IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහින්ද රාජපක්ෂ දේශපාලනයට එනවාද?

ලුතිනන් යෝජිත රාජපක්ෂ සමග නීතිඥ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීද කොළඹ අපරාධ කොට්ඨාසයට අද (4) උදේ 8.40 ට පමණ පැමිණියේය.

දෙදෙනාම පෙරවරු 10.40 ට  එම කාර්යාලයෙන් එළියට ආහ.

‘යෝෂිතගේ නිර්දෝශ භාවය ඔප්පු කිරීමට අවශ්‍ය සියලු දේ අප කරනවා. අප වරදක් කර නැහැ. පොලිසියෙන් දැනුම්දුන් විගසම ආවා‘ යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් සමග කීවේය.

මාධ්‍යවේදියකු එහිදී ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේද යන්නයි. ‘ඒක තාත්තගෙන් අහන්න‘යැයි නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

ලොහාන් රත්වත්තේ, උදිත් ලොකුබණ්ඩාර හා රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එහි පැමිණ සිටියහ.

DSC_1950 DSC_1952 DSC_1981 DSC_2000 DSC_2009

 

වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

මහින්ද රාජපක්ෂ දේශපාලනයට එනවාද?

දේවා Thursday, 05 March 2015 05:52 AM

ලංකා දේශපාලයට ආයුබෝවන් කියන එක තමා හොදම තීරණය. (ර)

:       0       0

සමන්ති Wednesday, 04 March 2015 03:12 PM

යාන්තම් නඩුවකට පෙනීසිටියා.(නදී)

:       0       0

දුමින්ද Wednesday, 04 March 2015 05:57 AM

මේ ගොල්ලන්ගේ වැඩ නිසා තමයි තාත්තට ඉක්මනින් යන්න වුණේ (දිල්)

:       0       0

එස් කල්පගේ Wednesday, 04 March 2015 06:00 AM

මේ කට්ටියට ඉගෙනගන්න බොහෝ දේ ඇත . ජනතාව ඡන්දෙ දෙන්නේ සේවය කරන්න මිසක බලය අනිසි ලෙස යොදන්න නොවේ. (දිල්)

:       0       0

සුරේන් ඉන්ද්‍රජිත් Wednesday, 04 March 2015 06:06 AM

දීන සීයයෙන් කරන වැඩ මේවා තමයි.මොනවා වුණත් අපි ඔබ සමඟයි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 80 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 512 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 254 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 362 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1124 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2917 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site