IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘මහින්ද බොර දියේ මාළු බානවා‘

සිය මැතිවරණ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ෆෙඩරල් සංකල්පය ඉදිරිපත් කරමින් රට බෙදීමට උත්සාහ කරන බවට මතයක් ජනතාව අතර වැපිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස උත්සාහ කරන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහාවූ නීතිඥ එකමුතුවේ සම කැඳවුම්කාර, නීතිඥ ලාල් විජේනායක අද (10) උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපත් පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

ජනවාරි 08  වැනිදා ජයග්‍රහණය ආපස්සට හරවන බව පවසමින් මැතිවරණ ව්‍යාපාරය  ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම එය අසාර්ථක වූ තැන යළිත් ජාතිවාදය අවුස්සමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවද ලාල් විජේනායක මහතා පැවසුවේය.

එසේම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගල් ගසන බවට කී පුද්ගලයන්ට නාමයෝජනා දීමෙන් ඔවුන්ගේ තත්ත්වට පෙනී බවත්, මහින්ද ග්‍රහණයෙන් මිදුනු ස්වාධීන අධිකරණයක් සහ පොලීසියක් දැන් රටේ පවතින හෙයින් මෙවැනි පුද්ගලයන්ට එළැඹෙන මහමැතිවරණයේදී  ඉඩ නොදිය යුතු බව එම නීතිඥ එකමුතුවේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා කීවේය.

 



අදහස් (0)

‘මහින්ද බොර දියේ මාළු බානවා‘

නිමල්ලලිත Monday, 10 August 2015 02:08 PM

දේශපාලනයට බැස්ස කව්රුත් මැතිවරණය සමයේදී කරන්නේ ඔයදේම තමයි. නීතිවේදී මහතුනේ මේ රටේ සියලු දෙනාටම එකම ධජයක් යටතේ ජිවත් වීමට සැලැස්වීමට සටන් කරන්නකෝ.හලාල් වැනි ආගමික නීති තහනම් කරන්නට සටන් කරන්නකෝ. (බ)

:       0       0

නිමල් Monday, 10 August 2015 02:26 PM

දිනයි එ්ත් අගමැති වෙන්නේ රනිල් මහත්තයා (බ)

:       0       0

කුමාර Monday, 10 August 2015 09:31 AM

කවුරු ගැහුවත් එතුමා ජය ගන්නවා (ම)

:       0       0

හේමන්ත Monday, 10 August 2015 03:00 PM

මහින්ද මහත්තය දිනන්නේ නැතිනම් මේ අය මෙතරම් අඳෝනා නගන්නේ මොකද මන්ද. (බ)

:       0       0

පුෂ්පකුමාර Monday, 10 August 2015 09:54 AM

හීන දකින්න එපා කුමාර (ම)

:       0       0

සුරන් Monday, 10 August 2015 09:57 AM

උපරිමාධිකරණ සංකීර්ණයත් ඡන්ද වැඩට යොදාගෙන (ම)

:       0       0

සිරිනිහාල් Monday, 10 August 2015 09:59 AM

ජනවාරි 08 වගේද ජය ගන්නේ? (ම)

:       0       0

ඉඳුනිල් Monday, 10 August 2015 10:07 AM

බොර දියේ මාළු බාන්නේ කවුද කියලා අපි හොඳට දන්නවා (නි)

:       0       0

කැටවල Monday, 10 August 2015 10:14 AM

මොන දේ කිව්වත් අපි දෙන්නේ මහින්දට.දවස් 100 බොරුව හොඳටම ප්‍රමාණවත් (නි)

:       0       0

සරත් Monday, 10 August 2015 10:17 AM

මඩ ගහන්න ගහන්න ජය මහින්දටය (නි)

:       0       0

සිසිර Monday, 10 August 2015 10:19 AM

අනේ මන්දා! බලනකොට හැමෝම හැමෝටම කඩේ යනවා (නි)

:       0       0

වෙදගේ Monday, 10 August 2015 10:22 AM

පිං මාළු වළේ කුසල්හාමි මාළු බානවා... (නි)

:       0       0

විජිත Monday, 10 August 2015 10:28 AM

රටටවත් ජනතාවටත් ආදරයක් නැති වචන (නි)

:       0       0

කුමාර් Monday, 10 August 2015 10:30 AM

කුමාර හීන දකිනවාද? (නි)

:       0       0

සෑම් Monday, 10 August 2015 10:36 AM

හීනෙන් තමා! (නි)

:       0       0

ටිරෝන් Monday, 10 August 2015 10:43 AM

අනේ පව්! (නි)

:       0       0

චන්දා Monday, 10 August 2015 10:59 AM

රටේ දේශපාලන ප්‍රවණතා යුක්තිගරුක නීතිගරුක දිශානතියකට යොමු කිරීමේ විශාල කාර්යභාරයක් නීතිඥ ප්‍රජාවටද ඇත. පසුගිය කාලේ සිදු වූ නව රජයේ අගමැති පත්කිරීම ආණ්ඩුක්‍රම විවස්ථාවට කෙතරම් අනුකූලව සිදුකෙරුනාද යන්න පිළිබඳ හරාත්මක විවරණයක් කරන්න පුළුවන් නීතිඥ සමතෙක් දකිනු කැමැත්තෙමි. (නි)

:       0       0

තිලක් Monday, 10 August 2015 11:13 AM

ඉතින් ජාතිවාදය ගෙනෙන අයට විරුද්ධව කටයුතු කළා නම් ඉවරනේ (නි)

:       0       0

ලාල් Monday, 10 August 2015 11:13 AM

ගිය පාරත් ඔහොම තමයි හිතාගෙන හිටියේ කට්ටිය (නි)

:       0       0

පාලින්ද Monday, 10 August 2015 11:13 AM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

දුල්මි Monday, 10 August 2015 11:14 AM

දිනන්නේ කොහොමද කියලා බලමුකෝ (නි)

:       0       0

දීපාල් Monday, 10 August 2015 11:16 AM

පුදුමයක තරම් කියන්නේ මේ අය කාටවත් දැන් මතක නැහැ ඒ දවස්වල අර නෝර්වේ, ඇමෙරිකාවේ, එංගලන්තේ විදේශ කටයුතු ලොක්කෝ ඔක්කොම වැඩි දවසක් මෙහෙ. උතුරට දුවනවා කොටින්ට රටක් අරගෙන දෙන්න. ඒ දවස්වල හොදට වැහිලා තිබුන මේ හැමෝගෙම කටවල් දැන් ඇරිලා. (නි)

:       0       0

අතුල Monday, 10 August 2015 11:33 AM

මහින්ද මේපාරත් ඒකාන්තයෙන්ම පරදිනවා. (අ)

:       0       0

සිසිර Monday, 10 August 2015 11:34 AM

මේ වෙලාව ඔක්කම කරන්න මෙයාල තමා (අ)

:       0       0

එරන්ද Tuesday, 11 August 2015 03:04 AM

අනේ! රට බේරාගත් මනුස්සයට මෙහෙම කතා නොකියා හිටියා නම් තමයි හොඳ. (නි)

:       0       0

ශාන්ත Monday, 10 August 2015 12:18 PM

ප්‍රජාතන්ත්‍රවාදය වල දාපු අය ජාතිවාදය අවුස්සලා බලයට එන්න හදන එක පුදුමයක් නෙවෙයි. ඔය වැඩේ ජනවාරියේත් කරලා අසාර්ථක වුණා. (අ)

:       0       0

අජිත් Monday, 10 August 2015 01:04 PM

ගරු රාජපක්ෂ මැතිඳුනි, ජය නියතයි. අපේ මහරජාණන්ට ජය වේවා! (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 10 August 2015 01:06 PM

උපරිමාධිකරණය දේශපාලන කටයුතු සඳහා යොදාගත හැකිද? (නි)

:       0       0

ලොකුගේ Monday, 10 August 2015 01:10 PM

වැලිඅමුණ ලොක්කට ශ්‍රීලන්කන් හොරකමට ලොකු ගානක් හම්බ වෙලා වගේ. උන්දැත් දැන් යහපාලන හොරෙක් වෙලා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4216 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 10 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 45 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 85 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 129 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 281 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site