මහනුවර දළදා මාලිගාවේ සිදුවිණැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහනුවර නිළමෙගෙන් ප්‍රශ්න කරයි
ප්‍රියදර්ශන Wednesday, 13 May 2015 03:13 AM
මේ ප්‍රශ්න කිරීම්, චෝදනා ළඟ එන මාළිඟාවේ ඡන්දයට යම් සම්බන්ධයක් තිබේද? (නි)
සමන් Tuesday, 12 May 2015 11:01 AM
කවුද හරි කීමට නොහැක -චෝදනා පමණකි (ම)
ඇසළ Tuesday, 12 May 2015 12:00 PM
ප්‍රශ්න කරලා තෙරුමක් නෑ.(හේ)
සමන්ති Tuesday, 12 May 2015 12:18 PM
මෙයා ගැන අහන්න ඕනෑ හරියට මෙයාට සහතික දුන්නු අයගෙන් . (හේ)
මලික් Tuesday, 12 May 2015 06:21 AM
මේ දේවල් ගැන කොච්චර ඒ දවස් වල ස්වාධින පුවත් පත් වල අන්තර් ජාලයේ පල වුනාද ? (හේ)
මේනක විජේසුරිය Tuesday, 12 May 2015 06:27 AM
බලන් ගියාම මේ ඔක්කොම හොරුනේ (හේ)
දුමින්ද Tuesday, 12 May 2015 07:01 AM
දළදා හාමුදුරුවෝ බලාගනී (ම)
දිල්ප් Tuesday, 12 May 2015 07:11 AM
මලිත් ඒ දවස්වල නීතියක් තිබුණේ නෑනේ මේ රටේ (ම)
තිලක් Tuesday, 12 May 2015 07:22 AM
දැන්නේ රටේ නිතිය තියෙන්නේ වැඩේ හොදයි දුෂණය හොරකමට තිත තියන්න කලේ හරි.(ම)
ඉන්දික ගාලේවත්ත Tuesday, 12 May 2015 07:24 AM
ඒ දවස්වල කියනකොට කවුරුවත් ගණන් ගත්තේ නෑ. මේවා අද ඊයේ තරහට කරන වැඩ වෙන්න බෑ. ඇත්තටම මේවගේ අය දළදා මාලිගාවට කළ සේවයක් නෑ..අපි ඒක දන්නවා. (නදී)
සමන් කුමාර Tuesday, 12 May 2015 07:26 AM
මෙයා ගැනත් අපි හොඳට දන්නවා. (නදී)
දිලිප් Tuesday, 12 May 2015 07:47 AM
ප්‍රසිද්ධ රහසක් නිතිය පමා වි හෝ ක්‍රියාත්මක වීම අගෙයි. (ම)
දුමින්ද Tuesday, 12 May 2015 07:56 AM
කවුද හරි කීමට නොහැක -චෝදනා පමණකි.(හේ)
හසිත් Tuesday, 12 May 2015 08:10 AM
හැමතැනටම පත්කළේ තමන්ගේ හිතවතුන් මිස සුදුස්සන් නෙමෙයිනේ. මීට කලින් මේ තනතුරේ වැඩකළ වැදගතුන් මෙහෙම විලිලැජ්ජා නැති විමර්ශන වලට ලක්වුණාද? (නි)
එෂාන් Tuesday, 12 May 2015 08:15 AM
දැන් අපේ මහින්ද මහතා මාළිගාවට යයිද දන්නෙ නැහැ නේද? (නි)
සමන්ති Wednesday, 13 May 2015 12:52 AM
ඉස්සර මේ තනතුරු වලට පත්කළේ පරම්පරාගත වැදගත් පවුල් වලින්. පියා,පුතා,මුණුපුරා වශයෙන් මේ සේවය කර තිබෙනවා. (නි)
ප්‍රියදර්ශන Tuesday, 12 May 2015 09:01 AM
මාළිගාවේ ඡන්දෙකුත් තියෙනවා නේද? (නි)
කුමාරන Tuesday, 12 May 2015 09:44 AM
හැමතැනම වංචා වංචා... (නි)