යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීමේ ගිවිසුම ජාතික හෙල උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ හිටපු මන්ත්‍රීවරු නියෝජනය කරන පාර්ශව කිහිපයක් හා එක්සත් ජාතික පක්ෂය අද අරලියගහ මන්දිරයේ දී අත්සන් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
ජාතික හෙල උරුමයේ අතුරලියේ රතන හිමි, චම්පික පාඨලී රණවක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ රාජිත සේනාරත්න, එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මේ අවස්ථාවට එක්වන බව ද දැනගන්නට ඇත.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද විරෝධියෝ අලියා පිටේ
අබේරත්න - ටෝකියෝ Sunday, 12 July 2015 03:54 PM
මහින්ද පරදන්න දගලපු උන් දැන් අලියාගේ වලිගයේ එල්ලිලා (බ)
සත්‍යයා Sunday, 12 July 2015 04:06 PM
මේ අය ගිය එක මහින්දට හිසරදයක් නොවුනට මහින්ද ඉල්ලන එක ජනතාවට හිසරදයක්. (බ)
ජයා Sunday, 12 July 2015 10:30 AM
කියලවත් කරගන්න බැරි දෙයක් කළේ, දැන් ඉතින්, සන්ධානයේ කකුලෙන් ඇදපු අය ඉවරයි. මහින්දට දැන් හිසරදයක් නෑ (බ)
සිරිවිකුම් Sunday, 12 July 2015 10:47 AM
මෙතන ඩයස්පෝරා සැණකෙළිය තියන්න දෙන්නේ නෑ කැපුවත්," කියපු උපාසකප්පුත් ඉන්නවා නේද? මේ අවබෝධතා ගිවිසුමේ එ්කත් ලියල ඇති නේද? (බ)
රයන් Sunday, 12 July 2015 11:11 AM
මේ ඔක්කොම ගැන මේ පාර ජනතාව තීරණය කරයි. (නි)
ගීතිකා Sunday, 12 July 2015 12:12 PM
අපි නම් සතුටුයි මෙහෙම වෙනවට (නි)
හිඟුරලගේ ප්‍රියංක Sunday, 12 July 2015 05:34 AM
අනේ හොඳයි (බ)
යමින්ත Sunday, 12 July 2015 12:45 PM
මේ කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)
වසන්ත Sunday, 12 July 2015 05:47 AM
දුෂිත චෝදනා ලබපු අය සහ ඒ අය වෙනුඑන් එවන නියෝජිතයින්ට ඡන්දය නොදෙමු. (බ)
බණ්ඩාර කැකිරාව Sunday, 12 July 2015 05:49 AM
අපි ජන්දය දෙන්නේ සැබෑ දේශප්‍රේමින්ට (ම)
මර්වින් Sunday, 12 July 2015 07:08 AM
හොඳ එකතුවක්. සුභ ප්‍රර්ථනා කරනවා (බ)
පුරනප්පු Sunday, 12 July 2015 01:54 PM
වෙන කොහේ යන්නද? (නදී)
මනෝජ් Sunday, 12 July 2015 07:49 AM
අලියාට ජයවේවා! (නි)
අරුණ Sunday, 12 July 2015 02:06 PM
නියමයි. ජයවේවා! (නි)
කුලරත්න Sunday, 12 July 2015 02:23 PM
බුද්ධිමත් ජනතාවට ජයවේවා! (නි)
අනිල් රෝහණ Sunday, 12 July 2015 08:51 AM
අනේ අපොයි මහින්ද එලවන්න ගිහින් මෙයාලට අකුලගෙනම යන්නම උනා එහෙනම් (නදී)
සහන් Sunday, 12 July 2015 09:26 AM
අනිල් රෝහණ, මේ අය පෙනීසිටියේ රටේ සැබෑ නිදහස වෙනුවෙන් (නි)
ප්‍රීති Sunday, 12 July 2015 09:32 AM
ගිය එක ගොඩක් හොඳයි (නි)