IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මහින්ද බ්‍රහස්පතින්දා ජනපති කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා (15) බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

පසුගිය පාලන සමයේදී රාජ්‍ය ආයතන වල සිදු වූ බව කියන මහා පරිමාණ වංචා සහ දුෂණ සිද්ධීන් පිළිබඳව සොයා කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් පෙනී සිටින ලෙස කොමිසම හිටපු ජනාධිපතිට දන්වා ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට ගිවිස ගෙන තිබු දැන්වීම් වලට වඩා රුපියල් කෝටියකට වඩා වැඩි දැන්වීම් ප‍්‍රමාණයක් ප‍්‍රචාරය කරවාගෙන ඒ වෙනුවෙන් මුදල් නොගෙවීම මඟින්ද ප්‍රතිවාදී අපේක්ෂක මෙතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ප‍්‍රචාරය කිරීමට ගිවිස ගෙන තිබු දැන්වීම්වලට වඩා අඩුවෙන් ප‍්‍රචාරය කිරීම නිසා ස්වාධීන රූපවාහිනි සේවයට ලැබීය යුතුව තිබු ලොකු මුදලක් අහිමි වීම මඟින්ද රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් මෙම පරීකෂණය සිදු කෙරේ.   



අදහස් (0)

මහින්ද බ්‍රහස්පතින්දා ජනපති කොමිසමට

ජගත් Thursday, 15 October 2015 04:45 AM

සත්‍යයා,ඔයා අනුන්ගේ වැරදි හදන්න ඉදිරිපත් වෙන්නේ ඔයාගේ වැරදි ඔක්කොම හදාගෙනද? (නි)

:       0       0

නාමල් Wednesday, 14 October 2015 09:04 PM

කෝ අර පිවිතුරු යහපාල කියන කෙනා? කියන්නේ නැද්ද ‍මේකට මොකුත්? (නි)

:       0       0

සත්‍යයා Thursday, 15 October 2015 02:32 AM

පිවිතුරු යහපාල කියන්නෙත් මහින්ද රාජපක්ෂ ම තමා. නැත්නම් වස්ත්‍රයක් ඇඳගෙන මහින්ද සහ පවුලේ අයගේ පවිත්‍ර තාවය ගැන ලියන්න මිනිහෙක් මේ ලකේ හොයන්න පුලුවන්ද? (අ)

:       0       0

සත්‍යයා Thursday, 15 October 2015 02:36 AM

හරියට රජකම් කරන්න බැරි මිනිසුන්ට ඔටුන්නත් බරක්. මම නම් මේ හැම දෙයක්ම කල්තියා දුටුවා. මේ සිද්ධියෙන් පසු ඔහුගේ මානසික වැටීම කාටවත් වළක්වන්න බැහැ. සියල්ල සිදුවන්නේ ඒ දේවල් සිදුවිය යුතු ආකාරයටමයි. (නි)

:       0       0

මහානාම - කඳාන Thursday, 15 October 2015 03:29 AM

මහින්ද රාජපක්ෂව ඉක්මන ට ඇතුළට දාන්න , නාමල් වත් ගන්න , අරගෙන ඩයස්පෝරාව සතුටු කරන්න ඡන්ද පොරොන්දු අනුව , කෝ අර සිරිලියට මොකද වුණේ ? එකත් අර මළමිනී ගොඩෙට අරන් කරපු චිත්‍රපටිය වගේ නේද දේශීය හා ටිකට් අරන් දීලා ගෙන්වපු විදේශීය මාධ්‍ය ඉදිරියේ . කමක් නැහැ වැරදි ඔප්පු කරන්න බැරි නම් අනුමාන කරලා හරි රාජපක්ෂ ලව ඇතුළතට දාන්න , ඊට පසු අර භයනාක කොටි ටික එලියට දාන්න . හැබැයි රට වෙනුවෙන් සටන් වැදපු රණ විරුවෝ බොරු චෝදනා හද හද මව මව දැන් ගෙඩියට දාන්න එපා . අද වෙනකොට හමුදාපති වරු පස් දෙනෙක් ප්‍රශ්න කරන්න යනවා එක්කෙනෙක් ඇර. මේ කාව සනසන්නද ? මේ අදහස් දාන උදවිය ප්‍රවෘති බලන්නේ නැද්ද ? නැතිනම් රට පාවා දෙනවා පෙන්නේ නැද්ද ? මහින්ද ව ප්‍රශ්න කළා , නාමල් ව සැකකළා කියලා , ජිනීවා වල රට පාවා දීම වහන්න බැහැ එත් අපේ මේ ප්‍රබුද්ද පාටකයෝ ඇයි මේ ? වාහන බදු වැඩි කරලා , ආදයම් බදු වැඩි කරලා , ඩොලර් එක පා කරලා මහා දවල් මංකොල්ල කාපු මහා බැංකු පාඩුව පියවන්න බැහැ. කොහොමද වෙනස අවු 30 යනකන් ආදායම නිකන් පැන්ෂන් එකක් එනවා වගේ . කමක් නැහැ කමක් නැහැ , මහින්ද ගොඩක් වැරදි කළා , හැබැයි ලොකුම වැරැද්ද තමා කොටින්ව පරාද කරපු එක , එක නිසා එකට දඩුවම් දෙන්න . හැබැයි දැන්වත් රණ විරුවෝ හිරේ යන එක නවතන්න , නවතපු සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙනයන්න . ඩොලර් එක පාලනය කරලා රුපියල ස්ථාවර කරන්න . මොනවා නැතත් කමක් නැහැ රට බේරා ගත රණ විරුවෝ පොඩි හෝ ලොකු වේවා බොරු නඩු පටලවා දැන් ගෙඩියට දාන්න එපා . (අ)

:       0       0

කමල් Saturday, 17 October 2015 01:42 AM

ඔබට සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 808 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2160 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 419 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 185 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1536 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 32 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site