IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහින්දේ හයකට උපහාර

ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ  අධ්‍යාපනය ලබා රටට හා විදුහලට සේවයක් කළ  ආදි සිසුනට උපහාර දැක්වීමට මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ  කොළඹ ශාඛාව වාර්ෂිකව සංවිධානය කරන උත්සවය කොළඹ 07 කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී  ලබන ඉරිදා (3) පැවැත්විමට නියමිතය.

මෙවර උපහාර දැක්වීම උදෙසා  කිර්තිමත්  මහින්ද ආදී සිසුහු  හය දෙනෙක්  තෝරාගනු   ලැබ සිටිති. ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ,  ඉරිදා ලක්බිම කර්තෘ සුන්දර නිහතමානී ද මැල්,  කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ,සිංගර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, යුද හමුදාවේ මේජර් ජනරාල්  ලසන්ත වික්‍රමසුරිය, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  සුනිල් කාරියවසම් මහත්වරු ඔවුහුය.



අදහස් (0)

මහින්දේ හයකට උපහාර

අසරසේන Friday, 01 March 2013 09:27 AM

සුභ පැතුම්.(නදී)

:       0       0

තුෂාර Thursday, 28 February 2013 03:00 PM

මේ අය සියළු දෙනාම හොඳ තනතුරුවල ඉන්න අය. නරකද ඔක්කොම එකතු වෙලා මේ ඉස්කෝලේ ඉගෙන ගත්ත දුප්පත් කෙනෙකුට උදව් කලානම් (ස)

:       0       0

රුවන් Thursday, 28 February 2013 09:43 PM

හැදිච්ච අය ගානට වඩා හැදෙන්න ඉන්න අය ගැනත් බලන්න ආදි ශිෂ්‍යයිනේ. (නි)

:       0       0

රණා Thursday, 28 February 2013 03:53 PM

අනේ ඉතින් අපි මොනවැයි කියලා ලියන්නද? (නි)

:       0       0

ගම්පහ කොල්ලා Thursday, 28 February 2013 04:00 PM

අපෙනුත් සුභපැතුම් (දී)

:       0       0

අනූෂ් Thursday, 28 February 2013 04:10 PM

අපි ඔක්කොම එකතු වෙලා මහින්දෙ ජනප්‍රියම ඉස්කෝලෙ කරන්න ඕනෑ. (නි)

:       0       0

කුමාර Friday, 01 March 2013 07:23 PM

ඔය ලැයිස්තුව තෝරා ගත්තේ කොහොමද? (නි)

:       0       0

ශාන්ත Thursday, 28 February 2013 07:04 PM

මෙවන් කීර්තිමත් ආදි සිසුන් අපි භක්ති පුෂ්ප වලින් පිදිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 833 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 401 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 361 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 296 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1524 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1698 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site