කුරණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන කණ්ඩායම් නායකයා මහින්ද රාජපක්ෂ බවත්, තමා දෙවැනි යා බවත් ඔහු වෙනුවෙන් නාමයෝජනා අද බාර දෙන බවත් ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා කුරුණෑගල කච්චේරියේ දී ලංකාදීප එසැණ සමඟ පැවසීය.
‘රාජපක්ෂ මහතා අද එන්නේ නෑ. ඔහු වෙනුවෙන් මම නාමයෝජනා බාර දෙනවා.‘
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද නෑ : අනුර යාපා නාමයෝජනා දෙයි
චන්න බුවනක Monday, 13 July 2015 12:04 PM
ගම්පහ ඡන්ද දායකයෝ පබාල වගේ අයට දුන්න වගේ තියෙයි මෙදා වයඹත්. (බ)
සේන Monday, 13 July 2015 07:02 AM
කාලගුණ දත් ජනතාව වාර්තාවක් තබමින් මහින්ද මයා කුරුණෑගලින් පර්ලිමන්තුවට යවනවා ඉස්තීරයි. (ස)
ලක්දාස Monday, 13 July 2015 07:03 AM
ජනතාවට මූණ දෙන්න බැහැ වගේ කියල හිතෙන වා ඇති....රජකම් කලත් කල පව් පළදෙනවා කියල අපි අහල තියෙන වා. (ස) .
සියාතු සීයා Monday, 13 July 2015 07:06 AM
වයඹට සත පහක වැඩක් නොකරපු කෙනෙක් දෙවෙනි නායකයා කියනවා. තෙල් මිල අඩු කරන්න පුලුවන් කම තිබියදී අඩු නොකර හොරා කෑවා. මෙයාලට මෙදා වයඹින් කෙසේ වෙතත් ගෙදර ගැනිවත් ඡන්දෙ දෙයිද දන්නේ නැහැ. (ස)
ප්‍රසන්න Monday, 13 July 2015 07:15 AM
එහෙනම් ඉතින් රනිල්ට දෙවියන්ගේම පිහිටයි (ම)
සුදෙල්මි Monday, 13 July 2015 07:30 AM
බළලුන් ලවා කොස් ඇට බාවන එක නොවේ පුදුමේ කොස් ඇට බාගත්ම බලලුන් එලවලා හතර වරිගේ ළංකරගන්න බව දැන දැන බළලුන් එ්කම කරන එකනේ (බ)
විජිත් Monday, 13 July 2015 07:51 AM
ලැජ්ජානැතිකම...කවුද මහින්දව නායකයා කළේ...බලාගෙන ඉන්න එයා කුරුණෑගලින් කනවා නියම පරිප්පුවක්....(බ)
නුවන් සිංහවංශ Monday, 13 July 2015 07:52 AM
ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගන්නා වැඩිම මනාප ප්‍රමාණය මහින්ද රාජපක්ෂ ජනපතිතුමා ගන්නවා.(ම)
රූබට් Monday, 13 July 2015 08:05 AM
සියාතු, විජිත් වැඩි දෙයක් තේරෙන්නේම නැද්ද? ඔයගොල්ලෝ වගේ කවදාවත් ඒ පක්ෂයට ඡන්දය නොදෙන මිනිස්සු නෙමෙයි අපි. ඒ පක්ෂයට ඡන්දෙ දෙන ඔක්කොම මහින්දට මනාපයක් දෙයි. (නි)
නැනිල් Monday, 13 July 2015 02:32 PM
තෙල්මිල අඩුකලේ ලෝක වෙලද පොලයි. දැන් ටික ටික ආයෙත් මිල නගිනවා. ලංකාවේ විතරක් නොවෙයි. (ර)
ඩෙස්මන් Monday, 13 July 2015 08:13 AM
අපි කවදත් මහින්දට තමයි (නි)
නාමල් Monday, 13 July 2015 08:15 AM
ඇයි දන්නෙ නැහැ ආවේ නැත්තේ? (නි)
නිසාර් Monday, 13 July 2015 08:16 AM
ඔහොම හැංගි හැංගි කොහොමද දේශපාලනය කරන්නේ? (නි)
ලක්ෂාන් Monday, 13 July 2015 08:22 AM
අපේ රටේ ඉන්න සමහරු කල ගුණ සලකන්න දන්නේ නැ . මහින්ද නිසා තමයි අද අපි බය නැතිව ගමනක් බිමනක් යන්නේ. ඉස්සර කොයි වෙලාවේ බෝම්බ පිපිරෙයිද දන්නේ නැතිව හිටියේ. අද ඔය විරුද්ධව කතා කරන අය ගොඩකට රස්සා හම්බුනේ, මොටෝර් බයිසිකලයක්, වාහනයක් ගත්තේ මහින්දට පිං සිද්ධ වෙන්න. (ර)
ඩුන්ගු Monday, 13 July 2015 08:58 AM
මහින්ද නැකත් බලලාම කරලියට බහිවි කොහොමත් රටට වඩා නැකතට මුල් තැන නේ (ම)
ලසිත Monday, 13 July 2015 09:08 AM
මහින්ද අවසන් (බ)
ශාමන්ත වෙල්ගම Monday, 13 July 2015 09:31 AM
අපි මෙයාගෙන් වැඩක් ගත්ත ජනතාව ඊට හොඳට සැලකුවා. දැන් ගෙදෙරට වෙලා ඉන්නේ නැතුව ආයේ එනවා,රටේ ජනගහනය මිලියන 22,පාර්ලිමේන්තුවේ 225, වෙන නායකයෙක් හොයාගන්න නැද්ද අප්පා ? කුරුණෑගල ජනතාවනි අලුත් පරපුරට,යහ පාලනයට ඔබගේ ඡන්දය දෙන්න. (බ)
හේරත් Monday, 13 July 2015 09:31 AM
කුරුණෑගල තරුණයන්ට ලැබුණු රැකියා දහස් ගණනක් දකුණේ නුසුදුස්සන්ට දුන්නු කෙනා දැන් ලජ්ජා නැතිව කුරුණෑගලින් ඉල්ලනවා (බ)
තිලක් Monday, 13 July 2015 10:22 AM
වයඹ ජනතාව, හොඳ බුද්ධිමත් , නිර්භිත පිරිසක්. (ම)
දුමින්ද Monday, 13 July 2015 10:22 AM
බාරදෙන කෙනා නොව ජනමතය වැදගත් (ම)