IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මහින්ද බෙල්ලන්විල බෝධි පූජාවක

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ඇමැති ගාමිණී ලොකුගේ යන මහත්වරු අද (26) සවස බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධි පූජාවකට සහභාගී වූහ.

බෙල්ලන්විල ඥානවිමල හිමියෝ බෝධිපූජාව පැවැත්වූහ.

මේ දින වල බෙල්ලන්විල විහාරස්ථානයේ ඇසල පෝය නිමිති කරගෙන විවිධ පිංකම් මාලා සිදු කැරෙයි14088992_1003957233057282_1866529325_n 14102000_1003957099723962_1520975872_n 14102005_1003957143057291_1733140294_n 14112070_1003957163057289_912018271_n 14159946_1003957253057280_1074688499_n-(1)

 



අදහස් (0)

මහින්ද බෙල්ලන්විල බෝධි පූජාවක

ඉන්ද්‍රා Saturday, 27 August 2016 04:41 PM

හරියට ධර්මාවබෝධයක් ලබා තිබුණානම් ඔබ තුමාට මෙහෙම වෙන්නේ නැහැ (ම)

:       0       0

තිලක් Saturday, 27 August 2016 12:11 AM

අනේ පවු කියලා හිතුනා මෙතුමා දැක්කහම (නි)

:       0       0

දහම් Saturday, 27 August 2016 01:20 AM

තිලක්, ඔයා ගැනයි අපිට පවු කියලා හිතුනේ (නි)

:       0       0

අරුණ Saturday, 27 August 2016 01:45 AM

ධර්මයෙන් ඔබතුමාගේ දිවිය ආලෝකමත් කරගන්න (නි)

:       0       0

රත්නායක Saturday, 27 August 2016 01:47 AM

පිනක් දහමක් කරගත්තට අපේ කිසිම අකමැත්තක් නැහැ. හැබැයි අනවශ්‍ය කතා එපා. (නි)

:       0       0

සුනිල් Saturday, 27 August 2016 02:23 AM

පන්සලේ වාර්ෂික පින්කමට සෙනඟත් එන්න ඇතිනේ ගොඩක් (නි)

:       0       0

සහන් Saturday, 27 August 2016 02:18 AM

අාපහු පටන් අරන් වගෙයි පන්සල් දේශපාලනේ. (නි)

:       0       0

විපුල Saturday, 27 August 2016 02:37 AM

තිලක් කඩේ ගිය හැටියට, බොරු වලට අහුවුණ හැටියට ඔබ ගැන මට දුක හිතෙනවා. දැන්නම් ලංකාවට එන්න එපා. ඩුබායි වලම ඉන්න. (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 27 August 2016 03:05 AM

මේක මහා පුදුම වැඩක්නේ. මේ මනුස්සයට කොහෙවත් යන්න නැහැනේ. පන්සලට ගියත් මොනවාහරි කියන්න තියෙනවා. මතක තියාගත්තොත් හොඳයි. මේ මනුස්සය හින්දා තමයි අද මෙහෙමවත් බයක් නැතුව පන්සලකට හරි යන්න පුළුවන්. මිනිස්සු කතා කරන්නේ හරියට මැරිලා ඉපදුන අය වගේනේ. (නි)

:       0       0

ජනහිත Saturday, 27 August 2016 03:14 AM

මිනිස්කම අගය කරන්න. පුද්ගලිකව ඔයගොල්ලන්ට එතුමා කිසිම වැරැද්දක් කරලා නැහැ බනින්න. අවුරුදු 30ක් තිබුන ජිවිත විනාශය එතුමා නවත්වපු එකම මදිද? (නි)

:       0       0

චාරුක Saturday, 27 August 2016 03:19 AM

ඔබතුමාට සැමදා ජය! (නි)

:       0       0

තිලක් Saturday, 27 August 2016 03:19 AM

විපුල, අද මෙහෙම පන්සල් ගානේ ඇවිද්දට බලය තිබෙන කාලේදී හැසිරුනේ කොහොමද? (නි)

:       0       0

තිලකසිරි Saturday, 27 August 2016 03:20 AM

මහින්ද මැතිතුමා මේ වෙනකොට අපිට පන්සලුත් එපා කරලයි තියෙන්නේ. (නි)

:       0       0

විමුක්ති Saturday, 27 August 2016 03:23 AM

ඔබට බුදු සරණයි මැතිඳුනි! (නි)

:       0       0

තිලංග Saturday, 27 August 2016 03:24 AM

මහින්ද මහත්තයා නැවත එනවා නම් අපි හරි කැමතියි (නි)

:       0       0

ගයාන් Saturday, 27 August 2016 03:40 AM

ඔබතුමාට යහපතක්ම වේවා! (නි)

:       0       0

චමත් විමලසූරිය Sunday, 28 August 2016 04:08 AM

පෙරේරා කියන දෙයට ඇහුම්කන් දෙන්න (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Saturday, 27 August 2016 03:47 AM

සපත්තු දෙකත් දාගෙන පන්සල් යන්නෙත් හරියට ශෝෆින් යනවා වගේනේ.(ම)

:       0       0

ජයතු Sunday, 28 August 2016 05:16 AM

සමහරු හිතන්නෙ මහින්දගේ සල්ලි වලින් රට සංවර්ධනය කළා කියලා මේ ජනතාවගේ මුදල් කියලා ඹවුන්ට තේරැමක් නැති විම ගැන කනගාටුයි (බ)

:       0       0

සහන් Saturday, 27 August 2016 04:23 AM

මහත්මයෝ, පන්සල් ගියාට කමක් නැහැ හොඳ අදහසකින් නම්. නැතුව තමන්ගේ යටි අදහස් තියාගෙන රට විනාශ කරන්නේ නැතුව (නි)

:       0       0

ජනහිත Saturday, 27 August 2016 04:48 AM

තිලකසිරි යන්නේ මහින්ද යන පන්සල් වලට විතරමද? නොගිහින් හිටියට බුදුහාමුදුරුවෝ අහිතක් හිතන්නේ නැහැ. බුදුන්වන්සේ කාටත් කරුණාව, මෛත්‍රිය දැක්වූ කෙනෙක්. (නි)

:       0       0

නාමල් Saturday, 27 August 2016 04:49 AM

මෙතුමා දැකීමත් අපේ හිතට සැනසීමක් දැන් ඉන්න අය කරන කියන දේවල් දකිද්දී (නි)

:       0       0

පෙරේරා Saturday, 27 August 2016 05:02 AM

මේ මනුස්සයා බලෙන් පන්සල් වලට යන්නේ නැහැ. එතුමන්ට ලැබෙන ආරාධනා අනුව තමයි යන්නේ. සමහරක් හිතන්නේ බලෙන් යනවා කියලා. බලෙන් ගියත් මොකද මෙයා රටට වැඩක් කරපු කෙනෙක්. මෙතන අදහස් දමන සමහරක් වගේ නොවෙයි. (නි)

:       0       0

ජයරත්න Saturday, 27 August 2016 05:02 AM

මහින්ද මහත්තයා පන්සල් යන නිසා තිලකසිරිට පන්සල් එපාවෙලා නම්, මහින්ද මහත්තයා හදපු හයිවේ එකේ එහෙම තිලකසිරි ගිහිල්ලාම නැතුව ඇති නේද? (නි)

:       0       0

ගයන්ත Saturday, 27 August 2016 05:15 AM

රාජපක්ෂ මහත්තයාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ලක්මාල් Saturday, 27 August 2016 05:34 AM

මහින්ද මහත්තයා එදා මේ රට බේරානොගත්තා නම් අද කොහොමද අපේ අය මෙහෙම බයනැතුව යන්නේ? (නි)

:       0       0

බටන්ගල Saturday, 27 August 2016 06:40 AM

ලෙස්ලි ඔබ හරි...බෞද්ධ යයි කියාගන්න අපේ නායකයෝ හැමතිස්සෙම පන්සලේ එක අඩියකුයි කෝවිලේ එක අඩියකුයි තියාගෙන ඉන්නේ. අපේ හාමුදුරුවරු වත් ඔය තිරුපති වන්දනාවේ යන එක ගැන අද බුදුන් ජීවමානව සිටියානම් කියන්නට තිබු දේ ගැන කටක් ඇරලා මොකුත් කියන්නේ නැහැ. ජඩ දේශපාලනයට සියල්ල යට වෙලා. (බ)

:       0       0

ගාමිණී Saturday, 27 August 2016 07:16 AM

ඔබ තුමා නියම බෞද්ධයෙක් (බ)

:       0       0

චාමර සිල්වා Saturday, 27 August 2016 07:17 AM

මේවා විවේචනය කරන්නේ ආගමක් දහමක් නැති මිනිස්සු , මේ අයගෙන් කීදෙනෙක් ළඟදී පන්සලකට පල්ලියකට ගිහින් තියෙනවද කව්ද දන්නේ බුදු සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා (බ)

:       0       0

රජින්ද Saturday, 27 August 2016 08:27 AM

නැවත මෙතුමාගේ අවශ්‍යතාවය ජනතාවට දැනෙන්න අරගෙන තියෙන්නේ. තව පොඩ්ඩක් බලාගෙන ඉන්න සියල්ල හොදින් විසදේවි..!!(ම)

:       0       0

සෑම් Saturday, 27 August 2016 09:26 AM

සපත්තු දාගෙන පන්සල් එනවාද? (ම)

:       0       0

ශ්‍රියා Saturday, 27 August 2016 10:27 AM

සමහර අයගේ අදහස් දැක්කම පුදුමත් හිතෙනවා,මොනවා කියන්න හරි මේ රට බේරාදුන්නේ එතුමායි,කෙලෙහි ගුණ අමතක කිරීම ,මතු පරපුරට කරන බලවත් අපරාධයක්, (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Saturday, 27 August 2016 10:59 AM

ලෝකෙට පේන්න පින් දහම් කරලා වැඩක් නැ. (බ)

:       0       0

ජනහිත Friday, 26 August 2016 03:44 PM

පින්දහම් කිරිමට් රටේ ඕනෑම ජන කොට්ඨාශයකට පුළුවන්. අපි එය අගය කරමු. (නි)

:       0       0

සිරිල් Saturday, 27 August 2016 12:56 PM

අපේ රටේ හිටපු උතුම් නායකයෙක් ඔබ තුමාට ජය වේවා (බ)

:       0       0

ගාමිණි Friday, 26 August 2016 04:13 PM

මහින්ද මහත්මයා ගැන ඇත්තටම අපිට දුකයි. (නි)

:       0       0

චානක Saturday, 27 August 2016 12:50 PM

පන්සල් වලට අපි යනවිට සෙරෙප්පු ගලවලා යන්නේ .හිටපු රජු නිසා වෙන්න ඇති සෙරෙප්පු දාගෙන යන්නේ .ගෞරවයක් ඇතිව කරන දෙයක් නෙමෙයි මේ කරන්නේ .අපිව ගොනාට අන්දන්න හදන්නේ (බ)

:       0       0

කරුණාපාල Saturday, 27 August 2016 01:31 PM

අපි පන්සල් යන්නේ බුදුන් වදින්න. එතුමලා පන්සල් යන්නේ බුදුන් වැඳලා දේශපාලනෙත් කරගෙන ගෙදර එන්න. අර කතරගම ගිහින් දෙයියොත් වැඳලා මුවෙකුත් මරාගෙන ගෙදර එනවා වගේ තමයි ඉතින්. අනේ, ඉතින් අපේ හාමුදුරුවන්ටත් දේශපාලකයින්ගේම සරණයි!!! (බ)

:       0       0

චතුරි Friday, 26 August 2016 06:20 PM

පුදුමයි. අද නම් බිම ඉඳගෙන. ගෝලයොත් කවුරුත් නැහැ. කළකිරිලාවද්ද? (නි)

:       0       0

ද සිල්වා Friday, 26 August 2016 07:54 PM

මෙතුමාට දැන් පිටරටවල පන්සල් ඉවර වෙලාද, ශ්‍රී ලංකාවේ පන්සල් සිහියට ආවේ? එහෙම නැත්නම් මේ දිනවල පින්කම් පැවැත්වෙන පන්සල් වලට ගිහින් දේශපාලනය කරන්නද හදන්නේ? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 26 August 2016 08:05 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය තියන්න ඉස්සර, බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ, බෝධි පූජාවක් කරලා බාරහාර වුණාද දන්නේ නැහැ. මෙතුමා ඉතින් මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන බව මෙරටේ හැමෝම දන්නා රහසක්නේ (නි)

:       0       0

සිරි Friday, 26 August 2016 08:28 PM

ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 26 August 2016 08:28 PM

අපේ නායකයෝ අද පන්සලේ, හෙට කෝවිලේ, අනිද්දා දේවාලේ. හරි විශ්වාසයක් ඇතුව වැඩකරනවා නම් හොඳයි (නි)

:       0       0

ජයතු Friday, 26 August 2016 09:12 PM

පැරදුන දා සිට ජනාධිපති පිටරටවල සහ මේ රට පන්සල් වන්දනාමාන කරන්නේ, පවතින දුෂිත රජයෙන් ජනතාව බේරාගෙන නැවත බලයට පත්ව, ජනතාවට සහන සැළසීමට බව ජනතාව තේරුම්ගත යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 126 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 78 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 675 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 382 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1935 8

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 726 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site