(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ඇසල පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර භාෂා 10 කින් ලොව පුරා සජීවීව විකාශනයට සියලු කටයුතු සූදානම් බව දළදා මාලිගාවේ මාළිගාවේ මාධ්‍ය ඒකකය පවසයි .
ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, තායිලන්ත, කොරියා, ජපන්, චීන, සිංහල, දෙමළ, යන භාෂා දහයෙන් අවසාන රන්දෝලි මහ පෙරහර ලොව පුරා විකාශයන කරනු ඇති.
අවසන් රන්දෝලි පෙරහර අද සවස 6.34ට යෙදෙන සුභ මොහොතින් වයඹ දිසා මුඛව පෙරහර පිටත්වීමට නියමිතය.
Sinhala Language LIVE:
https://bit.ly/3zOEgOz
Tamil Language LIVE:
https://bit.ly/3PgKVH0
English Language LIVE:
https://bit.ly/3dbLHYn
Korean Language Live:
https://bit.ly/3QEZZz5
China Language LIVE:
https://bit.ly/3peWYdn
Thai Language LIVE:
https://bit.ly/3wkwZ8r
Japan Language LIVE:
https://bit.ly/3AenR7z
France Language LIVE:
https://bit.ly/3BYXOCK
Hindi Language LIVE:
https://bit.ly/3PbsAex
German Language LIVE:
https://bit.ly/3zSsZN0
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහනුවර ඇසළ මහා මංගල්‍ය භාෂා 10කින් ලොවම දකී