IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපති

මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් අද ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ පත් කැරුණු මේ කොමිසමේ සභාපති මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ය.

හිටපු නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ නලීන් ජයන්ත අබේසේකර හා යාපන සරසවියේ මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් සෙසු සාමාජිකයෝ ය.

මහින්ද දේශප්‍රිය මහතා පසුගිය මහා මැතිවරණයට පෙර විශ්‍රාම ගිය නමුත් ඔහුගේ සේවය ජනපති විසින් දික් කැරිණි.

mahinda-deshapriya-l

(මහින්ද දේශප්‍රිය මහතා)

ratnajeewan-hoole-new

(රත්නජීවන් හූල් මහතා)

nalin-jayantha-abeysekara

(ජනාධිපති නීතීඥ නලීන් ජයන්ත අබේසේකර)



අදහස් (0)

මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපති

නානයක්කාර Tuesday, 17 November 2015 06:45 AM

මැතිවරණ කොමිසමේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්න. (ම)

:       0       0

ලියොන් ගුනවර්ධන Monday, 16 November 2015 01:29 PM

ඒව හොඳ වැඩ මහින්ද දේවප්‍රිය මැතිදුන් ඉතා නිර්භීතව සහ අපක්සපාතීව අගන සේවයක් කල නිලධාරියෙක් (රේ)

:       0       0

සත්‍යයා Tuesday, 17 November 2015 11:55 PM

මහින්ද දේශප්‍රිය මහත්මයා ජනතා හදවත් දිනාගත්තෙ තමන්ගෙ සේවය නිර්භීතව හා අවංකව ඉටුකළ නිසයි. (නි)

:       0       0

උදේනි රාජමන්ත්‍රී Tuesday, 17 November 2015 09:39 AM

රාජ්‍ය සේවයට කැපවුනු මහින්ද දේශප්‍රිය මැතිතුමාට රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපගේ ප්‍රණාමය පුද කරමු. අනිවාර්යයෙන්ම එතුමා කොමිසමේ වගකීම නොපිරිහෙලා ඉටු කරාවි. (ස)

:       0       0

විජිත් Tuesday, 17 November 2015 09:45 AM

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ, අද්විතීය නමක් රැන්දු, රටට අවංකවම ආදරය කරන, නිර්භීත, අපක්ෂපාති මහින්ද දේශප්‍රිය මහත්මයාණෙනි, මේ කාර්යය සාර්ථකව යහමින් කරගෙන යාමට අවශ්‍ය දිරිය ශක්තිය ඔබට නොඅඩුවම ලැබේවා. සුබපැතුම්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 169 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1656 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2077 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5648 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1635 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6120 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18025 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site