IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මහින්ද ශාන්ට අත වනයි

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කරන්න හදනවා. ඒ සමගම රටත් දෙකට කරන්න යනවා. කවුරුන් හිරේ දැම්මත් අපි මේ රජයට එරෙහි සටන අත් හරින්නේ නැහැ. ආණ්ඩුව අපෙන් පළි ගන්නවා. හොරු නඩු දානවා. ශාන් විජේලාල්ටත් කියන්නේ අප සමග එකතු වී අපේ සටන ජය ගැනීමට සහාය දෙන්න කියලා“ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කීවේය.

 



අදහස් (0)

මහින්ද ශාන්ට අත වනයි

ශාන්ත Sunday, 17 July 2016 11:59 PM

නායකයා නොවී නායකයා විදියට හැසිරිලා පක්ෂය දෙකඩ කරන්න හදන්නේ කවුද කියලා අපි දන්නවා. අත වැනුවට ඔය වගේ හොඳ මිනිස්සු එන්නේ නැහැ (නි)

:       0       0

වීරවර්ධන Monday, 18 July 2016 08:02 AM

ඔබතුමාට ඇයි ඔච්චර රට ගැන කැක්කුමක්. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 18 July 2016 08:04 AM

සුන්දර පරිසරයක් තියෙන, දිය ඇලී, ගංගා ගහ කොළ, සම්පත් තිබෙන, අවාසනාවන්ත ජනතාවක් සිටින ලෝකේ එකම රට. (නි)

:       0       0

සුමන Monday, 18 July 2016 09:12 AM

අපිත් එක්ක එකතු වෙන්න.(හේ)

:       0       0

සාමා Monday, 18 July 2016 02:36 AM

ගයන්ත, බලන්නකෝ ඔයාගේ අං ඇවිල්ලද කියලා. (නි)

:       0       0

මොහාන් Monday, 18 July 2016 02:57 AM

අයියෝ නාමල් ඔයා හිතාගෙන ඉන්න ලෝකෙට වඩා ඇත්ත ලෝකේ හරි වෙනස්. සාමා සහන් වගේ අයගෙන් අහන්න තියෙන්නේ මෙයාලට මෛත්‍රී ගාවට යන්න හිතුණේ දෙපාරක් එෆ්සීඅයිඩී ගියා පස්සෙද ? (බ)

:       0       0

පතිරණ Monday, 18 July 2016 03:06 AM

මටනං මේ කතා අහලම ඇතිවෙලා ..(බ)

:       0       0

සෑම් Monday, 18 July 2016 10:03 AM

සාමා, ඔයාගේ අං දැක්කහමද අනිත් අයගේ අං මතක්වුණේ? (නි)

:       0       0

සරත් Monday, 18 July 2016 03:39 AM

කතා කරාට එයිද?(හේ)

:       0       0

අකිල Sunday, 17 July 2016 03:00 PM

තණ්හාය ජායති ශෝකෝ! (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Monday, 18 July 2016 04:30 AM

ඉතිහාසයේ පළමු වරට දෙසපාලකයෝ නීතියේ ඉදිරියට ගෙන ආවේ ... මේ වෙනුවෙන් යහපාලනයට ජනතා ප්‍රශංසාව හිමි විය යුතුයි ... රටේ සම්පත් තමන්ගේ බුදලය ලෙස සලකමින් අවබාවිතා කිරීම නිසා කෙරෙන පරීක්ෂණ වලට කව්රුන් හෝ විරුද්ධ වේද ඔවුන් කරන්නේ මුළු රටටම ද්‍රෝහී කමක් .. (ම)

:       0       0

සහන් Sunday, 17 July 2016 03:17 PM

ශාන් කියන්නේ මහත්තයෙක්. එතුමා සිරිසේන මැතිතුමා සමඟ මිස ‍චෝදනා ලත් අය සමඟ එක්වන්නේ නැත (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 17 July 2016 03:22 PM

මොකද අප්පේ මෙයාට පමණක් විශේෂ ඇරයුමක්? ගිලෙන්න යනවිට අහුවෙන එකේ එල්ලෙනවනේ, නේද? (නි)

:       0       0

සුසිල් Sunday, 17 July 2016 03:56 PM

ඔන්න ඔහොමයි වෙන්න ඕන, වැරදි දෙයක් දැක්කහම පත්තරවලට හරි කියන්න, එහෙමයි මේ රට හදන්න පුලුවන්. (ර)

:       0       0

ගයන්ත Sunday, 17 July 2016 06:12 PM

කවුරුන් හිරේ දැම්මත් අපි මේ රජයට එරෙහි සටන අත්හරින්නේ නැහැ. අපිත් එළබෙන පළමු ඡන්දයේදීම ඒ බව ඔප්පු කරමු. (නි)

:       0       0

නාමල් Sunday, 17 July 2016 06:24 PM

මෙයාලට පක්ෂව කතාකරන අය දැන් කාලේ හරි අඩුයි (නි)

:       0       0

තිවංක Monday, 18 July 2016 06:45 AM

සාමා අමුතුවෙන් බලන්න දෙයක් නෑ.... කියන දේවල් වලින්ම තේරෙනවා (ම)

:       0       0

ලලිත් Sunday, 17 July 2016 07:49 PM

අර පැත්තේ කට්ටිය මේ පැත්තට ගන්නවා. මේ පැත්තේ කට්ටිය අර පැත්තට ගන්නවා. අන්තිමට අපි කාට ඡන්දෙ දුන්නත් අපිට පහර වදිනවා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 17 July 2016 08:10 PM

උසාවිය සාධාරණ බව දැන්වත් පිළිගන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 212 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1242 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2434 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2694 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6977 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site