IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘මහින්ද විශ්‍රාමිකයන්ට කණුව තිබ්බා‘

පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ විශ්‍රාමිකයන්ට පොරොන්දු දුන් නමුත් ඒවා නිසියාකාරයෙන් ඉටු නොකළ බවත් තම එක්සත් ජාතික පක්ෂ රජය යටතේ දින සියයේ වැඩපිළිවෙළ මගින් විශ්‍රාමිකයන්ට පැවැති වැටුප් විෂමතාවය සකස් කර දීමට පියවර ගත් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ගම්පහ විශ්‍රාමික හමුවකදී පැවසීය.

‘පසුගිය රජයෙන් විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කළේ නැහැ. නමුත් අපි අතුරු අයවැයෙන් ඉදිරිපත් කළ පරිදි විෂමතාවය ඉවත්කර මේ 18 වැනිදා වැටුපට ගෙවීමට පියවර ගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ කියන දේ කරන නායකයෙක්‘



අදහස් (0)

‘මහින්ද විශ්‍රාමිකයන්ට කණුව තිබ්බා‘

ඉසුරන්දි Monday, 10 August 2015 04:21 AM

ඇයි මේ දේවල් ඡන්ද කාලෙටම කරන්න තියාගන්නේ. මේවා ඉටුවිය යුතු දේවල්නේ මොන රජයෙන් වුනත්. (බ)

:       0       0

මුරුගන් Sunday, 09 August 2015 05:07 PM

ඇයි අර 5000කුත් දෙනවා කිවුවේ? (නි)

:       0       0

ලකී Monday, 10 August 2015 07:14 AM

හා..හා..හා.....(බ)

:       0       0

විජේතුංග Monday, 10 August 2015 12:02 AM

ඒක නම් ඇත්තටම අගය කරන්න ඕනෑ කටයුත්තක් මැතිතුමනි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 10 August 2015 01:33 AM

විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීම අගය කළයුතුයි. විශ්‍රාමිකයින් ඒ වෙනුවෙන් තම යුතුකම ඉටුකරනු ඇතැයි විශ්වාස කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4451 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 28 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 38 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 68 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 121 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site