IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහින්ද රිච්මන්ඩ් තරගයටත් කඳුළු ගෑස්

මහින්ද රිච්මන්ඩ් ක්‍රීඩා තරගය අවසානයේ ඇතිවූ කලබලයක් මැඩීමට පොලීස් නිලධාරීන් සිටි දෙසින් කඳුළුගෑස් එල්ලවිය. කඳුළු ගෑස් එල්ල කරන ලද්දේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් විසිනි. පිට්ටනියෙන් කඳුළු ගෑස් එල්ල‍ වෙද්දී නිවෙස් බලා දුවන සිසුන්ට පාරේ සිටි පිරිසක් ද කඳුළු ගෑස් ගැසූහ.  මහින්ද විදුහලේ සිසුන්, ආදි සිසුන් හා මවුපියන් සිටි කූඩාරම් වලට මේ කඳුළු ගෑස් වැදුණු බව මහින්ද විදුහලේ ප්‍රකාශකයෙක් කීය. තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.



අදහස් (0)

මහින්ද රිච්මන්ඩ් තරගයටත් කඳුළු ගෑස්

අනුස් ඒකනායක Saturday, 23 March 2013 09:54 PM

මේ තියෙන්නේ ඇත්ත "දෙවැනි ඉනිමේ දී මහින්ද විදුහල් ක්‍රිඩකයන් ලබා ගැනීමට හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 91ක් පමණි. රිච්මන්ඩ් විදුහලට ඕවර 14කි දී ලකුණු 114ක ඉලක්කයක් ලැබුණේ ඉන් පසුවය. එම ඉලක්කය කරා යන්නට රිච්මන්ඩ් ක්‍රීඩකයනට නොහැකි වූ විට මහින්ද විදුහල් ආදි සිසුන්, මව් පියන් දෙසට ගල් ප්‍රහාර එල්ල වන්නට වූ බව වාර්තා වෙයි."

:       0       0

ප්‍රභා Saturday, 23 March 2013 10:32 PM

දැන් අපිට වෙලා තියෙන්නේ ගැටුමක් නැත්තේ කොහේද කියලා හොයන්න. (ස)

:       0       0

මේනක Monday, 25 March 2013 12:36 PM

රටක් පාලනය කරන්න ඉන්න දරුවන්‍ට මොකද්ද මේ වෙන්නේ (ස)

:       0       0

අනුර Sunday, 24 March 2013 09:13 AM

ක්‍රිකටි පිස්සෝ. ගෙදර බත් මුට්ටිය ඉදෙන්නේ බොහොම අමාරුවෙන්. ක්‍රිකට් වලට මරාගන්නවා.(නදී)

:       0       0

අජිත් Sunday, 24 March 2013 10:00 AM

පාර්ලිමේන්තුවයි, උසාවියයි, ක්‍රීඩා පිටියයි, පන්සලයි, මුහුදු වෙරළයි, හැමතැනම ගැටුම්. අබුද්දස්ස කාලෙටනේ මේ ඔක්කොම.(නදී)

:       0       0

සජී Saturday, 23 March 2013 06:25 PM

සුපුරුදු පරිදි මහින්දෙ අයට වලියක් නතුව මෑච් එක ඉවර කරන්න බෑ.(නදී)

:       0       0

අනුර Saturday, 23 March 2013 06:38 PM

බිග් මැච් වලටත් දැන් උණ බෝ වෙලා වගේ.(නදී)

:       0       0

චන්දා Sunday, 24 March 2013 11:39 AM

කදුලු ගෑස් ගහන්නේ ආදි රිචිමන්ඩි කෙනෙක්. මෙයා ලබන සැරේ වෙඩි තියයි.(නදී)

:       0       0

චන්දන Saturday, 23 March 2013 07:02 PM

ශ්‍රී ලංකා රුධිරය ආවේගශීලීයි. එය දැන් පාසල් ක්‍රිකට් තරඟවලටත් ඇවිල්ලා. මේ වසරේ බොහෝ තරඟ අවසන් වුනේ ගැටුම් වලින්. ලංකාවට මොකද වෙන්නේ ?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1079 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4267 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1339 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 774 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1100 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 735 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38696 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site