IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


මහනුවර දළදා පෙරහරටත් බැතිමතුන් නෑ

(ෂේන් සෙනෙවිරත්න)

මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ උපදෙස් පරිදි ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට  තීරණය  කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේ දී පැවති පෙරහර කමිටු රැස්වීමේදී දියවඩන නිලමේවරයා ඒ පවසමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .

ඒ වන විට රටේ පවතින කෝවිඩ් උවදුර හමුවේ මෙවරත් ගියවර මෙන් මහජන සහභාගිත්වයකින් තොරව පෙරහර මංගල්‍ය කිරීමට තීරණය කර තිබෙනවා .

ජනතා සහභාගිත්වයකින් තොරව එය පැවැත්වූවත් දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් නිරෝධායන නීති උපරිමයෙන් පිළිපදිමින් පෙරහැර මංගල්‍යය සිදු කිරීමට පියවර ගන්නවා .පෙරහර මංගල්‍යයට සහභාගී වන කලාකරුවන්ටත් එම නීති රීති දැඩිව ක්‍රියාත්මක වෙනවා .

මෙවර පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහැර පහත් රන්දෝලි පෙරහැර පහත් දහවල් පෙරහරත් ඇතුළු පෙරහැර 11ම රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා . එසේම සමාජ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය ඔස්සේද සියලු පෙරහැර සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා .

 



අදහස් (6)

මහනුවර දළදා පෙරහරටත් බැතිමතුන් නෑ

Sri Lanka Tuesday, 10 August 2021 08:09 PM

අපි හොඳින් බලන් සිටියේ .අපේ සංස්කෘතික උත්සව වලට සතියකට කලින් මීඩියා වල කොරෝනා වැඩි වෙනවා .හරිම පුදුමයි ඔහොම යන්කෝ

:       0       14

kuma Tuesday, 10 August 2021 09:18 PM

ඕවා සම්පූර්ණයෙන්ම නැවැත්තුවොත් හොඳයි නේද කුමා...

:       1       35

කිරි පුතා Tuesday, 10 August 2021 11:03 PM

සාදු ! සාදු ! මොන තරම් අපහසු අවස්ථාවක වුවද හෙළ බොදු චාරිත්‍ර පවත්වාගෙන යාම අගේ කරමි. රටටම සෙත් වේවා !

:       48       1

සෙනෙවිරත්න Wednesday, 11 August 2021 03:53 AM

ආගම් බිස්නස් කාරයින්ට මෙදා පාරත් අවුල්...

:       1       47

Ranjan Wednesday, 11 August 2021 08:08 AM

ඉතාම භයානක තත්ත්වයක් තියෙද්දී මේ පෙරහර පැවැත්විය යුතුමද? සෞඛ්‍ය කටයුතු හරි ආකාරය සිදු නොවන බව කවුරුත් දන්නවා... පෙරහර නැවැත්වීම මෙවැනි තත්ත්වයක නොකර සිටින්නේ කුමක් නිසාද?

:       1       55

be.em.pe Wednesday, 11 August 2021 01:49 PM

දෙවියන්, බුදුන්, ආගම, ධර්මය ජීවත් කරන්නත් මනුස්සයෝ ජීවත්වෙලා ඉන්න ඕනේ. මිනිස්සු නැතිවුණොත් ඔය ඔක්කොම හබස්...!!!

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 1 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 20 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1085 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1212 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3345 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 4005 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1368 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site