IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහනුවර ඇසල පෙරහර ඇරැඹෙයි

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර අද (8) පස්වරුවේ වීදි සංචාරය ආරම්භ කළේය.

නිලංග දෑල දියවඩන නිලමේ ගේ ප්‍රධානත්වයෙන් අද සවස 7.12ට පෙරහර ගමන් ඇරඹි අතර ඉන්දිරාජා හස්තියා පෙරහර කරඬුව වැඩම කරවයි.

අගෝස්තු 17 වැනි නිකිණි පෝදා රාත්‍රි අවසන් රන්දෝලි පෙරහර පවත්වා ගැටඹේ දියකපනාතොට දී දිය කැපීමේ මංගල්‍යයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහරින් මෙවර ඇසල මංගල්‍යය අවසන් කිරීමට නියමිතය. 

අද පළමු දින පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් මහනුවර නගරයට එක් රැස්වී සිටිති.

IMG_9352  IMG_9356IMG_9335 IMG_9345 IMG_9346IMG_9401 IMG_9403---Copy IMG_9418 IMG_9432IMG_9506



අදහස් (0)

මහනුවර ඇසල පෙරහර ඇරැඹෙයි

තබුක් සිල්වා Tuesday, 09 August 2016 05:03 AM

කස පුපුරන හඩ ලගම ඇසෙන විට පාර දෙපස සෙනග පිරෙනවා සාර බුලත් විට ඒ පුරුදු හඩ පෙර හැර එන බව පවසනවා (ම)

:       0       0

ලක්ෂාන් Monday, 08 August 2016 03:50 PM

සාදු සාදු සාදු.(හේ)

:       0       0

අනුරාධා Monday, 08 August 2016 04:03 PM

සාදු! සාදු!! සාදු!!! මගේ රටට ශ්‍රී දළදා හිමි සරණයි! (හේ)

:       0       0

කුමාර Monday, 08 August 2016 04:30 PM

සාධු! සාධු! සාධු! (අ)

:       0       0

සෙනරත් Monday, 08 August 2016 07:11 PM

මගේ රටට දළදා හිමි සරණයි..... මේ තුන් හෙළයම අපේම උරුමයි..... සාදු...සාදු... සාදු..!!! (නි)

:       0       0

මාලනී Monday, 08 August 2016 08:05 PM

මගේ රටේ ආඩම්බරය! (නි)

:       0       0

එරන්ද Tuesday, 09 August 2016 07:22 AM

සාදු සාදු සාදු!!! ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා! ඒ සදාකාලික පාරිශුද්ධත්වයට පත් වූ අසිරිමත් දන්ත ධාතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා! ඇස් දෙකට දකින්න ලැබෙන බොහොම සුන්දර පින්බර දසුන් කිහිපයක්. තථාගත ධර්මයෙන් පෝෂණය වූ මගේ රටේ අභිමානවත් මංගල්‍යය (නි)

:       0       0

අබය Monday, 08 August 2016 10:31 PM

අපේ සංස්කෘතියේ ශේෂවූ තවත් අභිමානවත් අංගයක්..... (නි)

:       0       0

චින්තක Tuesday, 09 August 2016 03:46 AM

සාදු .... සාදු.....සාදු.. (ම)

:       0       0

දිසානායක Tuesday, 09 August 2016 10:07 PM

සාධු සාධු සාධු...!!! දළදා හිමි රැකවරණයි මගේ රටට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 274 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 416 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 312 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1184 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1077 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5688 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39177 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site