IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මහින්ද -මෛත්‍රී හමුව මැයි 6

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව මැයි 6 වැනිදා පැවැත්වීමට දෙපසින්ම එකඟතාවය පළ වූ බව ශ්‍රීලනිප කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා  කියයි.වත්මන් ජනපති හා හිටපු ජනපතිගේ නියෝජිත පිරිසක් ද සහභාගීවන මෙම හමුව කථානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

මහින්ද -මෛත්‍රී හමුව මැයි 6

සහන් Tuesday, 05 May 2015 07:14 AM

නැවත හමුවෙන්න අදහසක් පහළවුණේ ඇයි? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 05 May 2015 07:15 AM

රෝහණ,හීන දකින්න එපා (නි)

:       0       0

ටිෂාන් Tuesday, 05 May 2015 07:19 AM

හමුවුණාම දෙන්නා මොනවා කතාකරයිද මන්දා? (නි)

:       0       0

හසිත් Tuesday, 05 May 2015 07:19 AM

අපෝ වෙන තැනක් තිබුනේම නැද්ද? ඔතන බිත්තියක්වත් විශ්වාස කරන්න එපා මැතිතුමනි.ඔබේ හොඳටයි අපි මේ කියන්නේ. (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 05 May 2015 07:21 AM

ජයවේවා! (නි)

:       0       0

සුසන්ත Tuesday, 05 May 2015 07:22 AM

ප්‍රසන්න ,හීන නොවෙයි. මේ දෙන්නා එකතුවෙනවා කියන්නේ නිදහස් පක්ෂය තවත් දුර්වලවෙනවා. යූඑන්පීය තවත් ශක්තිමත් වෙනවා (නි)

:       0       0

ගිහාන් Tuesday, 05 May 2015 07:29 AM

ආරක්ෂාව ගැන සොයා බලලා ඇති නේද? එක එක්කෙනාගේ ආරක්ෂකයන් යැයි කියාගන්න කට්ටිය ගැන සත පහක විශ්වාසයක් තියන්න බැහැ. මෛත්‍රී මැතිතුමා තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙනවා මදි කියලා අපිට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සියාතු Wednesday, 06 May 2015 07:17 PM

වසන්ත පුතේ චානක -ලොස් ඇන්ජලිස් පුතේ, මම කිව්වේ රෙදිත් ඇඳගෙන මහින්ද මහත්තයට කොරන්න පුළුවන් කාරියක්ද කියලයි ?(නදී)

:       0       0

අතුල Tuesday, 05 May 2015 07:48 AM

ඔන්න පොටක් පෑදෙන්නයි යන්නේ (නි)

:       0       0

සියාතු Tuesday, 05 May 2015 04:33 PM

සුසන්තගේ කතාව හැබෑම තමයි. (නි).

:       0       0

නිමල් Tuesday, 05 May 2015 08:15 AM

දූෂණ චෝදනා එල්ල වූ මැති ඇමැතීන්ගේ පරීක්ෂණ අවසන් ඉදිරි සතියේ නීතිමය පියවර පසුගිය රජය සමයේ දූෂණ, වංචා පිළිබඳ චෝදනා එල්ල වූ මැති ඇමැතිවරුන් රැසක් පිළිබඳ රහස් පොලිසිය සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ පරීක්ෂණ මේ වන විට අවසන් වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම වංචා, දූෂණ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය කාලය පුරා ඒ ඒ චෝදනාවන්ට ලක්වූ මැති ඇමැතිවරුන් හා ඊට අදාළ රජයේ නිලධාරින් කැඳවා දිගින් දිගටම ප්‍රශ්න කරන ලදී.‍ මෙම විමර්ශනවලදී සිදු කළේ යැයි චෝදනා නැඟුණු මූල්‍ය අපරාධ ගණනාවක තොරතුරු සනාථ කර ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සමත් වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ ආකාරයෙන් විමර්ශන කටයුතු අවසන් කළ ලිපිගොනු සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියා සිටියි. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සිදුවිණැයි කියන දූෂණ, අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන කටයුතු සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ චෝගම් බස් රථ ගෙන්වීම සම්බන්ධයෙන් සිදුවූවේ යැයි කියන මූල්‍ය අපරාධ පරීක්ෂණ මේ වනවිට නිමාවට පත්ව ඇතැයි පෙන්වා දෙන එම ආරංචි මාර්ග, ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ද කියයි. (බ)

:       0       0

සියාතු Tuesday, 05 May 2015 04:36 PM

ඒක තමයි වසන්ත පුතේ, චානක -ලොස් ඇන්ජලිස් පුතේ, මේක කරන්න පුළුවන් කාර්යක්ද හැබෑට? (නි)

:       0       0

සිරි Tuesday, 05 May 2015 08:19 AM

මෛත්‍රී මැතිතුමාගේ සහයත් අපටයි,එජාපය මෙවර 70% ගන්නවා (බ)

:       0       0

පද්මිණී Tuesday, 05 May 2015 08:47 AM

වේදිකාවේ කියපුව අපිටත් හොඳට මතකයි. (බ)

:       0       0

රංජිත් Tuesday, 05 May 2015 09:25 AM

ජය වේවා.(හේ)

:       0       0

ඉන්දික Monday, 04 May 2015 01:30 PM

දෙදෙනාම සමගියෙන් නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදමු (නි)

:       0       0

ප්‍රසන්න Monday, 04 May 2015 02:33 PM

මොකක්ද මේ සැබෑ වෙනස? (නි)

:       0       0

සුනිල් Monday, 04 May 2015 03:51 PM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Monday, 04 May 2015 04:51 PM

රාජ්‍ය නායකයන්ට මැදුම් පිළිවෙත බුදුදහමින් කියා දී ඇත. පිදිය යුත්තන් පිදිය යුතුමය. අවබෝධය නම් දහමය. බලය සදාතනික නොවේ. ධර්මාසනය ඉහළය. සිංහාසනය එයට පහළය. දැන් ඉතින් හොඳම අවස්ථාවය. මේ වෙස‍ඟේ රටට පිං පමුණුවා තමන්ටත් ඒ පිනේ කොටස්කාරයෙක් වෙන්න අතහරිමු වෛරී සිතිවිලි, සුරකිමු ශ්‍රී ලංකා මාතා. (නි)

:       0       0

රොහාන් පැරිස් Tuesday, 05 May 2015 11:03 AM

62;171;62. ඡන්ද වලට මේ ක්‍රමය හොඳද ..(බ)

:       0       0

රොහාන් පැරිස් Tuesday, 05 May 2015 11:04 AM

ඡන්ද 62.171.62. අපරාදේ .(හේ)

:       0       0

වසන්ත Monday, 04 May 2015 09:01 PM

මොකට හමුවෙනවාද? අපිට නම් ලැජ්ජයි මහත්වරුනේ (නි)

:       0       0

රොහාන් පැරිස් Tuesday, 05 May 2015 11:14 AM

මිලියන 6.2 ක් ඡන්ද නොමග යවන්න එපා ...(හේ)

:       0       0

රන්දික Tuesday, 05 May 2015 11:17 AM

රන්ජිත් වැරදි .(හේ)

:       0       0

දුමින්ද Tuesday, 05 May 2015 04:09 AM

රට වෙනුවෙන් නම්- හමුව උතුම් (නි)

:       0       0

වෙදගේ Tuesday, 05 May 2015 04:10 AM

මගේ දෙයියෝ, අතට අත නම් දෙන්න එපා (නි)

:       0       0

මාතරගේ Tuesday, 05 May 2015 04:27 AM

ඕනෑ දෙයක් සාකච්ඡා කරගන්න, නමුත් ආප්ප කන්නේ නැතුව. (නි)

:       0       0

මහේෂ් Tuesday, 05 May 2015 04:39 AM

රටට හොඳක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 05 May 2015 04:40 AM

මෛත්‍රී මහින්දගෙන් අහපු ප්‍රශ්නය මම දැන් මෛත්‍රී ජනපතිගෙන් අහන්න කැමතියි ..ඔබ රෙදි ඇඳගෙනද ඔය සාකච්ඡාවට යන්නේ ? (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 05 May 2015 04:58 AM

සාකච්ඡාවට යන්න පෙර දෙවරක් කල්පනා කරන්න. (නි)

:       0       0

කුමාරි Tuesday, 05 May 2015 05:09 AM

අජිත් කළුආරච්චි, ජයවේවා රටටත් ජනතාවටත්! ඔබේ අදහස අගය කරමි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 05 May 2015 05:12 AM

එහෙනම් හමුවෙලාම බලමුකෝ ප්‍රතිඵලය කොහොමද කියලා (නි)

:       0       0

නිවන්තක Tuesday, 05 May 2015 05:14 AM

මෛත්‍රී මහතාණෙනි, ඔබට ජය! (නි)

:       0       0

යෝනක Tuesday, 05 May 2015 05:27 AM

හමුවෙලා කියන්න තියෙන දේ නොවේ සැකක්... (නි)

:       0       0

ජයසූරිය Tuesday, 05 May 2015 05:40 AM

මොනවද දන්නෙ නැහැ නේද කතාකරන්නේ? (නි)

:       0       0

රෝහණ Tuesday, 05 May 2015 05:45 AM

කවුරු මොනවා කිවුවත් මෙවර මැතිවරණයෙන් එජාපය 65% ප්‍රතිශතයකින් දිනනවා. (නි)

:       0       0

අරවින්ද Tuesday, 05 May 2015 06:07 AM

හමුවන්න ආයේ රිදවන්න එපා .... රිදවන්න ආයේ හමුවන්න එපා .... (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 05 May 2015 06:23 AM

රෝහණ, හීන දකින්න එපා (නි)

:       0       0

වසන්ත Tuesday, 05 May 2015 06:32 AM

දෙදෙනාටම සුබ පැතුම්! (නි)

:       0       0

අවන්ති Tuesday, 05 May 2015 06:46 AM

අජිත් කළුආරච්චිගේ අදහස අගය කරමි.වියයුත්තේද එයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 2 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 249 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 247 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 97 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1367 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1626 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site