හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දුත පිරිස ජපන් සංචාරය නිමා කර යළි දිවයිනට ළගා වු බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග කියයි.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද යළි දිවයිනට
ආනන්ද දොඩන්ගොඩ Wednesday, 22 June 2016 09:39 AM
මහින්ද රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණියා සේම , නොබෝ දිනකදී යළි අපේ රටේ නායකයා වීමද නිසකය (ම)
සමන් Wednesday, 22 June 2016 09:56 AM
ඔබ තුමාට තෙරුවන් සරණයි (ම)
රාධා Saturday, 25 June 2016 12:04 AM
ආයේ කවදාද, කොහෙටද යන්නේ. ස්වාසිලන්තයේ උත්සවයටද? (නි)
ජයතු Wednesday, 22 June 2016 02:54 PM
මහින්ද බලයේ කාලයේ රනිල්ට අවශ්‍ය සියලු දේ ලබාදුන්නා රනිල් කරන්නේත් ඒදේමයි ජනතාව මෝඩයො. (බ)
ජනහිත Wednesday, 22 June 2016 05:11 AM
සාදරයෙන් පිළිගනිමු. අපේ සුබපැතුම්. (බ)
පිටබැද්දර ජයා Wednesday, 22 June 2016 05:14 AM
වැරදිලාවත් පිහි එහෙම අහුවෙන්න තියන්න එපා ඔන්න ! (බ)
චානක ලොස්ඇන්ජලිස් Wednesday, 22 June 2016 05:32 AM
මාධ්‍යට මොහු හිටපු ජනපති කියා කිව නොහැකියි. හේතුව මොහු විශ්‍රාම නොගොස් දැන් මන්ත්‍රි පදවියක් දරණ නිසා මොහු හැඳින්‍ව්ය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි කියායි..(බ).
සචිනි Wednesday, 22 June 2016 05:34 AM
මේ පිටරට සවාරි යන සල්ලිවලින් බස් ගාස්තු අඩු කරන අරමුදලක් හදල ඒකට පරිත්‍යාග කළා නම් කොච්චර පිනක්ද? (බ)
තාබෘෘක් සිල්වා Wednesday, 22 June 2016 05:37 AM
වරදවා වටහා ගන්න එපා මෙතුමාගේ පාලන සමයේ විපක්ෂ මන්ත්‍රී වරයෙක් මේ විදියට නඩ සමග රට සවාරි ගිහින් තිබෙනවද? (බ)
ශක්ති Wednesday, 22 June 2016 06:04 AM
දූත පිරිසක් වන්නේ තම රට වෙනුවෙන් පෙනි සිටිමයි. මේ පිරිස කළේ ජපානයට ගොස් ලාංකිකයන්ගේ මොලේ අවුල් කිරීමයි. (බ)
ෂෙල්ටන් Wednesday, 22 June 2016 06:05 AM
දණ නමා නමස්කාර කරමි (බ)
සරණපාල Wednesday, 22 June 2016 06:07 AM
සංචාරය දුත පිරිස ? මෙයා මන්ත්‍රී විතරයිනේ කාගේද සල්ලි? (බ)
ඩෙන්සිල් Wednesday, 22 June 2016 07:05 AM
මොකද්ද මේ දුත පිරිස කියන්නේ .මේ අය ගියේ පුද්ගලික සංචාරයක් නේ (බ)
මනෝජ් ප්‍රියදර්ශන Wednesday, 22 June 2016 09:16 AM
ඔබට තෙරුවන් සරණයි (බ)