IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘මහින්ද - මෛත්‍රී යළි විරසකයක් නෑ‘ - එස්.බී

‘අපි කොහොමටවත් රනිල්ට 18 වෙනිදට ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්නෑ. ඒ ආණ්ඩුව හදන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකත්වයෙන් මහින්දයි මෛත්‍රියි ඉඳගෙනයි‘ යැයි ඇමැති එස්.බී දිසානායක මහතා මහනුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසී‍ය.

මෛත්‍රිපාල ජනාධිපති ට පොඩි තරහක් මතුවී එක වෙලාවක අපේක්ෂකයන්ගෙ ප්‍රශ්නයකදි  මහින්දට නාම යෝජනා නොදෙන බව කීවත් ඒවා දැන් වෙනස් වී ඇතැයිද  මහින්දයි මෛත්‍රීයි නැවත විරසකයට නොයන බවත් පක්ෂය නැවත දෙකට නොකැඩෙන බවත් දිසානායක මහතා කීවේය.

අර්ජුන, හිරුනිකා, රාජිත පක්ෂයෙන් ඉවත් වීමෙන් පක්ෂයට හානියක්  වී ඇත්දැයි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රස්නයකට පිළිතුරු දෙමින් හානියක් වෙන්නත් පුළුවන් නමුත් ඒ අය දැන් එක්සත්ජාතික පක්ෂයට තරග කරන අය නිසාත් සන්ධානය ආණ්ඩුවක් හදන්න යන බැවින් මන්ත්‍රී අඩු පාඩුවක් වුනොත් ගනු දෙනු බේරගන්න ‍අවශ්‍ය නිසා ඒ ගැන කිසිවක් නොකියන බවත් ඇමැතිවරයා පැවසීය.

රතන හිමින්ට මුල සිටම උවමනාවී තිබුනේ මහින්ද මෛත්‍රී එකතු කරන්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංධානය එකතු කරන්න බවත් අමාත්‍ය වරයා පැවසිය.

 

 



අදහස් (0)

‘මහින්ද - මෛත්‍රී යළි විරසකයක් නෑ‘ - එස්.බී

සේන Thursday, 06 August 2015 04:56 AM

මෙයාගේ විහිළු තහළු අපිට ඇතිවෙලා.(ම)

:       0       0

දිමුත් Thursday, 06 August 2015 05:00 AM

මම හිතුවේ ආණ්ඩු හදන්නේ ජනතාව කියලා?(ම)

:       0       0

රූබට් Thursday, 06 August 2015 08:25 AM

එහෙනම් කොච්චර හොඳද? (නි)

:       0       0

ආනන්ද Thursday, 06 August 2015 05:07 AM

කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ ඕවට තමයි.(ම)

:       0       0

දුමින්ද Thursday, 06 August 2015 05:13 AM

රණ්ඩු වේවි යාලු වේවි.......අපි උන්නා (ම)

:       0       0

නිලාන් Thursday, 06 August 2015 08:34 AM

අනේ මේ මනුස්සය මොනවා කියවනවද මන්ද.පිස්සු හැදෙනවා මේවා අහන කොට.ඔය කටෙන් කියපු එක වැදගත් දෙයක් වත් මට නම් මතක නෑ (බ)

:       0       0

සේනක Thursday, 06 August 2015 08:37 AM

මෙයත් නැවත රනිල් ළඟට ගිහින් ඇමැතිකමක් ඉල්ලන එක අපි දන්නවා (බ)

:       0       0

ඉන්ද්‍රානි Thursday, 06 August 2015 05:32 AM

ඒකත් එහෙමද? (නි)

:       0       0

යමින්ත‍ Thursday, 06 August 2015 05:33 AM

ඔබ ඇත්තමද? (නි)

:       0       0

විකුම් Thursday, 06 August 2015 05:47 AM

අගෝස්තු 18 වෙනිදාට පසු බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 06 August 2015 05:53 AM

"අහස උසයි ඒ වියදම" නමැති ලිපිය බලන්න .(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 06 August 2015 05:54 AM

‘මහින්ද - මෛත්‍රී යළි විරසකයක් නෑ‘. එහෙනම් රටට දෙවියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 06 August 2015 05:56 AM

මිනීමරු ප්‍රභාකරන්ට නැවත ගොඩ එන්න දෙන්න නැතුව වගේම රටම කාපු, රටේ අසරණ මිනිසුන්ගේ මහජන මුදල් ගසා කාපු හොරුන්ට නැවත නැගිටින්න ඉඩ දෙන්නෙත් නැහැ. (නදී)

:       0       0

නන්දා Thursday, 06 August 2015 05:57 AM

ඔයා බොරු කියනවා අනේ. ඔයා පනින්නේ 18 වෙනිදද, , 20 වෙනිදද.? (නදී)

:       0       0

හේමන්ත Thursday, 06 August 2015 06:02 AM

අගෝස්තු 18 වෙනිදට බලමුකෝ වෙන දේ (නි)

:       0       0

රෝහණ Thursday, 06 August 2015 09:35 AM

සේනක, ඔයා හරියටම හරි. (නි)

:       0       0

දිල් Thursday, 06 August 2015 09:37 AM

දේශපාලුවෙක් මිසක් දේශපාලකයෙක් නෙවේ. (නදී)

:       0       0

දිල් Thursday, 06 August 2015 09:36 AM

මෙය කියන්නේ මොනවද කියල මෙයාම දන්නෙම නැහැ (නදී)

:       0       0

අශාන් Thursday, 06 August 2015 06:14 AM

මහත්තයෝ, ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුව තීරණය කරන්නේ ජනතාව. ජනතාව රනිල්ව පිළිගත්තොත් ඔයාට කරන්ඩ පුළුවන් ඉටිගෙඩියක් නැහැ.(නදී)

:       0       0

රෝහණ Thursday, 06 August 2015 06:55 AM

ජනතාව තීරණය කරයි. ඔබතුමා මහන්සිවෙන්න එපා ! (ම)

:       0       0

නිහාල් Thursday, 06 August 2015 11:40 PM

ජනතාව ඔබතුමාගේ තරම දන්නවා. තවත් බොරු කියන්න හදන්න එපා (නි)

:       0       0

සෙනරත් Thursday, 06 August 2015 07:43 AM

ඔයා ගැන අපි හොඳට දන්නවා (නි)

:       0       0

අප්පුහාමි Thursday, 06 August 2015 07:58 AM

මෙයා කියන ඒවා ගණන් ගන්න අය තාම ඉන්නවාද?(නදී)

:       0       0

ධනුක Thursday, 06 August 2015 04:30 AM

අනේ නිකන් බොරු නොකිය ඉන්න මේයා ,,ඔය පනින පනින පැත්තට එක එක දේවල් කියනවා ...(ම)

:       0       0

කුෂාන් Thursday, 06 August 2015 04:35 AM

තමන්ගේ පක්ෂයවත් දන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

ඇන්ටන් Thursday, 06 August 2015 04:36 AM

සමහරු ඔහේ කියවනවා. අනේ මන්දා! (නි)

:       0       0

විජයබාහු Thursday, 06 August 2015 08:10 AM

අනේ අපි නොදන්නවායැ? (නි)

:       0       0

අමරසිරි Thursday, 06 August 2015 04:46 AM

විරසකයක් නොව වීර සැකයක් වෙන්න පුළුවනි (නදී)

:       0       0

සුනිල් Thursday, 06 August 2015 04:47 AM

මේ රටේ ආණ්ඩු හදන්නේ ඡන්ද දායකයන් මිසක් රනිල් වත් ඔබතුමාවත් වෙන කවුරුත් නොවේ කියන එක මේ මැති තුමාට කල්පනා වෙන්නේ නැතිද නැතිනම් මෝඩ කමද? (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 August 2015 03:51 AM

ඇත්ත දැනගන්න ඕනේ නම් මේ මනුස්සයා කියන දෙයට විරුද්ධ දෙය විශ්වාස කරන්න. ශ්‍රී ල නි ප පාක්ෂිකයිනි, තව සති 3 යන්න ඉස්සරවෙලා මොහු නැවත ඒ ජා ප පිලට පනිනවා. එතකොට ඔබගේ මනාපය ඒ ජා පෙ ට දුන් ඡන්දයකට සමානය (නදී)

:       0       0

ශක්ති Thursday, 06 August 2015 04:53 AM

එහෙනම් දැන් රටේ වෙනදේවල් වලින් හිතාගන්න පුළුවන් ඔබතුමාට අනාවැකි කියන්න පුලුන්වන් ඇයි කියලා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1371 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1752 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5574 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1487 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5884 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5492 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17759 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site