IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහනුවරින් නම් දෙති

එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා අද බාරදීමට එම කණ්ඩායම් නායකයෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගියහ.

අපේක්ෂකයන් 15 බැගින් ප්‍රධාන පක්ෂ දෙකට තරග කරති. මහනුවරින් දේශපාලන පක්ෂ 17 ක් හා ස්වාධීන කණ්ඩායම් 7 ක් නාම යෝජනා ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙකි. සියලුම අපේක්ෂක අපේක්ෂිකාවන් 360 කි. 

එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලැයිස්තුව මෙසේය.

1) ලක්ෂ්මන් කිරිඇල්ල

2) අබ්දුල් හලීම් මොහොමඩ් හාෂිම්

3) රවුෆ් හකීම්

4) ලකී ජයවර්ධන

5) මයන්ත දිසානායක

6) චානක අයිලප්පෙරුම

7) පත්මලාල් ද අල්විස්

8) වන්නිනායක තෙන්නකෝන් මුදියන්සේලාගේ පුංචිබණ්ඩා වරාවැව

9) ආර්.ජී.සමරනායක

10) දුනුවිල ටිකිර බණ්ඩා හරීන්ද්‍රනාත්

11) ශාන්තිනී කෝන්ගහගේ

12) කේසර සේනානායක

13) සමන්ත අරුණ කුමාර

14) ආනන්ද අලුත්ගමගේ

15) එම්.වේලු කුමාර්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව මෙසේය.

1) එස්.බී.දිසානායක

2) මහින්දානන්ද අලුත්ගමගේ

3) කෙහෙළිය රඹුක්වැල්ල

4) ලොහාන් රත්වත්තේ

5) එරික් ප්‍රසන්න වීරවර්ධන

6) දිලුම් අමුණුගම

7) අබ්දුල් කාදර්

8) අ.ගේ.සිරිසේන

9) අබ්දුල් මජීඩ් මොහොමඩ් සිම්සාන්

10) මහපේලිය ගෙදර ජයරත්න

11) අනුරාධ ජයරත්න

12) අනුෂා ඉද්දමල්ගොඩ

13) හසිත චතුරංග ඒකනායක

14) නිමල් ප්‍රේමවංශ

15) ලාල් සිසිර බණ්ඩාර 

IMG_8515 IMG_8516 IMG_8517 IMG_8522 IMG_8523

web



අදහස් (0)

මහනුවරින් නම් දෙති

ප්‍රභා Monday, 13 July 2015 11:20 AM

දුෂණ චෝදනා ඇති කිසිකෙනෙක් මෙතන නැනේ (බ)

:       0       0

කුමුදු Monday, 13 July 2015 11:40 AM

අනේ අපේ කරුමේ. අපේ ඡන්දෙ මෛත්‍රිපාල නිසා ආයෙම හොරුන්ගෙ මූණු බලන්ට වුණානේ (බ)

:       0       0

නවරත්න Monday, 13 July 2015 12:25 PM

මම සැමටම සුබ පතනවා! යහපත් රටක් අපේ බලාපොරොත්තුවයි (නි)

:       0       0

අශෝක ‍ Monday, 13 July 2015 12:35 PM

මේ සැරේ නම් පාර්ලිමේන්තු යවන්න ඕනෑ කවුද කියලා හොඳින් හිතාබලා වැඩ කරන්න ඕනෑ (නි)

:       0       0

පුෂ්පා Monday, 13 July 2015 12:38 PM

සමහර මහත්වරුන්ගේ මුහුණු දැක්කහම මට නම් හිතෙන්නේ තමන් ගැන සහ සහචරයන් ගැන පමණක් සිතමින්, මහජනතාවට සේවය කරනු සඳහා කියමින් ලොකු ලොක්කන් වීමේ තරඟයට සුදානම්වීමක් ලෙසයි (නි)

:       0       0

සංජීව Monday, 13 July 2015 01:40 PM

ෂුවර් එකටම එන කට්ටියකුත් මෙතන ඉන්නවා. මම ඒක දන්නවා (නි)

:       0       0

විදූර Monday, 13 July 2015 01:48 PM

අපි දෙන්නම්කෝ ගානට අපේ කැමැත්ත (නි)

:       0       0

නසාර් Monday, 13 July 2015 01:52 PM

ජයවේවා! (නි)

:       0       0

ඇන්ටන් Monday, 13 July 2015 01:55 PM

දේශපාලනයෙන් අතුගා දාන්න අවශ්‍යයි කියලා මට හැඟෙන පිරිසකුත් මෙතන ඉන්නවා (නි)

:       0       0

මුගාබ් Monday, 13 July 2015 04:18 PM

රට කාපු අය කැපිල පේනවා සුසිල් ට පපුවේ අමාරුව හැදිලා බේරුනොත් ඇති (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 937 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5705 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3257 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1450 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1569 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28414 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site