IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘මහින්ද විදුලි පුටුවෙන් බේරා ගත්තා‘

මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යන එක නැවැත්තුවේ වත්මන් රජය යැයි  විදේශ  අමාත්‍ය මංගල සමරවීර මහතා අද (17) විදේශ කටයුතු අමත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් මහකොමසාරිස් නිකුත් කළ වාර්තාව ලංකාවට වඩාත් සුබවාදි බවත් මෛත්‍රීපාල සිරිසේන -රනිල් වික්‍රමසිංහ සුසංයෝගයෙන් මේ රටේ  ඇති කළ පරිවර්තනාත්මක දේශපාලන සංස්කෘතිය නිසා මාස 8 ඇතුළත ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ලැබුණ බවද සමරවීර  මහතා කීය.

එ්වගේම රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු  ලංකාවේ කිසිම කෙනෙක් හේග් අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් හෙතෙම කීය.

DSC_8913 DSC_8934 DSC_8863



අදහස් (0)

‘මහින්ද විදුලි පුටුවෙන් බේරා ගත්තා‘

රවී Friday, 18 September 2015 02:35 AM

මහින්ද මහත්තයාව විදුලි පුටුවෙන් බේරාගත්තට මගේ ස්තුතිය රටේ සමස්ත ජනතාව වෙනුවෙන් පුදකරමි (නි)

:       0       0

රසිකා Thursday, 17 September 2015 01:23 PM

විදුලි පුටුවට එතුමා යනතුරු අපි බලාගෙන සිටියි කියලද හිතුවේ? (නි)

:       0       0

උදය Friday, 18 September 2015 02:45 AM

ලොකු වීරකමක්නේ කරලා තියෙන්නේ. බොහොම ස්තූතියි (නි)

:       0       0

රෝහිත ජයලාල් Thursday, 17 September 2015 01:23 PM

ජයවේවා! (නි)

:       0       0

අසාද් Friday, 18 September 2015 02:53 AM

අනේ අනේ දැන් කතා ඇති! (නි)

:       0       0

සුසන්ත Friday, 18 September 2015 02:54 AM

රටක් බේරාගත් නිසාද විදුලි පුටුවෙන් බේරාගත්තේ? (නි)

:       0       0

ආරියසේන Thursday, 17 September 2015 01:26 PM

ඔය කතා කියලා වැඩක් නැහැ දැන් (නි)

:       0       0

මොරිස් Friday, 18 September 2015 02:54 AM

මේ කරපුදේම ඇති ඔබතුමාට (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 17 September 2015 01:27 PM

මොනවා වුණත් අපේ මහින්ද මහත්තයා රට පාවලා දුන්නේ නැහැ මහත්තයෝ (නි)

:       0       0

මීනු Thursday, 17 September 2015 01:30 PM

අනේ මගේ කට! (නි)

:       0       0

වේළු Thursday, 17 September 2015 01:33 PM

අපි ආදරෙයි දෙයියෝ ඔබට. (නි)

:       0       0

මහානාම - කඳාන Friday, 18 September 2015 02:57 AM

රණවිරුවන්ව හේග් ගෙනයන්න ඕනෑ නැහැ. අර එනවා කියන උසාවිය ආවහම තව කොහොම වෙයිද? කාවද මේ රවටන්න හදන්නේ? අපිව නම් රවට්ටන්න බැහැ (නි)

:       0       0

ඔමිල Friday, 18 September 2015 02:59 AM

ඔබට ගොඩක් ස්තූතියි. ඔබතුමා නොහිටින්න අද මහින්ද මහත්තයාට මොනවා වෙයිද? (නි)

:       0       0

මනෝජ් Thursday, 17 September 2015 01:41 PM

ඔබතුමාට ගොඩක් පින් ජීවිතයක් බේරුවට (නි)

:       0       0

ලලිත් Thursday, 17 September 2015 01:46 PM

ඔය රණවිරුවන් හේග් ගෙනගියේ නැතිවුණාට හේග් මෙහෙ එන්න යනවා නේද? උසාවියක් මෙහේ ඇතිකරනවා කියලා කියනවා නේද? (නි)

:       0       0

මෙල් Thursday, 17 September 2015 01:57 PM

අනේ මොකටද මගේ කට? (නි)

:       0       0

චන්න බුවනක Thursday, 17 September 2015 02:17 PM

මහින්ද තනියෙන් විදුලි පුටුවට යවන්නේ නැහැ. එතුමා අපිට ලබාදුන් නිදහස් රට වෙනුවෙන් අපි ඔක්කොම ඔහුත් එක්කයි. (නි)

:       0       0

නිශාන්ත Thursday, 17 September 2015 02:22 PM

අභීත නායකයාණන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකළ සැමට රට වෙනුවෙන් මගේ ප්‍රණාමය! (නි)

:       0       0

දර්ශන Thursday, 17 September 2015 02:24 PM

කොහොමත් හේග් ගෙනියන්න නම් බැහැ. හැබැයි රට බෙදන්නත් බැහැ. (නි)

:       0       0

එරංග Thursday, 17 September 2015 02:45 PM

ඔය විදුලි පුටු කතාව දැන් ඇති මහත්තයෝ (නි)

:       0       0

මොහාන් Thursday, 17 September 2015 02:50 PM

අපරාදේ මහින්ද යුද්ධය අවසන්කළේ (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 17 September 2015 02:54 PM

බොරු කියලා අපිව රවට්ටන්න නම් බැහැ දැන් (නි)

:       0       0

ජයසුන්දර Thursday, 17 September 2015 03:02 PM

දැන් ඒවා පිටපටවලා සීනි, පිටි, හාල් එහෙම හීන්සීරුවේ වැඩිවෙනවා නේද? (නි)

:       0       0

සමන් Thursday, 17 September 2015 03:24 PM

ඕක පරණ කතාවක්නේ‍. මොකද ලංකාවේ අය ඇමරිකාවේ විදුලි පුටුවට යන්න ඇමරිකාවේ මිනීමරන්න ඕනෑනේ. (නි)

:       0       0

සමිත් Thursday, 17 September 2015 03:32 PM

එහෙම වුනානම් හොදයි.(හේ)

:       0       0

දේවිකා Thursday, 17 September 2015 03:45 PM

රට බේර ගත්ත එකද වැරැද්ද?(හේ)

:       0       0

සාගරිකා Thursday, 17 September 2015 03:45 PM

මහින්ද මහත්තය විදුලි පුටුවට ගෙනියන්න කරපු වරද මොකක්ද එයා තමා රට නිදහස් රටක් කලේ කොහොම වුනත් අපි දැන් නිදහස් රට වැසියෝ (හේ)

:       0       0

උපසේන Thursday, 17 September 2015 04:11 PM

එතුමා එතනට නොයන බව අපි දන්නවා (නි)

:       0       0

නිමල් ලාලිත Thursday, 17 September 2015 04:26 PM

කුරිරු මිනිස් ඝාතකයා විනාශ කිරීමට දේශපාලන සවිය, නියෝගය දුන් හිටපු ජනපතිතුමා විදුලි පුටුවට ගෙන යනතුරු මේ රටේ සිංහලයන් මර නින්දේ පසුවෙයි කියා සිතුවාද? (නි)

:       0       0

රුවන් Thursday, 17 September 2015 04:27 PM

ඔය මොන කතා කිවුවත් බහුතර ජනතාව මහින්ද මහත්තයාට කවදාවත් එහෙම වෙන්න දෙයි කියලා හිතනවද? (නි)

:       0       0

පද්මිණී Friday, 18 September 2015 05:03 AM

මෙතන ගොඩක් අයට මතක නැහැ ඔය විදුලි පුටුවට ගෙනියන කතාව කිව්වේ මහින්ද මහත්තය ගාව ඉන්න තුන් හතර දෙනාගේ කල්ලිය කියල. පුටුව පෙන්වමින් ජන්දෙ දිනන්න කටයුතු කරපු හැටි. (ම)

:       0       0

තිලංග Thursday, 17 September 2015 04:28 PM

රට බේරාගත් මහින්දව වැරදිකාරයෙක් කරන්නද හදන්නේ? (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 18 September 2015 09:47 AM

අයියෝ එතකොට ආයේ විදුලි පුටුව නැද්ද..?(ම)

:       0       0

පියල් Friday, 18 September 2015 05:15 AM

මෙන්න වීරයෙක්.(ම)

:       0       0

ඔමිල Thursday, 17 September 2015 05:31 PM

විදුලි පුටුවට යන්න මොකක්ද ඔහු කළ වරද? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 17 September 2015 05:45 PM

රටක් හදන්න , රටක් බේරගන්න වැඩකරපු අයව විජාතිකයන්ට පාවා නොදෙන එක තමයි ඕනෑම ආණ්ඩුවක් කරන්න ඕනෑ. මහින්දව බේරාගත්තා කියලා, එයාව වැරදිකාරයෙක් ගානට දාලා කතාකරන එක වැරදියි (නි)

:       0       0

තත්සර Thursday, 17 September 2015 06:05 PM

එතුමා මුළු ලොවටම ආදර්ශවත් නිර්භීත නායකයෙක් වෙලා අවසානයි (නි)

:       0       0

මහානාම -කඳාන Thursday, 17 September 2015 06:05 PM

රණවිරුවෝ හේග් ගෙනයන්න ඕනෑ නැහැ කොහෙත්ම (නි)

:       0       0

ලියනගේ Thursday, 17 September 2015 06:33 PM

අපි සදා මහින්ද සමඟයි (නි)

:       0       0

රූපසිංහ Thursday, 17 September 2015 06:50 PM

කොටි පරාජය කරන්න බැහැ කියලා කිවුවේ ඔයාලම නේද? හරි කොටි රටින් කොටසක් හරි මුළු රටම හරි අල්ලා ගත්තා නම් අද ඔය කතා කරන අයට කියන්න ඉතිරි වන්නේ මොනවාද? මහින්ද වටේ සිටි අය විශාල වැරදි කළ එක අපි හරි යැයි කියන්නේ නැහැ. අපි වුණත් ඒවා පිටුදකිනවා. කොටින්ගෙන් රට නිදහස් කරගත් වරදට ඔහු විඳි අපහාස? දංගෙඩියට යාමේ ප්‍රවණතාව? ඇත්තටම ඔහු බේරාගැනීම අප නොව කළයුත්තේ රටේ සියලු දෙනාම මැදිහත්වයි. (නි)

:       0       0

වීරකෝන් Thursday, 17 September 2015 07:25 PM

එතුමා විදුලි පුටුවට යන්න කොහෙත්ම අවශ්‍යත් නැහැ (නි)

:       0       0

ලසිත Thursday, 17 September 2015 07:50 PM

අපි හැමෝම මහින්ද රාජපක්ෂ මහතා සමඟයි (නි)

:       0       0

රන්ජිත් Thursday, 17 September 2015 07:52 PM

මුලු ලෝකයම දන්නවා මහින්දට ලංකාවේ මිනිස්සු කොච්චර කැමතිද කියලා. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 18 September 2015 06:10 AM

තිස් වසරක් ඔඩු දුවපු තුවාලය සුව කරපු නායකයා ගැන ඔච්චමට කතා කරන්න එපා,ඔහු වටේ සිටපු සමහර හොරු වැරදි කල බවත්, තම අතින් අඩුපාඩු සිදුවුණා බවත් මහින්ද මහත්තය පිළිගත්තා අමතකද? ඔය විදියට මහින්ද අවමානයට ලක් කළොත් දුටුගැමුණු රජතුමාත්, වළගම්බා රජතුමාත් අපහාසයට ලක් කරන්න ඔය මහත්වරු අමතක කරන්නේ නැති වෙයි, (බ)

:       0       0

ගුණදාස Thursday, 17 September 2015 08:56 PM

නීතිය දන්නා කෙනෙක් බව කතාවෙන්ම පෙනෙනවා (නි)

:       0       0

ශානක Thursday, 17 September 2015 09:41 PM

නිදහස් රටක් ඇති කළ එකද වරද? (නි)

:       0       0

ශානක Thursday, 17 September 2015 10:50 PM

මහින්ද මහත්තයාට අතතියන්න දෙන්නෙ නැහැ අපි ඉන්නාතුරු (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 17 September 2015 11:46 PM

මහින්ද මුළු රටම බේරාගත්තා. මහින්ද නැත්නම් අද රටත් නැත. අපි කෙළෙහිගුණ දන්නා සිංහලයෝ. (නි)

:       0       0

යසන්ත Thursday, 17 September 2015 11:48 PM

ඒ වගේම රණවිරුවන්ට කරදරයක් වෙන්නත් අපි ඉඩතියන්නේ නැහැ (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 18 September 2015 12:29 AM

අනේ මේ මහත්තයෝ,අපි ඔයාලා ගැන දන්නවා. මහින්ද මහත්තයට එහෙම කරන්න ජාත්‍යන්තරයටවත් බැහැ. එහෙම කරන්න ගියොත් මේ රට ලේ විලක් වෙයි (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 September 2015 12:39 AM

සිල්වා, ගොඩක් සතුටු මොකටද කියලා කියන්න අපිටත් සතුටු වෙන්න. (නි)

:       0       0

සිල්වා Thursday, 17 September 2015 11:55 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

අජිත් චන්දන Friday, 18 September 2015 12:57 AM

මහින්ද මහතා රට බේරාගත් නිසා වෙන්න ඇති සමහරු එතුමාව විදුලි පුටුවට යවන්න හදන්නේ. (නි)

:       0       0

වජිරපාල Friday, 18 September 2015 01:28 AM

ඇත්තටම ඔබලා කළයුත්තේද එයමයි (නි)

:       0       0

නිරුල් Friday, 18 September 2015 01:43 AM

මහින්ද මහත්තයා නැත්නම් මේ අය අද කොහේද? (නි)

:       0       0

කිත්සිරි Thursday, 17 September 2015 12:20 PM

ඔහොම යමු. ජයවේවා! (නි)

:       0       0

දුමින්ද Friday, 18 September 2015 01:53 AM

යුද්ධයෙන් දිනු රට රැක ගතයුතුය දිවි ඇතිතුරු (නි)

:       0       0

නවින් Friday, 18 September 2015 01:56 AM

රට බේරාගත් ඔබව අපි කවදාවත් තනි කරන්නේ නැහැ (නි)

:       0       0

උදිත Friday, 18 September 2015 01:57 AM

මහින්ද මහතාට කිසිම කරදරයක් වෙන්න එපා (නි)

:       0       0

ගුණපාල Friday, 18 September 2015 02:24 AM

ජාතිය ත්‍රස්වාදයේ විදුලි පුටුවෙන් බේරාගත්තේ මහින්ද රාජපක්ෂ උතුමායි. එතුමා දේශපාලන වශයෙන් මොන වැරදි කළත් දෙමළ සිංහල ජනතව අද නිදහසේ මරබියකින් තොරව ජීවත්වෙන්නේ රාජපක්ෂ උතුමා කළ උදාර ජාතික සේවය නිසයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 40 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 266 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 46 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 386 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 329 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 803 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site