ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව සංවිධානය කළ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානය ගෝල 2-1 ක් ලෙසින් පරාජය කළ මාලදිවයින් කණ්ඩායම විසින් ශූරතාව දිනාගන්නා ලදි. මෙම තරගාවලියේ අවසන් මහ තරගය අද (9 වැනිදා) නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී මාලදිවයින කණ්ඩායම වෙනුවෙන් 57 වෙනි විනාඩියේ වහීඩ් රිල්වාන් විසින් ප්‍රථම ගෝලයත්, 59 වැනි විනාඩියේදී අබ්දුල්ලා අසදුල්ලා විසින් දෙවන ගෝලය වාර්තා කරන ලදි. මාලදිවයිනට එරෙහිව පාකිස්ථානයට දුන් දඩුවම් පහරකින් ඇදී ගිය පන්දුව මාලදිවයින කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ පාදයේ වැදී ගෝලය තුළට යාමෙන් එම ගෝලය පාකිස්ථානයට හිමිවිය.
නෙළුම් කුළුනෙන් පහළට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලාන මාලදිවයිනට
අචිනි Monday, 10 December 2012 10:00 AM
කමක් නැහැ. උත්සාහය වටිනවා (දී)
චන්ද්‍රසිරි Monday, 10 December 2012 12:27 AM
උත්සාහය අගේ කරමි (දී)
ප්‍රසන්න Monday, 10 December 2012 05:09 PM
අසල්වැසි පුංචි රටට අපේ සුභාශිංශන! (නි)
පෙරේරා Monday, 10 December 2012 05:41 AM
හොදයි. (නි)