IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘මහින්ද හයිඩ් පිටියට එනවාලු‘

ඒකාබද්ධ විපක්ෂය කොළඹ ඉබ්බන්වල හයිඩ් පිටියේ පවත්වන රැලියට තමා සහභාගී වන බව මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් කියයි.

‘බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. හයිඩ් පිටියේ රැස්වීමට යනවා‘ යැයි හිටපු ජනපති පවසා ඇත.

අද (17) හයිඩ් පිටියේ පැවැත්වෙන රැලියට සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බව පසුගියදා සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසා තිබිණි.

web_Mahinda2016317-1



අදහස් (0)

‘මහින්ද හයිඩ් පිටියට එනවාලු‘

සරත් Thursday, 17 March 2016 08:28 AM

අපිට එන්න ආණ්ඩුවේ බස් නැහැ ඒ නිසා බයිසිකලේ එනවා (බ)

:       0       0

ගාමිණී Thursday, 17 March 2016 08:25 AM

මහින්ද මහත්තයා වැරදි කළා නම් ඔප්පු කරන්න බැරි ඇයි ? (බ)

:       0       0

සුමිත් Thursday, 17 March 2016 08:39 AM

කොහෙන්ද අරවගේ මාලිගාවල් ගන්න සල්ලි , ඔය රැස්වීමේදී ඒවාට උත්තර දෙනවනම් හොදා (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා Thursday, 17 March 2016 08:47 AM

වැලේ වැල් නැතුව, මඩේ හිටෝපු ඉන්න වගේ හැම පැත්තටම වැනෙන මහින්ද, ඉබ්බන්වල තියා තුන්මුල්ලේ ගියත් දෙසන වැදි බණ ගැන අපි දන්නවා නේ. (හේ)

:       0       0

සඳුන් Thursday, 17 March 2016 09:04 AM

මම නම් හිතන්නේ තව ගොඩක් අය යාවි. රටට හොඳක්ම වේවා! තව තව දෙවියෝ රකීවා! (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 17 March 2016 09:37 AM

ඉස්සර කිව්වේ ඔක්කොම කුණු බේරේ වැවට කියල.දැන් කියන්නේ ඔක්කොම කුණු ටිකිරි බණ්ඩාගේ වෙල්ලහැලියට කියල.(අ)

:       0       0

සංජීව - හොරණ Thursday, 17 March 2016 09:39 AM

තිලක් ඩුබායි ඒ පාර ටිකිරි බංඩා නුගේගොඩ කියලා පටන් අරන්.. ලැජ්ජා වෙන්න ඒ ගැන.. අපි සූදානම් නායකතුමනි.. ඔබතුමාගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුව ඉන්නෙ දැන්.. ජයවේවා !!!..(අ)

:       0       0

වසන්ත නාදන් Thursday, 17 March 2016 09:44 AM

සිංහලයාට මේ හැම දේම වෙලාතියෙන්නෙම කල ගුණ අමතක කරන නිසයි. ඔප්පු කර ගන්න බැරිවුණා හොරකමක් ගැන කතා කරනවා. දුටු ගැමුණු ගෙන් පස්සේ රට එක් සේසත් කළේ මහින්ද බව අමතකයි. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 17 March 2016 10:12 AM

විධායක ජනාධිපති වෙලා කළ විනාශයට තවම අපි විඳවනවා. අපේ පරම්පරා 100 යක් විඳවනවා. (නි)

:       0       0

ගම්පොලගෙදර Thursday, 17 March 2016 10:57 AM

අනුරාධ, ප්‍රඥානවන්තයයෝ සඳ දෙස ඇගිල්ල දිගු කරන කල්හි, මෝඩයෝ ඇගිල්ල දෙස බලති කියල ඇහිල තියෙනද? සරත්,ගාමිණී ඇත්ත..මහින්දට තරම් මේ රටේ වැදගත් මොලේ තියෙන මිනිස්සු කාටවත් බය නැහැ. (බ)

:       0       0

‍මේඝවර්ණ Thursday, 17 March 2016 11:02 AM

තාමත් යුඑන්පී කාරයන්ගෙ බොරු වලට රැවටිලා කඩේ යන හරක් ඉන්නව. ඒ වගේම තව හරක් ටිකක් ජෙනරාල් තනිවම යුද්ධ කලා කියල හිතන් ඉන්නව. මම දන්න විදිහට නම් යුද්ධයක් දිනන්න දේශපාලන නායකත්වය හමුදා දායකත්වය හා මහජන කැපවීම කියන කාරනා තුනම අවශ්‍යයි. එතකොට ට මේ තුනම එකම විදිහට කලමණාකරනය මෙහෙයවීම කරගන්න පුද්ගලයාට තමයි යුද ‍ගෞරවය යා යුත්තෙ. මහින්ද රජපක්ෂ ජනාධිපති වීමට පෙර මේ තුනම කළමනාකරණය කරපු පාලකයෙක් හිටියද? (බ)

:       0       0

චන්දි Thursday, 17 March 2016 11:13 AM

ජයරත්න, මාකොස්ටත් බලයෙන් එලවල දැම්මට පස්සෙත් 38% කට වඩා ජන පදනමක් තිබුනලු. කොයි රටෙත් දුර්ජනයෝ වැඩියි,නුගත්තු වැඩියි .ඒ නිසා සෙනග අද්දගන්න එක වීර කමක් දක්ෂ කමක් කියා හිතන්න බැහැ.මල් හොයා ගෙන මී මැස්සොත් ,අසුචි හොයාගෙන නිල මස්සොත් යන එක ස්වභාවධර්මය.(බ)

:       0       0

සාරා Thursday, 17 March 2016 05:03 AM

මහින්ද මහතයා මේ රැස්වීමට ආවේ නැති වුනත් අපි මේ රැස්වීමට අනිවාර්යයෙන්ම යනවා. (බ)

:       0       0

සුබා Thursday, 17 March 2016 05:16 AM

එල කිරි. මහින්දට ශ්‍රීලනිපය නැති වෙනවා. ඒක එයා විසින්ම කර ගන්න එක ලොකු දෙයක්. (බ)

:       0       0

සුනිල් Thursday, 17 March 2016 05:13 AM

කට්ටියට එෆ්.සී.අයි.ඩී එක පැත්තේ ඇවිත් යන්න පුළුවනි රැලියට. (බ)

:       0       0

සෙබස්තියන් Thursday, 17 March 2016 11:24 AM

අනාවැකියක් ... මේ ඔක්කොම නාඩගම් වල අවසානයේදී .. ජනතාව ගොනාට අන්දා..මහින්ද එක්සත් ජාතික ආණ්ඩුවට ජැක් එක ගසනු ඇත.. සියලුම චෝදනා ..සහ පරීක්ෂණ සියල්ල අවලංගු වෙයි ..(බ)

:       0       0

ගම්පළගෙදර Thursday, 17 March 2016 05:17 AM

අපිත් පාරම්පරික ශ්‍රීලනිප කාරයෝ තමයි. එ්ත් වැරදි කරපු කට්ටියගේ පස්සෙන් නීතිය එලවන එකෙන් ඒ අය බේරගන්න අපි මොකටද මහන්සි වෙන්නේ.ඒ වගේම ඉදිරියෙන්ම ඉන්න අයගේ සුජාත භාවය ගැන හිතන් කොට ශ්‍රීලනිපය ගොඩගන්න එක කෙසේවෙතත් ඒ අය ගොඩයන්න කියල නම් පේනවා.ඒ අයගේ වත්කම් ගැන හොයල බලන්නත් (බ)

:       0       0

අන්වර් Thursday, 17 March 2016 05:36 AM

තණ්හාය ජායතී ශෝකෝ කියන්නේ නිකන්ද? (නි)

:       0       0

අන්වර් Thursday, 17 March 2016 05:27 AM

එයා ආවා කියලා මොනවා වෙන්නද? රටට කළ හරිය මදිද? (නි)

:       0       0

නලින් යහම්පත් Thursday, 17 March 2016 11:34 AM

මහින්ද ඔය රැස්විමට යන්නේ නෙහැ , අර මහින්දගෙන් යැපුන නඩය පමණක් ඔකේ කෑ ගහවි . මහින්ද තේරුම් අරන් ඉවරයි ඔය නඩය නිසා තමා පැරදුනේ කියලා (බ)

:       0       0

ගමගේ Thursday, 17 March 2016 05:33 AM

ඔයා හයිඩ් පිටි නෙමෙයි අපායට ගියත් අපිට කමක් නැහැ. එ්ත් කොල්ලකාපු මහජන මුදල් ආපසු ගෙවන්නටත්, ඒ අපරාධයන් සඳහා දඬුවම් විඳින්නත් සූදානම් වෙන්න. (නි)

:       0       0

අනුරාධ Thursday, 17 March 2016 05:35 AM

ගම්පළලගෙදර නම් නියම යූඑන්පීකාරයෙක් වගේ. ඒකයි දුක. (නි)

:       0       0

අනුර Thursday, 17 March 2016 05:52 AM

හැමෝගෙම වත්කම් හෙළි කළයුතුයි. ඔක්කොම එකයි. අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලි ගසා කනවා. වගකිවයුත්තන් නිහඬවෙලා. ඇත්ත හෙළිනොවෙන රටක් (නි)

:       0       0

ජයරත්න Thursday, 17 March 2016 05:52 AM

මහින්දට ශ්‍රී.ල.නි.ප.ය නැතිවෙයිද? ඊනියා ශ්‍රී.ල.නි.ප.ය ට මහින්ද නැතිවෙයිද? එෆ්.සී.අයි.ඩී එක දාලා දේශපාලකයො අත්අඩංගුවට ගන්න පුලුවන් වුණනත් ජනරැලි නවත්වන්නවත් ඒවට යන ජනතාව නවත්වන්නවත් බැරිවෙයි. (නි)

:       0       0

චන්දි Thursday, 17 March 2016 05:45 AM

"එක ජාතියේ කුරුල්ලෝ එක තැනක ලගිනවලු". අද රූපවාහිනී ප්‍රවෘත්ති වලින් අපිට බලාගත හැකියි "එක ජාතියේ කුරුල්ලෝ". (නි)

:       0       0

පද්මිණී Thursday, 17 March 2016 05:58 AM

මහින්ද මහත්තයා මේ කරන්නේ මොකක්ද කියලා ජනතාව වශයෙන් ඔබට තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 17 March 2016 05:52 AM

හිටපු අයට දඟලන්න දුන්නා හොඳටම ඇති. දැන්වත් දුෂණ වංචා හොයන්න ජෙනරල් ෆොන්සේකාට බාරදෙන්න. මිනීමරු ප්‍රභාකරන් කල්ලිය විනාශම කළ ජෙනරල්ට, කම්බා හොරු මර්දනය කරන්න, ගසා කාපු ධනස්කන්දය නැවත ජනතා සතුකරන්න මාසයක් හොඳටම ඇති. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 17 March 2016 05:52 AM

ඒ කාලේ රටේ හතර දික්බාගයේ ජනාධිපති මන්දිර, භාවනා මධ්‍යස්ථාන, කුමාරවරුන්ට ලැම්බෝගිනි, ෆෙරාරි, පොර්චේ කාර් 7-8 ගුවනින් ගෙනත් දෙනවා, රජුට යන්න වෙනම ගුවන් යානා, කුමාරවරුන්ට වෙනම ශරීර සුවතා මධ්‍යස්ථාන, ඇමරිකාවේ වෙනම අධිසුඛෝපබෝගී නිවාස....... කාගේ මුදල්ද? තව මොනවද කතා කරන්නේ ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 17 March 2016 05:53 AM

දැන්වත් නීතියක් රීතියක් තිබෙන රටක් කියලා ලෝකෙටම පෙන්වන්න. උපරිම දඬුවම් දීලා ගසාකාපු ධනස්කන්ධයත් නැවත ජනතා සතුකරලා අසරණ මිනිසුන්ට සහන දෙන්න. ලක්ෂ 62 කගේ බලාපොරොත්තුව එයයි. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 17 March 2016 06:03 AM

ඔබතුමාට කවුරු කොහොම මොනවා කිවුවත් හැමදාම අපි ඔබ සමඟයි. ජය වේවා! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 17 March 2016 06:03 AM

රාජපක්ෂලාගේ පව් හෝදන්න සිද්ධවෙලා තිබෙන්නේ අසරණ මහජනතාවට සහ රටේ උපදින පරම්පරා සියයකට. තවත් වහල්ලු වගේ හිතන අය ඉන්නවනේ. ලැජ්ජයි !

:       0       0

සෞදි සරත් Thursday, 17 March 2016 06:17 AM

සුබ ගමන් ජය වේවා (බ)

:       0       0

මුණසිංහ Thursday, 17 March 2016 06:22 AM

වැටිලා තිබුන ශ්‍රීලනිපය මෙතරම් ගොඩගත්තේ මහින්ද. චන්ද්‍රිකා ශ්‍රීලනිපය දියකෙරුවා. මෛත්‍රී රටත් එක්කම පක්ෂය යුඅැන්පීයට ලියලා දුන්න. වංචා දුෂණ වලට හවුල් අය බයේ ආණ්ඩුවත් එක්ක ඉන්නවා තමන්ගේ ඒවා හෙළි වෙනවට. බය නැතිව එලියට බැහැල ඉන්නේ නිවැරදිකාරයෝ. අපි ඒ අයට ගරු කරනවා. නැවත රට දශක ගණනාවක් පස්සට ගිහිල්ලා.එය ගොඩගන්න නැවත එන්න. අපි ඔබ සමගයි. (බ)

:       0       0

රුවන් Thursday, 17 March 2016 06:24 AM

ගම්පලගෙදර කියන කතාව හරි (බ)

:       0       0

කාමල් Friday, 18 March 2016 01:09 AM

මහින්ද මහත්තයා ඇවිල්ලා හිටියා. අපි බලාපොරොත්තු වුණේත් නැහැ එයි කියලා. ඒත් අපි ගියා (නි)

:       0       0

මිලානෝ Thursday, 17 March 2016 06:34 AM

අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්... මිනිසුනි ලැබේද මින් සැනසීමක්...! (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 17 March 2016 06:29 AM

දැන් එස්.බි. ඇමතිතුමා මොනවද කියන්නේ? විනය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද? ලොකු ලොක්කෝ සේරම හයිඩ් පිටියට එනවා. (නි)

:       0       0

සම්පත් Thursday, 17 March 2016 06:41 AM

එන්න මහත්තයෝ එන්න. අපිත් එනවා. (නි)

:       0       0

රජිත් Thursday, 17 March 2016 06:40 AM

ටිකිරි බණ්ඩගේ ටිකිරි මොළේ තරම නම් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ශෙහාන් Thursday, 17 March 2016 06:41 AM

මොනවා කියන්න හැදුවත්, ජනතාව දන්නවා මහින්ද මැතිතුමා තරම් රට වෙනුවෙන් වැඩ කරපු නායකයෙක් තවත් නැති බව. දැන් හැමෝම දුක්වෙනවා මේ කාටවත් වැඩක් නැති පාලනයක් ගෙන්න සහයෝගය දීම ගැන. (නි)

:       0       0

රොකී Thursday, 17 March 2016 12:59 PM

ගාමිණි මහත්තයෝ .. පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඉවසලා ඉන්න මොකද වෙන්නේ බලන්න. (ර)

:       0       0

මනෝජ් Thursday, 17 March 2016 07:22 AM

වෙන්නේ මොකක්ද කියල හැමෝටම බලාගන්න පුළුවන් ඉස්සරහට. මෙතන කලබල වෙලා දඟලන අය ගැන දුකකි..... (බ)

:       0       0

ෂාන් Thursday, 17 March 2016 07:14 AM

ඉතින් අපිට මොකද? හරියට අපි නිසා එනවා වගේ කියන්නේ. තමන්ගේ බඩ වඩා ගන්න කරන වැඩ. (බ)

:       0       0

වින්සන්ට් Thursday, 17 March 2016 07:23 AM

පක්ෂය කඩනවා පවුල බේරනවාද? ඒ මොහොත ගැන අපි බලා සිටිමු. (බ)

:       0       0

ප්‍රසන්න Saturday, 19 March 2016 02:57 AM

වසන්ත නාදන්, අපි හිතමු ඔබ කළගුණ දන්නවා කියලා. එතකොට ෆොන්සේකාට කලගුණ දැක්වූ ක්‍රමය හරිද? දන්නෙ නැති හින්දයි අහන්නේ (නි)

:       0       0

බණ්ඩාර Thursday, 17 March 2016 07:25 AM

අපි එනවා දුෂ්ට පාලකයෝ එලවන්න එකතු වෙයල්ල බලාගන්න ගලන ජන ගග ජය වේවා (බ)

:       0       0

ගාමිණී Thursday, 17 March 2016 07:26 AM

අපිත් එනවා අනිවාර්යෙන් වැඩ බැරි උන් එලවන්න ඕනේ (බ)

:       0       0

ප්‍රසන්න Saturday, 19 March 2016 03:06 AM

මහින්දට කළගුණ, ෆොන්සේකාට ගුටි බැට, කොටි පියවරු රජගෙට, මහින්දට යුද්ධය බැරිනම් පලයන් කී ජවිපෙ කටුගෙට.පුදුම දේශප්‍රේමියෝ ! (නි)

:       0       0

චාමර Thursday, 17 March 2016 07:28 AM

මිලානෝ, අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්... කියන්න ඕන කට්ටිය අසුගනන්වල ඉඳල දන්නවා. එකට ඔයගොල්ලෝ කියන්නේ අප්‍රතිහත උත්සාහය කියල නේ. ඒක උත්සාහය වෙලා මේක තණ්හාව උනේ කොහොමද දන්නේ නෑ. (අ)

:       0       0

ගාමිණී Thursday, 17 March 2016 07:20 AM

කට්ටිය බය වෙලා දැන්ම ම තියෙන ප්‍රතිචාර වලින් පේනවා ජය වේවා ජඩ පාලකයන් පන්නමු (අ)

:       0       0

තිළිණ Thursday, 17 March 2016 07:23 AM

දුෂණ වංචා කරපු සියල්ලන්ම අද ආණ්ඩුවේ ඇමතිකම් දරනවා..මෙතන ඉන්න අයත් ආණ්ඩුවට හේත්තු වුණා නම් කිසිම දුෂණ චෝදනාවක් එන්නේ නෑ. මේ රැලියට ගියා කියල චෝදනා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. මොනවා වුණත් අද රටේ ජනතාව වෙනුවෙන් හඬක් නගන්න ඉන්නේ මේ මිනිස්සු ටික විතරය්. ටිකිරි බණ්ඩාවගේ මිනිස්සු නිසා තව තවත් මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා කරනවා.(අ)

:       0       0

ලක්ෂි Thursday, 17 March 2016 01:06 PM

ලංකාවේ දේශපාලනය කාලගුණ අනාවැකි වගේ. (ර)

:       0       0

සරත් Thursday, 17 March 2016 07:23 AM

දැන් බය වෙලා බොරු ප්‍රචාර පතුරනවා කඩාකප්පල් කරන්න රැස්වීම (අ)

:       0       0

අප්පුහාමි Thursday, 17 March 2016 07:48 AM

මම ඉතින් මේ නිකමට අහන්නේ? ඇයි තාම අලුත් පක්ෂේ හැදුවේ නැත්තේ (බ)

:       0       0

සරත් Thursday, 17 March 2016 07:42 AM

විදුලිය නැති අලුත් රටක් හැදීමට විරුද්ධව පෙළගැසෙමු. රට රැකදුන් විරුවාණෙනි, කළගුණ දත් මුළු ජනතාවම ඔබ සමඟයි (නි)

:       0       0

රොහාන් Thursday, 17 March 2016 07:54 AM

අනේ සෞදි සරත්, නිවාඩුවක් අරන් යන්න බැරිවුණාද? අනේ පව් මේ සරත්. (නි)

:       0       0

ටිකිරි ලොකුබණ්ඩා Thursday, 17 March 2016 07:48 AM

අප්පුහාමිලා වගේ අය අහන්නේ ඔය වගේ බොළඳ දේවල්මයි (නි)

:       0       0

පෙරේරා Thursday, 17 March 2016 07:57 AM

ජයවේවා මහත්තයෝ! අපිත් එනවා (නි)

:       0       0

දුමින්ද Thursday, 17 March 2016 08:05 AM

දැන්වත් නිසි වෙලාවට අදාළ තැනට වාර්තා කරනවද දන්නෙ නැහැ (නි)

:       0       0

අන්වර් Thursday, 17 March 2016 02:36 PM

පරම්පරා ගාණකට හම්බකරගෙනත් තවත් මදිවෙලානේ මේ කෑගහන්නේ හැබෑට (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 17 March 2016 08:14 AM

ටිකිරි බන්ඩෝ කඩේ ගියාට කමක් නැහැ. හිතේ අමාරුවට මොකුත් කරගන්න එපා. දේශපාලනය කොහොම වෙතත් ඔබත් අපගේ යාලුවෙක් ඒක නිසා පරිස්සමින් .(බ)

:       0       0

ගයාන් Thursday, 17 March 2016 08:16 AM

ටිකිරිබණ්ඩා මහා මෝඩ පහේ කතා කියන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1458 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 925 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1408 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 995 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 565 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1024 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37956 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site