IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහින්ද දුවන්නේ බැරි රේස් එකක්‘

සාටකය බිම එළා ඔළුවෙන් හිටගත්තත් හිටපු ජනාධිපතිට අගමැති වන්නට නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24) හතරලියද්දේදී පැවසීය.

පක්ෂයේ නායකයාත් ඔහුට සහය නොදෙන කල ජනතාව ගැන කතා කරනුයේ කුමටදැයි විමසූ අගමැතිවරයා රාජපක්ෂ දුවන්නේ දිනන්නට බැරි රේස් එකක් බැවින් ඔහුට ඡන්දය දීමෙන් පලක් නැති බව ජනතාව අවබෝධ කරගෙන සිටින බව ද කීවේය.

ඔහු මැතිවරණ රැලිගානේ ගොස් රස්තියාදු වනවාට වඩා ගෙදර සිටියා නම් හොඳ බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘මහින්ද දුවන්නේ බැරි රේස් එකක්‘

අශාන් Friday, 24 July 2015 10:08 PM

ඔය ටික එයාලගේ මූණටම කිවුවා නම් නේද හොඳ? (නි)

:       0       0

මුදියන්සේ Friday, 24 July 2015 10:59 PM

29 වතාවක්ම පළපුරුද්ද තිබෙනවානේ. ඒක නිසා ඔබතුමාගේ වචනය නිකම්ම අහක දමන්නත් බැහැ. (නි)

:       0       0

වින්සන්ට් Saturday, 25 July 2015 07:43 AM

සත්‍යයා, මෛත්‍රී මහතා ගැන ඔබේ අදහස අගය කරමි. නිවැරදි දේ හඳුනා ගැනීමට වඩා පක්ෂග්‍රාහීව කටයුතු කිරීමක් අද ජනතාව අතර දකින්නට තිබීම ගැන කණගාටු වෙමු. දවසේ වාසිය, දවසේ පැවැත්ම ජනතාවගේ මනසින් තුරන් කර ගැනීම රටේ අනාගතයේ යහපතයි. (ස)

:       0       0

සමරජීව Friday, 24 July 2015 11:50 PM

අනුන්ට කෑගහන්නේ නැතුව දැන්වත් ඡන්දයක් දිනන්න බලන්නකෝ. (නි)

:       0       0

රාධා Friday, 24 July 2015 11:56 PM

ඉමල්කා, 29 පාරක් ඡන්දෙ ඉල්ලුවේ කවුද? රේස් එකෙන් කවුරු දිනුවත් නැතත් සමහරුන්ගේ නම් මල්ල කරේ. (නි)

:       0       0

ජෙරාඩ් Saturday, 25 July 2015 12:08 AM

අනුන්ව විවේචනය කරනවට වඩා හොඳයි බැරිවෙලාවත් ඔබ දිනුවොත් ඔබ ජනතාවට සිදුකරන සේවාවන් සහ ඒවා සිදුකරන විදිහ ජනතාවට පැහැදිලි කළා නම්. (නි)

:       0       0

සත්‍යයා Saturday, 25 July 2015 12:17 AM

මෙවර මහා මැතිවරණය අපට හැඟෙන අන්දමට තුන්කොන් තරඟයක්. එක පැත්තකින් පැරදුනත් පරාජය බාරගන්න අකමැති හිටපු ජනාධිපති කෙනෙක්, තව කෙනෙක් ජනාධිපති වෙන්න දශක ගණනක සිට සිහින දකින්නෙක්. තුන්වැන්නා බලයක් තිබුනත් බලය පාවිච්චි කරන්න නොහැකිව අසරණ වී සිටින්නෙක්. නායකයෝ කියා කියාගත්තත් ජනතාව අපේක්ෂා කරන නායකත්ව ගුණාංග මේ කාටවත් නැති බවයි දැන් සිදුවන දේවල් වලින් ගම්‍ය වන්නේ.අඩුපාඩු හදා ගන්න පුළුවන් නම් මෛත්‍රී මහතා මේ තිදෙනාගෙන් වඩාත් ජනහදට ළංවිය හැකි පුද්ගලයා ලෙස සළකන්න පුළුවන්. (නි)

:       0       0

භාතිය Saturday, 25 July 2015 12:34 AM

මහින්දට මේ පාර කොහේ නතර වෙන්න වෙයිද මන්දා? (නි)

:       0       0

දීපාල් Saturday, 25 July 2015 08:40 AM

කොච්චර කාලයක්, මන්ත්‍රීකම්, ඇමතිකම්, අගමැතිකම් කළාද. එ්ත් රටට ජාතියට මෙන්න කියල කරපු එකම එක දෙයක් කියනවද ? (නදී)

:       0       0

විකුම් Saturday, 25 July 2015 01:10 AM

බොරු පොරොන්දු දෙන කවුරුත් අගෝස්තු 17 වෙනිදට පස්සේ ගෙදර. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 25 July 2015 01:10 AM

මහින්දට ඉටුකර ගන්න බැරිවූ ඉලක්ක සුපුරා ගන්න දැඟලූ නිසයි තව අවුරුදු දෙකකට රජවෙන්න ඇවිල්ලා ඉල්ලගෙන කාලා ගෙදර යන්න වුණේ. මේ වෙහෙසෙන්නේ එම ව්‍යායාමය සාර්ථක කරගන්නයි.ඔහුගේ අදහස මේ කපේදී ඉටුවෙන්නේ නැහැ (නි)

:       0       0

ශානක Saturday, 25 July 2015 01:17 AM

මහින්ද නම් පැරදුනත් මොකද? ඔය කියන මහත්වරු කීපාරක් පැරදුනාද? (නි)

:       0       0

හේෂාන් Saturday, 25 July 2015 09:22 AM

මෙයාගේ එක පොරොන්දුවක් තමා පොකුරු ගම්මාන ඇති කිරීම..ඉස්සෙල්ල පොකුරු පාසල් ඇති කරලා පොඩි ඉස්කෝල වැහුවා ..මේකත් ඒ වගේ බයිලා එකක් තමා ..පැරදෙන බව දැනිල මිනිහා මරු කියනවා . (ස)

:       0       0

කැනඩා දිසා Saturday, 25 July 2015 01:41 AM

මහින්ද මේ ගමන කිච වෙලයි නතර වෙන්නේ. ලැජ්ජයිනේ (නදී)

:       0       0

රුවන් Saturday, 25 July 2015 01:47 AM

හොඳටම අනාගෙන වගේ (නදී)

:       0       0

මෙල් Saturday, 25 July 2015 06:49 PM

රේස් දුවන්න ඔයතරම් දක්ෂ නම් මොකෝ ජනපතිවරණයට දිවුවේ නැත්තේ? (නි)

:       0       0

පලනි Saturday, 25 July 2015 01:56 AM

රනිල් මහත්තයා 30 වෙනි වතාවට පරදිනවා තමයි (නදී)

:       0       0

ප්‍රකාශ් Saturday, 25 July 2015 09:41 AM

මේ අගමැති ජනවාරි 8 ලබාගත්තේ අල්ලසක් ලෙස මිස මැතිවරණයකින් නොවෙන බව නොතේරෙන්නේ ඇයි. ඡන්ද ගණනාවක්ම පැරදුනු රනිල් බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීමක් කල බව නොදන්නේද? එහෙව් රනිල් බලය ලබා ගැනීමට ඕනෑම ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන බව රටට ආදරය කරන ජනතාව හොඳින් දන්නවා. (ස)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 25 July 2015 02:19 AM

මගෙ නම් ප්‍රශ්නේ තියෙන්නේ මේ තරම් ෂුවර් නම් මොකද ජනාධිපතිවරනේදී බළල්ලු ලවා කොස් අැට බාවා ගත්තේ ? ඔය කියන විදියට එදා ඉදිරිපත් උනානම් අද ජනාධිපති මෙතුමනේ. (නදී)

:       0       0

රුවන් Friday, 24 July 2015 01:23 PM

තණ්හාය ජායති සෝකෝ. මහින්දට මේවා තේරෙනවා එත් තණ්හාව එයට වැඩ ලොකුයි (අ)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Saturday, 25 July 2015 10:27 AM

සාටකය ගැන කතාකරන්න පෙර , මෙතුමා ලංකාවේ සංස්කෘතිය ගැන පාඨමාලාවක් හැදෑරුවනම් හොඳයි. නමුත් ඇමෙරිකන් පාඨමාලා ඔහුට හොඳින් හැදෑරිය හැකිය. (ස)

:       0       0

චතුරි Friday, 24 July 2015 01:29 PM

මහින්ද මෙ පමණ අපකීර්තියට පත් වෙනකොට. අනිත් අය නිදිද . බේබදු මිනිසුන්ටත් වරද වටහල දෙනවා ඇයි මහින්දට වැටහ දෙන්න බැරි (අ)

:       0       0

බුහර් Friday, 24 July 2015 01:29 PM

හරියට හරි අවංක ජනනයකයණනි (අ)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 25 July 2015 10:32 AM

මෙතෙක් කල් පට්ට ගැසූ අර විපක්ෂයේ අර කියන දූෂිත කට්ටිය කර උඩ තියන් මේන් මෙයා රට වටේ දුවනවා! (ස)

:       0       0

ඇතුගල්පුර වැසියා Saturday, 25 July 2015 10:33 AM

රටටම එපාවෙච්ච එලවල දාපු කෙනා වයඹට මක්කටෙයි? (ස)

:       0       0

විජයබාහු Friday, 24 July 2015 01:33 PM

පක්ෂේ නායකයට වෙලා තියෙන්නේ අර මොනවද කැව මිනිහට වෙච්ච දේ (අ)

:       0       0

රාජ් Friday, 24 July 2015 01:47 PM

බලමු රනිල් මත්තයෝ කවුද බලමු 17 වෙනිදට පස්සේ ගෙදර යන්නේ කියල ඔබතුමාට මේ පාර විපක්ෂ නායක කමත් නැතිවෙනවා (අ)

:       0       0

බණ්ඩා Friday, 24 July 2015 01:49 PM

මහින්ද මෙදා පාර හොදට ඉල්ලගෙන කනවා .(අ)

:       0       0

ජයන්ත Friday, 24 July 2015 01:54 PM

රනිල්ම එයාගේ ප්‍රශ්නයට උත්තර දීගත්තා. ඔව් මහත්තයෝ ඔයා ගෙදරට වෙලා ඉන්න. වැඩක් වෙන්න නැහැ. 29 පාරටත් පරදයි ඔයා(අ)

:       0       0

ජයන්ත Friday, 24 July 2015 01:54 PM

මහින්ද ගැන මෙයට තියෙන කැක්කුම . බයටද කොහෙද කියන දේවල්. (අ)

:       0       0

අජිත් Saturday, 25 July 2015 11:58 AM

දැන් බලන්න මේ ගොල්ලෝ සේරමලා බනින්නේ මහින්ද මහත්තයට. එ්කෙන්ම පේනවා මේ ගොල්ලෝ කොයාතරම් බය වෙලාද ඉන්නේ කියලා. තොල් රතු කට්ටිය බලන් ඉන්නේ ඔබතුමා 29 වෙනි පාරටත් පැරදිලා ගෙදරට එනකන්.(නදී)

:       0       0

සරත් Saturday, 25 July 2015 11:59 AM

නැවත රටට පන දෙන්න මහින්දට බලය දෙන්න බැදුම් කර හොරු පන්නමු (නදී)

:       0       0

සම්පත් කුරුණෑගල Saturday, 25 July 2015 03:44 AM

ඒක මහින්ද මහත්තයා කරගනියි ගාණට. අපි නම් කෙලෙහි ගුණ හොඳට දන්නා මිනිස්සු කුරුණෑගල. (නදී)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Saturday, 25 July 2015 12:09 PM

ඔබතුමානම් ඔලුවෙන් හිටගෙන බව පෙනෙනවා , මොකද හෙළුව ජනතාවට පෙනෙන නිසා ! (ස)

:       0       0

රවි Friday, 24 July 2015 02:09 PM

මෙය කතා කරන්නේ ඔලුවෙන් හිටගෙන වගේ. 47 අවමයෙන් 113 බවට පත් කරන හැටි පෙන්වන්න. (අ)

:       0       0

මහානාම - කඳාන Saturday, 25 July 2015 03:52 AM

කවුරු දින්නත් පැරදුනත් මෙතුමාට නම් තව අවුරුදු 30 ක් වෙනතුරු ජයයි. මොකද මහා බැංකු ගිගා මංකොල්ලේ අවු 30 ක් වෙනකල් යනවා නේ. බෙරවාරි 27 සිට ජුලි 2 තුරු රටේ මහා ජන සල්ලි කෝටි 5920. කොහොමද අවු 5 බලය දුන්නොත්. අර ලොකු මැඩම් එංග්ලන්ඩ් යනවා වගේ මෙයා සිංගප්පුර් පදිංචියට යයි. අපි කොහේ යන්නද ? අනුන් මංකොල්ලේ කාපු ඒවා ගෙවා ගෙවා අපේම රටේ අනාතයෝ වගේ ඉදිමු. කොහොමත් සිංගප්පුර් අපේ කස්ටිය හොදට ගියා නේ පහු ගිය කාලේ.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 25 July 2015 10:57 PM

වින්සන්ට් මහතාණනි, මා දැරූ අදහස ධනාත්මකව අගය කිරීම ගැන ස්තුතියි. ඔබ වැනි මධ්‍යස්ථ අදහස් දරන අය මෙහි නිතර ලියනවා නම් මේ පුවත්පත අපහට ලබා දී ඇති ඉඩ ප්‍රස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගතහැකියි. (නි)

:       0       0

නිමල් ලලිතා Saturday, 25 July 2015 03:54 AM

හරි සියලුම සිංහල විරෝදින් සහ දූෂණ විරෝදින් එකතු කරගෙන ඔබතුමාලා දුවන්නේ දිනන රේස් එකක්. හිටපු ජනපති තුමා දුවන්නේ බැරි රේස් එකක්. දෙගොල්ලන්ගේම කෙරුවාව නිසා හරියටම බැරිවෙන්නේ සිංහලයාට. මමත් රැකියාව කරන කාලයේ කොන්ත්‍රාත් කරුවන්ගේ බිල්පත් වලින් ගසා කා දානපතියෙක් ඌවා නම් මෙහෙම අන්තර්ජාලයෙන් කියන්නේ නැහැ. ඔබතුමාලගේ මුහුණටම කියනවා. (නදී)

:       0       0

ලලිත් Friday, 24 July 2015 02:13 PM

රනිල් මහත්තය කැමැත්තෙන් මහින්ද මහත්තයට පාලනේ බාරදුන්නත් වැඩක් නැහැ අර තිස් අවුරුදු යුද්ධය පස්සෙන් හිටපු අදිසි බලවේග නැවතත් වතාවක් ලංකාවේ තවත් ප්‍රභාකරන් කෙනෙක් බිහිකරලා එයට ආණ්ඩුව කරගෙන යන්න දෙන්නේ නැහැ. ඔය චිනේ වගේ කල දුටු කල වල ඉහගන්න බලාගෙන ඉන්න රටවල් වලින් නයට අරගෙන ටික කාලයක් කරගෙන ගියත් අන්තිමට වෙන්නේ නය බරෙන් මිරිකිලා ජනතාවට ආණ්ඩුව එපා වෙන එකයි. (අ)

:       0       0

සුරන් Saturday, 25 July 2015 04:04 AM

රනිල් මැතිතුමනි ඔබ මහින්ද මහතාට අභියෝග නොකරන්න මන්ද පසුගිය ජනාධිපති වරණයේදී ඔබතුමා ඉදිරිපත් උනානම් ඔබතුමාට හිමි වන තැන ඔබතුමාටම හිතා ගත හැකියි. (නදී)

:       0       0

පණ්ඩු Friday, 24 July 2015 02:23 PM

රනිල් මහතයෝ කට පරිස්සම් කරගන්න ඔයා කරන්ඩ යනදේ කියන්න අනුනට අපාස කරන්න එපා (අ)

:       0       0

වසන්ජය Friday, 24 July 2015 02:24 PM

අනන් මනං කතා නොකිය දෙන්න හැන්ඩ් ෆයිට් එකක් දාල අපිට පෙන්වන්න . (අ)

:       0       0

ලංකා Saturday, 25 July 2015 01:10 PM

දීපාල් ඔබ හරි. දන්නේ නැද්ද කරපුවා. මහ බැංකුවේ මිලියන් ගානට දුන්න වැඩේ. ඡන්දෙට නගරෙට, ගමට ගිහිල්ල දෙන පොරොන්දු, එයා ආපුගමන් සුරපුරක්. අසරණ මිනිසුන්ට සුරඟන කතා. ඇයි ලක්ෂ 10 කට දෙන රැකියා. පඩි එයාගේ බැංකු පොතෙන් වෙන්න ඇති. මේ රටේ මෝඩයෝ ඉන්නකම් හොඳයි (නදී)

:       0       0

විකුම් Sunday, 26 July 2015 12:20 AM

බලය ලබාගන්න කවුරු වුණත් රට, ජාතිය පාවාදෙනවා නම් ඒක වැරදිියි (නි)

:       0       0

ඉමල්කා Friday, 24 July 2015 03:06 PM

29 පාරක් පැරදිලත් තවත් ලජ්ජා නැහැ. ඒවා කොහෙද මේ පාර. (අ)

:       0       0

සනත් ඉන්දික Friday, 24 July 2015 03:12 PM

පක්ෂ නායකය කට අරින්නේ කොහොමද එයාගේ කට බැදලා තියෙන්නේ එය ඔහෙලට කාලගුණ සලකනවා ඩබල් ප්රෝමොෂන් ගහල ජනාධිපති වූ නිසා (අ)

:       0       0

වීරසේකර Sunday, 26 July 2015 01:30 AM

මහින්දව දේශපාලනයෙන් පන්නා දමමු. (නි)

:       0       0

අනිල් Sunday, 26 July 2015 01:31 AM

කටවුට් මහින්ද මේ සැරේ නොකවුට් (නි)

:       0       0

දුමින්ද Saturday, 25 July 2015 05:26 AM

පැරදීම ගැන ඔබතුමා තබපු වාර්තාව නම් නොබිදේවී නේද ? (නදී)

:       0       0

චතුරි Friday, 24 July 2015 03:22 PM

රනිල් අගමැති. කවදත් අප ඔබ සමඟයි. මහින්ද දඟලන්නේ මහජනතාව වෙනුවෙන් නොවන බව සැවොම දන්නවා. (නි)

:       0       0

අජිත් Sunday, 26 July 2015 01:46 AM

මහින්ද පරාජය කර මේ මාස 6ට අපේ රට සහ අපි කොයිතරම් පරාද වුණාද කියලා පහුගිය මැච් එක දවසේ දැක්කා. (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 26 July 2015 01:51 AM

ඔය කියන විදියට එදා ඉදිරිපත් වුණා නම් අද ජනාධිපති මෙතුමනේ.එහෙනම් මේ විදියට කියවන්න වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 03:38 PM

සමහරු රැස්වීමක් ගානේ කට අරින විලාශයට පෙනෙනවා පුදුම මහින්දට බිය රෝගයකින් පෙළෙන බව (නි)

:       0       0

සරත් Friday, 24 July 2015 03:52 PM

ඔය කිව්ව එකේ අනිත් පැත්ත ජය මහින්දට සහතිකයි (නදී)

:       0       0

රොහාන් Friday, 24 July 2015 03:54 PM

රනිල් ඔබ හරියටම හරි ඔබට ජය ! (නදී)

:       0       0

චමත් ඉතාලිය Saturday, 25 July 2015 06:00 AM

ඔච්චර විශ්වාසයක් තියෙනවා නම් මහින්ද පරදිනවා කියලා ඇයි මහින්දට ඡන්දේ දෙන්න එපා කියාලා ජනතාවගෙන් ඉල්ලන්නේ. හිත යට බය තියෙන නිසානේ මහත්තයෝ. (නදී)

:       0       0

ලාල් Friday, 24 July 2015 04:02 PM

ජනවාරි 8 වෙනිදා ඉඳලා, එයා දුවන ඔක්කොම රේස් පරාදවෙනවා. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 25 July 2015 06:03 AM

30 වෙනි පාරටත් පැරදෙන ඔබ එහෙනම් වාර්තාවක් තියන්නය් ලෑස්ති වෙන්නේ. (ස)

:       0       0

ජගත් සිල්වා Saturday, 25 July 2015 06:08 AM

රනිල් වික්‍රමසිංහ දුෂණ හා වංචා වලට සම්බන්ද නැති බව පිළිගත් මතයකි , නමුත් මහා බැංකු වංචාව නිසා රටට සිදු වූ පාඩුව හා හොරු ආරක්ෂා කිරීම නිසා , එතුමා ගැන විශ්වාසය සමස්ත ජනතාව අතර පලුදු වී ඇත. පසුගිය ජන 8 වෙනිදා හංසයාට කතිරය ගසා වෙනසක් පතපු අය අතර අපේක්ෂා කරපු ප්‍රතිලාබ ජනතාවට නොදුන් නිසා හා මහා බැංකු වංචාව නිසා මා ඇතුළු මගේ පවුලේ වල උදවිය මෙවර ඡන්දය දීමෙන් වලකන්න තීරණය කලෙමි . මා දන්නා ගොඩක් අයද විශාල වශයෙන් කලකිරි ඇත. (ස)

:       0       0

කුමාර Saturday, 25 July 2015 06:09 AM

එතුමා ඉඳිද්දී ඔබතුමා හිටිය විදිය මේ රටේ මිනිසුන්ට අමතක නෑ. හිටුපු ජනපති ඔබට මඩ ගැහුවේ නෑ. 17 වෙනිදාට ජනතාවගේ තීරණය දැනටම අරගෙන තියෙන්නේ. (ස)

:       0       0

රාධා Saturday, 25 July 2015 02:38 PM

රනිල් මහතා නීති විද්‍යාලයට ගියේ විභාග පාස්වෙලා. නැතුව වරප්‍රසාදයකින් නොවෙයි. ඔහු 1977 සිට අද දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා .ඔහු 29 වරක් පරාද වුණා කියන්නේ කියන්නන් වාලේ කීමක් බව සියල්ලෝම දනිති. (නි)

:       0       0

විපුල Friday, 24 July 2015 04:33 PM

ඒක මහින්ද කරගනියි ගාණට (නි)

:       0       0

දුමින්ද Saturday, 25 July 2015 06:45 AM

දැනට මහා බැංකු මංකොල්ලේ පාඩුව කෝටි 6480 කියන එකත් ඔලුවෙන් හිටගෙන කරන කතාවක් පමණක්ද? (ස)

:       0       0

සෙනරත් Friday, 24 July 2015 05:25 PM

මහින්ද පරදිනවා නම්, මොකද එතුමාටම මේ සියලු දෙනා පහර දෙන්නේ? එතුමා දිනන බව මෙයාලා දන්නවා. එමනිසා මෙයාලා සියලුදෙනා හදන්නේ නැවතත් මොනවාහරි බොරු කියලා ඡන්දදායකයන්ගේ ඔලු සුද්ද කරන්න. ඒත් මේ පාර ඔය බොරු කතා හරියන්නේ නැහැ (නි)

:       0       0

නිලන්ත Saturday, 25 July 2015 02:57 PM

ඇත්තටම මහින්ද දිනනවට ජනතාව බයයි. මේ වෙලාවේ එයා පරද්දන එක කාගේත් වගකීම. (නි)

:       0       0

කුමාර Friday, 24 July 2015 05:34 PM

තමන්ගේම ආත්ම වර්ණනාව පමණක් කරන, කරන්න බැරි කතාම කියන ඔබතුමා පළමුව ඔය වැරදි හදාගන්නකෝ (නි)

:       0       0

සරත් Friday, 24 July 2015 05:35 PM

වාර්තා බිඳදමනවා 29 වරටත්... අනිවාර්යයෙන් මහින්දට ජය ලැබෙනවා (නි)

:       0       0

සමිරු Friday, 24 July 2015 06:02 PM

ඔබතුමාද මේ රේස් ගැන කතාකරන්නේ? (නි)

:       0       0

රන්ජිත් උනම්බුව Friday, 24 July 2015 06:23 PM

මහින්ද කොහොම දිව්වත් අන්තිමේ සුසුම් ලන්නයි වෙන්නේ. ජනවාරි 8 වෙනිදා නැගපු රේල්ල තාම බලවත් (නදී)

:       0       0

බණ්ඩා Saturday, 25 July 2015 07:06 AM

මෙදා පාර නවතින්නේ මැදමුලන සමිතියේ සභාපති වෙලා (නදී)

:       0       0

ජයන්ත Saturday, 25 July 2015 07:08 AM

මේ බයට කියවෙන කතා. තේරෙන්නේ නැද්ද? ඔහොම තමයි මහත්තයෝ මොනවා කරන්නද. අනික ඉතින් ඔබ තුමාට මේවා අලුත් දේවල් නෙමෙයි. (නදී)

:       0       0

චන්න බුවනක Friday, 24 July 2015 06:44 PM

දැන් කිසි කෙනෙක් කිසි දෙයක් කියව, කියව ඉඳල වැඩක් නැහැ. ඡන්දෙ දාට පහුවදාට බලමු. එතකන් කවුරුත් හිතන්නේ මම දිනනවා කියල.(නදී)

:       0       0

ජයන්ත Saturday, 25 July 2015 07:08 AM

මේ බයට කියවෙන කතා. තේරෙන්නේ නැද්ද? ඔහොම තමයි මහත්තයෝ මොනවා කරන්නද. අනික ඉතින් ඔබ තුමාට මේවා අලුත් දේවල් නෙමෙයි.(නදී)

:       0       0

වින්සන්ට් Friday, 24 July 2015 07:25 PM

මෙතුමා රේස් එක කා ගත්තේ මහබැංකු අධිපති නිසාය. දේශපාලකයන් බොරු වෙන්දේසි කරන රේස් එක අද ජනතාව බලමින් සිටි. අවුරුදු 67 ක් බලපු රේස් අපිට දැන් තිත්ත වී ඇත. ජනතාවගේ තෙල් වලින් කුසලාන ලබන්නෝ සැමදා වාසනාවන්තයෝය.(නදී)

:       0       0

ධනුෂ්ක Friday, 24 July 2015 07:58 PM

පක්ෂ නායකයා සහය නොදුන්නට රටේ ජනතාව මහින්ද මහතාට සහය දක්වනවා (නදී)

:       0       0

රසිකා Saturday, 25 July 2015 03:53 PM

ප්‍රභාකරන් තව අවුරුද්දක් හිටියා නම් බලාගන්න තිබුණා කවුරු කවුරුත් රේස් දුවන හැටි (නි)

:       0       0

ලලිත් Friday, 24 July 2015 10:06 PM

දුවන්න බැරි කෙනා දුවලා දිනලා පෙන්නූ කෙනාට කරන විහිලුවක්ද මේක? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 90 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 56 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 539 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 569 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4558 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 995 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21181 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20488 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site