එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සන්ධාන මහාලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයයේ දී අද (01) පෙරවරුවේ ඇප තැන්පත් කළේය.
අද වන විට පක්ෂ පහකින් අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඇප තැන්මපත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද රාජපක්ෂ ඇප බඳී
විද්‍යාරත්න Monday, 01 December 2014 10:22 AM
බයවෙන්න එපා.ජය ඔබටයි.(හේ)
දර්ශන Monday, 01 December 2014 10:22 AM
දිනුම ඔබටමයි.(හේ)
පබ්ලිස් අප්පුහාමි Monday, 01 December 2014 10:35 AM
උපා දත්තෝ අපායේ නොවැටෙත්. අපේ මනාපයත් ඔබටයි. (ර)
අනිල් රෝහණ Monday, 01 December 2014 10:48 AM
ඔබතුමා රටවෙනුවෙන් කළ උදාර සේවයට අපි සදා ණයගැතියි මගේ අදහස වැඩි ඡන්ද ලක්ෂ විස්සයි ඔබතුමාට සුබ අනාගතයක් ජයම වේවා !(දිල්)
කාංචන Tuesday, 02 December 2014 03:00 AM
මේ සැරේ ඇප නැති වෙයි. (ස)
තිලක් Monday, 01 December 2014 10:49 AM
ශ්‍රී ලංකාවේ යුද බිය තුරන් කළ අභීත නායකයාණෙනි. ලෝකයේම පැතිර ඇති කොටි අතුමුල් සිඳ බිඳ ලීමට ඔබගේ උදාර සේවය ලක් මාතාවට තවත් අවශ්‍යයි. ඔබට ජය .... !(දිල්)
සමීර සාලින්ද Monday, 01 December 2014 10:49 AM
අපේ සල්ලි නේද මේ (දිල්)
සරත් Monday, 01 December 2014 10:57 AM
පනස් දහසක් මොකක්ද ? තුන් පාරක් ඉල්ලනකොට පනස් දාහේ තුන්වෙනි බලය වුනානම් තමා හොඳ. (හේ)
සම්පත් දිල්ලිමුනි ලන්ඩන් නුවර සිට Monday, 01 December 2014 10:58 AM
ඔබතුමන් වසර තිහක යුද්ධය දිනා දී අද අපි හැමෝම සතුටින් ඉන්නේ ජනපතිතුමනි .ලොවක් මවිත කළ දිනු දේශය ගන්න මුළු ලංකාවම පෙළ ගැහිලා ඉන්නේ මේ වෙලාවේ බලන්න ඔබතුමන් ට මගේ දේශය නැවත ස්වර්ණමය යුගයකට රැගෙන යන්න තවත් එක් අවස්ථාවක් නොව මුළු ජීවිත කාලයටම ඔබතුමන්ට මේ රට මගේ රටේ ජනතාව බාරදෙනවාමයි .ඔබතුමන්ගේ නම රන් අකුරින් ලියවන්නට අපිට හැකි වේවි අතිගරු ජනපතිතුමනි භාරයි රට නැවතත් ඔබට .(හේ)
සුදත් Monday, 01 December 2014 10:59 AM
ජයවේවා.(හේ)
ධම්ම Monday, 01 December 2014 11:02 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළා නම් තමා වටින්නේ. මොකට ඔය පැන්නෝ ටික එක්ක ඉන්නවාද මන්දා. (ම)
සමන් Monday, 01 December 2014 11:14 AM
ජයවේවා ! (දිල්)
සමන් Monday, 01 December 2014 11:25 AM
අපරාදේ සල්ලි.(හේ)
අචිනි Monday, 01 December 2014 11:25 AM
මෙවර ජය ඔබටයි.(හේ)
ශ්‍යාමා කුමාරි රත්නමල්ල Monday, 01 December 2014 11:26 AM
අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමා අප රටට පහල වුයේ ජාතියේ පිනටය. ඔබතුමාට තව තවත් අප රටට සේවය කරන්නට හැකිවන ලෙසින් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඔබතුමා විශිෂ්ට ජයක් ලබනවා ලබනවාමයි.(හේ)
කරුණාපාල Monday, 01 December 2014 11:45 AM
පබ්ලිස් අප්පුහාමි, නම් උදේ පාන්දරින්ම කිරිපැණි කාල වගෙයි. ඒ උනාට මහත්තයෝ, ඔය දේශපාලනය කියන්නේ දැලි පිහියෙන් කිරිපැණි කනවා වගේ වැඩක් තමයි. (ර)
ඇසළ Monday, 01 December 2014 11:46 AM
එදත් ඔබට, අදත් ඔබට අපි හෙටත් ඔබට. ජයවේවා.! (ර)
මහින්ද - ඉතාලිය Monday, 01 December 2014 12:46 PM
අපි රටෙන් පිට හිටියත් ඔබ සමගයි. ඔබට ජය.! (ර)
තරිදු Monday, 01 December 2014 12:54 PM
ජනාදිපතිතුමනි ඔබට ජය. ඔබ මේ රට තව වසර දෙකක් පාලනය කරතොත් මම බොහෝ සතුටු වෙමි. මන්දයත් බොහෝ කොටි ක්‍රියාකාරකම් දැනටමත් ලොව පුරා ආරම්භ වී ඇත. ඔබගේ පාලනය නිසා එය අඩපන වී ඇත. එය තවදුරටත් පාලනය වනු දකිනු කැමතෙමි. ඉන් පසු කවුරු මේ රට පාලනය කලද මට කම් නැත. ඔබට ජය. (ර)
ස්ටැන්ලි Monday, 01 December 2014 01:34 PM
ඉතින් තව අවරුදු 2 ක් තියෙද්දිනෙ මේ ඡන්දෙ තියන්න හදිස්සිය! (නදී)
මේනක විජේසුරිය Monday, 01 December 2014 01:36 PM
ඇසල සහ මහින්ද ඉතාලිය දෙදෙනා එක් අයෙකු බව පෙනේ (නදී)
බණ්ඩාර ගලේවෙල Monday, 01 December 2014 01:52 PM
තරිඳු තව අවරුදු දෙකක් තියෙද්දී තමයි මේ කලබලේ ආවේ. උඹ හිතනවට වඩා බොහොම දුර හිතල තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. කොල්ලෝ උඹ කලබල වෙන්ඩ එපා බලාගෙන ඉඳපන්. (නදී)
නදිනි Monday, 01 December 2014 01:54 PM
මහින්ද මහත්තයෝ, ඔබ තුමාට අපි ආදරෙයි. ඒ උනාට ඊට වැඩිය අපි අපේ රටට ආදරෙයි (නදී)
අජිත් රාජපක්ෂ Monday, 01 December 2014 02:21 PM
ජය නියතයි (නදී)
සමන්ති Tuesday, 02 December 2014 01:22 AM
ස්ටැන්ලි, සුමනේ මහත්මයාගෙන් හරි පාට පාට කමිස අඳින බණ්ඩා මහත්තයගෙන් හරි ඇහුවා නම් හොඳයි. (නදී)