මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ ජනපති අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා රාත්‍රී කතානායක නිල නිවසේ දී පැවැත්වුණු බව දේශපාලන ආරංචි කියයි.
පැයකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවැත්විණි.
බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ නිවසේ සිට එම සාකච්ඡාවට ගිය හිටපු ජනපතිවරයා නැවත පැයකට පමණ පසු එහි ආ බව කියති.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද - මෛත්‍රී විශේෂ සාකච්ඡාවක
හෙසා Friday, 26 June 2015 10:30 AM
අනේ දන්නෙ නැහැ. මෛත්‍රී ජනාදිපතිතුමා මොනව කරනවද කියල. මොනවා හරි දෙයක් හිතේ තියන් ඉන්න වඩා දන්නෙත් නැහැ, රවටන අයට තරු විසි වෙන්න. ඕනෙවට වඩා කරුණාව පෙන්වන්න හොඳ නැහැ.විස ගෝර සර්පයින්ට. (ස)
අසාද් Friday, 26 June 2015 07:42 AM
මොනවද දන්නෙ නැහැ එයාලා කතාකළේ? (නි)
අජිත් කරුණාරත්න Friday, 26 June 2015 08:15 AM
අනි වාර්යයෙන්ම අඩි 6 ක් යට කියල කියපු කතාව අහන්න ඇති. (අ)