IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මහින්ද මුහුදේ

හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාසිකුඩා මුහුදු තීරයේ තම පවුලේ අය සමග විනෝද වන ඡායාරූප නාමල් රාජපක්ෂ මහතා තම ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කර තිබුණි..

පාසිකුඩා මුහුදු තීරයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස විනෝදයෙන් කාලය ගත කරන ආකාරය මෙන්ම හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මියද එම විවේක සමය ගත කරන්නට ගොස් සිටියාය.

MahindaSea_2015913n

03fc0564b2da286b23c04172af5c193de245cef057932c36920159131552d953bed4be9 021302ead0615071ee2585fecde7af97d5c9ccdc46a2b1d4cb201591376d486c95e6626 cf4a4f173bad3cf1ff234f386e65fbdf7d5adca53fb20159138142413958cc9cbfa31ea eecc537e4cd3ac8d805b31634e18bf1f4bb7bebdc03e21bac42015913f03d0545e31643



අදහස් (151)

මහින්ද මුහුදේ

යමුනා Sunday, 13 September 2015 01:17 PM

අපේ හදවතේ ඔබතුමා සැමදා රජුය. ඔබට දීර්ඝායු වේවා! සියළු කල්හිම සම්මා සම්බුදු සරණයි!! (නි)

:       0       0

මහේෂ් Monday, 14 September 2015 09:31 AM

ඔබතුම යුග පුරුෂයෙක්' යහපාලනපෙඩරල් රූකඩ වගේ නෙමේ. මගේ ආචාරය. (අ)

:       0       0

අනුර Thursday, 24 September 2015 08:11 AM

අපේ යුගයේ වීරයා. චිරන් ජයතු . (අ)

:       0       0

ප්‍රභාත් කුලතුංග Monday, 14 September 2015 04:55 AM

පසුගිය කාලේ වටේ හිටිය අය දාපු කුණු හොඳට හෝදාගන්න. තවමත් ඔබ හොඳ නායකයෙක්. (නි)

:       0       0

රූපවතී Monday, 14 September 2015 04:59 AM

අරෝග්‍යා පරමාලාභා ලෙස බුදුන් වහන්සේ දේශනා කළසේම නිදහසත් උතුම් සැනසීමකි. ඔබ නිදහස ළඟාකරදුන් මේ දේශයේ අනාගතය ඔබයි. ඒ ගෞරවය ඔබ මියැදුනත් ඔබට ජනතාවගෙන් අහිමි නොවනු ඇත. ඔබට දීර්ඝායු වේවා ..!!! (නි)

:       0       0

එරංග Sunday, 13 September 2015 01:50 PM

දකිනකොටත් සතුටුයි (නි)

:       0       0

චමල් Sunday, 13 September 2015 01:55 PM

රට පුරාම වැඳුම් පිදුම් ලබන්න ඕනෑ මනුස්සයෙක්. වටේ සිටි සමහරු නිසයි නැතිවුණේ (නි)

:       0       0

වාසල Monday, 14 September 2015 09:43 AM

ගත්තු සල්ලි වලට දෙයක් කරන්නත් දෙයක් තියෙන්න ඕනෙනේ.දැන් නම් පන්සල් යන එකක් නැ වගේ..... (ම)

:       0       0

රංග Tuesday, 15 September 2015 07:13 AM

වින්සන්ට් වගේ මිනිස්සුත් ඉන්නවනේ හැබෑට? (නි)

:       0       0

නිමල් Friday, 18 September 2015 08:14 AM

ඔබ හැමදාම ඔහෝම සතුටින් ඉන්න අපිට හරිම සතුටුයි (ම)

:       0       0

චන්න Thursday, 17 September 2015 08:35 AM

එක දයක් මට තේරෙන්නේ නැහැ. මෙහි පලවී තිබෙන අදහස්වලින් සීයට අනුවටත් වැඩි අදහස් මහින්ද හිටපු ජනපතිතුමාට සාපෙක්ෂිකව තියෙද්දී එයා කොහමද අනේ පැරදුනේ. එ්ත් දෙවැනි වර මහ ඡන්දයේත් පැරදුනානේ. වැඩි පුර මෙහි අදහස් පල කරන අය දකුණෙන් වෙන්නැති කියලත් මට හිතනවා. මම වැරදිනම් සමාවෙන්න (බ)

:       0       1

සජීව Monday, 14 September 2015 05:14 AM

මා සිතන තරම් මිනිසුන් කුහක නැති බව අදහස් බැලුවහම පෙනෙනවා.ජනපතිතුමනි, ඔබට දළදා සමිඳු පිහිටයි! (නි)

:       0       0

යොහාන් Friday, 18 September 2015 02:55 AM

සීතල වතුර ටිකක් නාගත්තහම දැනෙන සනීපේ.... (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 13 September 2015 02:31 PM

ඔබට රටට අවශ්‍ය වන කාලය වැඩි ඈතක නොවේ (නි)

:       1       0

විජයබාහු Tuesday, 15 September 2015 12:44 PM

චන්න කියන්න බලන්න මොනවද ඔබ ඔය කියන රටේ සම්පත් කියලා. එහෙම දෙයක් පිළිබඳ නඩුවක් හෝ උසාවියකින් ඔප්පුකළ දෙයක් තියනවද? (නි)

:       0       0

නජිත් Thursday, 17 September 2015 04:05 AM

බොරුවට නෑ නෑ කිව්වහම ඇත්තටම නැතිවෙනවා.රටේ කොතන ගියත් මිනිස්සු විනෝද වෙනවා වන්දනාවේ යනවා බලන්න පුළුවන්.ඉස්සර වගේ නැතුව දැන් මිනිස්සු බයක් නැතුව ගමන් බිමන් යන්නේ මෙතුමාට පින්සිද්ධවෙන්න. (නි)

:       0       0

ලසන්ත Wednesday, 16 September 2015 02:41 AM

තෙරුවන් සරණයි ඔබට! (නි)

:       0       0

ධනුෂිකා Wednesday, 23 September 2015 11:52 AM

දෙවරක් නොවේ 20 වතාවක් මෙයට ඡන්දය දෙන්න එපා (අ)

:       0       1

රාජසේකර Saturday, 19 September 2015 12:28 PM

ඔයා නැතුව ගමම පාවයි අනේ ගමට එන්නේ කවදාද (ම)

:       0       0

කිරන් Friday, 18 September 2015 02:59 AM

ඔබතුමා ඉදිරි කාලය දේශපාලනයෙන් ඈ‍ත්වෙන්න (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 16 September 2015 02:09 PM

විපුල මහත්මයා, ශ්‍රිලංකාවේ දෙවිවරුන්ට දැල් වෙන සඳුන් කූරු ප්‍රමාණවත් නොවන බවද ඔබේ අදහස. තුන් වේලකාපු ශ්‍රී ලාංකිකයන් එක වේලක් බොහොම අමාරුවෙන් කන්නේ මේ දෙවිවරුන්ගේ අනුහස නිසා වෙන්නට ඇති නේද? තවමත් ගස් ගල්වලට දෙවියන් කියා වඳින පුදන ජනතාවක් සිටින රටක ඔබේ සිතුවිල්ල ගැන පුදුම විය යුතු නැත. (අ)

:       0       1

ජයසිංහ Monday, 14 September 2015 05:36 AM

ශ්‍රීලාල් නම් යුද්ධ කාලේ මොකක් හරි යුද්ධයට සම්බන්ධ ව්‍යාපාරයක් කරලා තියෙනවා වගෙයි. ඒ නිසා වෙන්න ඇති දැන් යුද්ධය ඉවර වුණාට දුකෙන් ඉන්නේ. (නි)

:       0       0

ගාමිණි Monday, 21 September 2015 08:37 AM

තව බොහෝ කලක් සතුටින් ඉන්නට වාසනාව ලැබේවා (ම)

:       0       0

නන්දසිරි Sunday, 27 September 2015 07:04 AM

ඔය ඉන්නේ ජොලියේ.(හේ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 14 September 2015 10:04 AM

වාසලගේ මූසල කතා !! (අ)

:       0       0

දිමුතු Tuesday, 15 September 2015 01:59 AM

ඡන්දෙට දින කීපයකට කලින් මෙතුමා ගැන පළවුණ පුවතකදී සෑහෙන දෙනෙක් බැනල තිබුණා. අද මෙතුමාගේ හොඳ කියන අය වැහිවැහැලා. අද මිනිසුන්ට යහපාලනය තිත්තවෙලා. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 14 September 2015 01:50 PM

ඔබතුමාට දළදා සමිඳු සරණ පතමි (නි)

:       0       0

ඔෂාන් Monday, 14 September 2015 01:52 PM

ඔබ දැකීමත් මට නම් සතුටක් (නි)

:       0       0

ආනන්ද සමරකෝන් Friday, 18 September 2015 01:29 PM

ඔබගේ සතුට අපගේත් සතුටයි. ඔබතුමාට මේ හොඳ නිදහස් කාලයක්. (අ)

:       0       0

අචිර Sunday, 13 September 2015 03:20 PM

දැන් පන්සල් යන්නේ නැහැ වගෙයි සොමියටමයි බර කමක් නැහැ නැව ගිලුනත් බැන් චුන් (බ)

:       0       0

අර්ජුන Monday, 14 September 2015 06:00 AM

මේ රජය ඇමති මණ්ඩලය 20 ට අඩුකරනවා කියල අපිව රැවටුවා. ඔබතුමාට ඇත්තටම පුලුවන් නම් ඇමති මණ්ඩලය 20 ට අඩුකරලා දුෂිතයෝ ටික එළවලා මේ රට කරන්න, ආයෙත් එන්න කියලා ආරාධනා කරනවා. (නි)

:       0       0

වින්සන්ට් Monday, 14 September 2015 01:57 PM

කිසිවෙකු සතුටින් සිටින මොහොත ගැන අප සතුටුවිය යුතුය. ඒවගේම කිසිවෙක් දුකෙන් කණගාටුවෙන් සිටින මොහොත ගැනද අපි කණගාටු වෙමු. සියළු වැරදි අමතක කරමින්, මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ ගුණ ගායනා කරන ඉහත ප්‍රතිචාර දක්වා ඇති අපේ දේශප්‍රේමින් ගැන තේරුම්ගත නොහැකිය. මේ දේශපාලන මානසිකත්වය ජනතාවගෙන් ඉවත්වෙනතුරු ශ්‍රී ලංකාවට දෙවියන්ගෙම පිහිටයි! (නි)

:       0       0

තරංග Wednesday, 16 September 2015 02:49 PM

අනගාරික ධර්මපාලට කරපු දේම අපේ මිනිස්සු , මෙතුමටත් කළා. හොරා හොරා කියලා පන්නන්න හැදුව. ධර්මපාල තුමා එපාවෙලා රටත් දාල යන්න ගියා. එත් මෙතුමා තාමත් අපි එක්ක ඉන්නවා. ඉටුකොට කල යුතු කම් ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම් ඔබයි මගේ පුතා උතුම්. රොබෝට් නොක්ස් කියල තියනවා සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියල ඇත්ත වගේ නේද (බ)

:       0       0

රනුදු Thursday, 01 October 2015 07:29 AM

කලින්ම අපිට නිදහස ලබාදීලා දැන් තමයි නේද ඔබතුමා ඒ නිදහස විඳින්නේ? දීර්ඝායු වේවා! (නි)

:       0       0

ෆෙර්ණන්දෝ Thursday, 17 September 2015 04:49 AM

ඔබ ඔය නිදහසෙ හිනාවෙලා ඉන්න විදියටම අපිටත් හිනාවෙලා නිදහසෙ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔබතුමා අපේ රට කොටින්ගෙන් බේරගත්ත නිසා කියලා අද ගොඩ දෙනෙකුට අමතක වෙලා (ම)

:       0       0

චන්දි Monday, 14 September 2015 02:07 PM

ඔබට දීර්ඝායුෂ මහා රජාණෙනි. (අ)

:       0       0

ජයවර්ධන Sunday, 13 September 2015 03:51 PM

අපේ රටේ මා දකින්න කැමතිම.......සුන්දර මහත්මා...රටේ මිනිස්සුන්ගේ කදුළු පිසලු උතුම් රජු ඔබය තෙරුවන් සරණේ ඔබට..(බ)

:       0       0

විජිත් Monday, 14 September 2015 10:17 AM

නිමල් මහත්තයෝ...යහපාලනය නිසා තමයි මෙයා මේ විදිහටවත් හිනාවෙලා ඉන්නේ ..එහෙම නැතිනම් මෙයා දැනටමත් කුඩුවේ කුරු ගනිනවා. (බ)

:       0       0

සංජීව - හොරණ Monday, 14 September 2015 06:11 AM

ලොව ඉදිරියේ කිසිදින හිස නොම නමපූ ආඩම්බරෙන් මගෙ රට ගැන ඔද වඩපූ ලක් මෑණිගෙ නෙතේ කදුලැලි පිස දමපූ හෙටටත් ණයයි නුඹහට යුධ ගිනි නිවපූ (බ)

:       0       0

අජිත් Sunday, 13 September 2015 04:13 PM

මහින්ද රාජපක්ෂ මහත්මයාණනි ඔබතුමාත් මේ නිදහසේ පාසිකුඩා මුහුදේ නාන්නේ ඔබතුමාගේ නායකත්වයෙන් අපගේ හමුදාවත් සමග ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නිසා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හරි ජනතාවට සේවය කරන්න ආපු එක ගැන සතුටුයි. මම පුද්ගලිකවම ඔබතුමාට හරි කැමතියි අපේ රට සතුරන්ගෙන් බේරාගන්න නායකත්වය දුන්නාට (බ)

:       0       0

විජයබාහු Monday, 14 September 2015 10:19 AM

ඔබතුම අපිට එදත් අදත් හෙටත් රජෙක්. (අ)

:       0       0

නිරෝෂ් Monday, 14 September 2015 02:14 PM

විජිත් මහත්තය වගේ අය තමයි දෙමව්පියනව මහා පාරවල් වල දාල යන්නේ ... (අ)

:       0       0

ඩෙන්සිල් Tuesday, 15 September 2015 02:17 PM

විජයබාහු, අපේ රට විනාශකළේ දේශපාලුවෝ නොවෙයි.ඔයාලා වගේ මෝඩ ඡන්දදායකයෝ. (නි)

:       0       1

සිල්වි Thursday, 17 September 2015 02:42 PM

චන්න , ලංකාවේ බහුතරයක් මිනිස්සු මෙතුමාට කැමතියි තාමත්. මොකද ඒ මෙතුමා ළඟ තිබෙන අපේකමට. (නි).

:       0       0

ඉමේෂ් Monday, 21 September 2015 09:11 AM

යහ පාලනේ වටිනාකම තේරෙනවා ඇති නේද? නැත්තන් ඉතින් ජෙනරාල්ට වුන දේ නේ වෙන්නේ. (ම)

:       0       0

ඩෙන්සිල් Tuesday, 15 September 2015 08:14 AM

මට කණගාටු අපේ මිනිසුන්ගේ බුද්ධිය ගැන. (නි)

:       0       0

කිර්ති Friday, 18 September 2015 03:52 AM

හිටපු හොඳම රාජ්‍ය නායකයාට සල්ලි නැතැ මෙහෙම ජොලියේ ඉන්න! (බ)

:       0       0

මෝහමෙඩ් Monday, 14 September 2015 06:36 AM

හිටපු ජනාධිපතිතුමාණන් මට පෙනුනේ ඊළඟ ඔලිම්පික් තරඟයට සූදානම් වෙනවා වගෙයි (නි)

:       0       0

සෑම් Sunday, 13 September 2015 04:58 PM

අපේ යුගයේ වීරයා ඔබයි.ඔබගේ සේවය මවුබිමට තවමත් අවශ්‍යයි.දරු පවුල සමඟ සතුටින් ඉන්නවා දකිනකොට අපිට හැ‍ඟෙන්නේ මහත් සතුටක්.මගේ දරු පවුලත් එක්කත් මෙහෙම ඉන්න තව තවත් ආසා හිතුනා.ජාතියේ පියාණනි, ඔබට සම්මා සම්බුදු සරණයි! සියලු දෙවි රැකවරණයි! අපෙත් ආයු ගෙන නිදුකින් නිරෝගීව බොහෝකල් වැජඹේවා කියා පතමි (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 15 September 2015 08:16 AM

ඔබගේ සතුට අපගේත් සතුටයි. ඔබතුමාට මේ හොඳ නිදහස් කාලයක්.විවේක අරගෙන නැවත එන්න. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 13 September 2015 05:05 PM

ඔබ සැමදා අපේ සිත්වල ජීවත්වෙනවා. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

චාමර Wednesday, 16 September 2015 03:37 AM

ඔබතුමාට තෙරුවන් සරණයි (බ)

:       0       0

රජීව් Tuesday, 22 September 2015 10:17 AM

අදටත් අපේ ජනාධිපති ඔබතුමා ය (බ)

:       0       0

නිශාන්ත Tuesday, 15 September 2015 08:35 AM

ඔබතුමා දීර්ගායු ලැබේවා !!! (බ)

:       0       0

දම්මික Wednesday, 16 September 2015 09:29 AM

අපි රැවටුනා."ඔබතුමා සිංහල නොවී වෙන ජාතිකයෙකු වුණා නම් එම ජාතිකයන් ඔබව දෙවියෙකුට වගේ සළකයි."-විපුල ඔයා කියන දේ ඇත්ත. මහින්ද මහතාණනි මමත් ඔබට විරුද්ධව දෙවරක් ජන්දය දුන්න. මට සමාවෙන්න. (අ)

:       0       0

විජයබාහු Monday, 14 September 2015 03:09 PM

වින්සන්ට් ඔබතුමා ඔය කියන වැරදි වලට නඩු දාලද තියෙන්නේ. අපිටත් දැනගන්න කියන්න බලන්න එම වැරදි. රට කොටියාගෙන් බේරගත්ත එකද (අ)

:       0       0

පතිරණ Wednesday, 16 September 2015 04:18 AM

ඔබගේ කාලය නැවත ළඟ එනවා. එවිට ඔබගෙන් ගිලිහුණ ඉතිරි යුතුකම් කොටසද අවංකව කරනු ඇති යැයි අපි ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

සුජීව Wednesday, 16 September 2015 09:42 AM

මෙතුමාට අපි අපේ හුස්ම ටිකටත් ණයයි. නමුත් අවසාන කාලයේ හොරකම වංචාවට දුෂණයට පිළියම් නොදීම මැතිතුමාගේ වරදකි. එසේ කළා නම් මෙතුමා දෙවියෙකි. (නි)

:       0       0

සමාධි Sunday, 13 September 2015 06:53 PM

ඔබතුමා සතුටින් සිටීම අපටත් ලොකුම සතුටක්. ඔබයි මේ රට හැදූ එකම නායකයා (නි)

:       0       0

රන්ජිත් Tuesday, 15 September 2015 03:59 AM

යහපාලනය ජනතාවගේ අදහස් වලට පයින් ගැහුවා. මහින්ද මහතාගේ සංවර්ධන වැඩපිළිවෙල නාස්තිය දුෂණය අවම කරගෙන වේගයෙන් ඉදිරියට යාවි කියන බලාපොරොත්තුවෙන් අපි යහපාලනයට ජන්දය දුන්න. ජම්බෝ කැබිනට්ටුවක් දාල අපේ බලාපොරොත්තු සුන් කළා. මින් පසු අපි මහින්ද මහතා සමගයි (ම)

:       0       0

සුරංග Monday, 14 September 2015 07:18 AM

කාට මොන දේශපාලන අදහස් තිබුනත්. මෙතුමා ජනාධිපති නොවුනානම් අපේ රටේ තවමත් කොටි තැන තැන බෝම්බ පුපුරවනවා. කටුනායක ඉඳල පැය 1-1.5 ගෙදර යනවා. (බ)

:       0       0

විජයබාහු Tuesday, 15 September 2015 08:52 AM

දිමුතු දන්නවද ගරිල්ලා මර්කටින්ග් ගැන (අ)

:       0       0

හේමන්ත Monday, 14 September 2015 10:57 AM

ඔය වගේ නිදහසේ ඉන්න තිබ්බා හැමදාටම කොහෙද ඉල්ලන් කා ගත්තනේ.(හේ)

:       0       0

විපුල Wednesday, 16 September 2015 04:44 AM

ඇමති මණ්ඩලය අනුව යහපාලනය කොතරම්ද යන්න දැන් අපට වැටහී ඇත. ඔබ සතුටින් ඉන්නේ ජනතාව සතුටට පත්කළ නිසාවෙනි. නමුත් ජනතාවගේ පින් ක්ෂයවී ඇත. ඔබතුමාට සැමදා ජය ලැබේවා! (නි)

:       0       0

විපුල Wednesday, 16 September 2015 04:50 AM

ඔබතුමා සිංහල නොවී වෙන ජාතිකයෙකු වුණා නම් එම ජාතිකයන් ඔබව දෙවියෙකුට වගේ සළකයි. (නි)

:       0       0

රුවන් Wednesday, 16 September 2015 04:53 AM

ප්‍රසන්න හරි. මහින්ද මහත්තයට දුවන්න, පීනන්න, කොන්ද කෙළින් තියාගෙන ලෝකය අමතන්න හොඳට පුළුවන්. ඒකනේ යුද්ධය අවසන්කළේ (නි)

:       0       0

සෙනරත් Sunday, 13 September 2015 09:02 PM

අනේ! මමත් ඔබතුමාට හරිම කැමතියි. (නි)

:       0       0

සන්ධ්‍යා Tuesday, 15 September 2015 04:15 AM

මහින්ද රාජපක්ෂ මහත්මයාණනි, ඔබතුමාත් මේ නිදහසේ පාසිකුඩා මුහුදේ නාන්නේ ඔබතුමාගේ නායකත්වයෙන් අපගේ හමුදාවත් සමඟ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නිසා. නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හරි ජනතාවට සේවය කරන්න ආ එක ගැන සතුටුයි. මම පුද්ගලිකවම ඔබතුමාට හරි කැමතියි ,අපේ රට සතුරන්ගෙන් බේරාගන්න නායකත්වය දුන්නාට. (නි)

:       0       0

අනුර Thursday, 17 September 2015 10:07 AM

චන්න පිළිතුර පැහැදිලියි.එදා යහපාලනයට සහය දැක්වූ සනුකිල , දම්මිකල වගේම මමත් යහපාලනය ගැන ඉන්නේ දැඩි කලකිරීමෙන්. මේක ජම්බෝ නෙමේ මෙගා කැබිනට්ටුවක්. (බ)

:       0       0

ලක්සිරි Sunday, 20 September 2015 08:33 AM

මේගොල්ලෝ කවදත් හිටියේ විවේකිව තමයි ජීවන බර කරට ගත්තේ මහජනතාවයි.නොදොකින් මිනිස්සු තාමත් ආවඩනවනේ. (ම)

:       0       0

රෝහිත Thursday, 17 September 2015 05:10 PM

ඇමරිකාව, එංගලන්තය, කැනඩාව සහ ඉන්දියාව ලංකාවට බියවුණ එකම යුගය ඔබතුමා අපේ රට පාලනය කළ වෙලාවේ විතරයි. කරුණාකර අප වෙනුවෙන් දිවිදුන් සොල්දාදුවන්ගේ ජීවිත ජාත්‍යන්තර උසාවියෙන් බේරගන්න. (නි)

:       0       0

රේණුක Thursday, 17 September 2015 05:13 PM

ඔබට මම ගොඩක් ආදරෙයි (නි)

:       0       0

කමල් Thursday, 17 September 2015 05:21 PM

ඔබතුමාගේ අගය දිනෙන් දින වැඩිවෙනවා. අපේ රට සීපා, ඉන්දීය ලංකා පාලම සහ ජාත්‍යන්තර උසාවියෙන් ගළවාගන්න. (නි)

:       0       0

අජිත් Sunday, 13 September 2015 11:42 PM

ඔබ දේශපාලනයෙන් ඉවත්වන්න මැතිඳුනි (නි)

:       0       0

මංගලි ෆොන්සේකා Monday, 14 September 2015 07:53 AM

දැන් ඉතින් ඕනෑ තරම් හොඳට විනෝද වෙන්න පුළුවන් නේ ගත්තු සල්ලි ඇතිනේ (ම)

:       0       0

කිත්සිරි Sunday, 13 September 2015 11:41 PM

ඔබ සතුටින් සිටිනු දැකීම අපේත් සතුටයි (නි)

:       0       0

සම්පත් Wednesday, 16 September 2015 10:16 AM

මම හිතන්නේ නැහැ දැන්නම් මිනිස්සු මෝඩයි කියලා. (නි)

:       0       0

සම්පත් Wednesday, 16 September 2015 10:18 AM

"මහන්සි ඇතිනේ, බොමුද සීතල වතුර ටිකක්" (නි)

:       0       0

චන්න Wednesday, 16 September 2015 05:54 AM

විජයබා සහෝදරයා,පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. දැන පටන්ගත්තා විතරනේ. ඔයාගේ ප්‍රශ්නයට අනාගතයේ හොඳ හොඳ පිළිතුරු ලැබේවී.මගේ අදහස් වලින් ඔබට කිසියම් අපහසුවක් වුණා නම් මට සමාවෙන්න. (නි)

:       0       0

කවින්ද Monday, 14 September 2015 12:49 AM

ඔබට දීර්ඝායු වේවා! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 14 September 2015 12:52 AM

දැන්වත් ඉතින් එතුමාට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)

:       0       0

සනුකි Wednesday, 16 September 2015 06:27 PM

මෛත්‍රී මහත්තයා ඇමති මණ්ඩලය 20 ට අඩුකරන බවට එතුමාගේ අත්සනින් ඉදිරිපත් කළ පොරොන්දු පත්‍රයේ පොරොන්දු වුණා. දැන් 90 ට ආසන්න ඇමති මණ්ඩලයට අමතරව දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ටත් ඇමති වරප්‍රසාද.මේක නඩත්තු කරන්න කොච්චර ධනස්කන්දයක් ඕනෑද කියලා සමහර ජනතාවට තේරෙන්නේ නැහැ. දැන් ඡන්දයක් තිබ්බොත් මහින්ද මහත්තයා 65%ක් විතර ගන්නවා (නි)

:       0       0

අකිල Wednesday, 16 September 2015 06:45 PM

ඔබතුමාගේ ළඟ එන පාලන සමය ඇමතිවරු 15 ක් හෝ 20 ක් පත්කරගෙන දුෂිතයන් පිටුදකිමින් රට විදුලි වේගයෙන් සංවර්ධනය කරා යන ඉතා සුබ පාලන සමයක් වේවා!! ජය ශ්‍රී උතුමාණනි!! මහින්ද මහත්තයා තව අවුරුද්දක් යන්න කලින් මේ රටේ විධායක අගමැති වන බව මට ඉර හඳ වගේ විශ්වාසයි. සිංහල ලේ ගැවිලා හරි තියෙන බහුතරයකගේ සහය එදාට මේ උතුමාණන්ට පාර්ලිමේන්තුවේදී ලැබේවි කියන විශ්වාසය මට තියෙනවා. (නි)

:       0       0

චන්න Tuesday, 15 September 2015 04:59 AM

යහ පාලනය නිසා යන්තම් බේරුනා නේද.. නෙත්නම් මේ වෙලාවට ඉන්න වෙන්නේ වතුරේ නෙමේ..... ජනතා සිත් දිනු සේමදා රජෙක් වගේ මේ අපේ පුංචි රටේ සේමදා ඉන්න හිටපු ඔයා කරගත් දේ ලෝකේ ඉන්න ඕනෑම මිනිසෙකුට හොඳ පාඩමකි..(ම)

:       0       0

සරත් Monday, 14 September 2015 05:11 PM

එදා රෙදි ඇඳගෙන නෑවා. අදත් නානවා.සමහරු මෙයාගේ කුණු අතුල්ලනවා.ලැජ්ජා නැහැ අපේ රටේ අයටත් (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 15 September 2015 04:59 AM

අපටත් අසයි පාසිකුඩා ගිහින් ඔහොම ඉන්න. එත අපට කවුද සල්ලි දෙන්නේ? (ම)

:       0       0

චන්න Tuesday, 15 September 2015 05:00 AM

සාස්තරයක් එහෙම බලලාද වතුරට බැස්සේ (ම)

:       0       0

බාසුරු Wednesday, 16 September 2015 07:41 PM

මිනිස්සු තවමත් මහින්ද මහත්තයාට ගොඩක් ආදරෙයි (නි)

:       0       0

මංජුල Monday, 14 September 2015 08:24 AM

ඔබට ජය ශ්‍රී! (නි)

:       0       0

ධනපාල Wednesday, 16 September 2015 10:58 AM

ශ්‍රී ලංකාවට නිදහස දුන් රජතුමනි, ශ්‍රී ලංකාවාසීන් ඔබ පරාද කළේ නැත. ළඟදීම ශ්‍රී ලංකාවාසි බුද්ධිමත් ජනතාව තේරුම්ගනීවී.ඔබ මන්ත්‍රී කෙනෙක් ලෙස පැමිණීම ජනතාවට දුන් උපහාරයක් මෙන්ම රට මෙන්ම රටවැසියාද බේරගන්නා බවට ලබන සහතිකයක් බව අපි දනිමු. ඔබට තුණුරුවන් සරණයි! (නි)

:       0       0

අප්පුහාමි Monday, 14 September 2015 05:16 PM

රට කොටියාගෙන් බේරාගත් එකයි ඔබ කළ වැරැද්ද. එහෙම නැත්නම් ඉහත ඔබතුමාව විවේචනය කරන අයගේ දානයට යන්න තිබුනා (නි)

:       0       0

නිමල් Monday, 14 September 2015 08:31 AM

ජනතාවට යහපාලනය තිත්ත වෙලා ඉන්නේ ඔහොම යන් දිගාසිරි (ම)

:       0       0

චිමිල Sunday, 20 September 2015 10:11 AM

දීර්ඝායු වේවා.(ම)

:       0       0

ශානක Sunday, 13 September 2015 10:36 AM

ඔබතුමා සතුටින් සිටිනු දැකීම මටනම් සතුටක්. ඔබට සැමදා ජය (ම)

:       0       0

ප්‍රංශයේ සුජිව Sunday, 13 September 2015 10:44 AM

උතුමාණනි !අද හොද මිනිස්සුන්ට තැනක් නැහැ නමුත් සත්‍ය ජය ගනියි ඔබේ සතුටු වීම අපෙත් සතුටයි ඔබ තුමාට ජේසු පිහිටයි! (ම)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 13 September 2015 10:50 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් මෙහෙම සතුටින් ඉන්නකොට රටේ ජනතාවට නේන්නම් ආඩම්බර , (ම)

:       0       0

නිර්මාල් Monday, 14 September 2015 08:46 AM

ඔබතුමා අපේ රටේ එකම සදාදරණීය අසහාය පියකරුම තේජවන්තම නායකය. අගාදයට ගෙනයන මේ රට බෙර ගන්නට අයෙත් එන්න පියතුමනි ගරුතර. ඔබට, ප්‍රිය දරුවන්ට බිරිඳට පතනෙමු සියලු දෙවි පිහිට නිරතුරු (අ) .

:       0       0

පීරිස් Tuesday, 15 September 2015 04:46 PM

ඔබ දැකීමත් සතුටකි (නි)

:       0       0

සසන්දරා Wednesday, 23 September 2015 09:26 AM

යුද්ධය අවසන් කළා, පාසිකුඩා බේරගත්තා, එහි හෝටල් කීපයක් හැදුවා, එ්ක හෝටලයකට ගිහිල්ල විවේක ගන්නවා, ඔය ලියපු අය දන්නවද ඒ හෝටලය කාගෙද කියල, මයි කාර්, මයි පැට්‍රොල්, අයිති කාරයා හොයා ගත්තම, කාගෙ සල්ලිද කියල දැන ගත හැකි. (බ)

:       0       0

මාලනී Monday, 14 September 2015 12:06 PM

මගේ රට ගැන මට නැති රුදාවක් සුද්දට කොහෙන්ද කියල අහන්න තරම් හයියක් තිබුන ඔබ තමයි කවදත් අපේ ආදරය. ඔබට දළදා සමිදුන් සරණයි ! (බ)

:       0       0

ලංකා Friday, 18 September 2015 10:44 AM

බලයේ ඉන්නකොට කරපු කියපු දේවල් අපි දන්නවා (බ)

:       0       0

රෝහණ Sunday, 13 September 2015 11:11 AM

පා.ම. මහින්ද රාජපක්ෂ. අනේ මහත්තයෝ රජෙක් වගේ නික්මෙන්න තිබුනා දැන් ඒ වෙන කවුරුවත් නිසා නෙවෙයි තම වටේ සිටි අය නිසා. ඔබ තුමා දෙවෙනි වරටත් අර දුරකතනයට සම්බන්ද කටකාර කෙනා සහ තනියෙන් ඡන්ද 500 ක් ගන්න බැරි පිවිතුරු කෙනා නිසා අමාරුවේ වැටුන ඒ දෙන්නට පා.ම. කමක් වැඩියත් එක්ක ඔබ තුමාත් උන් දෙන්න ගානට වැටුණු එක ගැන නම් දුකයි. (බ)

:       0       0

නිරුල් Monday, 14 September 2015 02:49 AM

මට හරිම සන්තෝසයි ලංකාවේ තවමත් කල ගුණ දත් මිනිසුන් කොටසක් සිටීම ගැන. මටත් මහින්ද මහත්තයා වීර වරයෙක් (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 14 September 2015 08:56 AM

අපේ වර්තමාන නායකයන්ට පිනනවා තියා මග යන්න පන නැත. (බ)

:       0       0

මාලනී Monday, 14 September 2015 12:10 PM

සංජීව හොරණ, ඔබගේ කවි අදහස හරිම අගෙයි (නි)

:       0       0

ඔලිවර් Sunday, 13 September 2015 11:14 AM

නැව ගිලුනත් බෑන් චුන්. ඔබ තුමා නැවත වාරයක් අපේ රට 'යහපාලනයෙන්' ගලවාගැනීමට එන බව මට විශ්වාසයි. (බ)

:       0       0

මිලාන් Thursday, 17 September 2015 11:08 AM

අනේ ඔබතුමාට ජේසු පිහිට ලැබේවා! (නි)

:       0       0

නාලිකා Sunday, 13 September 2015 11:16 AM

වතුරේ ගිලුනත් නිල් පාටින් ඈත් වෙන්නේ නැහැ. (බ)

:       0       0

ලලිත් Monday, 14 September 2015 03:10 AM

මොන දුක තිබුනත් මේ අවස්ථාවේ එතුමා ඉන්නේ සතුටින් (නි)

:       0       0

විජිත් Tuesday, 15 September 2015 05:38 PM

චමිලා, යුද්ධයට පස්සේ මේගොල්ලෝ හිතුවේ මේ රට මේගොල්ලන්ගේ කියලා.යුද්ධය කළ මිනිහාව කුඩුවට දැම්මේ කවුද...? කර්මය කියන එක ඇත්ත.තවම පළදෙන්න පටන්ගත්තේ නැහැ. (නි)

:       0       0

කුමුදුනී Monday, 14 September 2015 03:16 AM

හරිම සතුටුයි (නි)

:       0       0

ගමගේ Monday, 14 September 2015 06:25 PM

ඔබ සැමදා සතුටින් සිටීවා! (නි)

:       0       0

චමිලා Monday, 14 September 2015 06:42 PM

විජිත්, මෙතුමා හිටියේ නැත්නම් ඔබ බස් බෝම්බෙකට හරි, බිම් බෝම්බෙකෙට හරි අහුවෙලා ගොඩක් කල්. මෙතුමා නිසා තමා මෙතන අදහස් දාන්නත් ඔබ අද ඉතුරුවෙලා ඉන්නේ (නි)

:       0       0

හේරත් Sunday, 13 September 2015 11:19 AM

සැමදාමත් අපි ඔබ සමඟයි (නි)

:       0       0

මහේෂ්වරන් Thursday, 17 September 2015 01:49 AM

ඔලිවර් සහ ශ්‍රීලාල් වෙත,නුඹලා වගේ අය නිසා තමයි ලංකාවට වරදින්නේ. (නි)

:       0       0

වාසල Monday, 14 September 2015 03:24 AM

මිනිසුන්ගේ හදවත් දිනු මිනිසා. (නදී)

:       0       0

අරුසියා Tuesday, 15 September 2015 11:25 AM

අනේ! ඔබතුමා නැති පාඩුව දැන්තමයි අපිට තේරෙන්නේ (නි)

:       0       0

දර්ශන Tuesday, 15 September 2015 06:02 AM

ඉස්සර පාසිකුඩා පැත්තට යන්න හිතන්නවත් බැ, කොටි ගහනවා. ඒ තත්ත්වය වෙනස් කලේ මහින්ද මහත්තයා. අද ඒ මහත්තයට ගරහන අයට මේවා තේරෙන්නේ නෑ. තේරුනත් දන්නේ නෑ වගේ ඉන්නවා. (ම)

:       0       0

සිල්වි Sunday, 13 September 2015 11:40 AM

නිවහල් රටක් හදපු ඔබ නිදහසේ ඉන්නවා දැකීමක් සතුටක්. හැබැයි අපේ ජනතාවගෙන් නම් ඔබට නිදහසක් ලැබෙන්නේ නැති බව ඡායාරූප වලිනුත් පෙනෙනවා (නි)

:       0       0

දිලාන් Thursday, 24 September 2015 07:14 AM

අනේ දැන් දරුවෝ වඩාගෙන ඉන්න කාලේ හරි වාගේ දැන්වත් ඔය තුන්දෙනොව බන්දලා දෙන්න (ම)

:       0       0

සරත් Monday, 14 September 2015 07:44 PM

වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්! (නි)

:       0       0

මල්ලිකා Monday, 14 September 2015 03:29 AM

ඔබතුමාට තෙරුවන් සරනයි (අ)

:       0       0

හේවා සරත් Sunday, 13 September 2015 12:01 PM

ඔබතුමා අනෙකුත් අයටත් හොඳ ආදර්ශයක් (නි)

:       0       0

පාලිත Monday, 14 September 2015 03:35 AM

ඔබ තුමාගේ චරිතය අධ්‍යනය කරන කෙනෙකුට ඉවසිම, නින්දා විදිම, නිහතමානීකම මේ සැම ගුණයක්ම දකින්න පුඵවන්. ඔබ අටලෝ දහමේ ප්‍රතිමුර්තියක්. ඔබතුමා මැදමුලනේ කුඹුරේ තේ අරන් යන අයුරු මාගේ මව කියලා තියෙනවා. මවට දැන් අවුරුදු 85, 1971 අම්මා මැදමුල පාසලේ සේවය කලා (අ)

:       0       0

සමීර Monday, 14 September 2015 09:09 AM

මමත් යහපාලනය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. මිනිස්සුන්ට දැන් මේ ජම්බෝ කැබිනට්ටුවක් නඩත්තු කරන්න වෙලා. මේක අපිට එපා; ඔබතුමා වැරදි හදාගෙන එන්න. හොරුන්ව රකින්න එපා. මෙගා ඇමති මණ්ඩල දාන්න එපා. කොන්ද කෙලින් තියාගෙන යන කෙනෙක් යන්න කියල වැඩ කරන්න. එතකොට මහජනතාව හැමදාම ඔබතුමාත් එක්ක ඉදියි .

:       0       0

අතුල Tuesday, 15 September 2015 09:05 PM

එකල වැපිරූ පාපතර බීජ දැන් හොඳින් වැඩී ශ්‍රී ලංකාවම වසාගෙන පැතිරී යයි. (නි)

:       0       0

රජීව් Monday, 14 September 2015 03:59 AM

රටට හොඳ නායකයෙක් විතරක් නෙවෙයි. මෙතුමා ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන සැමියෙක්, පියෙක්. මා ඉතා ගරු කරන වීරවරයෙක්. (නදී)

:       0       0

ගුණදාස Tuesday, 15 September 2015 09:34 PM

ඔබතුමා ජනාධිපති සමය ගතකළේ දිනකට පැය හතරක් නිදාගෙන. එම කාලය තුළ ඔබ කළ සේවාව සුළුපටු නොවේ. ගුණමකුවෝ කොහොම කිවුවත් රටේ අනාගත පරපුරට ඔබ දෙවියෙකි. ඔබට නීරෝගීව ජීවත්වන්නට දෙවිපිහිට පතමි! (නි)

:       0       0

සලාම් Monday, 14 September 2015 12:44 PM

ඉස්සරනම් මේවා කරන්න බැහැ ත්‍රස්තවාදය තියනවා කියලා. දැන් අගේට සන්තෝෂ වෙන්න පුලුවන්. (නි)

:       0       0

පුබුදු Sunday, 13 September 2015 12:19 PM

මෙතුමාට කාලෙකින් නිදහසක් ලැබිලා. අපට සතුටුයි (නි)

:       0       0

නදීකා Sunday, 13 September 2015 12:20 PM

ඔබ දැන් මෙලෙස සැහැල්ලුවෙන් සතුටින් සිටීමයි වැදගත් (නි)

:       0       0

අහමඩ් Thursday, 17 September 2015 02:41 AM

මෙයාලට වගේ විනෝද වෙන්න අනෙක් තරුණයින්ට කොහෙන්ද සල්ලි? (නි)

:       0       0

නජීව Sunday, 13 September 2015 12:21 PM

ඔබතුමාට තෙරුවන් සරණයි. (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 15 September 2015 10:31 PM

ඔබට සදා ජය සහ සතුට! (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 15 September 2015 10:30 PM

ශ්‍රී ලාල්,ඔබ මොන ආකාරයේ කෙනෙක්දැයි නොවැටහේ (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 15 September 2015 10:42 PM

ප්‍රසන්න ,ඔබගේ කට මසුරන් වටී (නි)

:       0       0

සනී Monday, 14 September 2015 10:24 PM

එතුමා ගැන දන්නේ ටික දෙනයි. (නි)

:       0       0

අනුර Monday, 14 September 2015 10:34 PM

දැන් ඡන්දයක් තිබ්බොත් ඔබතුමා 75% ක බලයක් ගන්නවා. යහපාලනය පස්සේ ගිය අපි බලාපොරොත්තු වුණේ මේ වගේ ආණ්ඩුවක් නම් නෙමෙයි (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 13 September 2015 12:27 PM

මම නම් ඔහුට කොහෙත්ම කැමති නැහැ (නි)

:       0       0

අරුණ Tuesday, 15 September 2015 11:38 PM

මේ රජය ඇමති මණ්ඩලය අඩුකිරීමට අපොහොසත් බව හොඳටම දැන් පැහැදිලියි. අපි සියලුදෙනා යමක් කරන්නට බලමු. (නි)

:       0       0

මාලික Monday, 14 September 2015 11:39 PM

ඔහු කළ හොඳ වැඩවලට වඩා නරක වඩා වැඩියි. මෙයාගේ කාලේ නීතිය බලපෑවේ එයාලගෙ විරුද්ධකාරයන්ට නැත්නම් අපි වගේ පොඩි මිනිසුන්ට.ඒ වැරදි වලට ලෝක ධර්මයෙන් ගැළවෙන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

හේවා සරත් Sunday, 13 September 2015 12:37 PM

ශ්‍රීලාල් කැමති කාටද? (නි)

:       0       0

දුමින්ද Monday, 14 September 2015 04:28 AM

ත්‍රස්තවාදයෙන් නිදහස් රටේ නිදහසක අරුමය විදින්නට විරාමයක් (අ)

:       0       0

නිර්මල Monday, 14 September 2015 04:28 AM

මේ රටේ ජීවන වියදම පහත හෙළිය හැක්කේ, මේ මෙගා ඇමති මණ්ඩලය අඩු කර ඇමතිවරු 20 කගෙන් මනාව රට පාලනය කිරීමට කොන්දක් ඇත්තේ ඔබතුමාට පමණයි. යලි එන්න. මෙවර ඔබතුමාට ජය නියතයි. (අ)

:       0       0

චන්න Tuesday, 15 September 2015 11:45 AM

අනේ දර්ශන සහෝදරයෝ, යුද්ධය තුරන්කර රට බේරීම් ගැන නම් කතා දෙකක් නැත. නමුත් යුධ ජය කිය කියා මේ රටේ සම්පත් තමන්ටත් තමන්ගේ පවුලටත් සීමාකිරීම ගැන මොකද කියන්නේ. අපේ මිනිසුන් කවදත් කළ දේ අමතක කරන අය නෙමෙයි. එනිසා නේද දෙවන සැරේත් රට බාරදුන්නේ. ඉන්පස්සේ මොනවද වුණේ? (නි)

:       0       0

නිශේන් Wednesday, 16 September 2015 12:06 AM

ජය ශ්‍රී මැතිඳුනි! (නි)

:       0       0

හේරත් Wednesday, 16 September 2015 12:15 AM

අම්මෝ! චන්න දන්නා දේවල් (නි)

:       0       0

අසංක Friday, 18 September 2015 02:04 AM

කමල්, ඔයා ඉන්දීය ලංකා පාලම ගෙනඑනවට විරුද්ධ වෙන්නේ අයි? ඉන්දියාවට ඕනෑ සේතු සමුද්‍රම් ඇළ මාර්ගය. අපිට ඕනෑ පාලම. අපිට මේ පාලම ඉදිකර ගැනීමටත් ඒ හරහා භාණ්ඩ ප්‍රවාහනයට කෝච්චි පාරකුත් ඉදිකරගන්න පුළුවන් වුණොත් ඒක අපි දීර්ඝකාලීනව ලබන දැවැන්ත ජයක්. මට මේකෙන් ලැබෙන ආර්ථික වාසි ගැන සම්පුර්ණයෙන් ලියන්න මෙතන අමාරුයි. අපේ සහය නැතුව වුණත් මතු දිනෙක හරි සේතු සමුද්‍රම් ඇළ මාර්ගය ඉන්දියාවට තනියම වුණත් ඉදිකරගන්න පුළුවන්. අපි කොහොමහරි මේ පාලම ඉදිකරගතහොත් නීත්‍යානුකූලව මේ ඇළ ඉදිකිරීම වැළකෙනවා. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 14 September 2015 04:47 AM

දේශපාලනමය කාරණා කෙසේවෙතත් එතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා මේ රට වෙනුවෙන් කළ කී දේවල් අනුව එතුමාට නිදහසේ මේ රටේ ජීවත්වීමේ අයිතිය තහවුරු කළයුතුයි. (නි)

:       0       0

සාමා Sunday, 13 September 2015 01:09 PM

ශ්‍රීලාල්, එතුමා නොහිටියා නම් ඔය කෑගහන වීරයෝ තවම ඇඳයට. එයාලගේ නෝනලා පාසල් ළග මුර. අතීතය අමතක කරන්න එපා. (නි)

:       0       0

සොපී Monday, 14 September 2015 04:51 AM

ඔබතුමා බොහොම ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන බව පේනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 56 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 327 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 408 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 342 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 862 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site