IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


'මහින්ද මුළු රටම ණය කළා'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී මේ රටේ වැට් බද්ද 20% බවට පත් කළ බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී මේ රට භාරගෙන වැට බද්ද 11% දක්වා අඩු කළ බවත් ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්දන මහතා අද (17) සිරිකොත ඒ.ජා.ප මුලස්ථානයේදී කීවේය.

අවුරුද්දක ණය රුපියල් බිලියන 1303 ක් ගෙවීමට ඇතත්  වැට් බද්දෙන අයකරන මුදල  රුපියල් බිලියන 100ක් (8%) පමණක් බවද ඔහු කීවේය.

DSC_0337



අදහස් (0)

'මහින්ද මුළු රටම ණය කළා'

ප්‍රතාප් නාලක Tuesday, 17 May 2016 11:07 AM

වැට් බද්ද 2014 තිබුනේ 12% නේද? එකත් සීමිත බඩු ප්‍රමාණයකට. දැන් එක 15% සහ සැම බඩුවකටම සහ සේවා විශාල ප්‍රමානයකට. (ර)

:       0       0

ශානක Wednesday, 18 May 2016 01:50 AM

එකම කතාව කිය කියා රටවැසියන් රැවටීම මේ ආණ්ඩුවේ රාජකාරිය බව දැන් ඕනෑම පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා (නි)

:       0       0

බුද්ධික Tuesday, 17 May 2016 11:13 AM

ජනතාවට කරපු නිග්‍රහයක් මේක (බ)

:       0       0

නිරෝෂ Tuesday, 17 May 2016 11:13 AM

2015 ජනවාරි වල වැට් එක 11%, 20% තිබ්බේ චන්ද්‍රිකාගේ කාලේ, තාම මෙයා පොඩිනේ ඒකාලේ මතක නැතුව ඇති (බ)

:       0       0

පාලිත Wednesday, 18 May 2016 02:28 AM

කයිවාරු විතරයි. අවුරුදු එකහමාරක් ඉවර කළා. වාහන 225 ගත්තහම ණය අඩුවෙයි. (නි)

:       0       0

පාඨලී Tuesday, 17 May 2016 11:14 AM

මහත්තයෝ ඔයාලට වඩා සාමාන්‍ය ජනතාව ඕව ගැන දන්නවා . නිකන් කට තියන පලියට කතා කරන්න හදන්න එපා (බ)

:       0       0

හිරාන් Wednesday, 18 May 2016 03:17 AM

රජයේ කළමනාකරණ නොහැකියාව මහින්දගේ කරේ තියෙන එක යුක්තිසහගත නැහැ නේද? අනික මහජනතාව ගැන කැක්කුමෙන් කතාකරනවා වගේ පෙන්නුවට ඔබතුමන්ලාගේ අය ලක්ෂ 6000 කට විතර වාහන ගන්න යනකොට කිසිම සද්දයක් නැහැනේ. (නි)

:       0       0

හනීස් Tuesday, 17 May 2016 11:36 AM

අනේ මන්දා මෙතුමා මොනවා කියනවද කියලා. (ර)

:       0       0

ප්‍රියාල්-කටාර් Tuesday, 17 May 2016 11:36 AM

20% වැට් ? (ර)

:       0       0

ලක්මාල් Tuesday, 17 May 2016 11:39 AM

අනේ මන්දා මෙතුමා මොනවා කියනවද කියලා. (ර)

:       0       0

සුදේශ් Wednesday, 18 May 2016 03:30 AM

බයිලා කියලා නොහැකියාව වහගන්න බැහැ. අපි මෝඩයො කියලද හිතන්නේ? (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 17 May 2016 11:42 AM

වැට් බද්ද 20% ක් කවද්ද තිබුනේ... (ර)

:       0       0

අජන්ත Tuesday, 17 May 2016 11:44 AM

මහිදගෙන් තොර කතාවක් නෑ... (ර)

:       0       0

ප්‍රියා Tuesday, 17 May 2016 11:49 AM

ඔය කියන විදියට රට හදන්න පුලුවන්නම් කලින් අයත් ඒක කරලා. (ර)

:       0       0

සෙනරත් Wednesday, 18 May 2016 03:44 AM

මෙයාලා දන්නවා අපේරටේ මිනිස්සු බොරු කියලා රවටන්න පුළුවන් කියලා. ඒ ක්‍රමයම ඉදිරියටත් කරගෙන යන්න බලනවා වගේ පෙනෙන්නේ. (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 17 May 2016 11:49 AM

එයා මොනවද කියන්නේ කියල දන්නේ එයා විතරයි... (ර)

:       0       0

සමන් Tuesday, 17 May 2016 11:50 AM

හැමදාම ඔහොම කියා කියා ඉන්න. (ර)

:       0       0

රුවන් Tuesday, 17 May 2016 11:57 AM

එතකොට මහින්ද මහත්තය ණය අරගෙන ඒවා වාරික වශයෙන් ගෙව්වේ නැත්ද.? එහෙම නොගෙවන රජයකට ණය දෙන්නේ මොන මුල්‍ය ආයතනයෙන්ද. ? මේක ප්‍රහේලිකාවක් මට නම්. (ර)

:       0       0

හිමාල් Tuesday, 17 May 2016 12:05 PM

ඉතින් ඔබ තුමාලා හරියට කරලා පෙන්වන්න. (ර)

:       0       0

සිරිල් Tuesday, 17 May 2016 12:08 PM

දැන්වත් වැඩ කරලා පෙන්වන්න. (ර)

:       0       0

සිරි Wednesday, 18 May 2016 04:12 AM

අනේ මන්දා! මේ ලෝකේ රහක් නැති කතා. (නි)

:       0       0

ජැක්සන් Tuesday, 17 May 2016 12:07 PM

හිතාගෙන ඇති මේවට අපි රැවටෙයි කියලා. (ර)

:       0       0

රවිදු Tuesday, 17 May 2016 12:09 PM

අපි දන්නවා දැන් ඕවා මාධ්‍ය සංදර්ශන බව. (ර)

:       0       0

කිවිඳු Tuesday, 17 May 2016 12:09 PM

දැන් අපට එපා වෙලා තියෙන්නේ ඕවා අහලම. (ර)

:       0       0

අසංග Wednesday, 18 May 2016 04:15 AM

ඔය කතා අහන්න තරම් දැන් මිනිස්සු මෝඩ නැත (නි)

:       0       0

අමිල Tuesday, 17 May 2016 12:18 PM

ඔබ තුමාලා මෙහෙම මාධ්‍ය සංදර්ශන තිය තියා ඉන්න. (ර)

:       0       0

ජයරත්න Tuesday, 17 May 2016 12:24 PM

නිවැරදි තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිස සත්‍ය වාර්තා පරීක්ශා කර බලන්න. (ර)

:       0       0

ඇසළ Tuesday, 17 May 2016 12:35 PM

රාජපක්ස නම නැතුව මේ ඉන්න කිසිම කෙනෙක් එකම කතාවක් කියනවා මම අහල නැහැ. (ර)

:       0       0

ප්‍රියා Wednesday, 18 May 2016 04:39 AM

මේ කතාව සහතික ඇත්ත. ඉතින් ඒකෙන් ගොඩඑන්න මිනිසුන් වෙනුවෙන් කැපවෙන පරිත්‍යාගශීලී මිනිසුන් ඉන්න කණ්ඩායමක් රටට නායකත්වයක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

නයනා Tuesday, 17 May 2016 12:51 PM

නය නොගෙන සංවර්දන කරන්න පුළුවන් නම් කියන්න බලන්න. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 17 May 2016 12:51 PM

හැමදාම එකම සින්දුවනේ ඒ පැත්තට, මේ පැත්තට හරවා හරවා කියන්නේ... (ර)

:       0       0

ප්‍රියාන් Wednesday, 18 May 2016 04:43 AM

නිම්මි, ඔයාලා වගේ බුද්ධිමත් අය හිටියා නම් මේ රටේ එක තඹ දොයිතුවකවත් හොරුන්ට යටිමඩි ගහගන්න බැරිවෙනවා. එක කුඩු මිලිග්‍රෑම් 2ක් රට ඇතුළේ විකුණන්න බැරිවෙනවා. (නි)

:       0       0

විජිත Wednesday, 18 May 2016 04:45 AM

ඉපදුනේ ඊයේ පෙරෙයිදා වගෙයිනේ කතාකරන්නේ (නි)

:       0       0

නිලූ Tuesday, 17 May 2016 01:29 PM

තවම සත්ත්‍ය නොත්රෙන බව තමයි මටනම් වැටහුනේ. (ර)

:       0       0

උපාලි Tuesday, 17 May 2016 01:31 PM

ණය නොගෙන සංවර්ධනය කරපු රටක් මේ ලෝකේ නැතුව ඇති. එකේ කිසිම වරදකුත් නැහැ. (ර)

:       0       0

ශශික Wednesday, 18 May 2016 04:53 AM

මහින්දට බැනලා වැඩක් නැහැ. එයා එපා නිසයි ඔයගොල්ලෝ ගෙනාවේ. අවුරුදු එකහමාරක් ඉවරයි. නටපු තොවිලයක් නම් නැහැ. ණයබර වැඩිකලා විතරයි. කෝ වැඩ... (නි)

:       0       0

තිමති Tuesday, 17 May 2016 01:46 PM

නවකයෙක් නිසා තවම අත්දැකීම් මදියි. එකයි මේ... (ර)

:       0       0

ජයතු Tuesday, 17 May 2016 02:05 PM

අවුරුදු ගණනාවක් රාජපක්ෂලා රටේ දේපල හොරකම් කරලා පවතින රජයට හොරකම් කරන්න මුදල් නැතුව අසරණ වෙලාවද්ද? කොයි රජය අාවත් හොරුන් අාරක්ෂා කරන ජනතාවයි මෝඩයෝ. (නි)

:       0       0

හැරල්ඩ් Wednesday, 18 May 2016 05:07 AM

රුපියල බාල්දු වීම නිසා රුපියල් කෝටි 28500 කින් රාජ්‍ය ණය වැඩිවුණා. බන්ධනාගාර බිල්පත් පාඩුව කෝටි 14500යි. අතුරු සම්මත සඳහා ඉතිරි ටික. (නි)

:       0       0

සේන Wednesday, 18 May 2016 05:11 AM

මෙවැනි ලාබාලයින්ට රටේ බරපතල ප්‍රශ්න තේරුම්ගන්න පුළුවන්ද? ප්‍රතිපත්තියක් නැති රජයකට විසඳිය හැකි ප්‍රශ්නය කුමක්ද? (නි)

:       0       0

සෙනරත් Tuesday, 17 May 2016 02:34 PM

මෙන්න බොරු කියනවෝ ...(බ)

:       0       0

ධම්ම Tuesday, 17 May 2016 02:39 PM

මේකත් එක න්‍යායක්. හොරා හොරා කියලා එක එක කටවල් වලින් කියෙව්වා එය සමාජගත කරන්න. දැන් වැට් වැඩිවීමටත් මහින්ද ඈඳන්න විවිධ කටවල් වලින් කියවනවා. අලුත් සොයාගැනීමක් වගේ වුනාට මේක පරණ එකක්. (බ)

:       0       0

තිලක් - නුවර Tuesday, 17 May 2016 02:56 PM

මේගොල්ලෝ එන විට තිබුණ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7200 යි. මේගොල්ලෝ 2015 විතරක් බිලියන 1100 ක් ණය ගත්තා. හැබැයි මේ ඔක්කොම පුනරාවර්තන වියදම්. කිසිම ආයෝජනයක් නැහැ. අර මිනිස්සු අඩුම ගානේ පාරවල් ටික හදලා නගර සංවර්ධනය කරන්න පටන් ගත්තා. (නි)

:       0       0

නිම්මි Tuesday, 17 May 2016 03:08 PM

මේවා අහන මිනිස්සුත් ඉන්නවා. එ්කනේ කියන්නේ. මේ රටේ ඔක්කොම මිනිස්සු මෝඩයෝ කියලයි මෙයාලා හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

ජයතිලක Tuesday, 17 May 2016 03:10 PM

මහින්ද මහත්තයා කළ කී දෑ ගැන අමතකවීම ගැන අපිට දුකයි (නි)

:       0       0

ජයන්ත Tuesday, 17 May 2016 03:10 PM

ඔය වගේ කතා දැන් අපි අහන්නෙත් නැතිතරම් (නි)

:       0       0

ජගත් Tuesday, 17 May 2016 03:42 PM

අනේ මොනවටද අපි මේ අයව පත්කරගත්තේ ?

:       0       0

කැටවල Tuesday, 17 May 2016 03:52 PM

මහින්ද ණයවෙලා වැඩ කෙරුවා. ඔබතුමන්ලා ණය ගන්නවා වැඩක් නැහැ. මහින්දට බනින එක තමයි වැඩේ (නි)

:       0       0

නන්ද Tuesday, 17 May 2016 03:58 PM

ඔය කතා අහලා අහලා මිනිසුන්ට එපාවෙලා තියෙන්නේ (නි)

:       0       0

ලලිත් Tuesday, 17 May 2016 04:33 PM

අරයගෙ මෙයාගේ වැරදි කිය කියා ඉන්නේ නැතුව කරනවා නම් වැඩක් කරන්න. බයිලා වැඩක් නැහැ අපිට (නි)

:       0       0

විපුල Tuesday, 17 May 2016 04:45 PM

මහින්දගේ කාලේ වැට් තිබුනේ 11%යි. එ්කත් සීමාසහිත භාණ්ඩ හා සේවා වලට පමණි. ඔයාලා කියන විදිහට මහින්ද හොරාකාලත් දවසකට මිලියන ගණන් එයාටම වියදම් කරගෙන, ණය වාරික ගෙවලානේ. චන්ද්‍රිකා ප්‍රේමදාස කාලේ ගත් ණයත් ගෙවාගෙන නොනවතින යුද්ධය අවුරුදු තුනෙන් ඉවරකරන්න මුදල් සොයාගෙනනේ. රටේ ඇස් තියෙන මිනිසෙකුට පෙනෙන සංවර්ධනයකුත් කරලනේ. ඒ මෙලෙස ජනතාව මත මෙතරම් බර පටවාගෙන නොවේ. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 17 May 2016 07:11 PM

එතකොට ඔය මහත්තුරු කෝටි ගණන් වටිනා වාහන ඉල්ලන්නේ රටේ දුප්පත්කම නැති බව ලෝකෙට පෙන්වන්න නේද? එතකොට ඔය බිලියන ට්‍රිලියන ගණන් ඉල්ල ඉල්ලා යනකොටවත් දෙන මිනිසුන්ට එහෙම දැනෙනවා කියලා හිතෙන්නේ නැද්ද? (නි)

:       0       0

දම්මි Tuesday, 17 May 2016 09:26 PM

ලංකාවේ මිනිස්සු හැමදාම රැවටෙනවා ශානක. දැන් පරක්කු වැඩියි. (නි)

:       0       0

සම්පත් Tuesday, 17 May 2016 09:28 PM

මේවට උත්තර දීලා අපේ ඇඟේ ලේ පුච්චාගන්නේ මොකටද? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 17 May 2016 10:02 PM

60% මෝඩයින් ශ්‍රී ලංකාවේ ජීවත්වනතුරු සමහරුන්ට රජ මඟුල්. (නි)

:       0       0

සෙනරත් Tuesday, 17 May 2016 10:44 AM

දේශපාලුවන්ට සල්ලි තිබුනට සාමාන්‍ය ජනතාවට තියෙනවද ? (බ)

:       0       0

සුගත් Tuesday, 17 May 2016 10:45 AM

මහත්තයෝ කොයි කටින්ද ඔය කතා කරන්නේ? (බ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 17 May 2016 10:42 PM

සිරිකොත ඇතුළේ ඕනෑ දෙයක් කියාගත්තාට, එළියට ඇවිල්ලා කී දාට හොඳ “හූ“ පූජාවක් ලැබේවිද දන්නෙත් නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 May 2016 10:47 AM

කතා කරන්නේ ධනපති පැලැන්තිය ගැන වෙන්න ඇති. (ර)

:       0       0

පී. ඉලංගරත්න Tuesday, 17 May 2016 11:19 PM

ඒ ගමන එයත් පටන් අරගෙන වගේ. (නි)

:       0       0

තුසිත Tuesday, 17 May 2016 11:50 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

අනිල් Tuesday, 17 May 2016 10:47 AM

අනේ මන්දා මේ මහත්තයා මොනවා කියනවද කියලා. (ර)

:       0       0

ජනහිත Wednesday, 18 May 2016 12:18 AM

මොනවාහරි කියලා රැකෙන්න බලමු (නි)

:       0       0

දිල්ෂාන් Tuesday, 17 May 2016 10:49 AM

මේ කතා කරන්නේ වෙන රටක ජනතාව ගැන වෙන්න ඇති. ලංකාවේ ජනතාවට නම් ලෙඩකට බෙහෙතක් ගන්න තරමට වත් සල්ලි නැහැ. (ර)

:       0       0

ශානක Tuesday, 17 May 2016 10:50 AM

දැන් ජනතාව ලෙහෙසියෙන් රවට්ටන්න බැහැ. (ර)

:       0       0

දනුක Tuesday, 17 May 2016 10:58 AM

මෙතුමාට වැරදීමක් වෙලා වැට් එක... (ර)

:       0       0

ධනුෂ්ක Tuesday, 17 May 2016 11:00 AM

ඔබ තුමාලගේ රජය අපිට විස්වාසයි. (ර)

:       0       0

පතිරණ Tuesday, 17 May 2016 11:01 AM

ඕනෑම දෙකට මහින්ද තමයි... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 146 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1369 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2840 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1774 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2975 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site