31 AM

ටිකිරි බණ්ඩා, මට නම් හිතෙන්නේ අවුරුදු පහම පරීක්ෂණ පවත්වා මහා මැතිවරණයක් කිට්ටුවෙනකොට කියාවි "ඊළඟ පාරත් අපිටම දෙන්න කට්ටිය හිරේ යවන්න ඕනෑ නම් කියා." කොහොම වුණත් ලබන පොසොන් පෝයට පෙරවත් ඔබේ ප්‍රාර්ථනාව ඉටු වේවා! (නි)

:       0       0

කුසුමා Friday, 05 August 2016 03:57 PM

මොකද කට්ටියට අමාරුද? බලන්න බැරි නම් නොබලා ඉන්න. (නි)

:       0       0

ගයාන් Friday, 05 August 2016 05:16 AM

බුදු සරණය් මගේ රටට . (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 05 August 2016 07:38 AM

රොත්ත බුරුත්ත පිටින් දකුණු කොරියාවට ගිහිල්ල මොන මොන විදියේ අල්ලේ පැළවෙන කෙබර ඇද බාවිද දන්නේ නැහැ. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 05 August 2016 07:50 AM

ගුවන් යානය වැරදිලා වෙනත් රටකට බහින්න වගෙයි හදන්නේ ? හැමවිටම යහළුකම් පවත්වන්නේත් ආධාර කරන්නෙත් දුප්පත් ඒකාධිපති රාජ්‍ය නායකයන්ට නිසා,යා යුතුව තිබුනේ උතුරු කොරියාවට නේ !! (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 05 August 2016 07:52 AM

මෛත්‍රීපාල සිරිසේනගේ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කෙරුවාව නොවන්නට නාමල්ලා සිටිය යුත්තේ පසුගිය පොසොන් පෝයට වැලිකඩ කූරු ගණන් කරමිනි. එසේ වී නම් අම්මලා, තාත්තලා, බාප්පලා සහ දරුවන් සියලු දෙනාට සිල් සමාදන් වන්නට වන්නේ වැලිකඩ බුදු මැදුරේ ය. එහෙත් රටේ අවාසනාවට තවමත් එය යථාර්ථයක් වී නොමැත. ඔවුහු පාරේ ඩෙඟා නටමින් තම පක්ෂ මූලස්ථානයටද හූ කියමින් යාත්‍රා කරති (බ)

:       0       0

ශාන්ත Friday, 05 August 2016 08:00 AM

ඔන්න ගමන් මලු නැති වුනා කියන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 117 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 187 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 95 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 121 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 444 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 497 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site